Wednesday, April 30, 2014

Daily Update - 30 April 2014 (31 items)

Daily Update - 30 April 2014 (31 items) - http://srilankangreens.blogspot.com
Covered: Divaina, Dinamina, The Island and Daily News (online versions only)
(Note: Some of the URLs given below may work only during the date of publication)

Sri Pada land issue (1)
ශ්‍රීපාද අඩවිය සංචාරක කලාපයක්‌ කිරීමේ සැලසුමක්‌ - පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්‌ථානය චෝදනා කරයි

Elephant in Wewa - Dehiattakandiya (1)
දොළකන්ද වැවට වල් අලියෙක්‌ වැටෙයි

Wildlife staff issue (1)
සේවය ස්‌ථිර කරන ලෙස ඉල්ලා වැඩබලන වනජීවි සහකාර අධ්‍යක්‍ෂවරු 17 ක්‌ සටනට

Paddy prices benefits farmers (1)
සහතික මිල අභිබවා වී මිල ඉහළ යැමෙන් ගොවීන්ට වාසි

Tea instructors (1)
තේ වගා කරුවෝ අනූදහසකට උපදෙස්‌ දෙන්න ඉන්නේ නිලධාරීහු විස්‌සකි

Tala cultivation (1)
මහ කන්නයට වන්නියේ තල වගාකර නැහැ

Gem land issue (1)
Dispute over gem discovery in Water Board construction site resolved

Unhygienic bakery products (1)
ශිෂ්‍යයා ගත්ත මාළුපාන් එකේ කැරපොත්තෙක්‌ - බේකරියට දඩ

SL immunization programme (1)
Lanka’s National Immunization Program to be made best in the world - Minister

MRI scanner of Ridgeway hospital (1)
New (MRI) Scanner to the Lady Ridgeway

MERS issue (2)
කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට මුඛ ආවරණ

Steps in place to ward off MERS

Health staff issues (4)
හෙද හෙදියෝ හෙට සේවයෙන් ඉවත් වෙති

විසඳුමක් ලබා දීමට නොහැකි වීම හේතුවෙන් සියලු‍ම හෙද හෙදියන් සේවයෙන් බැහැර වේ

පවුල් සෞඛ්‍ය නිලධාරිනියෝ හෙද පරිපාලනයෙන් නිදහස ඉල්ලති

සූතිකා පුහුණුවට හෙදියන් ආවායි කළුතර රෝහලේ දොස්‌තරලා වැඩවරති

Kidney transplantation case (1)
වකුගඩු ජාවාරම් ගැන හෙද සංගමයත් පරීක්‌ෂණයක්‌ ඉල්ලයි

Teacher transfers (1)
ජාතික පාසලක අවුරුදු 10 ක්‌ සිටි ගුරුවරුන්ට මාරුවීම්

School issue (1)
සෙරෙප්පු එල්ලූ සිසුවියගේ මවට ගුරුවරුන්ගෙන් බලපෑම්
http://www.divaina.com/2014/04/30/news05.html                     

Weather update (2)
අද තද වැසි හා දැඩි සුළං

අද පැයට කිලෝමීටර් 70-80 ක තද සුළං තත්ත්වයක්: සවස වැස්ස

Expressway construction (1)
මාතර - හම්බන්තොට අධිවේගයේ ඉදි කිරීම් අගෝස්‌තුවේ ඇරඹෙයි
http://www.divaina.com/2014/04/30/news14.html                    

Road development - Kandy (1)
සුදුහුම්පොළ සිට තැන්නෙකුඹුරට උමං මාර්ගයක්

Road issues (2)
Special project to protect roads

කුරුණෑගල කහ ඉර තිබූ තැනින් සලකුණු කරන්න

Errant train passengers fines (2)
28 දා දිනය තුළ සාගරිකා සහ ගාලු කුමාරියේ ගිය හොර මගීන්ගෙන් ලක්‍ෂයක්‌ දඩ - වැඩියෙන්ම හොරෙන් යන්නේ කාර්යාල සේවකයින්

රේල්ලුවේ වැඩියෙන් හොරට යන්නේ කාර්යාල සේවකයන් - 37ක් කොටු ලක්ෂයක් දඩ

Hambantota harbour (1)
හම්බන්තොට වරායට නැව් 204 ක්‌ එයි

Development in Colombo (1)
කොළඹ සංවර්ධනයට මිලියන 4500ක් වෙන් කැර තිබෙනවා

EPF issues (1)
ETF EPF නොගෙවන අයට ළඟදීම වැඩ වරදී

Vehicle purchase issue - CMC (1)
කොළඹ මහා නගර සභාවට ඩබල් කැබ් මිල දී ගැනීමේ සංශෝධිත යෝජනාව පරාදයි
http://www.dinamina.lk/2014/04/30/_art.asp?fn=n14043018

Elephant in Wewa - Dehiattakandiya (1)

දොළකන්ද වැවට වල් අලියෙක්‌ වැටෙයි

Sri Pada land issue (1)

ශ්‍රීපාද අඩවිය සංචාරක කලාපයක්‌ කිරීමේ සැලසුමක්‌ - පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්‌ථානය චෝදනා කරයි

Wildlife staff issue (1)

සේවය ස්‌ථිර කරන ලෙස ඉල්ලා වැඩබලන වනජීවි සහකාර අධ්‍යක්‍ෂවරු 17 ක්‌ සටනට
http://www.divaina.com/2014/04/30/news19.html

Paddy prices benefits farmers (1)

සහතික මිල අභිබවා වී මිල ඉහළ යැමෙන් ගොවීන්ට වාසි
http://www.divaina.com/2014/04/30/provin08.html

Tea instructors (1)

තේ වගා කරුවෝ අනූදහසකට උපදෙස්‌ දෙන්න ඉන්නේ නිලධාරීහු විස්‌සකි

Tala cultivation (1)

