Thursday, September 27, 2012

Elephant calves healed - Dehiattakandiya (1)


තුවාල ලබා ඔත්පලව සිටි අලි පැටවුන් දෙදෙනාට ප්‍රතිකාර

LNG power plant (1)


"ලංකා ආලෝක" ඉදිකළ පසු පැයකට ලක්‍ෂ 22 ක ඉතිරියක්‌ - විදුලිබල මණ්‌ඩලය කියයි

Rice to be checked (1)


සහල් තොගවල සාම්පල් ලබා ගැනීමට පියවර

Dengue update (2)


කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට ලබන මාසයේ ගුවනින් බී.ටී.අයි. ඉසිනවා

BTI aerial spraying in late October

Weather update (2)


සුළි සුළඟකින් රිදීමාලියද්දේ සහ මොනරාගල නිවාස රැසකට හානි

Gale force winds, rains damage 330 houses

Aerial surveys to locate minerals (2)


ඛනිජ නිධි හඳුනා ගැනීමට ගුවන් නිරීක්‍ෂණ ක්‍රමය

Aerial survey for minerals next year

Doctor's strike - Galle (2)


නගරාධිපති අත්අඩංගුවට ගන්නැයි ගාල්ලේ වෛද්‍යවරු වර්ජනයේ

Galle docs strike today over Mayor’s conduct

SLTB strike - Uva and Southern provinces (3)


කොග්ගල ඩිපෝවේ සේවකයෝ වැඩ වරති

Three SLTB depots strike over delay in salaries

ඌවේ ලංගම ලොක්‌කෝ තිදෙනෙක්‌ නිවාස අඩස්‌සියේ

Univ teachers' strike (1)


බිය නොවී දේශනවලට එන්න - සරසවි ඇදුරෝ ශිෂ්‍යයන්ට කියති

Divi Neguma Bill (3)


දිවි නැඟුම පනත් කෙටුම්පත වැඩි ඡන්ද 36 කින් වයඹින් සම්මතයි

Divineguma passed in NWP

NWPC passes Divi Neguma Bill

3000 Forged deed complaints (1)


හොර ඔප්පු මගින් ඉඩම් විකිණීමේ පැමිණිලි 3000 ක්‌

Wednesday, September 26, 2012

Dead wild animals found in vehicle - Galge (1)


යාල ගල්ගේ ප්‍රදේශයේ ටිපර් රියක්‌ තුළ තිබී ගෝනකුගේ සහ මුවන් තිදෙනකුගේ සිරුරු හමුවේ

LNG power plant (1)


ස්‌වාභාවික ගෑස්‌ විදුලි බලාගාරයට ඩීසල් මාෆියාවෙන් බලපෑම් - ඉංජිනේරුවරු පවසති

Ozone hole reduced (1)


ඕ‍සෝන් සිදුරේ විශාලත්වය ක්‍රමයෙන් අඩුවේ

Eppawala Phosphate Ltd profit (1)


එප්පාවල පොස්‌පේට්‌ ආයතනයේ ගිය වසරේ ශු. ලාභය මිලියන 202 යි

Dengue update (1)


පානදුර බාලිකා පාසලේ භූමියක් පිරිසුදු කරන්න නොතීසි

Weather update (1)


දියතලාවට සහ බණ්‌ඩාරවෙලට ඊයේ අයිස්‌ වැසි වසී

Drought and agriculture (2)


අම්පාරට වැසි ලැබුණත්.... ගොවීන් වගාවට උදාසීනයි

තව අවුරුදු දෙකකට අවශ්‍ය සහල් නිපදවා තිබෙනවා - කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන

Heart surgeries of children (1)


ළමුන්ගේ හදවත් සැත්කම් කරන්න විදේශික වෛද්‍ය කණ්‌ඩායමක්‌ කරාපිටියේ

Malabe Pvt Medical College issues (2)


මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමන ලෙසට නියෝගයක්‌ ඉල්ලා ශේ්‍රෂ්ඨාධිකරණයට පෙත්සමක්‌

