Tuesday, July 31, 2012

Power issues (2)


MR calls for report on power plants

බලාගාර එක දිගට වැඩකිරීමේදී දෝෂ ඇතිවීම පුදුමයක්‌ නොවේ - විදුලි ඉංජිනේරුවෝ කියති

5000 SLTB Buses decaying (1)


ලංගම බස් 5000ක් ඩිපෝ ඇතුළේ කම්බස් - 65%ක් අමතර කොටස් යොදා ධාවනය කළ හැකියි - දිනමිණනිරීක්‍ෂණයෙන් වස් දොස් එළියට - ජවිපෙ විනාශ කළ බස් රථත් ඒ අතර

Z Score issue & Univ. teacher strike (3)


කිසිම දරුවකුට අසාධාරණයක්‌ නොවන අයුරින් "Z ගැටලුව විසඳනවා" - මාධ්‍ය ප්‍රධානීන් හමුවේ ජනපති පවසයි

University crisis:President for win-win situation, SB unwilling to budge

ඉසෙඩ් අසාධාරණය ගැන මහනුවර සිසුන්ගෙන් 'මානව හිමිකම්' පැමිණිලි

Water for paddy (1)


චන්ද්‍රිකා වැව ඉදිරිපිට ඊයේ ගොවි උද්ඝෝෂණ....

Houses in Mullaitivu (1)


ජන සෙවණින් මුලතිව්හි නිවාස 362 ක්‌ ඉදිකිරීම ඇරැඹේ

Imports reduced (1)


පාරිභෝගික භාණ්‌ඩ පිටරටින් ගෙන්වීමේ වියදම අඩුවෙයි

Dengue update (1)


ගොඩගම දකුණ නිවෙස් හිමියෝ ඩෙංගු මර්දනය පිළිබඳව දැනුවත් කෙරෙති

Rice cream (1)


අයිස්ක්‍රීම්වෙනුවට රයිස් ක්‍රීම්
http://www.dinamina.lk/2012/07/31/_art.asp?fn=r1207313

Monday, July 30, 2012

Electricity Mafia (1)


විදුලිය බල මාෆියාවක් - දේශපාලනඥයන්-නිලධාරීන් ව්‍යාපාරිකයන් මාෆියාව පසුපස
කෙරවලපිටිය, පුත්තලම බලාගාර බිඳ වැටීම් කුමන්ත්‍රණයක් - ඊනියා වාමාංශික පක්‍ෂයක් කුමන්ත්‍රණය මෙහෙයවයි - නම් ගම් සහිතව රටට හෙළි කිරීමට ඇමැති පාඨලී සූදානම්
http://www.dinamina.lk/2012/07/30/_art.asp?fn=n1207301

Medicine to be supplied (1)


හෘද රෝගීන්ගේ බෙහෙත්වලට රජයේ රෝහල්වලට මුදල්

Standard of diesel (2)


ආනයනය කළ ඩිසල් සාම්පල් පරීක්‍ෂාවට ඩුබායි යවයි

Minister quashes rumours regarding substandard fuel

Hedging deal (2)


හෙජින් අභියාචනයෙන් ද තෙල් සංස්‌ථාව පරාජය වේ

හෙජින් ගනුදෙනුව: ලන්ඩන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අභියාචනයක්

Tank renovation - Magalla (2)


මාගල්ල වැව පිළිසකර වැ‍ඩ ජනපති අතින් ඇරැඹේ

Renovation of Magalla tank under President’s patronage

Elephant tried to attack vehicles at Galge (1)


වන්දනා වාහනවලට පහරදීමට තැත් කළ සද්දන්තයා ගිලන් රියට බියවී කැලෑ වදී

Vegetable prices down (1)


පිපිඤ්ඤා මිල පහළට : මැල්සිරිපුර ගොවිහු අසීරුවේ

Damage to water infrastructure (1)