මහ කන්නයට වන්නියේ තල වගාකර නැහැ

Gem land issue (1)

Dispute over gem discovery in Water Board construction site resolved

Unhygienic bakery products (1)

ශිෂ්‍යයා ගත්ත මාළුපාන් එකේ කැරපොත්තෙක්‌ - බේකරියට දඩ

SL immunization programme (1)

Lanka’s National Immunization Program to be made best in the world - Minister

MRI scanner of Ridgeway hospital (1)

New (MRI) Scanner to the Lady Ridgeway

MERS issue (2)

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට මුඛ ආවරණ

Steps in place to ward off MERS

Health staff issues (4)

හෙද හෙදියෝ හෙට සේවයෙන් ඉවත් වෙති

විසඳුමක් ලබා දීමට නොහැකි වීම හේතුවෙන් සියලු‍ම හෙද හෙදියන් සේවයෙන් බැහැර වේ

පවුල් සෞඛ්‍ය නිලධාරිනියෝ හෙද පරිපාලනයෙන් නිදහස ඉල්ලති

සූතිකා පුහුණුවට හෙදියන් ආවායි කළුතර රෝහලේ දොස්‌තරලා වැඩවරති

Kidney transplantation case (1)

වකුගඩු ජාවාරම් ගැන හෙද සංගමයත් පරීක්‌ෂණයක්‌ ඉල්ලයි
http://www.divaina.com/2014/04/30/news15.html

Teacher transfers (1)

ජාතික පාසලක අවුරුදු 10 ක්‌ සිටි ගුරුවරුන්ට මාරුවීම්

School issue (1)

සෙරෙප්පු එල්ලූ සිසුවියගේ මවට ගුරුවරුන්ගෙන් බලපෑම්

http://www.divaina.com/2014/04/30/news05.html                     

Weather update (2)

අද තද වැසි හා දැඩි සුළං

අද පැයට කිලෝමීටර් 70-80 ක තද සුළං තත්ත්වයක්: සවස වැස්ස

Expressway construction (1)

මාතර - හම්බන්තොට අධිවේගයේ ඉදි කිරීම් අගෝස්‌තුවේ ඇරඹෙයි

http://www.divaina.com/2014/04/30/news14.html                    

Road development - Kandy (1)

සුදුහුම්පොළ සිට තැන්නෙකුඹුරට උමං මාර්ගයක්

Road issues (2)

Special project to protect roads

කුරුණෑගල කහ ඉර තිබූ තැනින් සලකුණු කරන්න

Errant train passengers fines (2)

28 දා දිනය තුළ සාගරිකා සහ ගාලු කුමාරියේ ගිය හොර මගීන්ගෙන් ලක්‍ෂයක්‌ දඩ - වැඩියෙන්ම හොරෙන් යන්නේ කාර්යාල සේවකයින්

රේල්ලුවේ වැඩියෙන් හොරට යන්නේ කාර්යාල සේවකයන් - 37ක් කොටු ලක්ෂයක් දඩ

Hambantota harbour (1)

හම්බන්තොට වරායට නැව් 204 ක්‌ එයි

Development in Colombo (1)

කොළඹ සංවර්ධනයට මිලියන 4500ක් වෙන් කැර තිබෙනවා

EPF issues (1)

ETF EPF නොගෙවන අයට ළඟදීම වැඩ වරදී

Vehicle purchase issue - CMC (1)

කොළඹ මහා නගර සභාවට ඩබල් කැබ් මිල දී ගැනීමේ සංශෝධිත යෝජනාව පරාදයි

Tuesday, April 29, 2014

Daily Update - 29 April 2014 (18 items)

Daily Update - 29 April 2014 (18 items) - http://srilankangreens.blogspot.com
Covered: Divaina, Dinamina, The Island and Daily News (online versions only)
(Note: Some of the URLs given below may work only during the date of publication)

Wilpattu encroachment issue (1)
Wilpattu dispute: Presidential Task Force allocated lands for Muslims - Mannar DS

Farmer pension issue (1)
අතරමග නතර වූ ගොවි විශ්‍රාම වැටුප ගැන සොයා බලද්දී මියගිය බවට වාර්තා වෙලා - සාධාරණයක්‌ ඉටුකර දෙන්න

Unhygienic string hopper flour (1)
ඉඳිආප්ප පිටි කම්හල් රැසක් ITI පරීක්ෂාවට

Dengue update (1)
අයි.ඩී.එච්.රෝහලත් ඩෙංගු රෝගීන්ගෙන් පිරිලා

Immunization policy (1)
අලුතින් උපදින සෑම දරුවකුටම ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම අනිවාර්යයි - ජාතික ප්‍රතිශක්තිකරණ ප්‍රතිපත්තිය අද එළි දකී

Kidney disease treatment (1)
වකුගඩු රෝගයට අධි තාක්ෂණ අධි පීඩන පෙරහණ යන්ත්‍ර

Kidney transplant fraud (1)
හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක්‌ වන නිසා වකුගඩු ජාවාරම් පරීක්‍ෂණ සෞඛ්‍ය අමාත්‍යාශයට පවරන්න එපා - මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමි

School non-attendance – SP (1)
දකුණේ අධ්‍යාපන කලාප 11ක පාසල් නොයන දරුවන් 2000ක්

Teacher appointments (1)
බස්‌නාහිර පළාතේ තරග විභාගයට ඉදිරිපත්ව සම්මුඛ පරීක්‌ෂණයට පෙනීසිටි සියලුම උපාධිධාරීන්ට ගුරුපත්වීම්

Gas by 2016 (1)
GAS BY 2016 - Oil equivalent of 74 m barrels from Mannar basin

Motorcyclists more prone to injuries (1)
Motorcyclists more prone to injuries, deaths

Floating market (1)
පාවෙන වෙ‍ළඳපොළ මැයි මාසයේදී ජනතා අයිතියට

Pottery industry (1)
කරදර ගින්දර කඳුලින් දියකර මැට්ටෙන් ඇඹරෙන කුඹල් ජීවිතයේ ඇත්ත කතාවයි මේ...