නවක සිසුන් ගැනීමත් නවතා මාලබේ වෛද්‍ය විද්‍යාලයේ නීත්‍යනුකූල බව අවලංගු කරන්න - ශ්‍රේෂ්ඨාධිකරණය නඩුවක්‌ ගොනු කරයි

Divi Neguma Bill (3)


දිවිනැඟුම පනත් කෙ‍ටුම්පත බස්නාහිරින් වැඩි ඡන්ද 40කින් සම්මතයි

දිවි නැඟුම කෙටුම්පතට බස්‌නාහිරින් වැඩි මනාපය

WPC approves Divi Neguma Draft Bill

Transportation issues - Mawanella and Ja-ela(2)


පදික වේදිකාවේ කානුවල ආවරණ කැඩිලා

ජා-ඇළ නගර මධ්‍යයේ මරු කපොල්ල

Tuesday, September 25, 2012

Elephant issues - Nattandiya, Tirappane and Kalawewa (3)


නාත්තන්ඩිය වලහපිටියට වල් අලි දෙන්නෙක්‌ ඇවිත්

වැසිකිළි වළකට වැටී අලියකු මියගිහින්

රජරට නියඟය උග්‍රවෙද්දී වල් අලි ප්‍රහාරත් වැඩිවෙලා

Unhealthy Chocolate case (1)


චොක්ලට් සමඟ බ්ලේඩ් කෑල්ල ගිලුණු පාරිභෝගික අධිකාරියේ නිලධාරියාට අසාධ්‍යයි

Big Onion Farmers (1)


බදු පැනවීමෙන් පමණක්‌ රජයට දේශීය ගොවියා රැකගත නොහැකියි

Docs strike (2)


ලියාපදිංචි සහ සහකාර වෛද්‍ය නිලධාරිහු අද සිට අඛණ්‌ඩව වැඩ වැරුමක

Docs’ strike in Galle brings misery to patients

Dengue update (2)


ඩෙංගු පිළිබඳ දැනුවත් කරන්න හොරණ ප්‍රා.සභාවෙන් වීදි නාට්‍යයක්

ඩෙංගු මැඩලීමට තරගයක්

Railway damage, culprits caught (1)


පුලිච්චාකුලම දුම්රිය මාර්ගයේ ඇණ ගලවමින් සිටි දෙදෙනෙක්‌ දැලේ

SLTB strike - Badulla (1)


බදුල්ල  ලංගම ඩිපෝ සේවකයෝ වැඩ වරති

Tank silted - Kimbulwana Reservoir (1)


හිරියාල-කිඹුල්වානා වැව ගොඩවෙලා: පිටියේ අනවසර බෝග වගාව ජයටම

Weather update (1)


හඟුරන්කෙත අවට ගම්වලට තදවැසි සහිත සුළං - නිවාස 10කට අලාභ හානි

Univ teachers' strike (7)


සරසවි ඇදුරු වර්ජනය දේශපාලනීකරණය වෙලා - වෘත්තීය සමිති ගණනාවක සාමාජිකයෝ අවධාරණය කරති
සිසු හිමිකම් උල්ලංඝනය වෙලා - ස්වාධීන සිසු හැරවුම් ව්‍යාපාරය මානව හිමිකම් යයි

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ පා ගමන ඊයේ මහ වැසි මැද ගාල්ලෙන් ඇරඹේ

FUTA protest march

Dons brave rain to march

ඊයේ පේරාදෙණිය සරසවි සිසු පාගමන...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පාගමන් අද මහනුවරින් සහ ගාල්ලෙන් ඇරැඹේ

අන්තරේ පාගමන අද නුවරින් ඇරැඹෙයි
http://www.divaina.com/2012/09/24/news08.html

Exam issues (6)


ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කෙරේ

Grade five results released

පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල 30ට පෙර

"උසස්‌ පෙළ උත්තර පත්‍ර අගැයීම ලබන මස ඇරැඹේ"

A/L paper markings to begin in Oct.

