Monday, December 31, 2012

Elephant attack kills one - Tissamaharama (1)


වල් අලියකු පහර දීමෙන් මියගිය අයගේ  මරණ පරීක්‍ෂණය

Illegal timber trade - Tabbowa (1)


තබ්බෝව කැලෑවේ ජංගම ලී මෝල එස්‌.ටී.එෆ්. දැලේ

Weather update - Rains, floods and landslides (9)


More rain expected today

Rains, floods affect nearly 402,000 persons

Thousands more affected by inclement weather

අවදානම් සහිත ප්‍රදේශවල ගොඩනැඟිලි ඉදිකිරීමේදී දැඩි නීතිරීති

හබරාදුවේ තද සුළඟින් නිවාස රැසකට හානි

ජල ගැලීම් හා නාය යැම්වලින් 40 දෙනකු මරුට 7ක්‌ අතුරුදන්

ගංවතුරින් විපතට පත් නිවාස ඉදිකිරීම ආධාර යටතේ - පළමු වාරිකය අත්පිට මුදලින්

President tours landslide hit Matale : Alternate land for victims

Coloured showers (4)


දඹුල්ලේ කහවැසි ජලය වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාදෙයි

මාතලේ ඕවිල්ලට කොළ වැස්‌සක්‌ වැටේ

මාතලේට කොළ වැස්සක්

Red, yellow now green
http://www.dailynews.lk/2012/12/31/news14.asp

Unhygienic food - Bandaragama (1)


අපිරිසුදු ලෙස ආහාර විකුණූ හෝටල් හිමිකරුට දඩ
http://www.dinamina.lk/2012/12/31/_art.asp?fn=r1212315

Big onion scam – Lanka Sathosa (3)

පරිභෝජනයට නුසුදුසු ඉන්දියාවෙන් ගෙන්වූ සතොස ලොකු ලූනු ගබඩා 3කට සීල් තබයි

සතොස ලොකු ලූනු වංචාවක් ඇමැති ජොන්ස්ටන් අතටම අල්ලා ගනී -  සම්බන්ධ සියලු දෙනාගේ වැඩ තහනම්
ලූනු ගබඩා තුනකට සීල් තබයි -  මිලදී ගත් ලූනු කල් ඉකුත් වූ ඒවා

Lanka Sathosa warehouses sealed after big onion scam

Wilgamuwa industrial park land (1)


විල්ගමුව කර්මාන්තපුරේ ඉඩමට දිෂ්ටි හෙළන්නේ ඇමැති කෙනෙක්‌ - විල්ගමුව ප්‍රා. සභා සභාපති

Prosperity index up (1)


ශ්‍රී ලංකා සෞභාග්‍ය දර්ශකයේ අගය ඉහළ ගිහින් - මහ බැංකුව කියයි

One way road - Kurunegala (1)


කුරුණෑගල පාර වන්වේකරන්න නගර සැලසුමක් ඕනෑ


SLTB transport weak - Mawanella (1)


මාවනැල්ල-රඹුක්කන අතර ලංගම බස් ධාවනය දුර්වලයි
http://www.dinamina.lk/2012/12/31/_art.asp?fn=r1212313

Waste treatment system - Ja-ela & Ekala (1)


රුපියල් මිලියන 20,000ක වියදමින් ජා ඇළ - ඒකලට මලාපවහන පද්ධතියක්

Onion stores for Matale (1)


මාතලේ ලොකු ලූනු ගොවීන්ට ගබඩා 150ක් ඉදිකර දෙයි

Weather update: rains, floods and landslides (8)


විපතට පත් මුළු ගණන 359619ක්‌

මහ වැස්සෙන් පවුල් 93,435ක් පීඩාවට: පුද්ගලයෝ 38ක් මිය යති: 7ක් අතුරුදන් - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි

මහවැස්‌සෙන් ලක්‍ෂයකට වැඩි පිරිසක්‌ අවතැන්

Floods destroy paddy fields

ඉඟිනිමිටිය හා තබ්බෝව ජලාශ වාන් දමයි

මාතලේ ගිලා බැසීමේ අවදානමක්: ස්ථාන 19ක් මේ වනවිට හඳුනාගෙන

ඉදල්ගස්හින්න - ඔහිය දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටේ

උඩරට දුම්රිය මාර්ගයට පස්‌ කන්දක්‌ කඩා වැටේ
http://www.divaina.com/2012/12/29/news13.html

25 VT universities (1)


ඉදිරියේදී රට තුළ තාක්‍ෂණ විශ්වවිද්‍යාල 25 ක්‌ ආරම්භ කරනවා

O/L paper leak (3)


විභාග වංචාවේ සැකකරුවෝ සියලු දෙනාම යළි රිමාන්ඩ්

මහන්සි වී පාඩම් කරන සිසුන්ට ප්‍රශ්න පත්‍ර පිටවීම මහත් අසාධාරණයක් - සැකකරුවන් යළිත් රිමාන්ඩ් භාරයට යවමින් මහේස්ත්‍රාත් කියයි

CID allowed further grill Edu. Dept. press employee

CPC to increase the furnace oil price (2)


විදුලි බලාගාරවලට දෙන දැවිතෙල් ලීටරයක මිල රු. 25කින් වැඩි කරන්න - ඛනිජ තෙල් සංස්‌ථාව මහා භාණ්‌ඩාගාරයට යෝජනා කරයි

In face of mounting losses, CPC to jack up furnace oil prices

Water projects (1)


මිලියන 22000ක වියදමින් දිස්ත්‍රික්ක පහක පානීය ජල ව්‍යාපෘති 20ක්

Poverty reduction projects (1)


ගම්පහ සමෘද්ධිලාභීන්ගේ සුවසෙතට රුපියල් ලක්‍ෂ 30ක්

Bus complaints (1)


Inter-provincial special private bus service: NTC receives 116 complaints

Prepaid cards for buses (1)


Prepaid smart card in private buses from January: Bye, bye tickets, hello prepaid cards

Hotels for tourists (1)


විදෙස්‌ සංචාරකයන්ට අලුත් තරු හෝටල්

Weather update: Rains, floods (4)


Flood-hit rises to 307,876

Heavy rains cause havoc in Anuradhapura

කිවුලේකඩ වැව් බැම්මේ අඩි 100ක් කැඩී යයි

කිවුලේකඩ වැව් බැම්බ  ඊයේ කඩාගෙන යයි
http://www.divaina.com/2012/12/28/news03.html

Paddy damaged by floods (3)


ගංවතුරෙන් හානි වූ කුඹුරුවලට බිත්තර වී හා පොහොර නොමිලේ - ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යාංශය තීරණය කරයි

හානි වූ කුඹුරු යළි වගාවට, පොහොර සහනාධාරයට රු. මිලියන 1096ක්‌

ලබන වසරේ සිට සියලු කුඹුරු රක්‍ෂණය කෙරේ

O/L Paper leak (2)


විභාග ආඥා පනතට අනුව උපරිම දඬුවම් ලබා දෙනවා

Question paper leaks: Govt. mulls amending Exam Act to introduce stringent punishment

Loss in school uniform contract (2)


සළුසලේ අඩු මිල නොසලකා ටෙන්ඩරය වැඩි මිලට දීලා - පාසල් නිල ඇඳුම් රෙදි ආනයන පාඩුව කෝටි 6 පනී

Govt. loses Rs. 61 mn Salu Sala denied school uniform contract

Dengue update (2)


Dengue follows floods in NWP

ධූමායන යන්ත්‍ර මුදල් වංචාව - ඩෙංගු මර්දන උසස්‌ නිලධාරියකුට විනය පරීක්‍ෂණ

Electricity for NCP in 2012 (1)