Postal issues (2)
තැපැල් ගාස්තු සංශෝධනයට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනවා

'අහිමි ලිපි' ගිලින බහිරවයෝ

Casino issue (2)
No casino, no amendments

JVP threatens turmoil to block proposed casino resorts

State employees in bribery net (1)
Thirteen govt employees in bribery net
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=102387

Wilpattu encroachment issue (1)B

Wilpattu dispute: Presidential Task Force allocated lands for Muslims - Mannar DS

Farmer pension issue (1)

අතරමග නතර වූ ගොවි විශ්‍රාම වැටුප ගැන සොයා බලද්දී මියගිය බවට වාර්තා වෙලා - සාධාරණයක්‌ ඉටුකර දෙන්න

Unhygienic string hopper flour (1)

ඉඳිආප්ප පිටි කම්හල් රැසක් ITI පරීක්ෂාවට

Dengue update (1)

අයි.ඩී.එච්.රෝහලත් ඩෙංගු රෝගීන්ගෙන් පිරිලා

Immunization policy (1)

අලුතින් උපදින සෑම දරුවකුටම ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම අනිවාර්යයි - ජාතික ප්‍රතිශක්තිකරණ ප්‍රතිපත්තිය අද එළි දකී

Kidney disease treatment (1)

වකුගඩු රෝගයට අධි තාක්ෂණ අධි පීඩන පෙරහණ යන්ත්‍ර

Kidney transplant fraud (1)

හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක්‌ වන නිසා වකුගඩු ජාවාරම් පරීක්‍ෂණ සෞඛ්‍ය අමාත්‍යාශයට පවරන්න එපා - මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමි

School non-attendance – SP (1)

දකුණේ අධ්‍යාපන කලාප 11ක පාසල් නොයන දරුවන් 2000ක්

Teacher appointments (1)

බස්‌නාහිර පළාතේ තරග විභාගයට ඉදිරිපත්ව සම්මුඛ පරීක්‌ෂණයට පෙනීසිටි සියලුම උපාධිධාරීන්ට ගුරුපත්වීම්

Gas by 2016 (1)

GAS BY 2016 - Oil equivalent of 74 m barrels from Mannar basin

Motorcyclists more prone to injuries (1)

Motorcyclists more prone to injuries, deaths

Floating market (1)To

පාවෙන වෙ‍ළඳපොළ මැයි මාසයේදී ජනතා අයිතියට

Pottery industry (1)

කරදර ගින්දර කඳුලින් දියකර මැට්ටෙන් ඇඹරෙන කුඹල් ජීවිතයේ ඇත්ත කතාවයි මේ...

Postal issues (2)

තැපැල් ගාස්තු සංශෝධනයට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනවා

'අහිමි ලිපි' ගිලින බහිරවයෝ

Casino issue (2)

No casino, no amendments

JVP threatens turmoil to block proposed casino resorts

State employees in bribery net (1)

Thirteen govt employees in bribery net

Monday, April 28, 2014

Wilpattu Encroachment Issue (article)

විල්පත්තුවෙන් මතු වන්නේ පරිසර අර්බුදයකි
http://www.vidusara.com/2014/04/23/feature2.html

වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව රජයේ වනාන්තර සංරක්‌ෂණ කටයුතු නිසි පරිදි සිදු නො කිරීමේ බේදවාචකයක්‌ ලෙස තුළ ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ විශාල වන විනාශයක්‌ සිදු වෙමින් පවතී. මේ අනුව සිදු වන එක්‌ විනාශයක්‌ ලෙස මන්නාරම දිස්‌ත්‍රික්‌කය මුල් කරගනිමින් නව පදිංචි කිරීම් ස`දහා සිදු වන කටයුතු ස`දහන් කළ හැකි ය. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ සිට බොහෝ අණපනත්වලින් ආවරණය වන කටයුතු කිසිවක්‌ ක්‍රියාත්මක නො කරමින් දේශපාලනඥයන් ගේ අවශ්‍යතාව වෙනුවෙන් නිලධාරීන් මේ විනාශය ස`දහා අවස්‌ථාව සලසා ඇති බවක්‌ පෙනේ. මේ වන විට මේ ක්‍රියාව ජාතික පරිසර හා ජන වර්ග අතර ගැටලුවක්‌ දක්‌වා ප්‍රසාරණය වෙමින් පවතී.

මේ මහා පරිසර විනාශයේ ආරම්භය දැනට වසරකට හෝ ඊටත් වැඩි කාලයකට පෙර සිදු ව ඇති බව පෙනේ. මන්නාරම දිස්‌ත්‍රික්‌ ලේකම් වෙත, 2013 පෙබරවාරි 14 දින වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව විසින් යොමු කරන ලද ලිපියක්‌ ඊට සාධක සපයයි. එම`ගින් වනාන්තර විනාශ කර ජනතාව පදිංචි කිරීම ස`දහා අවස්‌ථාව සලසා දී ඇත. එහි ස`දහන් වන පරිදි මන්නාරම, වවුනියාව, හා මුලතිව් දිස්‌ත්‍රික්‌කවලින් වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ ඇති ඉඩම් ප්‍රමාණයක්‌ ජනතාව පදිංචි කිරීම ස`දහා වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවෙන් නිදහස්‌ කර ඇත. මීට අදාළව 2013 ජනවාරි මස පැවැති රැස්‌වීමට පරිසර අමාත්‍යංශයේ ලේකම් ගේ සහභාගීත්වය පැවැති බව ද වාර්තා වේ. මේ පිළිබ`ද තීරණ ගැනීමේ දී මේ නිදහස්‌ කරන සියලු ප්‍රදේශ රජයේ කැළෑ ලෙස වන ආඥා පනතේ අර්ථකතනය වන භූමි ප්‍රදේශ වේ. එහෙත් සියලු ඉල්ලීම් ලිපි සහ අනුමැතිය දීමේ ලිපිවල ස`දහන් වන්නේ නැවත පදිංචි කිරීම ස`දහා මේ කටයුතු සිදු කෙරෙන බවයි.

