Monday, November 30, 2015

Daily Update - 28 and 30 November 2015 (26 items) - http://srilankangreens.blogspot.com



Daily Update - 28 and 30 November 2015 (26 items) - http://srilankangreens.blogspot.com
Covered: Divaina, Dinamina, The Island and Daily News (online versions only)
(Note: Some of the URLs given below may work only during the date of publication)

Massive forest clearance (1)
වන සංහාරයක්

Expired fertilizer stock (1)
කල් ඉකුත් වූ දියර පොහොර තොගයක්‌ අත්අඩංගුවට

Minor export crop income (1)
සුලු අපනයන භෝගවලින් වාර්තාගත ආදායමක්

Indian poachers arrested (1)
Eight more Indian poachers arrested

Fishermen protest against banned fishing gear (2)
තහනම් පන්න එපා -ධීවරයින් විරෝධයේ

Fishermen stage protest

Price control issue (1)
භාණ්ඩ 04 ක් කොහොම ද හැලුනේ

Water project issue (1)
ඌරගස්මංහන්දිය ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම් නැවතිලා

Doctor strike on budget proposals (1)
අයවැය යෝජනා කීපයකට එරෙහිව නොසිතූ මොහොතකවෛද්‍ය වර්ජනයක්‌

Health management issue (1)
සෞඛ්‍ය කළමනාකරණ සේවයක්

School admissions (1)
පළමු ශ්‍රේණියට සිසුන් ගැනීමේ චක්‍රලේඛ දෙකක්‌ නිසා දෙමාපියෝ අර්බුදයක

Weather update (1)
හෙට දහවල් 12න් පසු වැසි

CEB raids continue (1)
CEB raids continues, with 3.8 m income per a three month

Lane law implemented (2)
අනතුරු වළක්වා ගන්න මංතීරු නීතිය අකුරටම

Lane Law reduces traffic congestion

Road accidents (1)
Road accidents hit 6,000 in three months

Footboard travel ban in trains (2)
දුම්රිය පාපුවරුවේ යැම හෙට සිට තහනම්

Foot board travel banned on trains

Bridge, road issue (3)
මහතැන්න පාලම කැඩීමෙන් පවුල් 400කට පීඩා

අලුත්ගම දුම්රිය පොළ අසල මාර්ගයේ කොටසක් කැඩිලා

Residents demand to repair road

Northern rail track issues (1)
Major defects in northern rail tracks, say experts

Hambantota development (1)
හම්බන්තොට සංවර්ධන සැලසුම් හදන්න කැබිනට්‌ අනුකාරක සභාවක්

Rupee devaluation (1)
පසුගිය මාස දහයේදී ඩොලරයට සාපේක්‌ෂව රුපියල 7% කින් පිරිහිලා - මහ බැංකුව

Duty free loss (1)
ඩියුටි ෆ්‍රී වාහනවලින් වසර 3ට කෝටි 14,730 ක්‌ පාඩු

Customs bribe issue (1)
කෝටි 12 1/2 අල්ලස රේගුවේ තිදෙනා 1 දා තෙක්‌ යළි රිමාන්ඩ්
http://www.divaina.com/2015/11/28/news19.html

Friday, November 27, 2015

Daily Update - 27 November 2015 (22 items) - http://srilankangreens.blogspot.com



Daily Update - 27 November 2015 (22 items) - http://srilankangreens.blogspot.com
Covered: Divaina, Dinamina, The Island and Daily News (online versions only)
(Note: Some of the URLs given below may work only during the date of publication)

Elephant calf issue (1)
ව්‍යාජ ලිපි ලේඛන සකසමින් අලි පැටවුන් ළඟ තබා ගැනීමට එරෙහිව භික්‌ෂූන් වහන්සේලා තිදෙනකුට නීතිය ක්‍රියාත්මක කරනවා - පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන්

Sound pollution of bus horns (1)
බස්‌ රථවල නළා ශබ්දය ප්‍රමිති සීමාවන් ඉක්‌මවලා - මධ්‍යම පරිසර අධිකාරිය

Minor export crop income (1)
සුලු අපනයන භෝගවලින් වාර්තාගත ආදායමක්

Indian poachers arrested (1)
Sri Lankan Navy arrest 15 Indian fishermen for illegal poaching

Prices up and down? (2)
ගෑස්‌ බහිද්දී ආප්ප - ප්ලේන්ටි නගී

අද මධ්‍යම රාත්‍රියේ බඩු මිල අඩුවෙයි ?