කන්තලේ ත්‍රිකුණාමල මාර්ගයේ ඉදිකිරීම් නිසා ලක්‍ෂ ගණනක පාඩුවක්‌

Land Commissioner's Dept - Mahiyangama (1)


පැරණි සේවකයෝ රජ කරති - මහියංගණ ඉඩම් කොමසාරිස්‌ කාර්යාලය අවුල් ජාලාවක

Development projects in Ratnapura (1)


රත්නපුර ප්‍රා. ලේකම් කොට්ඨාස 17ක් සංවර්ධනයට රුපියල් පනස්හත්කෝටි පනස්ලක්ෂයක ව්‍යාපෘති

Saturday, July 28, 2012

Encroachers to be Evacuated (3)


රක්‍ෂිත ඉඩම් අල්ලාගෙන සිටින පුද්ගලයන් තරාතිරම නොබලා ඉවත් කරන්න - ජනපති නියෝග කරයි

වන සංරක්ෂිතවල අනවසර පදිංචිකරුවන් තරාතිරම නොබලා වහාම ඉවත් කරන්න - ජනපතිගෙන් නියෝග

President directs to evacuate encroachers

Cancer cases in SL (2)


මුඛ පිළිකා නිසා දෙදෙනෙක්‌ මරුට දිනකට - වෛද්‍යවරු කියති

Fifth highest oral cancer rate in SL

Food poisoning - Gampola (2)


විනෝද ගමනක්‌ ගිය පල්ලේගම පාසලේ 34 දෙනෙක්‌ ආහාර විෂවී රෝහලේ

Food poisoning: 34 teachers, students hospitalised

Leopard rescued (1)


උගුලට හසුවූ දිවියා බේරා ගැනේ

Z Score issues (3)


ඉසඩ් අර්බුදයෙන් කිසිදු දරුවකුට අයහපතක්‌ වීමට ජනපති ඉඩ දෙන්නේ නැහැ - ඇමැති ඩලස්‌ අලහප්පෙරුම

ඉසෙඩ් ස්කෝර් අර්බුදයෙන් කිසිදු දරුවකුට අගතියක් වීමට ජනපති ඉඩ තබන්නේ නෑ

'No student will face an injustice over Z score'

Oil search (1)


ශ්‍රී ලංකාවේ තෙල් කැණීමේ දෙවැනි අදියර 2013 වසර මැද අරඹනවා - කේන් ලංකා සමාගම කියයි

Dengue update (3)


බොරලැස්ගමුව නගරයේ කාණුවල අපද්‍රව්‍ය පිරිලා

ගම්පහ ඩෙංගු මදුරුවන් සිටි නිවැසියන් හතකට දඩ

Take back your plastic, polythene – Mayor

Drought and Agriculture (1)


ගොවි උද්ඝෝෂණය මැද රනිල් "හිර වෙයි"

University strike (3)


සඳුදා සිට කැම්පස්‌ එන්නැයි එස්‌.බී. ආචාර්යවරුන්ට කියයි

දරුවන් ගැන සිතා සදුදා වැඩට එන්න - උසස් අධ්‍යාපන ඇමැති සරසවි ආචාර්යවරුන්ගෙන් ඉල්ලයි

නිල එකඟතාවක්‌ නැතිව සටන අතහරින්නේ නෑ - විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය

New Train and Bus services (3)


හික්‌කඩුවේ සිට මරදානට නව කාර්යාල දුම්රියක්‌

අධි වේගයෙන් ගාලු යන්න පිටකොටුවෙන් නව බස් සේවයක්

දකුණු ආසියාවේ පළමු මොනෝ රේල්දුම්රිය මඟ ද හම්බන්තොට ඉදි කෙරෙනවා - පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

Tourism issues (2)


විල්පත්තුවට වැඩි සංචාරක ආකර්ෂණයක්‌

දුප්පත් සංචාරකයන්ද අප රටට පැමිණීම වැදගත් - නියෝජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා

PS chairman caught taking bribes (1)


