Wednesday, August 29, 2012

Fishing cat rescued - Mahawa (1)


කුකුළු දඩයමේ පැමිණි හඳුන් දිවියා දැලේ පැටලෙයි

Drought and fish (1)


මේ දිනවල වැව් මාළු කෑම ප්‍රවේශමෙන්!

Animal sacrifices opposed (6)


එළුවන්, කුකුළන් මර බියෙන් කෑගසද්දී බෙලි කපා පොළොවේ ගසා සතුන් මරා දමනවා - මුන්නේෂ්වරම් කෝවිලේ බිලි පූජාවට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්‌

මුන්නේශ්වරම් පෙත්සම කල්යයි

හලාවත උද්ඝෝෂණ, පෙළපාලි තහනම්

Chilaw animal slaughter case re-fixed for Sept. 4

Protest banned near Munneswaran temple

JHU vows legal steps against ritual
http://www.dailynews.lk/2012/08/29/news44.asp

Palmirah based food (1)


Devananda urges Kaithady Palmyrah Research Institute staff: Make palmyrah-based food products suitable for infants, adults

Grade 5 Exam issues (2)


විදුහල් රැසක හා පෞද්ගලික ආයතන කිහිපයකදී ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර සාකච්ඡා කරලා - ලංකා ගුරු සේවා සංගමය විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දෙයි

ශිෂ්‍යත්ව අවුල ගැන ජනපතිට විදුලි පණිවිඩ

Drought and Agriculture (3)


නියඟයෙන් විපතට පත් ගොවි ජනතාවට  අවශ්‍ය සියලු සහන ලබාදෙනවා - ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පොළොන්නරුවේදී කියයි

මෙම කන්නයේ වගා ඉලක්‌කය සපුරාගත නොහැකියි - කෘෂි නිලධාරීහු

නියං විපත් පත් ගොවි ණය අය කිරීම අස්වනු නෙළන තෙක් අත්හිටුවයි - මුදල් අමාත්‍යාංශයට ජනපති නියෝග කරයි

Valachchnai in record paper production (1)


එක් දිනකදී කඩදාසි මෙ.ටොන් 19ක් නිපදවා වාලච්චේන කඩදාසි කම්හල වාර්තාවක් පිහිටුවයි

Road crossing - Kurunegala (1)


අපූරු කහ ඉර දෙස බලනු දෙනෙත් හැර....

Worker's issue - Panadura (1)


කළුතර තේ වත්තක සේවය අත්හිටවූ කම්කරුවන්ට වන්දි ගෙවන්නැයි කළ නියෝගය පැහැර හැරලා - පානදුර සහකාර කම්කරු කොමසාරිස් ගෙන් අධිකරණයට පැමිණිල්ලක්

ICT University (1)


තොරතුරු තාක්ෂණය සඳහා ම වෙන් වූ සරසවියක්

High tension line - Vavunia-Kilinochchi (2)


අධි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරිම් කටයුතු අවසන්

Full power supply to Killinochchi soon
http://www.dailynews.lk/2012/08/29/news21.asp

Tourism in North (1)


සංචාරකයන් එක් කෝටි විසිපන් ලක්ෂයක් වසර 3ක් ඇතුළත උතුරේ සැරිසරලා

Road development – Batticaloa and Ingiriya (2)


Road development in full swing in Batticaloa

ඉංගිරිය - බුලත්සිංහල නව මාර්ගයේ සංවර්ධන වැඩ අවසන් අදියරේ

Z score & A/L issue (2)


ඉසඩ් අවුලේ විසඳුම ඇදුරු සටනේ හිරවේ සරසවියට ගන්නා සිසුන් සංඛ්‍යාව ගැන තීරණයක්‌ නෑ

FUTA strike will affect GCE A/L answer script evaluation

Tuesday, August 28, 2012

Power cuts and Norochcholai crisis (3)


නොරොච්චෝල යථා තත්ත්වයට පත්කරන දිනය කීමට බැහැ

No fixed date to restore Norochcholai

බලාගාර ප්‍රදේශවලට පෙරේදා වැසි ලැබේ

Pollution from sinking ship (2)