උතුරු මැද පළාතේ සෑම නිවෙසකටම ලබන වසර අවසන් වනවිට විදුලිය

Drug issues - Shortages and new SPC outlets (4)


රජයේ රෝහල් සහ ඔසුසල්වල  ඖෂධ සීමිතයි

සියලුම දුම්රිය ස්‌ථානවල ඔසුසල් පිහිටුවීමේ ව්‍යාපෘතියක්‌

SPC sales outlets near hospitals, railway stations

SPC outlets at main rail stations
http://www.dailynews.lk/2012/12/28/news15.asp

Lack of public facilities - Ampara (1)


අලුත්වලතාපිටිය ගම්මානයේ ජනතාව අසරණයි: තැනූ පොදු ගොඩනැඟිලි තවමත් වසා දමලා

More foreign aid (1)


ශ්‍රී ලංකාවට විදේශාධාර ලැබීම 24%කින් වැඩි වී තිබෙනවා - ආචාර්ය පී. බී. ජයසුන්දර

Dear saved - Kandalama (2)


පාසල් ශිෂ්‍යයා නිසා උගුලකට හසු වූ මුවාගේ දිවි බේරෙයි

මද්දකට හසුවූ මුවකුට දිවි දෙයි

Illegal timber trade - Rattota (1)


රත්තොට අනවසර දැව ජාවාරම පොලිසියෙන් වටලයි

Wasp attacks - Nuwaraeliya (1)


නුවරඑළිය තේ වතුවල බඹර ප්‍රහාර දිගටම: කම්කරු කතුන්ට නිරන්තරවම පීඩා - ශ්‍රමිකයන් 100කට අධික පිරිසක් තුවාල ලබලා

Indian fishermen in custody (2)


අත් අඩංගුවටපත් ඉන්දීය ධීවරයන් ඉන්දීය මහකොමසාරිස්ට බාරදේ

ඉන්දීය ධීවරයෝ 27 දෙනෙක්‌ ත්‍රි'මලේ මුහුදේදී අත්අඩංගුවට

Weather update: rains, floods and landslides (14)


දිස්‌ත්‍රික්‌ක 14 කට 31 වැනිදා තෙක්‌ අධික වැසි

Flood-hit rises to over 275,900

Floods hit 37,444 in H'tota

Country’s biggest reservoir filled to the brim

පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම පුපුරයි

ප්‍රධාන ජලාශවලින් 70 % ක්‌ පිරී අවසන්ත වාරි මාර්ග අධ්‍යක්‍ෂ ජනරාල් කියයි

පොළොන්නරුවේ වැව් පිරී යයි

ගංවතුරින් හානි වූ වැව් අමුණු සහ වගාවන් පිළිබඳ තොරතුරු එක්‌රැස්‌ කෙරේ

අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනයාට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් කඩිනම් සහන

අධික වර්ෂාවෙන් පහළොස්‌ දහසකට උන්හිටි තැන් අහිමි වේ

පොළොන්නරුවේ නිවාස 607 කට හානි

පදවිය වැව වාන් දැමීමෙන් පදවි ශ්‍රීපුර පවුල් 53 ක්‌ අවතැන්

More landslide prone areas

Insurance and more for disaster preparedness
http://www.dailynews.lk/2012/12/26/news13.asp

Pepper unsuitable for consumption (2)


පරිභෝජනයට නුසුදුසු ගම්මිරිස්‌ කිලෝ 1000 ක්‌ වේල්ල වීදියෙන් අල්ලයි

Adulterated pepper haul in Pettah

Tsunami recovery of SL - World Bank report (1)


සුනාමි ව්‍යසනයෙන් කඩිනමින් ගොඩ නැඟු ණු රට ශ්‍රී ලංකාවයි

University teachers post-graduate issue (1)


අධ්‍යයන නිවාඩු ලබා වැටුප් ලබමින් ආචාර්ය උපාධියට රජයේ මුදල් කෝටි ගණනක්‌ වැය කළ ආචාර්යවරුන් තිදෙනකුට එරෙහිව පරීක්‍ෂණ