කළුතර ප්‍රා. සභා සභාපති අල්ලස්‌ ගනිද්දීම අත්අඩංගුවට

SLTB EPF issues (1)


පානදුර ඩිපෝවේ විශ්‍රාම ගිය සේවකයන් 35කට ලක්ෂ 40ක අර්ථසාධක මෙතෙක් ලැබී නෑ - ලංගම සභාපති ඇතුළු නිලධාරීන් තිදෙනකුට නඩු

Accidents in Kegalle (1)


කෑගල්ල මේ වසරේ මාරක රිය අනතුරු 27ක්

Thursday, July 26, 2012

Power cut and restoration (3)


විදුලිය කප්පාදුව දින 3 ක්‌ තුළ නතර කරනවා - අමාත්‍යාංශය කියයි

Another 100 mw to be added to Kerawalapitiya power plant

Norochcholai repairs over, Kerawalpitiya by Monday - CEB

Forest issues (2)


බදුල්ලේ වන පෙත් ගිනි ගැනීම අවම කිරීමට වැඩසටහන් රැසක්‌

මහඔය වනාන්තර 5 ක්‌ ගිනි රකුසාට බිලි

Z score issues (3)


Z ගැටලුව පිළිබඳව ජනපති වාර්තාවක්‌ ඉල්ලයි

Z ස්‌කෝර් විරෝධතා

දෙවැනි වර Z ගණනය කළ ක්‍රමවේදය හෙළි කරන්න

Dengue update (3)


Second dengue prevention programme on July 27

හෝමාගම ඩිපෝවේ ඉවත දැමූ ටයර්වල ඩෙංගු මදුරු කීටයෝ - ඩිපෝ කළමනාකරුට දඩ

ඩෙංගු මදුරුවන් පලවා හැරීමට ආයුර්වේද දුමක්‌

CPC loss from supplies to Kerawalapitiya (1)


කෙරවලපිටියට 'හයි සල්ෆර්' දීමෙන් තෙල් සංස්‌ථාවට කෝටි ගණනක පාඩුවක්‌

Tree felling (1)


නීති විරෝධීව ගස්‌ කැපීමේ චෝදනාවක්‌ පල්ලෙකැලේ බන්ධනාගාර අධිකාරි කොළඹට මාරු කරයි

Nuwaraeliya Railway back? (1)


නානුඔය - නුවරඑළිය දුම්රිය සේවය යළි ආරම්භ කරන්න ජනපතිගෙන් ඇමැතිට උපදෙස්‌

CPC auditing (1)


ස්‌ථිර නිලධාරියකු නොමැතිව තෙල් සංස්‌ථා අභ්‍යන්තර විගණන කටයුතු අවුල් වෙයි

Cancer cure (1)


පිළිකාව නිට්ටාවට සුව කරන්න දේශීය ඖෂධයක් සොයා ගැනේ

Tourism targets and dimensions (2)


මෙරටට සංචාරකයන් මිලියන 2.5ක් ගෙන්වා ගැනීම රජයේ අරමුණයි - ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන

මුහුදුබත් නැව් නැරැඹීමට සංචාරකයන්ට ඉඩදීමට යයි

Z Score issue (2)


Z අගය ගණනය කිරීමේ ගැටලුවට ජනපති නියෝගයෙන් විසැඳුම් - සරසවිවලට මෙවර වැඩිපුර සිසුන් - යළි අයැදුම් කිරිමට සහන කාලයක් - නැවත පෙනීසිටිමට කැබිනට් අනුමැතිය

President orders relief to students affected by Z score

Driver fined for transporting insects (1)


ශ්‍රී ලංකාවට ආවේනික කෘමීන් රැගෙන යමින් සිටි විදේශීය යුවළගේ රියෑදුරුට රු. ලක්‌ෂ 5 ක්‌ දඩ

Power cuts (4)