ගිලුණු නැවේ තෙල් නිසා සාගරයට අනතුරක්‌ වූවොත් දැනුම් දෙන ලෙස ඉල්ලයි

Damage to marine life not assessed

Animal sacrifices opposed (2)


නඩුවේ තීන්දුව අද

මුන්නේෂ්වරම් කාලි කෝවිලේ බිලි පූජාවේ මස්‌වලින් සියයට 90 ක්‌ මස්‌ කඩවලට විකිණීමේ කූට ව්‍යාපාරයක්‌ පවතිනවා - පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි

Exam issues (4)


අධ්‍යාපන ක්‍රමයේ අඩුපාඩු ඇති බව පවසා ජනතාවගේ විශ්වාසය පළුදු කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක්‌ පවතිනවා - අධ්‍යාපන ඇමැතිගෙන් පොලිස්‌පතිට පැමිණිල්ලක්‌

Alleged leak of exam paper: Bandula suspects conspiracy

ශිෂ්‍යත්වය යළි පවත්වන්නැයි රජයට බල කරනවා - ලංකා ගුරුසේවා සංගමය

JVP demands fresh Scholarship Exam

Ants threaten Matara (1)


හඳුනා නොගත් කූඹි විශේෂයක්‌ මාතර කොටවිල ප්‍රදේශය කළඹයි

Environmental Mag released (3)


ලොව පැවැත්මේ පදනම පරිසරය හා ආර්ථිකයයි - ජනමාධ්‍ය ලේකම් චරිත හේරත්

'Economics and environment to fore'

Past environmental destruction haunting world - Vanniyalage Eththo

Fisheries related (2)


ශ්‍රී ලංකාවේ වාර්ෂික මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 6,85,000 දක්වා වැඩි කරනවා - ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න

Point Pedro jetty now open for fishermen

Dengue update (1)


Aerial spraying of BTI a gimmick – JVP
No other way to destroy mosquito breeding places on tall buildings – Health Ministry

Railway reconstruction (1)


කන්කසන්තුරය දුම්රිය මාර්ගයේ නවීකරණය 2014 ජුනි මස අවසන් - ගෝඨාභය රාජපක්‍ෂ

Monday, August 27, 2012

Pollution from sinking ship (2)


‘Chemical dispersants to dilute oil slicks’

ලබන ජනවාරිය වන තෙක්‌ නැව ගොඩගැනීමට බැහැ - මාස්‌ටර් ඩයිවර්ස්‌ සභාපති

Severing a finger of a baby (2)


Committee to probe severing of baby’s finger at children’s hospital

කිරි දරුවාගේ ඇඟිල්ල කැපීම: පරීක්‌ෂණ සඳහා ත්‍රිපුද්ගල කමිටුවක්‌

Animal sacrifices opposed (3)


සත්ව බිලි පූජාවට එරෙහිව මුන්නේෂ්වරම් හි විරෝධතා

මුන්නේශ්වරම කාලි දෙවොල ඉදිරියේ බිලි පූජා නවතන්නැයි සත්‍යග්‍රහයක...

Protest against animal sacrifice

Lightning death - Kudawella(2)


කුඩාවැල්ලේ පාසල් ශිෂ්‍යයා අකුණුසර වැදී මියයයි

15-year-old killed by lightning

Weather update (2)


ලබන මස අවසානය තෙක්‌ සැලකිය යුතු වර්ෂාවක්‌ නෑ

Rains in catchment areas

Toque monkey attacks a child (1)


රිලවෙක් ඇ‍ඳේ නිදි කරවා සිටි සිඟිත්තියක ඇද ගෙන යන්න හදලා

Tank rehabilitation (1)


වැව්වල රොන්මඩ ඉවත්කර වැඩි ජල ධාරිතාවක් රඳවාගත හැකි පරිදි ප්‍රතිසංස්කරණය කරන්න - ජනපතිගෙන් වාරිමාර්ග ඇමැතිට උපදෙස්

Kidney patients (1)