උ/පෙළ පිළිතුරු ඇගැයීම් මේ සතියේ ඇරැඹිය හැකියි - අධ්‍යාපන ඇමැති
http://www.dinamina.lk/2012/09/24/_art.asp?fn=n12092411

Deeds for 500 families - Colombo (2)


කොළඹ පවුල් 500 ක්‌ සඳහා සින්නක්‌කර ඔප්පු ප්‍රදානය කෙරේ

කොළඹ නිවාසලාභී පවුල් රැසකට ඔප්පු පිරිනැමේ

Atapirikara quality (1)


ප්‍රමිතියෙන් තොර අටපිරිකර පරීක්‍ෂාවට වැඩපිළිවෙළක්‌ සකසනවා - ඇමැති ටී. බී. ඒකනායක

Water issues - Harispattuwa (1)


හාරිස්පත්තුව මගුරදෙණියේ පවුල් අසූ එකක් ජල පහසුකම් නැතිව අසීරුවේ

Monday, September 24, 2012

Attack on DWC officers (3)


වනජීවී නිලධාරීන්ට පහර දීමේ සිද්ධියත වන්නිලඇත්තන් ඇතුළු ආදිවාසීන්ට ඇප

රාජකාරියේ යෙදී සිටි වනජීවී නිලධාරීනට පහරදීම - වන්නිලා ඇත්තන්පුතුන් දෙදෙනා හා බෑණාට ලක්ෂය බැගින් ශරීර ඇපරු: 7500 බැගින් දඩ

Veddah Leader enlarged on bail

Unhealthy Chocolate (1)


චොක්ලට් එකේ බ්ලේඩ් තලය එළියට ගත්තේ සැත්කමකින් පාරිභෝගික අධිකාරිය නිෂ්පාදන සමාගමට සීල් තබයි

Unhealthy Vegetable oil seized (2)


මිනිස්‌ පරිභෝජනයට නුසුදුසු  එළවළු තෙල් ලීටර් 5000 ක්‌ වත්තල ගබඩාවක

CAA seizes 5000 litres of unfit vegetable oil

Lands acquired for projects (1)


රජයේ ව්‍යාපාර 236 කට ඉඩම් පවරා ගැනේ

Water tariff hike (3)


ගාස්‌තු ඉහළ යැම ජලය අරපිරිමැස්‌මට නැඹුරුවක්‌ කරගන්න - ඇමැති දිනේෂ් ගුණවර්ධන

ජල බිල නගී

Water tariffs revised

Kidney disease (1)


ගිය වසරේ උතුරු මැද වකුගඩුරෝගීහු නවදහසක්‌ මියගිහින්

Eggs imported (1)


පසුගිය පස්‌ වසර තුළ රු. කෝටි 43 කට අධික බිත්තර මෙරටට ආනයනය කරලා

Power to North (2)


කිලිනොච්චිය විදුලිබලාගාරය 25 වැනිදා ජනපති අතින් විවෘත වෙයි

Moves to reconnect Jaffna Peninsula to national power grid

Dry zone Botanical garden (1)


හම්බන්තොට උද්භිද උද්‍යානයේ ඉදිකිරීම් කඩිනම් කරයි

Drought, agriculture and water (2)


මහවැලි ගඟත් නියඟයෙන් වියෑළෙයි

පොළොන්නරුවේ ගොවීහු ගොයමට ගිනි තබති

Gloves case (1)


රු. ලක්‍ෂ 80 ක බාල 'ග්ලවුස්‌' සිද්ධියේ වරදකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් දෙන්න

Tank rehabilitation (1)


වැව් ප්‍රතිසංස්‌කරණයට ගුවන් හමුදාව බසී
http://www.divaina.com/2012/09/21/provin07.html

State sector OT bill (1)


රජයේ අතිකාල වියදම මසකට කෝටි 50ක් - විගණන අංශ හෙළිදරව් කරයි
නිවාඩු සහ සති අග වැඩට ඇවිත් පිට වැඩ - කියන්න තරම් ප්‍රගතියක් ආයතන ඇතුළේ නෑ - මේ සල්ලි මකර කටේ නෙ‍ාදා අලුතින් රස්සා දෙන්න පුළුවන්

Drunk drivers (1)