මේ කරුණු අනුව වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව යටතේ පැවැති මන්නාරම දිස්‌ත්‍රික්‌කයේ අක්‌කර 3500ක්‌ පමණ ද වවුනියාව හා මුලතිව් දිස්‌ත්‍රික්‌කවල අක්‌කර 1500ක්‌ පමණ ද වරින් වර නිදහස්‌ කර ඇති බවක්‌ පෙනේ.


මේ සිදුවීමෙන් මතු වන ගැටලූ

මේ නව පදිංචි කිරීම සිදු වන්නේ කරුණු රැසක්‌ උල්ලංඝනය කරමිනි. ඒවා කෙටියෙන් පහත දක්‌වා ඇත.

01. නව පදිංචි කිරීම ස`දහා නැවත පදිංචි කිරීම යන ශීර්ෂය භාවිත කර ඇත. එහෙත් මෙය නව පදිංචි කිරීමකි. වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව සතු රජයේ කැළෑ තුළ සිදු කරන්නක්‌ බැවින් එම වචනය භාවිත කිරීම ම`ගින් රජයේ කැළෑ අනාරක්‌ෂිත තත්ත්වයකට පත් කිරීමක්‌ සිදු කර ඇත. මේ නිසා නව පදිංචි කිරීම් යන වචනය භාවිත කිරීමේ වගකීම හා නව පදිංචි කිරීමක්‌ යන අර්ථයෙන් කටයුතු කිරීමේ වගකීම පැහැර හැර ඇත.

02. තව ද වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව රජය සතු ඉඩම්, අවශ්‍යතාවයේ පරිදි භාවිත කිරීම, යන වචනය භාවිත කරමින්, මේ ඉඩම් නිදහස්‌ කර ඇත. එම වචන භාවිතයේ සදොස්‌ අර්ථය ම`ගින් බරපතළ විනාශයක්‌ සිදු වීමට අවස්‌ථාව සලසා ඇත. එම ලිපිය ම`ගින් උපායශීලී ව ඉඩම් අත්පත් කරගැනීමේ සීමාව විශාල කර ගැනීමට අවස්‌ථාව සලසා ඇත. උදාහරණයක්‌ වශයෙන් වන සංරක්‌ෂක ගේ ලිපියේ මීටර් 200ක පළල බිම් තීරුවට අදාළ දිග සීමාවක්‌ දක්‌වා නොමැත.

03. වගකීම් රහිත ආකාරයකින් සිදු කරන ලද මේ ඉඩම් නිදහස්‌ කිරීම වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ අවශේෂ වනාන්තර රැකගැනීමට මෙතෙක්‌ දැරූ සියලු කාර්යයන්ට හානියක්‌ කර ඇත. මේ නිසා රක්‌ෂිත තත්ත්වයට ප්‍රකාශයට පත් නො වූ විශාල කැළෑ බිම් ප්‍රමාණයක්‌ අනාරක්‌ෂිත වී ඇත. එමෙන් ම මෙහි දී රක්‌ෂිත වනාන්තර ඉඩම් නිදහස්‌ කිරීමක්‌ ද සිදු වී ඇති අතර එම`ගින් රක්‌ෂිත වානාන්තර ආනාරක්‌ෂිත තත්ත්වයට පත් කිරීම ද සිදු කර ඇත.

04. වන ආඥාපනතේ වගන්ති භාවිත කරමින් ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරය ගොනු කළ පටපිලිකන්ද හා කෝකිලායි වැනි නඩු තීන්දු ම`ගින් මෙවැනි අනවසර අත්පත් කරගැනීම් සහ නව පදිංචි වීම සදහා වනාන්තර විනාශ කිරීම පසුගිය කාලයේ වළක්‌වාලන ලදී. එවැනි තත්ත්වයක්‌ තුළ මෙහි දී ද එම කරුණු පෙන්වා දෙමින් දේශපාලනඥයන් දැනුවත් කිරීම, අදාළ අනුමැතියන් නිකුත් කිරීමෙන් වැළකීමේ හැකියාව වන සංරක්‌ෂකවරයාට තිබිණි.

05. වන අඥා පනත හා ජාතික පරිසර පනත අනුව පාරිසරික ශක්‍යතා වාර්තාවකින් තොර ව මෙවැනි ඉඩම් නිදහස්‌ කිරීමක්‌ ස`දහා කිසිදු පාර්ශ්වයකට නීතිමය අවස්‌ථාවක්‌ නොමැත. එබැවින් එම අණ පනත් උල්ලංඝනය කරමින් කටයුතු කිරීම ද සිදු වී ඇත.