වකුගඩු රෝගීන්ගේ ආරක්‍ෂාවට ඇමැති හා සංගමය අතර හමුවක්‌

Water quality - Badalkumbura (1)


බඩල්කුඹුර-කිරවනාගොඩ ප්‍ර‍ෙද්ශවාදීන්ට ලැබෙන්නේ පානයට නුසුදුසු මලකඩ වතුර

Fined for electricity piracy (1)


වංචනිකව විදුලිය ලබාගත් පුද්ගලයකුට 10,000ක් දඩ
http://www.dinamina.lk/2012/08/27/_art.asp?fn=r1208275

EPF/ ETF issues (1)


විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අධ්‍යයන දීමනාවටත් ඊ.පී.එෆ්.සහ,ඊ.ටී.එෆ් ගෙවලා

Harmful planting (1)


තහනම් දුම්කොළ වගාවට ගොවීන් යොමු වෙලා

Tank rehabilitation inferior - Matale (1)


කොරකහගොල්ල වැව ප්‍රතිසංස්‌කරණය ගැන සෑහීමකට පත්විය නොහැකියි

School facilities - Galewela (1)


ගලේවෙල කැඳන්ගමුව ප්‍රාථමික විදුහලට ජල පහසුකම් නෑ: සිසු දරුවන් අසීරුවේ - ප්‍රාථමික පාසල් සංවර්ධන වැඩසටහනට ඇතුලත්වී නෑ

Health Research (1)


සෞඛ්‍ය ‍ක්ෂේත්‍රයට අඳාළ නව පර්යේෂණ රැසක් ඇරැඹීමට යයි

More school buses (1)


One hundred new school buses for WP
http://www.dailynews.lk/2012/08/27/news31.asp

Atapirikara manufacturere registration (1)


Compulsory registration of Atapirikara manufacturers
http://www.dailynews.lk/2012/08/27/news28.asp

Friday, August 24, 2012

Oil pollution as the ship sinks (3)


පානදුර මුහුදු කලාපයේදී ඝන තෙල් ටොන් 70 ක්‌ සමග නැවක්‌ මුහුදුබත් වෙමින් පවතී

Efforts to control oil spill from Cyprus vessel

Ship sinks causing environment concerns

CKD and Arsenic (1)


වකුගඩු රෝගයෙන් රජරට ගොවීන් 22,000ක්‌ මිය ගිහින් - තවත් 19,800 ක්‌ රෝහල් සායනවල

Drought and water (1)


උතුරේ පවුල් 3400 කට බොන්න වතුර නැහැ

Drought and Agriculture (2)


ශ්‍රමදාන දින ගණන අඩු කළාට ඇළහැර ගොවි උද්ඝෝෂණ

Drought hits cultivators

A/L issues (2)


සරසවි ඇදුරන් නොමැතිව උ/පෙළ උත්තර පත්‍ර ඇගයීම් කරන්නේ නෑ - ඇමැති බන්දුල ගුණවර්ධන

භූගෝල විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ විෂය නිර්දේශයේ නැති ප්‍රශ්නයක්‌

Medicine shortage (1)


ඉන්සියුලින් ඇතුළු ඖෂධ 11 ක්‌ කරාපිටියේ හිඟයි

Elephant attack kills 1 (1)


වල් අලි ප්‍රහාරයෙන් දියබෙදුමේ තිදරු මවක්‌ මරුට

Action to curb asbestos use (1)


ඇස්බැස්ටස් භාවිතය නැවැත්වීමට පියවර

Milk Products in the market (1)


කිරි ආශ්‍රිත නිෂ්පාදන රැසක් පානදුර සමූපයෙන් වෙළෙඳ පොළට

Low quality oil (6)


Contaminated diesel: Susil adopts counter measures

ආන්දෝලනාත්මක ඩීසල් වාර්තාව බාරදෙයි

බාල ඩීසල් කමිටු වාර්තාව බාර දෙයි

බාල ඩීසල් පැමිණිලි 1500 ත් පනී

CPC diesel scam report will take over two months – AG
Over 800 complaints made already by aggrieved parties

පෙට්‍රල් හිඟයක්‌ මතුවන ලකුණු

Tourism industry (1)