උසාවි නියෝගවල අනන්‍යතාව තහවුරු කර නෑ - රියැදුරු බලපත්‍ර අත්හිටුවීම ගැටලුවක් - කොතෙක් දැනුවත් කළත් පලක් නැහැ - මෝටර් රථ දෙපාර්තමේන්තුව කියයි

Unlawful passengers (1)


මරදාන -හික්කඩුව- දුම්රියේ තුන්වන පන්ති ටිකට්වලින් දෙවැනි පන්තියේ ගිය 60 ක් දැලේ

Univ teacher strike (3)


ආචාර්යවරුන්ගේ පා ගමනට 'විපක්‍ෂයේ විරෝධය' සංවිධානයත් එක්‌වෙයි

පේරාදෙණි වෛද්‍ය පීඨ ආචාර්යවරුත් සරසවි ඇදුරු සටනට එක්‌වෙති

එක් වෘත්තියකට පමණක් විශේෂත්වයක් එපා - සියලු සුවිශේෂ සේවා වැටුප් වැඩි කරන්න - රජයේ වෛද්‍ය නිලධාරින්ගේ ‍සංගමය

Divi neguma bill (4)


දිවි නැගුම පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් ඉවත් කර ගැනීමට රජය තීරණය කරයි

Divineguma Bill withdrawn

දිවි නැඟුම පනත පළාත් සභා අනුමතයට - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට හිස නමයි

Divi Neguma Bill before PCs in two weeks

Graduates in State Service (1)


රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන්ට සේවා ව්‍යවස්ථාවක්
http://www.dinamina.lk/2012/09/21/_art.asp?fn=n1209216

Bus transport issues - Homagama, Mawanella (2)


හෝමාගම හංවැල්ල බස් ධාවනය දුර්වලයි

මාවනැල්ල බස් නැවතුමේ මගී ආවරණ කැඩිලා

Thursday, September 20, 2012

Forest fires – Ballangala and Galgelanda (2)


බෙල්ලන්ගල රක්‍ෂිතයේ ගින්නෙන් අක්‌කර 250 ක්‌ විනාශ වෙයි

ගල්ගේලන්ද රක්‍ෂිතය ගිනි ගනී....

Elephant attack - Galkiriyagama and Kantale (3)


Father attempts suicide after elephant kills son

අලි ප්‍රහාරයෙන් පුතා මියගිය පසු සිත් වේදනාවෙන් පියා ගෙල කපා ගනී

කන්තලේ ගම්මානයට කඩාවැදුණු වල්අලියා රක්‍ෂිතයට මුදාහැරෙයි

Elephants rescued - Galkiriyagama and Salpitigama (2)


වගා ළිඳෙන් ගොඩගත් ගැබ්බර ඇතින්න වනයට

තුවාල ලැබූ අලි පැටියෙක්‌ සල්පිටිගම රක්‍ෂිතයෙන් හමුවෙයි

Arsenic issue (1)


ජාතික සංඝ සම්මේලනයෙන් ආසනික්‌ විරෝධී වැඩසටහන්

Pollution - Madu ganga and Bambawa (2)


මාදු සහ කළු ගංගාවලට අපද්‍රව්‍ය බැහැර කරන කර්මාන්ත ශාලා 10 ක්‌ වටලති

බම්බාවේ ඌරු කොටුවට ප්‍රදේශවාසීන්ගේ විරෝධය

The deaf increased (1)


බිහිරි වූවන්ගේ ප්‍රමාණය ලක්‍ෂ 2 ඉක්‌මවලා - සමාජ සේවා ඇමැති කියයි

New buses for SLTB (4)


ඕන දේකට ලෑස්‌තියි

Welgama goes ahead with  plan to import 3,000 buses - Private bus operators threaten to strike

ලංගමට බස් ගෙන්වීමට විරුද්ධව තහංචි දාන්න කාටවත් බැහැ

SLTB bus fleet to be strengthened
http://www.dailynews.lk/2012/09/20/news24.asp

Power sets for Upcountry routes (1)


උඩරට මැණිකෙට සහ පොඩි මැණිකෙට බලවේග කට්‌ටල....

