Friday, November 30, 2012

Electric fence - Anuradhapura (1)


අලි - මිනිස් ගැටුමට ආරක්ෂිත විදුලි වැට

Loss of vegetable plots (1)


කොරටු වගාව විනාශ වීමෙන් දකුණේ දැඩි එළවළු හිඟයක්‌

Rain prevents agriculture (1)


මේ තරම් වහිද්දී... හුරුළු වැවට වැස්ස මදිලු

Landslides caused by the Expressway - Akmeemana (2)


කඳු කපා අධිවේගී තැනූ අක්‌මීමන නාය යැමේ බියක්‌

Earth slips and Environmental damage in Akmeemana - Southern expressway a main cause

Tremors in the east - multiple causes (1)


සංවර්ධන කටයුතු හා ජලාශ පිටාර ගැලීම නැඟෙනහිර භූමිකම්පාවලට හේතුවයි - භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති ආචාර්ය පී.ඒ. විජයානන්ද

Tanks spill, floods resulted (3)


උඩවලවේ වාන් දොරටු අරී - අම්බලන්තොට ජලයෙන් යට වේ

වලවේ ගඟ පිටාර ගලයි: පවුල් 350ක් අවතැන්

ලූණුගම්වෙහෙරේ වාන් දොරටු අරී

Quality equipment for cancer treatment (1)


පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ගුණාත්මකතාවයෙන් ඉහළ උපකරණ

Health strikes (2)


කරාපිටිය රෝහල් අධ්‍යක්‍ෂට මරණීය තර්ජනය කළ පුද්ගලයා දැලේ

Peradeniya TH nurses in token strike demanding salary arrears
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=67185

School dropouts back to school (2)


පාසල් නොයන දරුවන් 8,091 ක්‌ පාසල් යෑවීමට කටයුතු

More than 8,000 dropouts go back to school

Outdated salt detected (3)


කල් ඉකුත් වූ ලුණු පැකට් දින වෙනස් කර වෙළෙඳපළට

Outdated salt detected at Old Moor Street

Salt past shelf life for sale

Human resources companies to be registered (1)


ශ්‍රමය සූරාකන මිනිස් බල සමාගම්වලට වැට - සියලු ආයතන ලියාපදිංචිය අනිවාර්යයි

New petrol sheds (1)


ඉන්ධන හල් පිහිටුවීමට නව ක්‍රමවේදයක්‌

Lack of rail gate caused accident? - Ambanpola (1)


දැතව - කිරිමැටියාව හරස්‌ මාර්ගයට ගේට්‌ටුවක්‌ සවි කිරීමට ප්‍රතිපාදන නැතැයි දුම්රිය දෙපාර්තමේන්තුව දැන්වූවා - අඹන්පොල පොලිස්‌ ස්‌ථානාධිපති

KV line to be extended to Batticaloa (1)


කැලණිවැලි දුම්රිය මඩකළපුවට දුවන හැඩ

Thursday, November 29, 2012

The four elephant conservation centres (2)


New homes for straying jumbos

අලි මිනිස්‌ ගැටුම අවම කිරීමට අලි සංරක්‍ෂණාගාර

Eco friendly handicraft (1)


කෙසෙල් කෙඳිවලින් පරිසර හිතකාමී අත්කම් නිමවන අපූරු මිනිසා

Illegal construction removed - Anuradhapura (1)


අනුරපුරේ වැව් ආශ්‍රිත අනවසර ඉදිකිරීම් සියල්ල වහාම ඉවත් කෙරේ

Crop income - Bintenna (1)


බින්තැන්න අතුරු බෝග වගාවෙන් ගොවීන්ගේ අතමිට සරු වේ

Weather update: floods, landslides, rain (9)


