Saturday, April 7, 2012

අරණායක උග්‍ර ජල හිඟයෙන් ප්‍රදේශවාසීන්ට පීඩා

අරණායක විශේෂ
පී. ඒ. මීගහමුලහේන

අරණායක ප්‍රදේශයට දැනට තුන් මසකට ආසන්න කාලයක සිට නිසි වර්ෂාපතනයක් නොලැබීම නිසා ප්‍රදේශයේ ජනතාවට උග්‍ර ජල හිඟයකට මුහුණපෑමට සිදුවී ඇත.

මා ඔයේ ජල මට්ටමද පහළ බැස ඇති අතර අවට පිහිටි ඇළ දොළ ළිං ආදිය ද බොහෝමයක් සිඳීයෑමට ඉඩ තිබේ. මේ තත්ත්වය නිසා එදිනෙදා පානීය ජලය මෙන්ම වෙනත් අවශ්‍යතා සඳහා ජලය සපයා ගැනීමට වෙනත් ප්‍රදේශවලට යාමට සිදුව ඇති බව ප්‍රදේශවාසීහු පවසති.


http://www.dinamina.lk/2012/04/07/_art.asp?fn=r1204072

No comments:

Post a Comment