Tuesday, April 10, 2012

Investigation on surgical gloves purchase (2 items)

ශල්‍ය අත්වැසුම් වංචාව ගැන මුදල් අමාත්‍යාංශයෙන් පරීක්‍ෂණ

ඒමන්ති මාරඹේ

පසුගිය වසරේදී (2011) රජයේ රෝහල්වලට ප්‍රාදේශීය වශයෙන් ශල්‍ය අත්වැසුම් මිලදී ගැනීමේදී සිදුව ඇතැයි කියන මුදල් වංචාව පිළිබඳව මුදල් අමාත්‍යාංශය විසින් පරීක්‍ෂණ අරඹා තිබේ.

එක්‌ එක්‌ රෝහල් විසින් ප්‍රාදේශීය වශයෙන් මිලදී ගනු ලැබූ ශල්‍ය අත්වැසුම් ප්‍රමාණයන් හා ඒ වෙනුවෙන් වැය කෙරුණු මුදල් සම්බන්ධව මේ යටතේ පරීක්‍ෂණ පැවැත්වෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

රජයේ රෝහල්වලට පසුගිය වසරේදී සාමාන්‍ය හා ශල්‍ය අත්වැසුම් ප්‍රාදේශීය වශයෙන් මිලදී ගැනීමේදී රුපියල් බිලියනයක මුදල් වංචාවක්‌ සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සංධානය විසින්ද පෙන්වා දී තිබිණි.


http://www.divaina.com/2012/04/10/news22.html


Investigation on surgical gloves to be completed

Nadira Gunatilleke

The investigation into the purchase of surgical gloves initiated by the Finance Ministry a month ago is to be completed soon, a Health ministry spokesman said.

“The Health ministry received information of the corruption before it was announced by the trade unions and commenced investigations,” the ministry spokesman said.

Health Minister Maithripala Sirisena informed the Finance Ministry to launch an investigation into this incident about a month ago and it is to be completed shortly, the spokesman said.

“The companies which obtained tenders to provide surgical gloves for the Health Ministry did not supply them as promised”, he said. “The companies delayed their supplies and failed to meet the demand.

Therefore, the ministry authorized hospital directors to purchase surgical gloves locally.

‘Surgical gloves had been purchased locally at high prices exceeding the normal price,’ he added.

http://www.dailynews.lk/2012/04/10/news37.asp

No comments:

Post a Comment