More women in Singapore (1)


ශ්‍රී ලාංකික කතුන්ට සිංගප්පූරුවේ වැඩි රැකියා

SLTB fleet to be increased to 6000 (1)


ගමනාගමන මණ්ඩලයෙන් අලුතින් බස් හයදහසක් ධාවනයට

Bridge repaired (1)


බදුරලිය මගුර ගඟේ සංගිලි පාලම අලුත්වැඩියා කරයි

Tuesday, December 25, 2012

Turtle egg business (1)


කැස්බෑ බිත්තර 52ක් ගිලින්න ගිය තැත වරදී

Illegal activities in national park - Udawalawe (1)


උඩවලව රක්‌ෂිතය තුළ අක්‌කර දහයක ගංජා වගාවක්‌ වටලයි

Weather update: Rain, floods, landslides (25)


Rains to continue

FLOOD DEATH toll rises to 42

කාලගුණය යහපත් වෙයි - 25418ක් අවතැන් කඳවුරුවල

දිස්‌ත්‍රික්‌ක 4 ක තවදුරටත් ජල ගැලීම් සහ නායයැම්

ජල ගැල්මෙන් කුඩා වැව්  85 ක්‌ කැඩී බිඳී ගිහින්

Floods destroy 85 small tanks, 176,850 acres of paddy

Floods displace 5,964 in A’pura

Nachchaduwa’s low lying areas inundated

මල්වතුඔයේ ජල මට්‌ටම ඊයේ තවත් නගී

අයහපත් කාලගුණයෙන් මහාමාර්ග පද්ධතියට කෝටි 10 ක අලාභයක්‌

වසර දෙකකට පසු වික්‌ටෝරියා වාන් දමයි

මොරඔය වාන් දමයි: පදවියේ ජනතාවට සහන සේවා දිගටම

පිරාමනන්කුලම වැව් බැම්ම කැඩී වව්නියාව-හොරොව්පතාන පාර ජලයෙන් යට වේ

පවුල් 150 ක්‌ ජීවත්වන බෙසයිඩ් ජනපද කන්දෙන් ගල් පෙරළී නායයැමේ අවදානමක්‌

Sirisena promises land for flood affected

Health Ministry claims all precautions taken

පළාත් හයකට අදත් (24) තද වැසි

අයහපත් කාලගුණයෙන් 42ක්‌ මරුට 9ක්‌ අතුරුදන්

අනුරපුරට-පොලොන්නරුවට යළිත් ගංවතුර

පළාත් රැසකට මහ වැසි - රජරට ජල ගැල්මෙන් යටවෙයි - වැව් තුන් දහසක් පිටාර ගලයි - අනාථ ජනතාවට කඳවුරු 23ක් - මහවැසි මැද මහ ඇමැති සහන දෙන්න යයි

මාතලේ අධි අවදානම් ප්‍රදේශ 69ක්‌

නාඋල ප්‍රදේශ හතරක නායයැම් සක්‍රීය වෙයි

ඒ-9 ඇතුළුව වවුනියාවේ පාරවල් රැසක් වැසේ

හග්ගල මල්වත්ත අසල යළි නායයැමෙන් ගමනාගමනයට බාධා

නුවරඑළිය වැලිමඩ පාර යළිත් වසා දමයි

Red showers/ Yellow showers (4)


Prof Wickramasinghe says yellow rain is young red rain before growth

කන්තලේ වැව වාන් දමයි

වැලිකන්දටත් කහ වැස්‌සක්‌

හිඟුරක්‌ගොඩ බටුකොටුව ගමට පෙරේදා කහ වැස්‌සක්‌ වැටේ

Consumer goods in festive season (1)