මේ වසර අවසන් වන විට සංචාරකයන් ලක්ෂ 10 ඉක්මවා අපේ රටට එනවා

Transport issues (1)


හොරණ අතුරු මාර්ගවල ධාවනය වන ලංගම බස් අබලන්: මඟීන්ට දුෂ්කරතා
සාර්ථක බස් සේවාවක් ලබා දීමට සැලැසුම් කර තිබෙනවා - ඩිපෝ කළමනාකරු

Share market drop in the year (1)


කොටස්‌ වෙළෙඳපොළ 17.2% කින් පහත වැටේ

School development - Rambukkana (1)


රඹුක්කන ප්‍රාථමික පාසල් 14ක්  ප්‍රතිනිර්මාණය කරයි

Divi Neguma dept (3)


දිවි නැඟුම පනතට සහාය පළ කර දැවැන්ත උද්ඝෝෂණයක්

Demo in support of Divi Neguma Department

SC to hear petition against Divineguma Bill on Aug 27

Wild animals killed for hotel - Udugama (1)


ගාලු සන්ධාන මන්ත්‍රීගේ හෝටලයෙන් ගෝන මස්‌ දැලේ

Wheat flour imports (2)


අවශ්‍ය වූවොත් තිරිඟු පිටි බදු තවත් ඉහළ දමනවා - ඇමැති ජොන්ස්‌ටන්

Johnston explains the massive expenditure on wheat flour
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=59770

Norochcholai break downs (2)


නොරොච්චෝලේ බලාගාරය අවස්‌ථා දොළහකදී අක්‍රීය වුණා - ඇමැති පාඨලී චම්පික

Norochcholai 12 breakdowns since opening

Drought and Agriculture (2)


පවත්නා නියඟය නිසා වී අපනයනය තාවකාලිකව තහනම් කළා - ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු

කුඹුරුවලට ජලය ඉල්ලා පුලතිසිපුර ගොවි විරෝධතා

Except 4 universities and medical faculties, all other universities are closed (7)


විශ්වවිද්‍යාල 4 ක්‌ සහ වෛද්‍ය පීඨ හැර සරසවි වැසෙයි - යළි අරඹන දින නියමයක්‌ නෑ

නැවත දැනුම් දෙනතුරු සරසවි වසයි - ගැටලු ඇති නොවීමට ගත් පියවරක් - ඇමැති එස්. බී.

Minister announces closure of 21 universities, institutes

Universities closed indefinitely

සාකච්ඡා වාර දහයක්‌ අවසන් වී ඇතත් සරසවි ඇදුරන් අර්බුදය දිග්ගස්‌නවා - ඇමැති එස්‌. බී. කියයි

සාකච්ඡා සඳහා සූදානම් උගුල්වලට හසුවන්නේ නෑ - විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය

FUTA levels fresh threat to govt.
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=59761

Seychelles and Sri Lanka for marine resource protection (1)


ශ්‍රී ලංකා සීෂේල්ස් ජනපතීන්ගේ හමුවෙන් පසු ඉන්දියන් සාගරයේ සම්පත් ආරක්ෂාවට ශ්‍රී ලංකා-සීෂේල්ස් එකඟතාවක
ඉන්දියන් සාගරයේ රටවල් අතර මිත්‍රත්ව කවයක් - සාගර සම්පත් සූරා කෑමට වෙනත් රටවලට ඉඩ අහුරයි

Mihituru - New Environmental magazine (1)


මිහිතුරු පාරිසරික සඟරාව 27දා එළිදකී
http://www.dinamina.lk/2012/08/22/_art.asp?fn=n1208228

Staff shortage - Aranayaka (1)


අරණායක වත්තේගෙදර ග්‍රාමීය රෝහලේ සේවක හිඟයක්

Road issues - Ingiriya and Nagoda (2)


ඉංගිරිය පාදුක්ක මාර්ගයේ පාලම් බෝක්කු - අලුත්වැඩියා කර නෑ: ගමනාගමනයට අපහසුතා

නාගොඩ කුරුඳුවත්ත මාර්ගයේ ගමන අසීරුයි

Tuesday, August 21, 2012

Forest fire - knuckles (2)