N’cholai to resume generation

Power cuts for few more days

විදුලිය කප්පාදුව දින කිහිපයකට පමණයි

විදුලිය කප්පාදුවෙන් උ/පෙළ විභාග අපේක්‍ෂක සිසුහු අමාරුවේ

70% of Kataragama gem profits for residents (1)


තම්මැන්නාව මැණික්‌ ආදායමෙන් 70% ක්‌ සමෘද්ධිලාභීන්ට බෙදාදීම අද

Law of pedestrian crossings (2)


පදික මාරුවීමේ නීතිය කඩ කළ 274ක් නීතියේ රැහැනට

කහ ඉර භාවිත නොකළොත් නීතිය දැඩි වෙයි

Banned medicine (1)


උපත් පාලන හා ගබ්සා පෙති තොගයක් කටුනායක ගුවන් තොටේදී අත්අඩංගුවට
http://www.dinamina.lk/2012/07/25/_art.asp?fn=n12072516

More loans from IMF? (1)


මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට තවදුරටත් ණය දීමට සාකච්ඡා

Drought (2)


පොල්ගහවෙල කුඹුරු අක්කර 1340ක් නියඟයෙන් විනාශයි

මහනුවරට ඊයේ මහ වැසි

Midwives strike (1)


පළමු වතාවට පවුල් සෞඛ්‍ය සේවිකාවෝ වැඩ වර්ජනයේ

Green institution (1)


ශ්‍රී ලංකාවේ ප්‍රථම හරිත විශ්වවිද්‍යාලයට අද මුල්ගල තබයි

Drains cleaned in Godagama (1)


දිනමිණ පුවත ඵල දරමින් ගොඩගම කාණු ශුද්ධ කරයි

Tuesday, July 24, 2012

Power Curs (3)

විදුලිය කැපේ - දවල්ට පැය 2 යි විනාඩි 15 යි: රෑට විනාඩි 45 යි

පැය දෙකේ විදුලිය කප්පාදුව දීර්ඝ වන ලකුණු

Limited power cuts from today

BCC makes profits (1)

වැසී යාමට ආසන්නයේ වූ බී.සී.සී. ලංකා ලාභ ලබයි

Z Score issues (6)

නව Z නිකුත් කිරීමත් සමග  සිසුහු කැළඹෙති

ඉසඩ් ලකුණු ගැන උසාවි නියෝග පිළිනොපැද්දයි මහාචාර්ය සමරනායකගෙන් හේතු ඉල්ලයි

Z – score case: UGC chairman, petitioners asked to file affidavits

SC gives UCG chief time to show cause

ඉසෙඩ් අගය පිළිබද ගැටළුව උසාවියට අපහාස කිරීම පිළිබද නඩු නොපවරා සිටීමට නිදහසට කරුණු දක්වන්න විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අධිකරණය නියෝග කරයි

ඉසඩ් ලකුණු නිකුත් කිරීමේදී අගතියට පත් සිසුන්ට සාධාරණයක්‌ කළ යුතුයි කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරත් විඡේසූරිය

Railway issues (3)

More power sets in operation

දුම්රියේ වංචා දූෂණ ඇත්නම් ඔප්පු කර පෙන්වන්න ඇමැති කුමාර වෙල්ගම වෘත්තීය සමිතිවලට අභියෝග කරයි

Welgama challenges unions to prove accusations

Rail "accident" (1)


රේල් පාර අසල කැපූ ගසක්‌ දුම්රිය මත වැටී දැඩි හානි

Health sector corruptions challenged (1)


මිලියන 182 ක්‌ වංචාව ගැන විවාදයකට එන්න මුරුත්තෙට්‌ටුවේ හිමිගෙන් ආරාධනයක්‌

Monday, July 23, 2012

New ‘Z-score’ marks released (3)

නව ලකුණු නිකුත් වෙයි - කලා අංශයේ දිවයිනේ ප්‍රථමයා මෙවර දෙවැනියා වෙයි - විද්‍යා, ගණිත, වාණිජ මුල් දසදෙනාගේ වෙනසක්‌ නෑ

