Saturday, April 7, 2012

සේනාසනයෙන් හොරෙන් විදුලිය අරන් දේශපාලන ගෝලයෝ ගෝනෙකු මරති

කමල් විජේහේවා - ගාල්ල

අකුරැස්ස උඩුගම මාර්ගයේ ඕපාත ආරණ්‍ය සේනාසනයෙන් විදුලිය හොරෙන් ගෙන රජයේ දේශපාලනඥයකුගේ ගෝලයන් පිරිසක් ගෝනෙකු මරා දමා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (6) සිට හිනිදුම ‍පොලීසිය පරීක්ෂණ අරඹා තිබේ. ආරණ්‍ය සේනාසනයේ වැඩ වෙසෙන ස්වාමීන් වහන්සේලා හා ප්‍රදේශවාසීන් පවසන්නේ මෙය දේශපාලනඥයකුගේ රැකවරණය ලබන ගෝලයන් පිරිසක් විසින් සිදුකර ඇති බවයි.
http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=2842:2012-04-06-17-06-42&catid=81:europe&Itemid=457

No comments:

Post a Comment