Paddy prices (1)


ගොවීහු වී තොග ගබඩාකර ගනිති - ඉදිරියේදි සහල් මිල වැඩිවීමේ අවදානමක්‌

Fake Doctor (1)


දොස්‌තර වුණ කම්කරුවාට අත්හිටුවූ සිර දඬුවම්

Fisheries issues (4)


Moves to double fish production

සියයට අනූවක්‌ ධීවර කර්මාන්තය කරන්නේ රන් භාණ්‌ඩ උකස්‌ කරලා

Training camp for selected fisher youths

දික්ඕවිට ධීවර වරායේ ඉදිකිරීම් අවසන් අදියරේ
http://www.dinamina.lk/2012/09/19/_art.asp?fn=r1209192

Land compensation in 2011 (1)


රජයට පවරාගත් ඉඩම් වෙනුවෙන් මිලියන 1420 ක්‌ වන්දි ගෙවයි

Drink driving (2)


මාර්ග නීති කඩන බේබදු ඩ්‍රයිවර් ලයිසන් අහෝසියි - අකුසලතා මනින උපකරණ පොලිසිවලට - වැරැදි කරන විට ලකුණු අඩුවෙයි - ලකුණු ඉවර නම් බලපතත් ඉවරයි

බීමතින් රියෑදුරෝ 1056ක්‌ දින 6 ක්‌ තුළ කොටු වෙති

Exam issues (1)


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිටවූයේ දැයි නොසොයා තොරතුරු හෙළි කළ මා අත්අඩංගුවට ගන්න හදනවා - ලංකා ගුරු සංගමයේ ලේකම් මානව හිමිකම් කොමිසමට කියයි

Univ Teacher Strike (3)


සරසවි ආචාර්යවරුන් 2546 ක්‌ හිඟයි

සරසවි ඇදුරු සටන 400දෙනකුගේ නීතිඥ සිහිනය තවත් වසරකින් කල්යයි

ආචාර්යවරුන්ගේ ප්‍රශ්නය 'මඩ' කරන්න එපා - ආචාර්ය නිර්මාල් රංජිත් රජයෙන් ඉල්ලයි

Import taxes increased (2)


අර්තාපල් - ටින් මාළු බදු නගී

Import tax increased on potatoes, canned fish

Maha Cultivation (1)


මහ කන්නයේ වී වගා කිරීමට දිගාමඩුල්ලේ ගොවීන් සූදානමින්

The Finance share issue (2)


ද-ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලට ගැනීම ඉතිරි කිරීමේ බැංකු හිටපු සභාපතිගෙන් අල්ලස් කොමිසම දිගටම ප්‍රශ්න කරයි

‘Bribery Commission probes share transactions’

New houses for low income families - Bandarawela (1)


බණ්ඩාරවෙල අඩු ආදායම්ලාභීන්ට සමෘද්ධි අධිකාරියෙන් නිවාස 20ක්

Protests barred at Fort (1)


කොටුව දුම්රියපළ ඉදිරිපිට උද්ඝෝෂණ තහනම්

Divineguma bill (3)


දිවි නැඟුම තීන්දුවේ පිටපත ලැබී ඇත්තේ කතානායක‍ට නොව පාර්ලිමේන්තු නිලධාරීයකුටයි - ජනතා පරමාධිපත්‍යය හෑල්ලුවට ලක්වෙලා

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායක පාර්ලිමේන්තුවට දන්වයි

Divineguma Bill should be referred to PCs - SC: Honour of House should be upheld- Speaker

Ticket machines for SLTB (2)


ලංගම බස්වලටත් ඉලෙක්ට්‍රොනික ප්‍රවේශ පත්

Ticket machines for all SLTB conductors mooted

Tuesday, September 18, 2012

Electric fence - Kalawewa (1)


කලාවැව රක්‍ෂිතයේ විදුලිවැට අක්‍රියයි - ඔලොම්බෑවේ ලොකු ලූනු වගාවක්‌ වල්අලි මුළුමනින්ම විනාශ කරති

Arsenic issue (1)


ආසනික්‌ හා සයනයිඩ්වලින් ගොවි ජනතාව බේරා ගැනීමට බුද්ධ පුත්‍රයෝ පෙරමුණ ගනිති

Exam issues (4)


