GMOA Election (2)


වෛද්‍ය නිලධාරීන්ගේ නිලවරණය වාරණය කරන්නැයි කළ ඉල්ලීම ඉවතට

Court refuses to restrain GMOA

Korean loan for IT education (2)


තොරතුරු තාක්‍ෂණ අධ්‍යාපනය නැංවීමට කොරියාවෙන් ඩොලර් මිලියන 49ක්

Korean loan for schools

Dengue update (2)

මදුරුවන් මට්‌ටු කරන්න බී.ටී.අයි. බැක්‌ටීරියාව එයි - ඇමැති මෛත්‍රීගෙන් අවසර ලැබේ
http://www.divaina.com/2012/06/30/news02.html

Dengue eradication covers schools
http://www.dailynews.lk/2012/06/30/news23.asp

CKD issue (1)


Chronic kidney ailments in NCP: Nephrotoxic heavy metals, key causative factor

Giritale protest for water (3)


ගිරිතලේ ගොවීහු වතුර ඉල්ලා ඊයේත් උද්ඝෝෂණයේ

ගිරිතලේ ජලාශයට මහවැලි ජලය

ගොවියෝ දෙදහසක් වතුර ඉල්ලා උද්ඝෝෂණයක
http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=4958:2012-06-29-17-58-47&catid=81:europe&Itemid=457

Anicut damaged (1)


හොරණ කනේවල මහ අමුණ කැඩිලා: කුඹුරු අක්කර 400ක් පුරන්
http://www.dinamina.lk/2012/06/30/_art.asp?fn=r1206307

Farm problem (1)

ගව ඝාතකාගාරයක හිමිකරුවෝ සහ කිරළව ගම්මු ගැටෙති
http://www.dinamina.lk/2012/06/30/_art.asp?fn=n1206307

Diesel fraud (1)


නොරොච්චෝල බලාගාරයට අයත් ඩීසල් හොරට විකුණූ දෙදෙනෙක් දැලේ

Kantale sugar factory (1)


කන්තලේ සීනි කම්හලේ කෝටි සිය ගණනක් වටිනා යන්ත්‍ර සූත්‍ර වාහන දිරාපත් වෙලා - බලධාරීන් යකඩ විශාල ප්‍රමාණයක් කිලෝව රුපියල් 10 බැගින් හිතවතකුට දීලා - කෝටි 400ක් වටිනා කර්මාන්ත ශාලා ගොඩනැගිල්ල ගරා වැටෙමින් පවතිනවා - වටිනා ද්‍රව්‍ය සොරුන් රැගෙන ගිය අවස්ථා රැසක්

Mung bean cultivation (1)


හම්බන්තොට අක්‌කර 2500ක මුං ඇට වවයි

Road repair projects (1)


කැබිනට්‌ තීරණ - මහා මාර්ග අලූත්වැඩියා කිරීම යටතේ තවත් කිලෝමීටර් 328 ක්‌ සංවර්ධනය කෙරේ

Why the country takes loans (1)


අපි ණය ගන්නේ කන්න දෙන්න නොවේ - රටේ අනාගත ආයෝජනයන් වෙනුවෙනුයි - ජනාධිපති මහින්ද රාජපක්‌ෂ

Dry Zone Botanical Gardens (1)


කඩිනමින් ඉදිවන හම්බන්තොට වියළි කලාපීය උද්භිත උද්‍යානය

New Tourism act (1)


නව සංචාරක පනත නීති කෙටුම්පත් අංශයට

Land Development issue (1)


ඉඩම් සංවර්ධන ආඥා පනත ගොවි පවුල් 100000 කට හරස්‌වෙයි

EPF funds (1)


ඊ.පී.එෆ්. මුදල් ආයෝජනය කිරීම ගැන ස්‌වාධීන පරීක්‍ෂණයක්‌ ඕනෑ

Marine pollution issue (1)


වරාය හා නාවික කටයුතු සංවර්ධනයේදී සාගර දූෂණය අවම කර ගන්නවා - ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා

Friday, June 29, 2012

Forest fires (2)


කැලෑ ගිනි තබන්නන්ට එරෙහිව නීතිය තදින් ජනපතිගෙන් උපදෙස්‌ ලැබුණු බව ඇමැති මහින්ද අමරවීර කියයි

Forest fires: govt gets tough with culprits

Food poisoning in Haliela school (5)


