Sunday, April 15, 2012

ජාතික ඉඩම් කොමිසම නොපමාව පිහිට විය යුත්තේ ඇයි?

ඩී. ඩබ්ලිව්. අබේවික්‍රම

දැනට මහත් ආන්දෝලනයකට පත්ව ඇති බලතල පැවරීමේ විෂයන් දෙකක්‌ ලෙස ඉඩම් හා පොලිස්‌ බලතල පළාත් සභාවලට පැවරීම පිළිබඳව සාකච්sඡාවට භාජන වී ඇත. මේ පිළිබඳව විවිධ මත පළවී ඇති අතර තව දුරටත් විවිධ මත පළවෙමින් පවතී. මේ පිළිබඳව ප්‍රධාන විග්‍රහයක්‌ව පවතින 13 වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳව අර්ථ කථන සලකා බැලීම් වටී. එහිදී ඊට පෙර මෙම කරුණුවලට අදාල ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේs සඳහන් මානව හිමිකම් පිළිබඳව 14 වන වගන්තියේ "උ" වගන්තිය සමඟ කියවෙන "ඌ" සහ 15(6) වගන්තිය ගැන ද සලකා බැලීම වටී.
(මෙම ලේඛකයා වසර 30 ක පමණ කාලයක්‌ රජයේ ඉඩම් පරිපාලනය ගැන අවබෝධයක්‌ ඇත්තෙකි. ඔහු වසර 5 ක කාලයක්‌ උතුරු මැද පළාත් සභාවේ ප්‍රධන ලේකම් ලෙස ද කටයුතු කර ඇත. මේ හැරුණුවිට අනුරාධපුර පැරණි නගර හා නව නගර ජනාධිපති ඉඩම් කාර්ය සාධන කමිටුවේ සභාපති ලෙස ද ක්‍රියා කර ඇත.)

Read full article: http://www.divaina.com/2012/04/15/feature18.html

No comments:

Post a Comment