Friday, April 6, 2012

බෙන්තර මුහුදු වෙරළට විශාල තල්ම‍ෙසක්



ඊයේ (05) සවස බෙන්තර මුහුදු වෙරළට විශාල තල්මසකු ගොඩ ගසා ඇත. තල් මසා මිය ගොස් ඇති අතර මේ තල්මසා දැක බලා ගැනීමට ජනතාව පැමිණෙති. මේ වනවිට බෙන්තර ප්‍රාදේශීය සභාවේ සභාපති ගයාන් සිරිමාන්න, බෙන්තර පොලිසිය, බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සංජිව, සංචාරක නිවාඩු නිකේතනය භාර නිලධාරි සිරිවර්ධන, බෙන්තර පොලිසියේ උප පොලිස් පරීක්‍ෂක රෝෂාන් උදයන්ත, බෙන්තර ග්‍රාම නිලධාරි වසන්ත ලාල් ඇතුළු විශාල පිරිසක් එක්ව බැකෝ යන්ත්‍ර තුනක් දමාගෙන වළවල් හාරා මෙම තල් මසා වළ දැමීමට උත්සහ දරති. 

කළුතර දිස්ත්‍රික් සංචාරක

http://www.dinamina.lk/2012/04/06/_art.asp?fn=n12040612

No comments:

Post a Comment