උ.පෙළ නවZඅගය නිකුත් කෙරේ

New ‘Z-score’ marks released
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=57463

IMF loan - final disbursement (2)

IMF approves $ 415m final disbursement

ආර්ථික ප්‍රගතිය සතුටුදායකයි - ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් රුපියල් කෝටි 5395ක්

Power cuts from today! (2)

Loss of 400 MW to the nat. grid due to breakdowns at Norochcholai, Kerawalapitiya plants - Power cuts from today

Limited power cuts to carry out repair work

Pharmaceutical sold illegally (1)


පාසල් සිසුන් මත් කරවන අලුත් ඖෂධයක්‌

Casual labourers protest (1)


දැයට කිරුළේ රැකියා අහිමිවූ දුම්රිය කම්කරුවෝ විරෝධතාවේ

Pharmacy without license (1)


බලපත් නැතිව පවත්වාගෙන ගිය මරදානේ ඖෂධ හල වටලයි

Minneriya farmer to protest (1)


මින්නේරිය අක්‌. තිස්‌දහසක පීදෙන ගොයම වියළෙයි! - කොත්මලේ ජලාශයෙන් වතුර ඉල්ලා 30 දා ගොවි උද්ඝෝෂ

Vehicle registrations reduced (1)


බදු ඉහළ යැමෙන් වාහන ලියාපදිංචිය පහළට

Forest fires (1)


සතුන් දඩයම් කිරීමට රක්‍ෂිතයට ගිනි තියලා

Big onion tax is untimely (1)


අස්‌වනු නෙළීමට ආසන්නව තිබියදී ලොකු ලූනු ආනයන බදු අඩු කිරීමෙන් දේශීය ලූනු ගොවීහු අසරණ වෙති
http://www.divaina.com/2012/07/23/news22.html

Cattle slaughter - 1000 per day (1)


දිනකට ගවයන් දහසක්‌ මරණා බුදුන් තුන් වරක්‌ වැඩි දෙරණයි මේ

Dengue update (1)


මදුරු මර්දනයට සෞඛ්‍ය අමාත්‍යාංශය මොබිටෙල් සමඟ අත්වැල් බැඳ ගනී
http://www.dinamina.lk/2012/07/23/_art.asp?fn=n12072310

Centenary of Agriculture department (1)


අපේ ජාතියේ වෘත්තිය කෘෂිකර්මාන්තයයි - මහා භාණ්ඩාගාරය මුදලින් පිරෙන විට දැනෙන සතුටට වඩා කලාවැව, පරාක්‍රම සමුද්‍රය ජලයෙන් පිරෙන විට දැනෙන සතුට වැඩියි - ජනපති සාගිනි නිවූ සියවසක අභිමාන‍ උලෙළේදී කියයි

Japanese ship to Hambantota (1)

ජපානයේ "ෆේවරිට්‌ ඒස්‌" හම්බන්තොට ඇවිල්ලා

Another loss to Postal Dept? (1)

ලාංඡනය විකෘති කළ මුද්දර කවර ලක්‍ෂ තුනක්‌ තැපෑලේ ගොඩ ගැසේ
http://www.divaina.com/2012/07/21/news09.html

Economic issues (1)

මුල් මාස හතරේ දී අයවැය හිඟය කෝටි 11352.4 කින් ඉහළට

Mineral sand earning (1)

පුල්මුඩේ ඛනිජ වැලි රු. මිලියන 1170 ක්‌ උපයා දෙයි

Milk production in Dambadeniya to be increased (1)


දියර කිරි නිෂ්පාදන‍ය නංවන්න වැඩපිළි‍වෙළක්

Railway thefts in Minneriya (1)


දුම්රිය දෙපාර්තුමේන්තුවේ යකඩ සොරකම් කිරීමේ මහා පරිමාණ ජාවාරමක්

Lanka Muditha decaying (1)