ඇල්ල - වැල්ලවාය පාරේ තැන තැන නායයැම්

මහ වැස්‌සෙන් බක්‌මිටියාවේ 54 දෙනෙක්‌ අවතැන්

බලංගොඩ බුද්ධ ජයන්ති විදුහලට පස්‌ කන්දක්‌ කඩාවැටේ

කොළඹ - බදුල්ල මාර්ගයේ හපුතලේ කෝවිල අසල නාය යැමකින් වාහන ගමනාගමනය මුළුමනින්ම නවතී

ප්‍රධාන ජලාශ 16 ක්‌ පිටාර ගලයි - වැඩි ජලය මුදාහැරෙන ගංගා ආශ්‍රිත ජනතාවට අවවාද

නායයැම් සහ ජල ගැලීම්

බෙරගල පාරත් නාය යාමට පටන් අරන් - කොළඹ-බදුල්ල ගමනාගමනය අඩාලයි

නමුණුකුල කන්දත් නාය යයි

School closed following landslide threat
http://www.dailynews.lk/2012/11/29/news25.asp

Water shortage (1)


මඩුගම හා කිවුලේ යායට දින දෙකක්‌ ජලය නැතිsව පීඩා

Radiation issues (1)


විකිරණ යන්ත්‍ර භාවිත කරන තැන්වල තිබෙන දෝෂ ගැන පැමිණිලි කිරීමට මහජනයාට අයිතියක්‌ තිබෙනවා

Exam for teacher instructors (1)


දකුණු පළාතට ගුරු උපදේශකවරුන් 268 ක්‌ බඳවා ගැනීමට විභාගයක්‌

Yaldevi incident (1)


යාල් දේවිඑන්ජිම නැතිව ගමන් කිරීමේ සිද්ධිය - රියැදුරු ඇතුළු සිවුදෙනාට සේවාවාරවල යෙදීම අත්හිටුවයි

Training for jobs (1)


හැකියා වර්ධනයට රැකියා පුහුණුව

Vacancies in garment sector (1)


බියගම - කටුනායක ඇගළුම් රැකියා පුරප්පාඩු 21000ක්

Management university - Homagama (1)


රුපියල් බිලියන 7ක වියදමින් හෝමාගමට කළමනාකරණ විශ්වවිද්‍යාලයක්

Civil rights in Sri Lanka (2)


සිවිල් අයිතිවාසිකම් සුරැකීමෙන් ශ්‍රී ලංකාව 47 වැනි ස්ථානයට

Sri Lanka’s highest marks for Rule of Law

Bus strike over (4)


පානදුර සහ හයිලෙවල් පාර බස්‌ වර්ජනය අවසන්

පෞද්ගලික බස් වර්ජනය අවසන්

Private bus operators call off strike

Lightning private bus strike leaves people stranded

Wednesday, November 28, 2012

Illegal snake farm - Koggala (1)


කොග්ගල හොර සර්ප විමන වටලයි - ආයුර්වේද වෛද්‍යවරයෙක්: සර්පයන් 18 ක් අත්අඩංගුවට

Human-Elephant Conflict - Bakamuna (1)


බකමූණට ඇලහැරට චණ්ඩිකම් පෑ නැට්ට කොටා බැඳ දමයි
http://www.dinamina.lk/2012/11/28/_art.asp?fn=n12112810

Civil Security to guard electric fences (1)


විදුලි වැටවල් රැකවලට සිවිල් ආරක්‍ෂක සෙබළුන්
http://www.divaina.com/2012/11/27/news07.html

Pollution and law - Gampaha, Seeduwa and Rambukkama (3)


ගම්පහ පරිසරයට හානි කළ 203කට නඩු

රඹුක්කන පොළ භූමියේ කසළ තැන තැන දමලා

සීදූව කුණුප්‍රශ්නය ඉවරයි

Sandalwood transport (1)


සුදු හඳුන් කිලෝ 255ක් හොරෙන් ගෙනා 2ක් දැලේ

Elephant scanner for Pinnawala (1)


පින්නවලට අලි ලෙඩ සොයන්න අලි ස්කෑන් යන්ත්‍රයක්

Timely farming (1)


සොරොව්වෙන් වතුර එනතුරු බලා නොසිට වැහි කාලේදීම කුඹුරට බහින්න ගොවීන්ගෙන් වැඩි පිරිසක් වැස්සෙන් නිසි ඵල ගන්නේ නෑ

Rice supply issues (1)