පාරිභෝගික අධිකාරියට ජනාධිපතිගෙන් නියෝග - නත්තලට බඩු හංගන්න බෑ; බඩු මිල වැඩි කරන්නත් බෑ
වැටලීම් කණ්ඩායම් රට පුරා - ස.තො.ස. 400ක් දිවා-රෑ විවෘතයි - ආර්ථික මධ්‍යස්ථානවලට අලුත් එළවළු

O/L paper in February (1)


ගංවතුර නිසා ලියන්න බැරි වූ සා.පෙළ, ගණිතය-සෞන්දර්ය පෙබරවාරි 09-10
විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට කළ විභාග දෙපාර්තමේන්තු සේවකයාගේ වැඩ තහනම් - සා.පෙළ සියලුම සිසුන්ට විද්‍යාවට ලකුණු 19ක්

O/L Science paper leak (5)


සැකකරුවෝ 4ක්‌ සී. අයි. ඩී. දැලේ විද්‍යාව - 1 ප්‍රශ්න පත්‍රය විකිණුවේ රු.ලක්‍ෂයකට

විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවීම - පෞද්ගලික පංති ගුරුවරයාත් සහායකයකුත් අත්අඩංගුවේ

ටියුෂන් ගුරුවරයා සහ සහායකයා රිමාන්ඩ්

O/L paper leak - not again, minister promises

A barber sold Science paper for Rs. 100,000

Teacher transfers of National Schools (2)


ජාතික පාසල්වල වසර 10 කට වඩා සිටින ගුරුවරුන් 9600 කට ලබන වසරේ මාරුවීම්

Marching orders for teachers who avoided transfers

Sexual abuse in health sector (1)


සෞඛ්‍යයේ කතුන් තිදෙනකුට අතවර කිරීමේ පරීක්‍ෂණ පොලිස්‌ කාන්තා කාර්යාංශයට

Road development - Kesbewa (1)


කැස්බෑව නගර සභාවෙන් මාර්ග සංවර්ධන ව්‍යාපෘති 241ක වැඩ නිම කරයි

Playground abandoned (1)

කෝටි ගණනක් වැය කර ඉදිකළ නොච්චියාගම ක්‍රීඩාංගණය කැලෑවට ගිහින් - ක්‍රී‍ඩාගාරයේ විවිධ අපචාර සිදුවන බවට චෝදනා

Flood affected crop to be compensated (1)


ගංවතුරෙන් හානි වු වගාවලට කඩිනමින් සහන - ඇමැති මහින්ද යාපා

Weather update: Rain, floods, landslides and relief (15)


තවදුරටත් වැසි

අයහපත් කාලගුණයෙන් මිය ගිය ගණන 27ක් - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

ජල ගැලීම් හා නාය යැම් හේතුවෙන් අතුරුදන්වූ 14 දෙනකු ගැන තවමත් තොරතුරු නෑ

Flood death told toll rises to 27

Weather misery continues albeit on reduced scale

Floods affect 37, 444 in Hambantota

මාතලේ පොළොව දෙදරයි - නිවාස 6කට හානි - පවුල් 35ක් ආරක්ෂක ස්ථානවලට

රත්තොට නිකලොය කන්ද 7දෙනකු සඟවා ගනී

No trace of seven buried by landslide

හම්බන්තොට අවතැන්වූවන් වෙනුවෙන් තවත් ලක්‍ෂ 200 ක්‌

නාය ගිය තැන්වලට යෑම අවදානම්

වවුනියාවේ වැව් 41ක් වාන් දමයි - පවුල් 46ක් අවතැන්

ගංවතුරට හසුවන උතුරුමැද ජනතාවට විකල්ප ඉඩම් ලබාදීමට පියවර - උතුරුමැද මහ ඇමැති තීරණය කරයි

Relief for flood victims

අඹන්ගඟ පිටාර ගලයි - මොරගහකන්ද ව්‍යාපෘතියට රුපියල් ලක්‍ෂ 450ක පාඩුවක්
http://www.dinamina.lk/2012/12/22/_art.asp?fn=r1212221