06. නව පදිංචි කිරීම් ස`දහා ඉඩම් භාවිත වන ප්‍රදේශ බොහොමයක්‌ පුරා පුරාවිද්‍යාත්මක වටිනාකම් වාර්තා වන අතර ඒ බොහොමයක්‌ පිළිබ`දව විධිමත් ගවේෂණයක්‌ මෙතෙක්‌ සිදු වී නොමැත. එවැනි තත්ත්වයක්‌ තුළ පුරාවිද්‍යා ශක්‍යතා අධ්‍යයනයකින් තොර ව ඉඩම් නිsදහස්‌ කිරීම ම`ගින් පුරා විද්‍යා වටිනාකම් ස`දහා සිදු වන හානිය නො සලකාහැරීමක්‌ සිදු කර ඇත. එමෙන් ම මෙවැනි සිදුවීමක්‌ වාර්තා වූ වහා ම පවතින පුරාවිද්‍යා වටිනාකම් අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ම`ගින් නීතිය ක්‍රියාත්මක කිරීමක්‌ ද සිදු වී නොමැත. එමෙන් ම වන සංරක්‌ෂක ජනරාල්වරයා තම අනුමැතිය නිකුත් කිරීමට පෙර පුරාවිද්‍යා ශක්‍යතා අධ්‍යයනයක්‌ ම`ගින් ලබා දෙන කරුණු පිළිබ`දව තම අවධානය යොමු කිරීමක්‌ ද දක්‌නට නොමැත. පැහැදිලිව ම පුරාවිද්‍යා ශක්‍යතා අධ්‍යයනය අමතක කර ඇත.

07. මේ නව පදිංචි කිරීම් ස`දහා යොදාගෙන ඇති ප්‍රදේශයට වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරණ කලාපයේ කොටසක්‌ ද අයත් වේ. එබැවින් එම දෙපාර්තමේන්තුවේ නොදැනුවත්භාවයකින් වනාන්තර ඉඩම්, වනාන්තර නො වන කටයුත්තක්‌ ස`දහා යෙදවීමට වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව කටයුතු නො කළ යුතු ය. එහෙත් මෙහි දී එය සිදු කර ඇති බවක්‌ පෙනේ. තව ද මේ බව 2014-04-17 දින කොළඹ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙන්වා දුන් ආකාරයට වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති අභයභූමියක ද අනවසර පදිංචිවීම් වාර්තා වී තිබේ.

08. මේ ඉඩම් නිදහස්‌ කිරීමේ දී වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව එම ඉඩම්වල පවතින වෘක්‌ෂලතා ඉවත් කිරීමේ නීතිමය රාමුව තුළ කටයුතු කිරීම ද පැහැර හැර ඇත. යම් කිසි ඉඩමක්‌ නිදහස්‌ කිරීමේ දී එහි පවතින වෘක්‌ෂලතා ඇස්‌තමේන්තු කිරීමක්‌ සිදු කර ඒවා ඉවත් කිරීමේ ආයතනික ක්‍රමවේදයක්‌ ඇත. ඒ අනුව රජය විසින් දැව ඉවත් කිරීම හෝ එම දැවවල වටිනාකම අත්පත් කරගැනීම ම`ගහැරී ඇත. මේ නිසා රජයට සිදු වූ හානිය අති මහත් ය. වියළි කලාපීය වනාන්තර ප්‍රදේශයන්හි වටිනා දැව පවතින අතර එම දැව නීතිවිරෝධී ආකාරයෙන් හෙළීම, ප්‍රවාහනය හා භාවිතය සිදු කිරීමට අවස්‌ථාව ලබා දෙන ලදී. මේ අනුව දැව අලෙවිය සිදු කිරීමටත් දැව රිසි පරිදි තම අවශ්‍යතා ස`දහා පදිංචිකරුවන් විසින් භාවිත කරනු ලැබීමත් සිදු වී ඇත. ඒ පිළිබ`දව කිසිදු අවස්‌ථාවක ක්‌ෂේත්‍ර නිලධාරීන් ගේ කිසිදු අධීක්‌ෂණයක්‌ හෝ වන ආඥාපනත අනුව නීතිය ක්‍රියාත්මක කිරීමක්‌ සිදු වී නොමැත. මේ පිළිබ`දව ප්‍රදේශයේ පොලීසිය හෝ ක්‍රියාත්මක වීමක්‌ වාර්තා නො වේ.

09. වන ආඥා පනත අනුව දැව හෙළීමේ, ප්‍රවාහනය කිරීමේ හෝ භාවිතයේ නීති ක්‍රියාත්මක නො කිරීමෙන් සහ නීති විරෝධී ආකාරයෙන් භාවිතයටගැනීමට අවස්‌ථාව සැලසීම සිදු කර ඇත. එම`ගින් දෙපාර්තමේන්තුව මේ ඉඩම් භාවිතය සම්බන්ධයෙන් පක්‌ෂපාතී හා නීතිය අසමාන අයුරින් ක්‍රියාත්ම කිරීම සිදු කර ඇත. මෙහි දී දැව ජාවාරම් ස`දහා අවස්‌ථාව ලබා දෙන වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව රටේ අනෙක්‌ සියලු තැන්හි නීතිය ක්‍රියාත්මක කිරීම සිදු කරයි.

10. විධිමත්ව පවුල් තෝරාගැනීමෙන් අනතුරු ව ඒ ස`දහා ඉඩම් නිකුත් කිරීම වෙනුවට වන සංරක්‌ෂක විසින් ඉඩම් නිදහස්‌ කර, ඉන් පසුව පවුල් තෝරාගැනීමට යෝජනා කරමින් කටයුතු කිරීමක්‌ ද දක්‌නට ලැබේ.
මෙවැනි දෝෂසහගත සහ පක්‌ෂපාතී ආකාරයෙන් කටයුතු කිරීමෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 12.2 වගන්තිවල ස`දහන් පරිදි නීතිය, රැකවරණය සැමට සාධාරණය යන තත්ත්වය පිළිබ`දව නො සලකාහැරීම හා වගකීම් රහිත ව කටයුතු කිරීම ද සිදු වී ඇත.