ශිෂ්‍යත්ව ප්‍රතිඵල 30 වැනිදාට පෙර

Grade V school results before Sept. 30

සිසුන්ට අනුකම්පා කර උ/පෙළ උත්තර පත්‍ර ඇගයීමට එන්න - ඇමැති බන්දුල සරසවි ඇදුරන්ගෙන් ඉල්ලයි

Bandula appeals to striking Dons: Return for AL paper marking
http://www.dailynews.lk/2012/09/18/news03.asp

Insurance issues (1)


ආවරණ මුදල් නොදී ලක්‍ෂ ගණනින් වංචා කළ රක්‍ෂණ සමාගම්වලට පාරිභෝගිකයන්ගෙන් නඩු දිසා අධිකරණවල මූල්‍ය වංචා නඩුවලින් 25%ක් රක්‍ෂණ සමාගම්වලට

Univ teacher strike (2)


සරසවි ඇදුරෝ දේශපාලන අතකොළු නොවිය යුතුයි - ආචාර්ය-මහාචාර්යවරු අවධාරණය කරති

Academics opposing strike tell FUTA Dons: ‘Don’t be political pawns’

Weather update (1)


දිවයිනේ ප්‍රදේශ රැසක  අකුණු අනතුරු අවදානමක්‌

Agri development plan - Kalutara (1)


කළුතර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තය සංවර්ධනයට පස් අවුරුදු සැලැස්මක්
වී, එළවළු, පළතුරු වගාවලට ප්‍රමුඛතාව
http://www.dinamina.lk/2012/09/18/_art.asp?fn=r1209181

Road restoration - North and Weligama (2)


වැලිගම -- ඉමදුව පාර පිළිසකර නොකළැයි ඊයේ කොක්‌මාදුව හන්දියේ උද්ඝෝෂණයක්‌

ADB funds for Northern road restoration project

Railway issues (2)


හීන්දෙණිය-පට්ටිගොඩ දුම්රිය ස්ථානයට ජලය නෑ: වැසිකිළියට ඉබි යතුරු

Ten money spinning railway stations to be upgraded to intl standard

Library closed - Ratnapura (1)


රත්නපුර නාගරික පුස්‌තකාලය වසර 3 ක්‌ තිස්‌සේ වසා දමලා

New SLTB buses (1)

ලංගමට අලුත් බස්‌ ගෙනාවොත් දීපව්‍යාප්ත වර්ජනයක්‌ අරඹනවා - පෞද්ගලික බස්‌ හිමි සමිති සම්මේලනය කියයි

Saturday, September 15, 2012

Animal sacrifices (3)


බිලි පූජාවන්ට අවසර දෙන්න රජයේ කිසිම එකඟත්වයක්‌ නෑ - ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග

Govt won’t agree to animal sacrifices-Lalith

මුන්නේශ්වරම් කෝවිලේ සත්ව බිලිපූජා පැවැත්වේනම් එම අපරාධකරුවන් අල්ලන්න අධිකරණ නියෝගයක්‌

Pilisaru fertiliser for sale (1)


පිළිසරු ව්‍යාපෘතිය පොහොර අලෙවිය අරඹයි

Coast conservation not a Dept in future (1)


ශ්‍රී ලංකා වෙරළේ ආරක්‍ෂාව දෙපාර්තමේන්තු පරිපාලනයෙන් ඉවතට

Infant milk prices - law implemented (4)


ළදරු කිරිපිටි වැඩි මිලට විකිණූ වෙළෙඳුන්ට හා සමාගමකට නඩු

කිරි පිටි මාෆියාවඅල්ලන්න වෙළෙඳ ඇමැති දැල එළයි - පැය විසිහතරක දී 66ක් කොටු වෙති - සුපිරි වෙළෙඳ සල් රැසක් ඒ අතර

Errant milk powder traders face the music

Milk food profiteers prosecuted
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=61527

Milk production at MILCO (1)