වී මෝල් හිමියන්ගේ සංගමය අකර්මණ්‍ය වීමෙන් සහල් වෙළෙඳපළ අර්බුදයක

Rice unfit for consumption (2)


කල් ඉකුත් වූ කීර සම්බා කිලෝ 2500 ක්‌  කොළඹ ගබඩාවක

2,500 kilos of rice found unfit for consumption siezed

Coconut cultivation - Madulla (1)


මොනරාගල මඩුල්ලට කප්රුක පහළ වෙයි - ඉතිහාසයේ ප්‍රථම වරට අක්කර 1670ක පොල් සිටුවයි

Water issue - Millaniya (1)


මිල්ලනිය අතුලේකන්ද වැසියන්ගේ ජල ප්‍රශ්නයට විසඳුමක් තවමත් නෑ

Weather update (4)


Few more days of rain

අයහපත් කාලගුණයෙන් 3261 ක්‌ විපතට පත්වෙති

අයහපත් කාලගුණයෙන් මරණ 8 ක්‌, නායයැම්, ජල ගැලීම් හා ආපදා රැසක්‌

හැටන් - බංගලාහත පාර ඊයේත් වසා දමයි

Hydro reservoirs filled (3)


විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ පිටාර මට්ටමේ

ජලාශ 5 ක්‌ වාන් දමයි

කාසල්රී හදිසි වාන් දොරටුව අරී

Kidney disease (1)


දින දෙකකට වරක්‌ එක්‌ අයෙක්‌ වකුගඩු රෝගයෙන් මියයනවා - උතුරුමැද වකුගඩු රෝග නිවාරණඒකකයේ වෛද්‍ය අසංක රණසිංහ
http://www.divaina.com/2012/11/28/provin03.html

Dengue update (3)


US BTI proves effective mosquito combatant

ඩෙංගු මර්දනය කිරීම වෙනුවට ලක්ෂ ගණනින් උපකරණ මිල දී අරන්

Rains aggravate dengue spread
http://www.dailynews.lk/2012/11/28/news03.asp

Rajarata Univ vacancy (1)


රජරට උපකුලපති පුටුව මාස 3 ක්‌ තිස්‌සේ හිස්‌

Fine income (1)


පුත්තලමේ වැටලීම්වලින් මාස 5 ට කෝටි 8 1/2 ක දඩ ආදායමක්‌

SLTB and Railways (2)


ජනතාවට උපරිම සේවයක්‌ සැපයීමට ලංගමය සහ දුම්රිය විධිමත් කරනවා - ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම

CGR to improve upcountry service next year

Compensation for SLTB servants (1)


සේවයෙන් පහකළ වෙස්‌කෝ සේවකයින් 82 දෙනකුට තාමත් වන්දි නෑ

Private bus strike - SP (1)


දකුණු පළාත් දුර ගමන් සේවා පෞද්ගලික බස්‌ වර්ජනයක්‌

Expressways & highways (5)


වසරක්‌ තුළ දක්‍ෂිණ  අධිවේගී මාර්ගයෙන් කෝටි 95 ක ආදායමක්‌

දක්ෂිණ අධිවේගයේ පළමු වසරේ ආදායම මිලියන 951යි

Southern expressway earns Rs. 950 million since opening

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ලබන වසරේ අවසන්

කොට්‌ටාව සිට කොළඹට ගුවනින් මාර්ගයක්‌

State agencies and financial issues (3)


COPE cautions BoC : ‘Be careful how you invest’

CB purchases condominium floor in New York - Rents out to External Affairs Ministry

වත්කම් පහක් වැඩිදියුණු කරන්න නාගරික සංවර්ධන අධිකාරියට පැවරේ
http://www.dinamina.lk/2012/11/28/_art.asp?fn=n1211283

National Youth Policy (2)


ජාතික තරුණ ප්‍රතිපත්තියක් එළිදැක්වෙයි

National Youth Policy ready by March

Monday, November 26, 2012

Teak timber seized - Iímaluwa (1)


ඉනාමළුව රක්‌ෂිතයෙන් කැපූ තේක්‌ක දැව අත්අඩංගුවට

Animal conflict issues - Tihagoda and Hanwella (2)


