Thursday, April 5, 2012

CPC still to collect billions from debtors (2 items)

රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලින් රුපියල් කෝටි 4500ක් තෙල් සංස්ථාවට අයවිය යුතුයි

ස්වර්ණා විජේකෝන්, චමීර ඇල්ලදෙණිය සහ සුභාෂිනී සේනානායක

රාජ්‍ය සහ පුද්ගලික ආයතනවලින් රුපියල් කෝටි 4500 කට ආසන්න මුදලක් මේ වනවිට ඛනිජ තෙල් සංස්ථාවට අයවිය යුතු බව ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් මහතා ඊයේ (4) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කෙළේ ය.
රාජ්‍ය ආයතන අතරින් ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් කෝටි 773 ක්ද, දුම්රිය දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 347 ක්ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

ශ්‍රී ලංකා යුද හමුදාව රුපියල් කෝටි 221 ක් ද, ශ්‍රී නාවික හමුදාව රුපියල් කෝටි 579 ක්ද ශ්‍රී ලංකා ගුවන් හමුදාව රුපියල් කෝටි 99 ක් ද සංස්්ථාවට ගෙවිය යුතුව ඇත.

පුද්ගලික ආයතනයක් වන වෙක්ට් කෝස්ට් සමාගම රුපියල් කෝටි 69 ක් ගෙවීමට ඇති අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් කෝටි 1235 ක්ද මිහින් ලංකා සමාගම රුපියල් කෝටි 121 ක්ද ගෙවීමට ඇතැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේ ය. පසුගිය පෙබරවාරි මස 29 වන දින වන විට රුපියල් කෝටි 11503 ක් අය කර ගැනීමට තිබූ බව කී ඇමැතිවරයා මාස තුනක් වැනි කාලයක දී රුපියල් කෝටි 8013 ක් අයකර ගත් බව ද කීවේය.

තවත් රාජ්‍ය සහ පුද්ගලික ආයතන ගණනාවකින් ණය අයකර ගැනීමට තිබෙන බව ප්‍රකාශ කළ ඇමැතිවරයා මේ ණය අයකර ගැනීමට සිහි කැඳවීම් සිදුකර ඇති බවත් ඇතැම් ආයතනවලට ලබාදී තිබූ කාලය ඉක්ම වූ විට පොලී මුදල් අය කිරීමට කටයුතුª කරන බවත් කී ඇමැතිවරයා රජයේ වාණිජ ආයතන සඳහා දින 30 ක සහන කාලයක් ලබාදී තිබෙන බවත්, ණය ගෙවීම පැහැර හරින පෞද්ගලික ආයතනවලින් ලබා දී ඇති බැංකු බැදුම්කර මුදල් බවට පත්කර ගන්නා බවද කීය.

කුරුණෑගල දිස්ත්‍රික් එ.ජා.ප මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඇසූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ ප්‍රකාශය කෙළේය.


http://www.dinamina.lk/2012/04/05/_art.asp?fn=n1204056


CPC still to collect Rs. 63.6 bn from debtors

By Saman Indrajith

Government institutions, private power plants and airlines owed the Ceylon Petroleum Corporation (CPC) more than Rs. 63.6 bn despite a large chunk of the debts being settled during the first two months of this year, Minister of Petroleum Resources Susil Premjayantha told Parliament yesterday.

The Ceylon Electricity Board, which had been biggest debtor till December last year, with over Rs 67.2 bn, had by the end of February paid the CPC nearly Rs. 60 billion to settle its arrears.

Sri Lankan Airlines, which had a fuel bill of over Rs.12.3 bn had settled the full amount by the end of February while Mihin Air, which owed the CPC around Rs. 12 billion, had paid off all its debts except for Rs. 19 million, Minister Premjayantha said in response to a question raised by UNP MP Dayasiri Jayasekera.

The institutions that still owed the CPC large amounts included the Sri Lanka Railways (around Rs. 3.4 bn), Sri Lanka Navy (around Rs. 7 bn) and the Sri Lanka Army (around Rs. 2 bn), he said.

Minister Premjayantha added that all State institutions were given one month to settle their dues.

The 30-day credit period also applied to State-owned commercial enterprises such as airlines while private sector institutions such as private power plants operated with a credit limit and bank guarantees or advance deposits. That ensured that the trade debts did not go beyond the acceptable limits and guarantees’ given.

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=49051

No comments:

Post a Comment