Wednesday, February 10, 2016

Daily Update - 10 February 2016 (19 items) - http://srilankangreens.blogspot.com



Daily Update - 10 February 2016 (19 items) - http://srilankangreens.blogspot.com
Covered: Divaina, Rivira, The Island and Daily News (online versions only)
(Note: Some of the URLs given below may work only during the date of publication)

The Island news page was not available at 7 am on 10th

Elephant deaths 2015 (1)
2015 වසරේදී හක්‌ක පටස්‌ පිපිරීමෙන් අලි 48 ක්‌ මැරිලා

Elephant killed by accident – Punani (1)
තුන්පත් රෑනක් දෙකඩ වෙයි

New air rifle introduced (1)
වඳුරන්ගෙන් - රිලවුන්ගෙන් වගාව බේරාගැනීමට නවතම වායු රයිපලයක්‌

Satinwood stock nabbed (1)
උඩ ගල් කුඩු යට බුරුත ලී

House in reservation demolished - Anuradhapura (1)
උසස් පොලිස් නිලදරුවෙක් අනුරපුර නුවරවැව රක්ෂිතයේ නිවසක් ඉදිකර විකුණලා

Dhal unfit for consumption (1)
කෝටි 3 1/2ක කල්ගිය පරිප්පු මට්ටක්කුලියේ ගබඩාවක ව්‍යාපාරිකයන් ඇතුළු 6ක් අත්අඩංගුවට

Drug shortage (1)
සිසේරියන් සැත්කමට අවශ්‍ය නිර්වින්ද ඖෂධ දෙකක්‌ මාස 3 ක්‌ තිස්‌සේ නෑ

HIV statistics (1)
එච්. අයි. වී. ශරීර ගතවූවන්ගෙන් 40% ක්‌ විදේශගතවී පැමිණි අයයි - වෛද්‍ය සිසිර ලියනගේ

Kidney disease issues (2)
Urgent kidney drugs at hospitals by Thursday

First kidney transplant operation in Polonnaruwa

Assistance for health sector (1)
Finish assistance to uplift health sector

Teacher shortage campaign (2)
ගුරුමණ්ඩලය හිරඅඩස්සියේ දමා ගුරු හිඟයට පිළියම් ඉල්ලති

Students and parents demand solution to teacher shortage

School facilities (1)
Norwegian Government funds school building in Matara

Fuel prices not to be reduced (1)
මිල සූත්‍රයත් නවතී; රටේ ආර්ථික ප්‍රශ්න නිසා තෙල් මිල පහත දමන්න බැරිලු - කැබිනට්‌ මණ්‌ඩලයේදී තීන්දුවක්‌

Unsafe road crossings (1)
Unsafe yellow crossings identified

Commuter receives compensation for police attack (3)
පොලිසියෙන් පහර කෑ දුම්රිය මගියාට පනස්‌දහසක වන්දියක්‌

කොටුවේදී ‍පොලිසියෙන් පහර කෑ දුම්රිය මගියාට රු. 50,000ක් වන්දි

Commuter receives compensation after two years
http://www.dailynews.lk/?q=2016/02/09/local/commuter-receives-compensation-after-two-years

No comments:

Post a Comment