උදැසන ආහාරය විෂවී හාලිඇල වතු පාසලක දරුවෝ 130 ක්‌ රෝහලේ

ආහාර විස වී හාලිඇළ දෙමළ විදුහලේ සිසුහු 123ක් රෝහලේ

උදේ ආහාර විෂ වී හාලිඇළ සිසුන් 80 ක් රෝහ‍ලේ

Food poisioning affects 131 students

Caterer arrested after over100 students suffer food poisoning

Civil Aviation Authority issue (4)


සිවිල් ගුවන් අධිකාරිය මිලියන 350ක් භාණ්ඩාගාරයට යවයි - භාණ්ඩාගාර බිල්පත් මිලියන 131යි ස්ථාවර තැන්පතු මිලියන 219යි

සිවිල් ගුවන් සේවා අධිකාරියට නියෝගයක් - රජයට නො දුන් මිලියන 600 භාණ්ඩාගාරයට වහාම එවනු

සිවිල් ගුවන් සේවා අධිකාරිය රුපියල් මිලියන 600ක් අනිසි ලෙස පාවිච්චි කරලා - දිනමිණ හෙළිදරව්වට වහාම පරීක්‍ෂණයක්

උපයා ගත් මුදල් ඉදිරි වැඩ සඳහා ආයෝජනය කළා - සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති කියයි

Power supply, drought and strikes (3)


ඉල්ලුම වැඩිවීම නිසා රාත්‍රියේ විදුලිය බිඳ වැටීම්!

නියඟය කොතෙක්‌ කල් තිබුණත් විදුලි බිල වැඩි කරන්නේ නැහැ - ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර

වර්ජන කළත් නොකපාම විදුලිය චමීර ඇල්ලදෙණිය

Drought and Agriculture (7)


Data collected on drought to grant relief

ගොවියෝ එකමුතුව කටයුතු කළොත් මහවැලියේ කුඹුරු අක්‌කර 76000ටම ජලය ලබාදීමට පුළුවන් - මහවැලි ඉංජිනේරු එච්. එම්. රණසිංහ

රජරට වගා වැනසීමට හේතුව නියඟයමද?

Ban on paddy exports until next Maha

'Farmers need National Cultivation Plan'

මහියංගණයේ නියඟය උග්‍රයි: වැව් අමුණු රැසක් සිඳිලා - කුඹුරුවලට ජලය නැතිව වී වගාව වැනසෙන ලකුණු

නියඟය නිසා එළවළු මිල 3ගුණයකින් ඉහළට
http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=4939:eiodooe&catid=81:europe&Itemid=457

University teacher salaries (2)


සරසවි ඇදුරු පඩි මුදුනටම නඟී

Over 70% pay hike for academics

Foot and Mouth Disease (1)


ගව කුර සහ මුඛ රෝගයට ශ්‍රී ලංකාවෙන් එන්නතක්

Z-Score issue (3)


විභාග දෙපාර්තමේන්තුවට Z ලකුණු නිකුත් කිරීමට වගකීමක්‌ නැහැ

කොමිසමේ උපදෙස් ලැබී දෙසතියක් තුළ Z ලකුණු

සෑම ළමයකුගේම Z ලකුණු වෙනස් වෙනවා

Bandula denies responsibility for Z-score fiasco

Sri Lanka's population (3)


ශ්‍රී ලංකාවේ ජනගහනය කෝටි දෙකත් පනියි

Population lower than estimated

වැඩිම ජනගහනය කොළඹ අඩුම ජනගහනය මුලතිව් - නව සංගණන වාර්තාවෙන් හෙළිවේ

ADB aids (1)


ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 2 ක ආධාර

Kataragama gems (1)


තම්මැන්නාවේ මැණික්‌ නිසි ලෙස විකුණා ගම්මුන්ට සාධාරණය ඉටු කරන්න - පවුල් 54 ක්‌ ඉල්ලති

Dengue update (7)


මදුරුවන් බෝවන ස්‌ථාන පරීක්‍ෂාවට ආරක්‍ෂක සහ සෞඛ්‍ය නිලධාරීන්ගෙන් කඩා පනින විශේෂ මෙහෙයුමක්‌

Dengue - breeders face arrest

රිජ්වේ රෝහල අවට ඩෙංගු මර්දනයට පියවර

පොලිසිය හමුදාව ඇතුළු පිරිස්‌ ඩෙංගු කීටයින් ඇති තැන් සොයා ගෙන් ගෙට එන වැඩසටහන 1 වැනිදා සිට

බියගම-මල්වාන අතර ඩෙංගු මර්දන කටයුතු ප්‍රමාණවත් නෑ

උණ හැදී එන දරුවන්ට කඩිනමින් ඩෙංගු ඇත්දැයි පරීක්‍ෂා කරන වැඩපිළිවෙළක්‌ ඇරඹේ

Threat to take over vacant lands, houses over dengue threat

Chemical imported (1)