වල් ඌරන්ට ඇටවූ විදුලි රැහැනේ පැටලී සිසුවිය මරු දකී

හක්‌කපටස්‌ නිසා ජනතාව බියෙන්

Consumer law in action (2)


සීනි - සහල් මිල ප්‍රදර්ශනය නොකළාට නඩු: කල් ඉකුත් වූ බීම බෝතලයට රු.10,000ක දඩ

CAA to check on rice stocks

Weather update: Rains, floods, Lighting and landslides (9)


මහ වැසි නිසා ගත වු දින දෙකේ මරණ 6ක්:1545කට පීඩා

කුඩා ඔය පිටාර ගලයි නිවාස 190කට හානි

ගාල්ල, මාතර, හම්බන්තොට සහ මොනරාගල මහ වැස්‌සෙන් මරණ 3 ක්‌ දහසක්‌ පීඩාවට පත්වෙති

Floods displace 30 families in Hambantota

Lightning kills farmer

වැසි සහිත කාලගුණය දෙසැම්බර් මුල තෙක්‌

Heavy rain forecast for next few days

Floods feared

කොත්මලේ වැලන්ඩන් වත්තේ නාය යැමේ තත්ත්වයක්‌

Pictorial health warnings on cigarette packets (1)


Decision to include pictorial health warnings on cigarette packets:
Thumbs up from several organisations

Hospital issues - LRH and Dambulla (2)


LRH without permanent head for past two years

දැඩි සත්කාර ඒකකයක්‌ නැතිව දඹුල්ල රෝහලට අසාධ්‍යයි

Books and cloth allocations (1)


නිල ඇඳුම්වලට කෝටි 164ක් - පෙළ පොත්වලට කෝටි 120ක්

Gas leak victims (1)


තෙල් පිරිපහදුවේ මියගිය සේවකයන් දෙදෙනාගේ පවුල්වලට වන්දි මුදල් සහ රැකියා අවස්‌ථා

Houses abandoned? - Dematagoda and Ampara (2)


මහල් නිවාස තනලා ඇයි පාළු වෙන්න හැරලා

ලක්ෂ ගණන් වටිනා නිවාස කැළෑවට ගිහින් - නිලධාරීහු කල් මරති

Mihin Lanka next destination (1)


මිහින් ලංකා දසවැනි ගමනාන්තය මදුරෙයි

Electric fence - Buddangala (2)

බුද්ධංගල අභය භූමියට මිලියන 20ක විදුලි වැටක්

Electric fence near Buddangala Sanctuary

Bio-theft case (1)


සිංහරාජ අඩවියේ ඕකිඩ් ගැලවූ විදේශීය යුවළගේ නඩුවට එද්දී මාධ්‍යවේදියාටත් පහරදෙයි

Rivers in danger (1)


රත්නපුරේ කළුගඟ හා අතු ගංගා 12 ක්‌ අවදානමේ

New CEA chairman (2)


මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපති විමල් රූබසිංහ

CEA gets new Head

Coconut cultivation (1)


ගම්පහ දිවිනැඟුමෙන් පොල් පැළ හාරලක්ෂයක්

Traditional rice cultivation (1)


කෙතට-ගතට සුව දෙන පැරැණි වී යළි වපුරයි

Another financial fraud (1)


"පොල් ගෙඩියෙන්" සල්ලි මල්ල පුරවාගෙන ව්‍යාපාරිකයා රට පනී

No importation of Soya (1)


සෝයා බෝංචි ආනයනය කිරීමට ඉඩ දෙන්නේ නැහැ - ඇමැති මහින්ද යාපා අබේවර්ධන

Farm a nuisance - Gampaha (1)


ගම්පහ-මොරගොඩ ඌරු කොටු ගම්වැසියන්ට පිළිලයක්

Pictorial advertisement on cigarette packets (2)


දුම්පානයෙන් මියයන සංඛ්‍යාව ඉහළ යැම නිසා නව නීතිය පැනවූවා - සෞඛ්‍ය අමාත්‍යාංශය

Pictorial ads on cigarette packs: Multinational company takes Health Ministry to court

