Tuesday, April 17, 2012

වතු ජනතාවට ජල ව්‍යාපෘති

මධ්‍යම පළාත් විශේෂ – පාලිත අලකේශ්වර

මධ්‍යම පළාතේ වතු ජනතාවගේ ජල අවශ්‍යතා සපුරාලීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පළාත් කර්මාන්ත හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය පියවරගෙන ඇත.

අඹගමුව, බගවන්තලාව වත්ත, වලපනේ, රපහනොත් සහ ශාන්ත මාග්‍රට් වත්ත, නුවරඑළිය, තලවකැලේ වත්ත, හඟුරන්කෙත හේවාහැට රිවඩේල් සහ පාතදුම්බර පන්විල අංගම්මන, කටුකිතුල ජල යෝජනා ක්‍රමවල වැඩ අවසන් කර ඇත.

මේ ජල ව්‍යාපෘති මගින් පවුල් 2570 කට සහන ලැබී තිබේ.


http://www.dinamina.lk/2012/04/17/_art.asp?fn=r1204172

No comments:

Post a Comment