සෙල්ලම් බඩු නමින් 'තයිනියල්' ගෙන්වූ ඉන්දීය ජාතිකයා මෙරටට ගෙන්වීමට පියවර

Railway vacancies (1)


දුම්රිය දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 10,200 ක්‌

Road transport issues (3)


තෝලංගමුව - මංගෙදර මාර්ගයේ කළුගල් මතුවෙලා

බැලුම්මහරේ පාරම්පරික අන්නාසි වෙළෙඳාම අනතුරේ

Construction of three roads begins

Doctors communication allowance (1)


වෛද්‍ය සන්නිවේදන දීමනාව අත්හිටුවන්නේ නෑ

Satosa violates consumer law ! (1)


පාරිභෝගික පනත උල්ලංඝනය කළ  සතොස අලෙවි සල් 40 ක්‌ හඳුනාගැනේ

Teaching appointments (3)


බස්නාහිර උපාධිධාරින් 241කට ගුරු පත්විම්

විද්‍යාපීඨ හා තොරතුරු තාක්‍ෂණ උපාධිධාරී ගුරු පත්වීම් ප්‍රදානය අද ජනපති අතින්

තොරතුරු තාක්ෂණ ගුරුවරුන් 4000කට පත්වීම්

Fishing cat released (2)


ළිඳකින් ගොඩගත් හඳුන් දිවියා විල්පත්තු වන උයනට මුදාහරී

වතුර සොයා පැමිණි හඳුන් දිවියා වගා ළි‍ඳේ

Hospital purchases (1)


රජයේ රෝහල්වලට ප්‍රාදේශීය මිලදී ගැනීම් සඳහා වෙන්කරන මුදල් වැඩි කිරීම නාස්‌තියක්‌

Nuwaraeliya Airport (2)


නුවරඑළිය ගුවන් තොටුපළේ ඉදිකිරීම් කඩිනමින් අරඹන්න - ජනපතිගෙන් බලධාරීන්ට උපදෙස්

Expedite construction of N' Eliya airport - President

Wednesday, June 27, 2012

Drought and cultivation: damage and opportunity (5)

Severe drought hits cultivation

නියඟයෙන් උතුරත් වියෑළෙයි

Minister visits drought-hit paddy lands

මාවනැල්ල කුඹුරු අක්කර ගණනක් ජලය නැතිව පුරන්

රොන්මඩ ඉවත් කර උතුරුමැද සියලු වැව් පිළිසකර කරන්න - ජනපති උපදෙස්‌ දෙයි

Ayurvedics docs want to use western medical techniques (1)


බටහිර වෛද්‍ය ක්‍රම භාවිතයට ආයුර්වේදය අවසර ඉල්ලයි - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 2 ක්‌

Pumps to be imported (1)


කෝටි 150 ක්‌ වැය කර තෙල් සංස්‌ථාව තුර්කියෙන් පොම්ප දහසක්‌ ගනී

Aids in SL (1)


ශ්‍රී ලංකාවේ ඒඩ්ස්‌ රෝගීහු තුන්දහසක්‌ කළුතර කොළඹ ගම්පහ පෙරමුණේ!

Ayurvedic docs strike in south (1)


වෛද්‍ය වර්ජනයෙන් ඊයේ දකුණේ ආයුර්වේද රෝහල්වල වැඩ අඩාලයි

Civil aviation authority misused funds (1)


සිවිල් ගුවන් සේවා අධිකාරිය රු.මි.600ක් අනිසි ලෙස පාවිච්චි කරලා - ලැබෙන ආදායම් භාණ්ඩාගාරයට යවා නැහැ - විගණන පරීක්ෂණවලින් අනාවරණය වේ

2 boats and 10 fishermen released (1)


ඉන්දීය මුහුදු සීමාවේදී අත්අඩංගුවට පත් ධීවරයන් 10ක් සහ යාත්‍රා 2ක් නිදහස් කරයි

Pavements in Matugama (1)


මතුගම පදික වේදිකාවට ආරක්ෂිත වැටක් නෑ
http://www.dinamina.lk/2012/06/27/_art.asp?fn=r1206274

Doc's communication allowance (2)


නව චක්‍රලේඛය අනුව රාජ්‍ය ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ සන්නිවේදන දීමනාව නතර කෙරේ

Nearly 14,000 docs face ‘hello’ cut

Z score issue (3)


ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පැහැදිලි කරගැනීමට නැවත අධිකරණයට යනවා

ඉසෙඩ් අගය සම්බන්ධ තීන්දුව අපහැදිලිතාවක් පවතින හෙයින් නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන ‍කොමිසම තීරණය කරයි

UGC experts stand by their method, but honour SC decision
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=55400

Drought, power supply and CEB loss(4)


කොත්මලෙන් විදුලිය තව දින 5කට පමණයි - ජලාශයේ ජල මට්ටම 30%ට බැහැලා - පරිභෝජනය සීමා කළොත් දින 30කට සෑහේ

කොත්මලේ ජලය ප්‍රමාණවත් දින 5 ක විදුලිය නිපදවීමටයි - බලාගාරයේ විදුලි ඉංජිනේරු කියයි

Power cuts imminent as monsoon fails

බලාගාරවලින් විදුලිය ගැනීමෙන් මණ්‌ඩලයේ පාඩුව කෝටි 7 කින් නගී

Z-score issue (6)


නව හා පැරණි නිර්දේශ වෙන වෙනම ගණනය කරන්න - ඉසඩ් ලකුණ ගැන අලුත් තීරණයක්‌ - ප්‍රතිඵල වෙනස්‌ නොවේ - ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි

2011 උසස් පෙළ Z ලකුණු බල රහිතයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි - නීතිය ඉදිරියේ සමාන ලෙස සැලකීමේ සිසුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා - පැරැණි සහ නව නිර්දේශ වෙන් වෙන්ව ගෙන ඉසෙඩ් ලකුණු නැවත ගණනය කර ප්‍රකාශයට පත් කරන්නැයි නියෝග

අධිකරණ නියෝගයට අනුව කඩිනමින් ඉසෙඩ් ලකුණු නිකුත් කරනවා

උ.පෙ. පැරණි-නව නිර්දේශ වෙන වෙනම ගෙන ඉසෙඩ් අගය යළි ගණනය කරන්න

UGC asked to calculate Z-score separately for two syllabi

SC strikes down Z - score

SLTB income increases (1)


මාර්ග සමීක්‍ෂණයෙන් ලංගම ආදායම නගී - සභාපති ශෂී වෙල්ගම කියයි

Tourist arrivals increase (1)



විදේශ සංචාරකයන්ගේ පැමිණීම පසුගිය වසරට වඩා සියයට 18කින් වැඩිවෙයි

Fishing cat caught (1)


මල්වානේ කුකුල් හොරා වනජීවී දෙපාර්තමේන්තුවට

Dengue update (7)


Anti-mosquito ‘war’ in schools islandwide
http://www.dailynews.lk/2012/06/26/news04.asp

Mosquito control programme in country-wide schools on Friday

මදුරු මර්දනයට ආරක්ෂක අංශයේ නිලධාරීහු දසදහසක්

ඩෙංගු සහ මැලේරියා මර්දනය පිළිබඳව ක්ෂේත්‍ර නිලධාරීහු දැනුවත් කැරෙති

ඩෙංගු මඬින ජාතික මදුරු මර්දන මාසය හෙට සිට

ජාතික මදුරු මර්දන මාසය අදින් ඇරැඹේ

National Mosquito Control Month begins today

Drought and agriculture (10)

දැඩි නියඟයෙන් පීඩා විඳින උතුරු මැද ගොවීන්ට සහන සැලසීමට කමිටුවක්‌

රටට බත සපයන ගොවි ජනතාව අපහසුතාවට පත්වන්නට ඉඩ තබන්නේ නෑ - මහවැලි ගොවීන් හමුවී ජනපති කියයි - ගොවීන්ට නියං සහනාධාර - වගා ළිං ප්‍රතිසංස්කරණයට පියවර

President orders assistance to farmers

ජලය මුහුදට යැවූ බව මුසාවක් - මාදුරු ඔ‍යෙන් වාකනේරියට ජලය - හෙක්ටයාර් 4000ක කුඹුරු ආරක්ෂා කර ගැනීමට ගත් පියවරක්

එදා වී ගබඩා ගිනි තැබූ අය අද කිඹුල් කඳුළු හෙළනවා

නියඟය බලපා ඇත්තේ ප්‍රදේශ කීපයකට පමණයි - සමස්ත වී නිෂ්පාදනයට කිසිදු බලපෑමක් නෑ

උඩවලවෙන් ජලය නිකුත් කළ හැක්‌කේ තව දින විස්‌සයි

Paddy production not acutely affected by drought

රජරට නියඟයෙන් තිරප්පනේ ඒරුවැවත් සිඳේ!