නකල්ස්‌ ගින්නෙන්  අක්‌කර සියයක්‌ වැනසෙයි

100 acres in knuckles range fire

Timber confiscated - Mankulam (1)


මාන්කුලම රක්‍ෂිතය වැනසූ දැව ජාවාරම්කරුවෝ දැලේ

Food poisoning issue - Handungamuwa (2)


හඳුන්ගමුව විදුහලේ සම්මන්ත්‍රණයට  ආහාර සැපයූ අය ගැන පරීක්‍ෂණ

විල්ගමුව  අධ්‍යාපන අධ්‍යක්‍ෂ ඇතුළු තිදෙනෙක්‌ හඳුන්ගමුවේ සිරවෙති

Expressway land compensation (1)


කොළඹ පිටත අධිවේගී මගට පවරාගත් ඉඩම්වල වටිනාකම කෝටි 3000ට වැඩියි - ඉඩම් ඇමැති කියයි

State appointments suspended (4)


උපාධිධාරීහු 16,478කට රාජ්‍ය සේවයේ පත්වීම් පත්වීම් ලබන 1දා සිට ක්‍රියාත්මකයි

More jobs for graduates

මැතිවරණ කොමසාරිස්‌වරයාගේ උපදෙස්‌ මත ඡන්දය නිමවන තෙක්‌ රජයේ පත්වීම් දීම නවතී

In view of PC polls: Polls Chief suspends recruitment of 43,000 graduates to public service

Boost for agriculture - Vavunia (1)


වවුනියාවේ කෘෂි කටයුතු නංවන්න ජපානයෙන් රු. ලක්ෂ 117ක්

Land sales (1)


ශ්‍රී ලංකාවේ ඉඩමක්‌ චීනයට වික්‌කාට ඉන්දියාව කලබල වෙයි

Postal issues (1)


තැපෑලේ ඩොලර් ලක්‍ෂ 2 ක්‌ ස්‌විස්‌ බැංකුවක සිරවෙලා

Distress loans of teachers (1)


ආපදා ණය නොලැබීමෙන් බස්‌නාහිර ගුරුවරු දැඩි අසීරුවක

Monday, August 20, 2012

Land acquired - Sinharaja and Knuckles (1)


සිංහරාජයට හා නකල්ස්‌වලට අලුතින් තවත් ඉඩම්

Arsenic issue (2)


Arsenic cause of NCP kidney disease – Prof.

උතුරුමැද හා ඌවේ වකුගඩු රෝග ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා ගැටලු සහගතයි

Cancer cases (2)


ශ්‍රී ලංකාවේ වසරකට පිළිකා රෝගීන් 10,000 සිට 15,000 දක්‌වා ප්‍රමාණයක්‌ - ඒ අතරින් 3600 ක්‌ පියයුරු හා ගැබ්ගෙල පිළිකා

වසරකට මෙරටින් අලුත් පිළිකා රෝගීහු 15,000ක් - සෑම දින 4කට එක් කාන්තාවක් මිය යන බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි

Health strike (6)


දොස්‌තර සටනින් රෝහල් ලෙඩ වෙයි

වැඩ වැරුවේ ඇස්‌ ඇරවන්නයි - වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති

රටපුරා රෝහල් වැඩ අඩාල වුණ හැටි

වෛද්‍ය වර්ජනය අවසන්

IGP pacifies GMOA

Police ensures: Maximum security for doctors
http://www.dailynews.lk/2012/08/18/sec01.asp

Weather updates - Rain and winds (2)


නුවරඑළියට වැසි වැටේ

මහියංගණයට සුළං: නිවාස 30කට හානි

Mosqito breeders and polluters fined - Ingiriya (1)


ඉංගිරිය  මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය පුද්ගලයන්ට දඩ

Norochcholai and Power cuts (3)