ගාලු වරායේ නවතා ඇති ලංකා මුදිත නැව දිරාපත්වීම අපරාධයක් - මසකට වියදම ලක්ෂ පහළවයි

Teacher arrears to be paid (1)


2012ට අදාළ ගුරුවරුන්ගේ හිඟ වැටුප් වහා ගෙවන්න - ජාතික පාසල්වලට රුපියල් දසලක්ෂ 145ක්, උපකෘත පාසල්වලට රුපියල් දසලක්ෂ 76ක්

A new building decaying in Rambukkana (1)


රඹුක්කන ප්‍රා. සභා නව ගොඩනැඟිල්ල ජනතා අයිතියට පවරන්නට පෙර ගරා වැටිලා - වැය කළ මුදල රු. ලක්ෂ හත්සියයක්

Disabled in Sri Lanka (1)


ලංකාවේ පමණක්‌ ආබාධිතයින් ලක්‍ෂ 14 යි

Friday, July 20, 2012

Compensation for drought hit farmers (3)

නියඟයෙන් පීඩා විඳින ගොවීන්ට රුපියල් කෝටි තුන්සිය හැටහයක මුදලක්‌ වෙන්කෙරේ

Compensation for farmers

නියඟයෙන් වගා විනාශ වූ ගොවීන්ට වන්දි ලබාදී ගත් වගා ණය අහෝසි කරනවා දැයි අනුර කුමාර අසයි

Z Score issue (1)

Z නියෝගයට තාමත් ප්‍රතිචාර නෑ - උසාවියට අපහාස කළැයි දඬුවම් නොකිරීමට ප්‍රතිපාදන කොමිසමේ සභාපතිගෙන් හේතු විමසයි

Road issues - Dambadeniya and Homagama (2)


දඹදෙණියේ මාර්ග සංවර්ධනයට රුපියල් කෝටි 86ක ප්‍රතිපාදන

කිරිමැටියා හේනවත්ත පාරේ ගමන අසීරුයි

Yala damaged by some (1)


යාල වනයේ සතුන්ට වින කටින පිරිසක්‌

Marine pollution (1)


ගොඩබිම සිට මුහුදේ ඇති නැව්වලට ඉන්ධන හුවමාරු කිරීමේදී ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සිදු නොවීම නිසා සමුද්‍ර දූෂණය සිදුවී තිබෙනවා - පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා

National hospital issues (1)


කොළඹ ජාතික රෝහලේ පැය ගණන් පෝලිමේ

Wednesday, July 18, 2012

Elephant issues (3)

Wild elephant tried to destroy house

Dangerous jumbo on the loose

කුඹුරට වතුර හැරවීමට ගිය ගොවියා අලි ප්‍රහාරයෙන් මරුට

Child abuse issues (2)

Sexual abuse of children on the rise in Jaffna

ළමා උපකාරක සේවාවේ 1929 දුරකථන සේවා පුළුල් වෙයි

Dengue update (3)

Ex-school teacher devises mosquito trap

මහනුවර ගුඩ්ෂෙඩ් බස් පොළ අසල ඩෙංගු මදුරු රජ දහනක්

Dengue surge in some areas

Fish sales of Fisheries Corporation (1)


ධීවර සංස්‌ථාවේ මාළු අලෙවිය දෙගුණයකින් ඉහළ ගිහින් කළමනාකාර අධ්‍යක්‍ෂ රුවන් ලංකේෂ්වර

Electricity conservation (1)


විදුලිය නාස්‌තිය වැළැක්‌වීමට බලශක්‌ති කළමනාකරුවන් 150 ක්‌

Teachers rights (1)


ඉල්ලීම්වලට නිශ්චිත  විසඳුමක්‌ නැත්නම් උ/පෙළ  උත්තර පත්‍ර බැලීමත් නැහැ

Inconsumable rice (1)


පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක්‌ අත්අඩංගුවට