මිල්කෝ කිරි ලීටර් දහස් ගණනක් ගබඩා හිඟයෙන් අපතේ යයි - ලීටර් ලක්‍ෂයකට වැඩිය විසි කරලා - සේවකයෝ පවසති
ඉවත දැම්මේ කිරි ලීටර් 4000යි - තත්ත්ව පරීක්‍ෂණයකින් පසු ගත් තීන්දුවක් - 2016 වන විට රට කිරෙන් ස්වයංපෝෂිතයි - ඇමැති කියයි

Tea imports? (1)


තේ ආනයනය කරන්නේ නෑ - ඇමැති මහින්ද සමරසිංහ

Dengue update (2)


මදුරු මර්දනය පිළිබඳ සිසුන් දැනුවත් කිරීමක්

Aerial spraying of BTI by end October

Drugs and mdecine malpractices (2)


වැරැදි ඖෂධයක් පාරිභෝගිකයකුට අලෙවි කළැයි පානදුරේ ඖෂධ අලෙවිසලක අයිතිකරුට නඩු - බෙහෙත් පානය කළ දසමස් බිලිඳා රෝහලේ

කල් පැන්න ඖෂධ විනාශ කළ සමාගමට සීල් තබයි

Private medical college issue (1)


මාලබේ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව දැවැන්ත විරෝධතාවක්‌ පවත්වනවා - රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ මාධ්‍ය ප්‍රකාශක කියයි

Railway ticket inspectors (1)


ටිකට් පරීක්‍ෂකවරුන් ඉවත් කිරීමෙන් නගරාන්තර දුම්රිය මගීහු අසීරුවේ

Sapugaskanda loss (1)


සපුගස්‌කන්දේ දිනක පාඩුව කෝටි හයයි

Univ education (4)


Fundamental change required in university system - SB

සරසවිය යළි අයෑදුම්පත් කැඳවයි

සරසවි ප්‍රවේශ ඉල්ලුමට නැවත අවස්ථාවක්

University entrants allowed to reapply for new courses

Univ teacher strike (4)


රජයට ලැබෙන 14%ක ආදායමෙන් අධ්‍යාපනයට 6ක් දුන්නොත් අනෙක් වැඩට මුදල් නෑ

Five demands of strikers met - Dr Nawaratne

සරසවි ඇදුරන්ගේ සටනට සහාය පළකර වෘත්තීය සමිති 26ක්‌ 28 වැනිදා විරෝධයක

Striking dons out to make govt. surrender

Wasp attack in estate - Haputale (1)


හපුතලේ වත්තේ දළු නෙළමින් සිටි 30 ක්‌ බඹර ප්‍රහාරයෙන් රෝහලේ

Jobs provided by VTA (1)


ඉකුත් වසර පහේදී වෘත්තීය පුහුණු අධිකාරිය 65000 කට රැකියා දීලා

Facility for hospital (1)


ආයුර්වේද රෝහලට සිව්මහල් ගොඩනැගිල්ලක්

Tank silted - Remuna (1)


මිල්ලනිය රෙමුණ වැව ගොඩවෙලා කුඹුරු ගොවියන්ට ජලය නැතිව අසීරුතා

Drunk drivers arrested (1)


පැය 24 ක මෙහෙයුමකින් බීමත් රියෑදුරන් 317 ක්‌ අල්ලයි

Thursday, September 13, 2012

Elephant threat to villages - Matale, Kandy and Badulla districts (4)


මාතලේ, දඹුල්ල හා නාඋලට වල් අලි පැමිණෙති

අලි ගම් වැදීමෙන් මහියංගණේ ජනතාවට දැඩි පීඩා

Wild Jumbos  terrorise villagers

ගෝනගංආරේ "කප්පම් අලියා....."

Ebony logs caught - Moneragala (1)


රක්‍ෂිතයකින් හොරෙන් කැපූ කළුවර දැව තොගය අල්ලයි

Z score issue - final solution (2)


වැඩිපුර සිසුන් 5609ක්‌ සරසවියට - Z අවුලට අවසන් විසඳුම තීරණය වේ

Z score fiasco: SC orders UGC to enrol 5,000 more to varsities - Fourth attempt permitted for affected students