වනාන්තරවල වැදගත්කම

මේ පදිංචි කිරීම් ස`දහා නිදහස්‌ කර ඇති වනාන්තර අතර විල්පත්තු ජාතික වනෝද්‍යානය හා පරිවාර වනාන්තරවල පවතින ජෛව විවිවිධත්වය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉතා වැදගත් වේ. මේ වටිනාකම මත ජාත්‍යන්තර රම්සා ලේඛනයට ද විල්පත්තුව ජාතික වනෝද්‍යානය එක්‌ වී ඇත. එහෙත් ජාත්‍යන්තර සම්මුති පිළිබ`දව නො සලකා හරිමින් මේ වන විනාශය සදහා අවශ්‍ය අනුමැතීන් නිකුත් කිරීම වන සංරක්‌ෂණ ජනරාල් විසින් සිදු කරනු ලැබ ඇති බවක්‌ පෙනේ. එමෙන් ම රෙඩ් ප්ලස්‌ (REDD +) වැනි ජාත්‍යන්තර වැඩසටහන් වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවට ක්‍රියාත්මක කිරීමට අවස්‌ථාව උදා වූයේ, ශ්‍රී ලංකාවේ පවතින යහපත් තත්ත්වය පාදක කරගනිමිනි. එහෙත් ශ්‍රී ලංකාවේ එවැනි යහපත් වනාන්තර කළමනාකරණයක්‌ නො වන බව උදාහරණ දැක්‌වීමට වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව මෙහි දී කටයුතු කර ඇත. මෙවැනි තීරණයකට පෙර ජාත්‍යන්තරව ශ්‍රී ලංකාවට විශාල අපකීර්තියක්‌ ඇති වීමේ අවදානම සියලු පාර්ශ්වයන්ට පෙන්වා දීම තම රටට, තම රජයට හා තම ආයතනයට වගකියන නිලධාරියකු ගේ යුතුකම වන්නේ ය. දේශපාලනඥයන් කිහිප දෙනකු ගේ ක්‍රියාකලාපයන් හමුවේ මේ සියල්ල පසෙක තබා වන සංරක්‌ෂණ ජනරාල් ඇතුළු නිලධාරීන් මේ විනාශයට මුල පිරීම සිදු කර ඇත.

මේ නිසා අද විල්පත්තු ජාතික වනෝද්‍යානය සහ අවට කලාපයේ විශාල සංචාරක වටිනාකමක්‌ පැවතිය ද එය විනාශ වන තත්ත්වයක්‌ උදා වී ඇත. වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව වගකීම් සහිත නීති ගරුක රාජ්‍ය ආයතනයක්‌ වශයෙන් වනාන්තර කළමනාකරණය කරගනිමින් රටේ සංවර්ධන යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම පිළිබ`දව සියලු පාර්ශ්ව දැනුවත් කළ යුතු ය. එහෙත් සිදු වන්නේ එක්‌ එක්‌ අය ගේ රුචිකත්වයට, බලපෑම්වලට හිස නමමින් රාජ්‍ය දේපළ විනාශ කිරීමට තම අනුමැතිය සහ සහයෝගය ලබා දීමයි.

එහෙත් මේ වෙද්දී මුස්‌ලිම් ජනතාවට ස්‌ථිර පදිංචිය ලබා ගැනීමේ දී විශාල අසාධාරණයක්‌ සිදු වන බවට ජාත්‍යන්තර ව ප්‍රචාරයක්‌ ද සිදු වෙමින් පවතී. එක්‌ අතකින් පරිසර විනාශයක්‌ සිදු වන අතර සිදු විය හැකි විනාශය වැළැක්‌වීමේ වගකීමෙන් ද රජයේ ආයතන තවදුරටත් බැහැර වී ඇති බවක්‌ පෙනේ. තවත් බලා සිටිමින් කල් මැරීම, ඇතුන් ලවා හෝ ඇද්දවිය නොහැකි ප්‍රතිවිපාක සඳහා අවස්‌ථාවක්‌ විය හැකි ය. රටේ අනෙක්‌ ප්‍රදේශවල වනාන්තර මායිම් ඉඩම් භාවිත කරන ජනතාවට නීතිය ක්‍රියාත්මක කර නිතිපතා ද`ඩුවම් උරුම වෙද්දී, මේ නව පදිංචි කිරීම් සම්බන්ධ ව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නො වේ නම් එය ඉතා කණගාටුදායක ය. එසේ ම ඉඩම් බෙදීම හෝ ඉදිකිරීම් ජනවාර්ගික පදනම මත සිදු නො විය යුත්තකි.

ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරයේ
බන්දුරංග කාරියවසම් 

විශේෂ ස්‌තූතිය - ආචාර්ය සමන්ත සුරන්ජන් හා නීතීඥ චවිරු සිරිසේන මහත්වරු
ඡායාරූප - කපිල තෙන්නකෝන්

Daily Update - 28 April 2014 (28 items)

Daily Update -            27 April 2014 (28 items) - http://srilankangreens.blogspot.com
Covered: Divaina, Dinamina, The Island and Daily News (online versions only)
(Note: Some of the URLs given below may work only during the date of publication)

Roads bordering reserves threaten animals (1)
රක්‌ෂිත මායිම් මාර්ග සංවර්ධනය නිසා වන සතුන් මියයැමේ අවදානම දිනෙන් දින ඉහළ යනවා - වන ජීවී නිලධාරීහු කියති

Cultivate paddy (1)
Call to cultivate all paddy fields

Milk production promoted (1)
Loan scheme to promote liquid milk production

Irrigation rehabilitation - NP (1)
Funds to rehabilitate Kilinochchi, Mullaithivu irrigation schemes

Fish export earnings (1)
Record earnings from fish exports

Cey-Nor production increased (1)
සී-නෝර් ආයතනය රුවල් යාත්‍රා හා බහුදින යාත්‍රා නිෂ්පාදනය වැඩි කිරීමට පියවර ගත්තා

Rice control price (1)
සහල්වල පාලන මිල නිසා වේයන්ගොඩ සිල්ලර වෙළෙන්දෝ අපහසුතාවකට

Ratupaswala factory issue (1)
රතුපස්වල කම්හල මැයි මාසයට පෙර අනි‍වාර්යෙන්ම එම ස්ථ‍නයෙන් ඉවත් කරනවා