Water issue - Tissamaharama (1)
මෙන්න තිස්‌සමහාරාමයේ වතුර පුළුවන් නම් බීලා පෙන්වන්න - අභියෝගයක්‌

Well water quality (1)
අධික වැසි තත්ත්වය නිසා ළිං වලට ක්‌ලෝරීන් එකතු නොකර ජලය පාවිච්චියට ගන්න එපා

Radiation and health (2)
විකිරණ කාන්දුව වළක්‌වන්න නව බලපත්‍රයක්‌ නිකුත් කරනවා - ඇමැති රංජිත් සියඹලාපිටිය

Radiation will not escape notice - Ranjith

Combating CKDu (1)
US govt help to combat CKDU

Private medical degree issue (1)
SAITM students file contempt of court action against Health Minister

Child and women abuses (1)
ළමා හා කාන්තා අපචාර නඩු කඩිනමින් විභාග කරන්න අවධානය

Weather update - floods (2)
නිල්වලා ගඟ පිටාර ගලයි පාසල් දරුවන්ට දුෂ්කරතා රැසක්‌

නිල්වලා ජල මට්ටම ක්‍රමයෙන් පහළට

Price formula to be introduced for fuel (3)
ඉන්ධන සඳහා මිල සූත‍්‍රයක්

Price formula for petroleum products soon - Chandima

Minister to introduce a new price formula for fuel

Coal tender issue (1)
Tender to import coal challenged

Traffic lane law (3)
ඊයේ මංතීරු නීති කැඩූ 725 කට නඩු

මංතීරු නීතිය තදින්ම

Traffic police nab record number of offenders

Thursday, November 26, 2015

Daily Update - 26 November 2015 (27 items) - http://srilankangreens.blogspot.com



Daily Update - 26 November 2015 (27 items) - http://srilankangreens.blogspot.com
Covered: Divaina, Dinamina, The Island and Daily News (online versions only)
(Note: Some of the URLs given below may work only during the date of publication)

Crocodile kills 1 - Koggala (1)
කිඹුලා ඩැහැගෙන ගිය ධීවරයාගේ සිරුර

Paris Climate Summit (1)
Paris climate summit to be held amidst terrorist threats

Vidatha Green Market at ITI (1)
විදාතා හරිත කඩමණ්ඩිය අද සිට

Farmer problems (1)
අයවැයෙන් වී මිල පහත දමා පොහොර සහනයත් කැපුවා - ඇලහැර ව්‍යාපාරයේ ගොවීහු උද්ඝෝෂණයක

Traditional rice (1)
දේශීය වීවලට යහපත් ඉල්ලුමක්

Prices of 6 essential items determined (1)
අත්‍යවශ්‍ය භාණ්ඩ 6කට උපරිම මිල

AIDS in SL (2)
අනුරපුර HIV ආසාදිතයන්ඉහළ ගිහින්

Nine new HIV infections every week in Sri Lanka

Doctors needed (1)
අඩම්පන් වැසියෝ දොස්‌තර 'සටනක'

Address diseases (1)
MLTs’union stresses need for preventing diseases

Karapitiya heart surgery issue (2)
කරාපිටිය රෝහලේ හෘද ශල්‍ය ගැටලුව විස‍ඳෙයි

No heart surgery at Karapitiya hospital

Hospital renovation (1)
උතුරේ රෝහල් සංවර්ධනය ලබන මස අවසනට පෙර නිම නොකරන සමාගම් 'බ්ලැක්‌ ලිස්‌ට්‌'

Stray dog issue (1)
කොළඹ සුනඛයෝ 16,000ක් නිදැල්ලේ

School uniform issue (1)
පාසල් නිල ඇඳුම් රෙදි වවුචරය 4 දා සිසුන් අතට - වටිනාකම රු. 400 -1700 දක්‌වා - වලංගු කාලය ජනවාරි 31 න් අවසන්

Weather update (2)
දොම්පේ ලුණුගම කන්දක්‌ නායයැමේ අවදානමක්‌ - ප්‍රදේශවාසීහු භීතියෙන්

වැසි ජලයෙන් කළුතර සිරි නිවාස පාරේ 150ක් අසීරුවට

Strict to lanes (2)
කොළඹ මංතීරු නීතිය අද සිට අකුරටම

මංතීරු නීතිය හෙට සිට

Railway strike (3)
සෙංකඩගල මැණිකේ එන්ජිම මාරු කළාට දුම්රිය වර්ජන

ස්ථානාධිපති - පාලක වර්ජනය අවසන්

Railway Station Masters call off strike

Bus complaints (1)
බස්‌නාහිර බස්‌ රියෑදුරන්ට කොන්දොස්‌තරවරුන්ට පැමිණිලි 605 ක්‌

Road and bridges dilapidated (2)
ජාඇළ දකුණු බටගම නිමලමරියා මාර්ගය හොඳටම අබලන් - ප්‍රා. සභාව නිහඬයි

බදුරලිය-හැඩිගල්ල පාලම් රැසක අවදානමේ

Air issues (1)
කටුනායක-රත්මලාන අතර ගුවන් ගමන්?

Salaries of SLTB employees (1)
ඩිපෝවේ අබලි බස් වෙන්දේසිකර EPFගෙවනවා
http://www.dinamina.lk/?q=2015/11/26/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/%E0%B6%A9%E0%B7%92%E0%B6%B4%E0%B7%9D%E0%B7%80%E0%B7%9A-%E0%B6%85%E0%B6%B6%E0%B6%BD%E0%B7%92-%E0%B6%B6%E0%B7%83%E0%B7%8A-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B6%BB-epf%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B6%B1%E0%B7%80%E0%B7%8F