Paddy, subsidiary crops devastated: Drought wreaks havoc in NCP and EP

Sea planes to Pasikuda (2)


පාසිකුඩා යන සංචාරකයන්ට සී ප්ලේන්

සී ප්ලේන් ගුවන් ගමන් මඩකලපුව පාසිකුඩා දක්‌වා

Traditional industry (1)



අනුරපුර කුඹල් ගම්මාන 24ක නිෂ්පාදන ඉහළ නැංවීමේ වැඩසටහන්

Land Grabbing (1)


දුප්පතුන්ට බෙදා දීමට ඇති රජයේ ඉඩම් ටිකත් බලවතුන් කොල්ල කනවා - ඇමැති ජනක තෙන්නකෝන්

Refuse tea trade nabbed (3)


කසළ තේ ලොරියක්‌ සමග උඩුගමින් 4 ක්‌ කොටු වෙති - සතියක්‌ තුළ ඇල්ලූ දෙවැනි කසළ තේ තොගය

රට පැටවීමට සූදානම් කළ කසළ තේ කිලෝ 93,000 ක්‌ සමඟ තිදෙනෙක්‌ කොටුවෙති

STF busts massive refuse tea racket: About 100,000 kg of sweepings, three suspects taken into custody

Drought and power supply (1)


මාවුස්‌සාකැලේ, කාසල්රී ජල මට්‌ටම පහළ බසී ...

Urban environment project (1)


කෝට්‌ටේ සංවර්ධන වැඩවලට ලෝක බැංකුවෙන් කෝටි 40 ක්‌ ලැබුණා - නගරාධිපති ජනක රණවක

Postal Dept issues (1)


මුද්දර කාර්යාංශයේ රාජකාරියට ලියාපදිංචි ආදේශකයින් යෙදවීමෙන් ගැටලූ

Toxic tobacco imports (1)


ගුවන් තොටේ අත්හැර දැමූ  ගමන් මලුවල තිබී විෂ දුම්කොළ කුඩු කිලෝ 75 ක්‌ හමුවේ

Cement stores checked (1)


කල් ඉකුත් වූ සිමෙන්ති සොයා ගබඩා අටක්‌ පරීක්‌ෂා කෙරේ

Houses to be built (1)


දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජන සෙවණ නිවාස  ව්‍යාපෘති ඇරඹීමට යයි

Malaria count (1)


මාස 6 ක්‌ තුළ මෙරටින් මැලේරියා රෝගීහු 56 ක්‌ හමුවෙති

EPF/ETF to SLTB employees (1)


සේවකයකුට අර්ථ සාධක ගෙවා නෑ: පාණදුර ඩිපෝවේ පාලනාධිකාරියට දඩ - දඩ ගෙවන්න ලංගමයට මුදල් නැතිලු

Saturday, June 23, 2012

Dengue updates (4)


ඩෙංගු මඬින සටන ඇරැඹෙයි

All set for Dengue Control Month from Monday

ඩෙංගු පරික්ෂාවට ගිය නිලධාරීන්ට මරදාන ප්‍රසිද්ධ පාසලක විදුහල්පති බැණවදී

හංවැල්ල මදුරු තවාන් දැමූ පුද්ගලයකුට දඩ

Garbage in Galle (1)


ගාල්ලේ කුණු ප්‍රශ්නය - සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට තර්ජනය කළේ නැහැ - - නගරාධිපති මෙත්සිරි ද සිල්වා

Drought and water scarcity (7)


වියළි කලාපයේ ගොවි බිම් හෙක්ටයාර් 50,000කට නියඟයෙන් තර්ජන - ඊළඟ කන්නයේ වගා කිරීම සඳහා ගොවීන්ට සහන

Assistance for drought affected farmers mooted

Drought hits Kandy farmers

Water, a problem for northern paddy farmers but not so in the east

නියඟ කාලගුණය නිසා එළවළු මිල ඉහළ යා හැකියි - මධ්‍යම පළාත් නි. කෘෂි අධ්‍යක්‍ෂ තිලක් පුෂ්පකුමාර සේනානායක

බොන්න දෙන වතුර අතිරේක වැඩවලට ගන්න එපා - ජල සම්පාදන මණ්‌ඩලය රජරට ජනතාවගෙන් ඉල්ලයි

"වන්දි අරන් දෙන්න මට පුළුවන්" අමුඩ ගහගෙන කොළඹ යන්න එන්නැයි ලාල්කාන්ත ගොවීන් 10,000 කගෙන් ඉල්ලයි