Cancer rises (3)
පිළිකා රෝගය දුම්වැටි නිසා කැස්ස සෙම්ප්‍රතිශ්‍යයාව තරමටම සුලබ රෝගයක් බවට පත්ව තිබෙනවා

මත්පැන් දුම්වැටි භාවිතය පිළිකා ඉහළ යැමට හේතුවක්‌ - සෞඛ්‍ය ඇමැති

Cancers are as common as common cold in Sri Lanka- Health Minister

Low quality lenses? (1)
නොමිලේ ලබාදෙන අක්ෂි කාච බද්ධ කළ නොහැකි බව පැවසීමෙන් අහිංසක රෝගීන් දැඩි අපහසුතාවක

Health staff issues (1)
කුලියාපිටිය රෝහලේ හෙද විරෝධය නවතී

Graduates as teachers in WP (1)
බස්නාහිර පළාත් ගුරු සේවයට උපාධිධාරීන් 12,500ක්

Dhamma school teachers (1)
දහම් පාසල් ගුරුවරුන්ට සාම විනිසුරු පදවි

School nutrition programme (1)
පාසල් පෝෂණ ව්‍යාපෘතිය දිගටම ක්‍රියාත්මකයි

Investigation on principal (1)
කුරුවිට කනිටු විදුහල්පතිනියට විශේෂ පරීක්‌ෂණයක්‌

Kneeling a teacher case (1)
ගුරුවරිය දණ ගැස්සවීමේ නඩුවේ තීන්දුව දීම මැයි මස 12ට කල් දැමේ

Weather update (1)
More wet weather

Power supply on loans (1)
විදුලිය ණයට දෙයි

Dangerous power lines (1)
වලපනේ ඵුස්‌සදේව ක්‍රීඩාපිටියේ අවදානම් විදුලි රැහැන් පද්ධතියක්‌

Road issues (1)
මිරිස්‌වත්ත - වතුරුගම මග දෙපස වැසියන්ට දූවිල්ලෙන් බාධා

Accident death toll (1)
ජනවාරි 1 දා සිට මෙතෙක්‌ රිය අනතුරු මරණ 800ක්‌

Bus tender issues (1)
Private bus owners accuse NTC of flouting tender procedure

Housing for the low-income (2)
අඩු පහසුකම් නිවාසලාභී පවුල් 8759කට නිවාස ලබාදීමට අද ස්ථාන 7කදී මුල්ගල්

Help for 30,000 families under Janasevana

Building damages Heritage City (1)
Officials slam 'incongruous' building in Heritage City

CMC Vehicle purchase issue (1)
Controversial purchase of vehicles: Municipal Commissioner points finger at Mayor
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=102346

Roads bordering reserves threaten animals (1)

රක්‌ෂිත මායිම් මාර්ග සංවර්ධනය නිසා වන සතුන් මියයැමේ අවදානම දිනෙන් දින ඉහළ යනවා - වන ජීවී නිලධාරීහු කියති

Cultivate paddy (1)

Call to cultivate all paddy fields

Milk production promoted (1)

Loan scheme to promote liquid milk production

Irrigation rehabilitation - NP (1)

Funds to rehabilitate Kilinochchi, Mullaithivu irrigation schemes
http://www.dailynews.lk/?q=local/funds-rehabilitate-kilinochchi-mullaithivu-irrigation-schemes

Fish export earnings (1)

Record earnings from fish exports
http://www.dailynews.lk/?q=local/record-earnings-fish-exportsc

Cey-Nor production increased (1)

සී-නෝර් ආයතනය රුවල් යාත්‍රා හා බහුදින යාත්‍රා නිෂ්පාදනය වැඩි කිරීමට පියවර ගත්තා
http://www.dinamina.lk/2014/04/28/_art.asp?fn=n14042819

Rice control price (1)

සහල්වල පාලන මිල නිසා වේයන්ගොඩ සිල්ලර වෙළෙන්දෝ අපහසුතාවකට

Ratupaswala factory issue (1)

රතුපස්වල කම්හල මැයි මාසයට පෙර අනි‍වාර්යෙන්ම එම ස්ථ‍නයෙන් ඉවත් කරනවා

Cancer rises (3)

පිළිකා රෝගය දුම්වැටි නිසා කැස්ස සෙම්ප්‍රතිශ්‍යයාව තරමටම සුලබ රෝගයක් බවට පත්ව තිබෙනවා

මත්පැන් දුම්වැටි භාවිතය පිළිකා ඉහළ යැමට හේතුවක්‌ - සෞඛ්‍ය ඇමැති

Cancers are as common as common cold in Sri Lanka- Health Minister

Low quality lenses? (1)

නොමිලේ ලබාදෙන අක්ෂි කාච බද්ධ කළ නොහැකි බව පැවසීමෙන් අහිංසක රෝගීන් දැඩි අපහසුතාවක

Health staff issues (1)

කුලියාපිටිය රෝහලේ හෙද විරෝධය නවතී

Graduates as teachers in WP (1)

බස්නාහිර පළාත් ගුරු සේවයට උපාධිධාරීන් 12,500ක්

Dhamma school teachers (1)

දහම් පාසල් ගුරුවරුන්ට සාම විනිසුරු පදවි

School nutrition programme (1)

පාසල් පෝෂණ ව්‍යාපෘතිය දිගටම ක්‍රියාත්මකයි

Investigation on principal (1)

කුරුවිට කනිටු විදුහල්පතිනියට විශේෂ පරීක්‌ෂණයක්‌


Dangerous power lines (1)

වලපනේ ඵුස්‌සදේව ක්‍රීඩාපිටියේ අවදානම් විදුලි රැහැන් පද්ධතියක්‌

Kneeling a teacher case (1)