නොරොච්චෝලේ අලුත්වැඩියාව අද ඇරඹෙයි

තව දින දහයක්‌ පැය 3.20 බැගින් විදුලිය කැපෙයි

සේවක වැඩ වර්ජන අවසන් වුවත් අර්බුදයට තවම විසඳුම් නැහැ - ලංකා විදුලි බල මණ්ඩලයේ උප සභාපති

A/L 2012 issues (2)


රසායන විද්‍යාව 1 පත්‍රයට ආවර්තිතා වගුව අවශ්‍ය නෑ

සංශෝධන නොදුන් විභාග ශාලාධිපතිවරු තිදෙනෙක්‌ රාජකාරිවලින් ඉවත් කෙරෙති

Low quality diesel issue (2)


වරායට - දුම්රියට මින් ඉදිරියට සපුගස්‌කන්දෙන් තෙල්

බාල ඩීසල් සැපයූ විටෝල් සමාගම තෙල් සංස්‌ථාවේ ලියාපදිංචිය හෝ ඉවත් කිරීම ගැන ඇමැති සුසිල් සම්බන්ධ නෑ - ඛනිජ තෙල් අමාත්‍යාංශය කියයි

Animal rescues (2)


පිඹුරාගේ කටෙන්ම මියගිය බල්ලා එළියට එයි

මෙන්න ශ්‍රී ලංකාවේ ලොකුම පිඹුරා

Drought and Water (1)


CMC allegation of contaminated water: Ambatale supplies clean water, but other plants not up to the mark – Water Board

Export-Import statistics (1)


මැයි මාසයේ අපනයන ආදායම පහළ බසී

No import of Big onion seeds (1)


විදේශීය ලොකු ලූනු බීජ ගෙන්වීම නතර කිරීමට කැබිනට්‌ අනුමැතිය

Health Services DG's issue (2)


කොන්ත්‍රාත් පදනම මත සේවය කරන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෘත්තීය සමිති වලින් පළිගැනීම අරඹලා - වංචා දූෂණ විරෝධී වෘත්තීය සමිති එකමුතුව

Chillie cultivations (1)


මහ කන්නයේ දී හෙක්ටයාර් 500ක වියළි මිරිස් වගා කිරීමට පියවර

Food poisoning - Handungamuwa (2)


හඳුන්ගමුව මහා විදුහලේ පහ වසර සිසුහු 60 ක්‌ ආහාර විෂ වී රෝහලේ

Bad food leaves 60 school children in hospital

Kikirawa SLTB strike (1)


කැකිරාව ඩිපෝව වැසීමෙන් ග්‍රාමීය ජනතාව අමාරුවේ

Power saving (1)


නිවසේ විදුලිය අරපිරිමැස්‌ස ජනනිට ජය

Unauthorised building – Mutukandiya catchment (1)


මුතුකණ්‌ඩිය වැව් රක්‍ෂිතයේ අනවසර ගොඩනැඟිල්ලක්‌ ඉදිවෙයි

Elephant fight - 1 killed (2)


ඇත්තු හැප්පෙති - එකෙක්‌ මරු දකී

සතියක් තිස්සේ දළ ඇත් පොරයක් - එක් ඇතෙක් මිය යයි

Health Sector allocations (2)


එන වසරේ සෞඛ්‍ය සංවර්ධනයට රු. බිලියන 117ක් ලබාදෙනවා - සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්

Massive increase in health sector allocation - Ministry Secretary

Bus stand decaying - Piliyandala (1)


පිළියන්දල බස් පොළේ ගොඩනැගිල්ල වැසි දිනවල ජලාශයක් - වතුර බැස යෑමට කානු පද්ධතියක් සකස් කරන ලෙස මගීහු ඉල්ලති

SL among 5 top tourist attractions (2)


ලොව ඉහළම සංචාරක ආකර්ශන රටවල් 5 අතර ශ්‍රී ලංකාවත්

Hello! Magazine names Sri Lanka as an exciting destination to visit

Friday, August 17, 2012

Forest fire - Somawathie NP (1)


සෝමාවතිය ජාතික වන උයනේ අක්‌කර 200 ක්‌ ගිනි ගනියි

CEB Strike ends (6)

