Saturday, April 7, 2012

වරකාපොළ පරිභෝජනට නුසුදුසු ආහාර විකිණූ හෝටල් හිමියාට දඩ

අලව්ව විශේෂ ඒ. කීර්තිසිංහ

මිනිස් පරිභෝජනයට නුසුදුසු මුහුදු ව්‍යංජන සහ එළවළු රොටී විකිණීම සම්බන්ධව වරද පිළිගත් වරකාපොළ නගරයේ හෝටල් හිමියකුට වරකාපොළ දිසා විනිසුරු ලක්මාල් විජේසූරිය මහතා රු. 15000ක දඩයක් සමඟ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් ද නියම කළේය.

මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් විත්තිකරු අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.


http://www.dinamina.lk/2012/04/07/_art.asp?fn=r1204073

No comments:

Post a Comment