Kidney disease (3)


කොළඹ ඩෙංගු මඩින්න ඇති උනන්දුව අනුරාධපුරේ වකුගඩු රෝගීන් ගැන නැහැ

සිරිපුර විසාලාවක්‌! හැම ගෙදරකම වකුගඩු රෝගීහු

Govt doing nothing about chronic kidney disease - Sajith

Allergic reaction in schools (2)


ප්‍රාථමික සිසු දරු දැරියන්ගේ අසාත්මිකතාවයට හේතුව බිය හා චකිතය

උඩවලව, වත්තල හා මීගලෑවේ සිසුහු 140ක්‌ ඊයේ රෝහල් යති

Dengue update (3)


ඩෙංගු, මැලේරියා මදුරු පාලනයට ජාන තාක්‍ෂණය

බී.ටී.අයි. බැක්‌ටීරියාව හඳුන්වා දීමට එක්‌වෙමින්

Cobalt radiation to defang dengue mosquitoes

5 year plan for health sector (1)


සෞඛ්‍ය සේවාව වඩාත් විධිමත් කිරීම සඳහා ඉදිරි වසර පහ වෙනුවෙන් ජාතික සෞඛ්‍ය සැලසුමක්‌ - සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන

Drug issues (2)


අත්‍යවශ්‍ය ඖෂධ 180 ක්‌ රට පුරා හිඟයි

හොරණ ඖෂධ මිල හිතුමතේට: රාජ්‍ය ඔසු සලක් දෙන්න

Doctors Strike - Karpitiya (2)

රෝහල් අධ්‍යක්‍ෂකට මරණ තර්ජනය කළ සැකකරුවන් අල්ලන්නැයි කරාපිටිය රෝහල් වෛද්‍යවරුන් අද පෙරවරුවේ වැඩ වැරුමක

Doctors strike over death threats

Weather update (2)


අයහපත් කාලගුණයෙන් අකුණු අවදානම ඉහළට - ප්‍රවේශමෙන් තද වැසි සමඟ නාය යැම් හා ජල ගැලීම්

ඕපනායක නායයැමකින් ජීවිත බේරෙයි

School issues - Deliwala (1)


දහසක් වූ ශිෂ්‍ය සංඛ්‍යාව සියයකට අඩුවෙලා - දැලිවල විද්‍යාලයත් වැසී යන ලකුණු

Phosphate machinery (1)


චීනයේදී ලක්‍ෂ 140ක්‌ වූ මැෂිම ලංකාවට එද්දී 560ක්‌ වුණේ කොහොමද? - පොස්‌පේට්‌ සේවකයෝ මාධ්‍යයට පවසති

Power and energy related (3)


විකල්ප බලශක්‌තීන් සොයන්න බ්‍රිතාන්‍ය විශේෂඥයෝ එති

ස්වාභාවික භූ තාප මඟින් විදුලිය නිපදවීම ළඟදීම

ග්‍රාමීය ජනතාවට කරන්ට් වද්දන ජල විදුලි බලාගාරවලට මින්පසු ඉඩ නෑ

Road safety issues - Etimale (1)


රට හුණු ඉරක්‌ දිගේ, ඇතිමලේ විදුහලේ දරුවෝ පාර මාරු වෙති

More SLTB buses (1)


More buses on our roads soon - Ministry to purchase 2,000 new buses
500 more buses to be added to public transport system

Road development - NP (1)


උතුරු මාර්ග සංවර්ධනයට ආසියානු සංවර්ධන බැංකු ආධාර

Railway services and development needs (2)


කඩුගන්නාව හේනාවල දුම්රිය ස්ථානය පිළිසකර කළොත් හොඳයි

New office train service

SL Satellite launch postponed (3)


"සුප්‍රීම් සැට්‌" අභ්‍යවකාශගත කිරීම කල් යයි

කාලගුණයෙන් බාධා  සුප්‍රීම් සැට් ගමන නවතී

Launch of Lankan satellite put off

Development issues – Dumbara (1)