ගුරුවරිය දණ ගැස්සවීමේ නඩුවේ තීන්දුව දීම මැයි මස 12ට කල් දැමේ

Weather update (1)

More wet weather

Power supply on loans (1)

විදුලිය ණයට දෙයි

Road issues (1)

මිරිස්‌වත්ත - වතුරුගම මග දෙපස වැසියන්ට දූවිල්ලෙන් බාධා

Accident death toll (1)

ජනවාරි 1 දා සිට මෙතෙක්‌ රිය අනතුරු මරණ 800ක්‌

Bus tender issues (1)

Private bus owners accuse NTC of flouting tender procedure

Housing for the low-income (2)

අඩු පහසුකම් නිවාසලාභී පවුල් 8759කට නිවාස ලබාදීමට අද ස්ථාන 7කදී මුල්ගල්

Help for 30,000 families under Janasevana

Building damages Heritage City (1)

Officials slam 'incongruous' building in Heritage City

CMC Vehicle purchase issue (1)

Controversial purchase of vehicles: Municipal Commissioner points finger at Mayor

Saturday, April 26, 2014

Daily Update - 26 April 2014 (36 items)

Daily Update - 26 April 2014 (36 items) - http://srilankangreens.blogspot.com
Covered: Divaina, Dinamina, The Island and Daily News (online versions only)
(Note: Some of the URLs given below may work only during the date of publication)

Clean-up programme for Sri Pada (2)
ශ්‍රීපාද භූමිය පවිත්‍ර කෙරේ

සිරිපා අඩවිය පිරිසුදු කිරීමට ශ්‍රමදානයක්

Geckos threatened (1)
කිඹුල් හූනන් සොයා අලව්ව පීරති

Tourism in Horton Plains (1)
හෝර්ටන්තැන්නට එන සංචාරකයන්ට පණිවුඩයක්‌

Oil dump issue (1)
මුහුදට තෙල් දැමූ බංගලාදේශ් නැවේ කපිතාන් අල්ලන්න ජාත්‍යන්තර රතු නිවේදනක්

Vehicle pollution (1)
ලියාපදිංචි වාහන ලක්ෂ 52කින් වාහන ලක්ෂ 38ක දුම වැඩියි

Water polluted by sewerage (1)
වැසිකිළි අපද්‍රව්‍ය වක්‌ඔයට මුදා හැරි ගලිබවුසර් රියෑදුරු අත්අඩංගුවට

Elephant TB issue - Zoo (1)
TB forces suspension of elephant show

Exportable paddy promoted (1)
Mahaweli Authority gears to produce exportable rice

Gem deposit issue (1)
වැලිහරනාවේ මැණික්‌ ඉල්ලම අධිකාරියෙන් ගොඩගනී - පාර්ශ්ව තුනකට ප්‍රතිලාභ

Errant traders fined (1)
Errant traders bring Rs. 4.1m for MSSD

Dengue update (2)
Dengue death rate down

දින හතරට ඩෙංගු රෝගීන් 738 ක්‌

Hospital issue (1)
‘Two wards at Kandy hospital give way for gym, restroom’

Health staff issue (1)
PSC responds to health sector TU allegations

Mahindodaya labs (1)
වැල්ලවායට මිලියන 120කින් මහින්දෝදය විද්‍යාගාර 12ක්

Pre-school teacher training (1)
ලංකාවේ පෙර පාසල් ගුරුවරියන් පුහුණුවට ජපානයෙන් එයි

School issue (1)
වංචා චෝදනා ඇති විදුහල්පතිනිය රකින්නට දේශපාලන හස්‌ත

Water shortage (1)
ජලාශවල ජලමට්‌ටම 37% දක්‌වා පහලට

Bus service in Expressway (1)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පෞද්ගලික බස් රථ සේවාව පුළුල් කෙරේ

Bus transport issues (3)
අධිවේගයේ ගිය බසය ඉන්ධන නැතිව නවතී

බස්‌ සේවකයන්ට "ඩබල් ගේම්" බෑ ළඟදීම ජී. පී. එස්‌. තාක්‌ෂණය

රේස්‌ එක රිමාන්ඩ් එකෙන් නවතී

Rise of accidents (3)
රියදුරු පුහුණු ආයතන ගැන සොයා බැලීමක්‌ කරන්න - කථානායක චමල් රාජපක්‍ෂ

ඉහළ යන වාහන අනතුරු රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ යම් වරදක්‌ පෙන්වනවා - ජෝන් අමරතුංග

UNP blames police, Motor Traffic Dept. corruption for increase in fatal accidents

Railway Tourism (1)
Rambukkana railway station to become a tourist attraction

Housing for the low income (1)
කොළඹ අඩු ආදායම්ලාභීන්ගේ නිවාස කඩිනමින් සාදන්න - ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

Bank to support rural people (1)
බස්නාහිර පළාතේ ග්‍රාමීය ජනතාව වෙනුවෙන් ග්‍රාම සංවර්ධන බැංකුවක්

EPF fund's profit (1)
අර්ථසාධක අරමුදලේ ලාභය කෝටි 680 කින් ඉහළට

Casino issue (5)
ලේක් ලෙෂර්-වෝටර් ෆ්‍රන්ට් ව්‍යාපෘති සම්මතයි

More orders under Strategic Dev. Projects Act passed

STRATEGIC PROJECTS ACT THROUGH

Faizer assures new law only to regulate existing casinos

දැනටත් කැසිනෝ ගහන්නේ ජේ. ආර්ලා, ප්‍රේමදාසලා ගෙන ආ පනත යටතේ - ඇමැති එස්. බී. දිසානායක

VAT scandal case (1)
කෝටි 400 වැට්බදු වංචාවේ පළමු විත්තිකරු වරද බාර ගනී
http://www.dinamina.lk/2014/04/26/_art.asp?fn=n14042626