කම්කරු කොමසාරිස්‌ සමග සාකච්ඡාවෙන් පසු විදුලිබල සේවක වර්ජනය අවසන්

විදුලියට හානි කළ සමිති ක්‍රියාකාරීන් ගැන පරීක්‍ෂණ

විදුලි සේවකයන් සාකච්ඡා මේසයට පැමිණීම සතුටට කරුණක්

විදුලි වර්ජනය අවසන් - අද සිට සියලු දෙනා වැඩ - කම්කරු කොමසාරිස් සමඟ පැවැති සාකච්ඡා ඵල දරයි
වර්ජනයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග නෑ - වැටුප් විසමතාව විසඳන්න කමිටුවක් - ලංවීම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය කියයි

CEB strike called off

CEB strike called off, workers return today
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=59376

Health strike (2)


වෛද්‍යවරයාගේ නිවසට බෝම්බ ගැසුවාට එරෙහිව රට පුරාම රෝහල්වල අද වෛද්‍ය වර්ජන - නිවස හිමි වෛද්‍යවරයා මාලබේට එරෙහි ප්‍රබල ක්‍රියාකාරිකයෙක්‌

Docs strike against grenade attack on surgeon’s house

Drought and agriculture (2)


ගොයමට ජලය හා වගා හානි වන්දි ඉල්ලා අඟුණකොළපැලැස්‌සේ ගොවීහු පාරට බසිති

පරාක්‍රම සමුද්‍රය පතුළටම සිඳේ

Yan Oya project begins (2)


වැසි වස්සන්න හැකි නම් ජනතාව ‍ෙවනුවෙන් ඒ දේත් කරනවා - යාන් ඔය ජලාශයේ වැඩ අරඹමින් ජනපති කියයි

Yan Oya Reservoir Project construction inaugurated: Another giant step in development drive - President
http://www.dailynews.lk/2012/08/17/news20.asp

Drought affects Madu (1)


මඩු වන්දනා බැතිමතුන්ට දින දෙකක්‌ ජල හිඟයෙන් පීඩාවට පත්වීමට සිදුවෙයි - ජ්‍යෙෂ්ඨ ඇමැති මිල්රෝයි ප්‍රනාන්දු

Paddy purchases by the Government (3)


මණ්‌ඩලය යල කන්නයේ වී මිලදී ගැනීම අරඹයි

යල කන්නයේ වී ගන්න මුල් අදියරට කෝටි 200ක්

Rs. 2 bn for Yala paddy purchase

CSE issues (1)


ස්‌වාධීනව රාජකාරි කළ නොහැකි නිසා ඉල්ලා අස්‌වෙනවා

Samurdhi pension scheme (3)


සමෘද්ධි විශ්‍රාම වැටුපට එරෙහිවීම රටේ ජනතාවට ද්‍රෝහිවීමක් - සමෘද්ධි අධ්‍යක්‍ෂ ජෙනරාල්

Samurdhi DG condemns JVP

Samurdhi officers move SC against Divineguma Bill

Pension for CSD (3)


ග්‍රාම ආරක්‍ෂක හා සිවිල් ආරක්‍ෂක භටයන්ටත් විශ්‍රාම වැටුප්

Pensions rights for Home Guards, CDF

Pension for Home Guards, Civil Security Forces

Water pollution (2)


උතුරු කළුතර ආබෲ ඇළ කැළි කසළින් පිරිලා

හෝමාගම-එපිටවල ඇළ මාර්ගයට අසල නිවෙස්වල වැසිකිළි හරවලා

Thursday, August 16, 2012

Kidney disease and toxics (2)


වකුගඩු රෝගයට හේතුව ආසනික් හා කැඩ්මියම්

Kidney diseases might wipe out NCP population - Researchers

CEB Strike (4)


තාවකාලික සේවකයන් ගන්න ලංවිම සම්මුඛ පරීක්‍ෂණ අරඹයි

CEB directive to strikers

දඬුවම් ලිපි අස්‌ කරගන්නා තෙක්‌ විදුලි වර්ජනය දිගටම - ලංවිම වෘත්තීය සමිති සන්ධානය

CEB extends duration of power cuts, strike continues