සංවර්ධනයේ අරුණලු සොයන සිරිලංකාවේ දුම්බර වැසියෝ
http://www.dinamina.lk/2012/11/24/_art.asp?fn=r1211241

Tourism development (2)


ඔක්. මස සංචාරකයන්ගේ පැමිණීම සියයට 15කට වඩා වැඩි වර්ධනයක් -සංචාරක සංවර්ධන අධිකාරිය

කෑගල්ලට සංචාරක කලාප 2ක්

Urban landscapes - Kotte (1)


කෝට්‌ටේ "දියත උයනේ" සුන්දරත්වය විඳින ගමන් ඇතුළට එබිකම් කරමු

Economic issues (3)


ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධනයට ඒකාබද්ධ කමිටුවක්‌ පත් කරයි

යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට රු. බිලියන 328ක් වැය කැර තිබෙනවා - ආචාර්ය පී. බී. ජයසුන්දර

Focus on macro economy - World Bank MD
http://www.dailynews.lk/2012/11/23/news03.asp

Waste of money - Postal Dept & Request (2)


තැපෑලේ ආරාධනා පත්‍රවලට රු. ලක්‍ෂ 71/2ක්‌ වැය වෙලා

අල්ලස්‌, දූෂණ හා අක්‍රමිකතා ගැන තොරතුරු ඉල්ලයි

Corruption and audit issues - Universities and Govt Sector employees (2)


අකාර්යක්‍ෂම හා දූෂණ-වංචාවලට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් 200කට නීතිමය පියවර ගැනීමට යයි - විගණක දෙපාර්තමේන්තුව ආයතන 50කට ලිඛිතව දැනුම් දෙයි

Most universities fail to answer audit queries
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=66771

Thursday, November 22, 2012

Fishing cat saved (1)


කුණුවළක වැටුණු හඳුන් දිවියාගේ දිවි බේරෙයි

Forest loss in 60 years (1)


ගතවූ හැට වසර තුළ වන ගහණය අඩු වෙලා

Fruit sales issues (2)


අත්තනගල්ල පලතුරු අලෙවිය නෑ: වගාකරුවෝ අසීරුවේ

රට පලතුරුවලට ප්‍රතිපත්තියක් ඕනෑ
http://www.dinamina.lk/2012/11/21/_art.asp?fn=r12112111

Vegetable prices increase (1)


වැස්‌සත් සමගම එළවළු මිලත් ඉහළට

Milk production - Nagoda (1)


බොමු එළකිරි! නාගොඩට තවත් ගව ගාල් 20ක්

Allergic reaction in schools (8)


"අසාත්මිකතාවක්‌ නොවේ"

Allergy symptoms 'quick response' to stress, fear

Allergic  reaction due to stress, excitement

ගලේවෙල-අම්පාර-පලුගස්‌දමන හා බණ්‌ඩාරවෙල පාසල් 6 ක සිසු සිසුවියෝ 57 ක්‌ ඊයේ රෝහල්වල

Now, Monaragala students complain of itching

හදිසියේ රෝගාතුරවීම නිසා පාසල් 5 ක සිසුහු 119 ක්‌ ඊයේ රෝහල්ගත කෙරෙති

Allergy spreads to other schools

Health Ministry intensifies measures - sudden outbreak of allergies among students
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=66566

Fair price policy for drugs (1)


සාධාරණ මිලට ඖෂධ ලබාදීමේ වැඩපිළිවෙළක් - මිල සඳහන් කිරීමේ බලය නිෂ්පාදකයන්ට-ආනයනකරුවන්ට
ජනපති නියමයෙන් ජනවාරියේ සිට ක්‍රියාත්මකයි
http://www.dinamina.lk/2012/11/22/_art.asp?fn=n1211221

Weather update: Rains and floods - SP and Sabaragamuwa (3)


මාතර, හම්බන්තොට සහ රත්නපුර - මහ වැස්‌සෙන් මරණ 2 ක්‌ ; පවුල් රැසක්‌ අවතැන්

Inclement weather kills two

Torrential rains in Matara, Hambantota and Ratnapura - Two dead, large number of families destitute