Food providing in state hospitals (1)


රජයේ රෝහල්වල කුස්‌සිය අන්ත දූෂිතයි - රෝගීන්ට දෙන මස්‌ මාළු කෑල්ලත් හොරකම් කරනවා - ඇමැති මෛත්‍රීපාල සිරිසේන

O/L Science paper leak (1)


විභාග කොමසාරිස්‌ගෙන් සී.අයි.ඩී. ය ප්‍රශ්න කරයි

Apparel income (1)


ඇඟලුම් අපනයනයෙන් ලැබූ ආදායම ඇ:ඩොලර් බිලියන 2.7ක්

Water Board's loss (1)


ජලසම්පාදන මණ්ඩලයේ පාඩුව බිලියන 19 ඉක්මවයි

Thursday, December 20, 2012

Timber seized (1)


බුත්තල සිට කොළඹ යන ලොරියේ ලක්‍ෂ 16 ක හොර දැව

Death of dogs (1)


දිඹුලාගල සුනඛයන් විශාල පිරිසක්‌ හිටි හැටියේ මිය ගිහින්

Weather update: heavy rains, floods, landslides (12)


මහ වැස්සෙන්-ගංවතුරෙන් 20ක් මියයති - 34කට තුවාල *14ක් අතුරුදන් *පවුල් 46627කට පීඩා

Flood deaths rise to 23 with over 266,740 affected

Floods: 180,000 affected, 20 killed in 11 districts

දෙගොඩ තලා ගිය වතුරින් බොහෝ පිරිස් වෙයි අවතැන්

Bad weather wreaks havoc: Holiday crowd in N’ eliya despite foul weather

මාතලේ නාය යැමේ අධි අවදානම් කලාපවලින් ජනතාව ඉවත

මහ වැසි සමඟ මාතලේ ස්ථාන 2ක් ගිලා බැහැලා

ගිනිගත්හේන බස්‌ නැවතුම්පළ හා පොලිසිය තෙක්‌ මාර්ගයේ නාය යැමේ තර්ජනයක්‌

මධ්‍යම කඳුකරයේ මීදුම දැඩි වෙයි - වාහන ධාවනය ප්‍රවේශමෙන්

නාමල්ඔය පිටාර ගලා සත්ව ගොවිපළක සත්තු මරුට

ඇඹිලිපිටියේ ප්‍රදේශ රැසක්‌ වැස්‌සෙන් යටවෙයි

බුත්තල නිවසකට අකුණු සර වැදී කාන්තාවක්‌ මරු දකී
http://www.divaina.com/2012/12/20/provin02.html

Rice price (1)


සහල් තොග මිලට ගැනීමේදී සහන නෑ : ඉංගිරියේ සුළු වෙළෙන්දෝ අසීරුවේ
http://www.dinamina.lk/2012/12/20/_art.asp?fn=r1212201

Nurses' strike (5)


හෙද වැඩ වැරුම අසාර්ථකයි - සෞඛ්‍ය අමාත්‍යාංශය

වැස්සෙන් රෝගී වූ අසරණයන් බිල්ලට දීම ඉතා අසාධාරණයි

Ministry condemns nurses' strike during time of natural disaster

ඊයේ හෙද වර්ජනය සාර්ථකයි - හෙද නිලධාරී සංගම් සභාපති

GNOA nurses strike, but volunteer in flood hit areas

O/L Science paper leak (1)


සා/පෙළ ප්‍රශ්න පත්‍ර අවුල - ටියුෂන් ගුරුවරයාගෙන් මහාචාර්යවරුන්ගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කරයි

Cable car for Adam's Peak opposed (1)


සිරිපා මාර්ගයේ යෝජිත කේබල් කාර් සේවයට පරිසර සංවිධානවල විරෝධය

Pinus and water loss - Diyadawa (1)


දියදාව රක්‌ෂිතයේ පයිනස්‌ වගාව නිසා ජල මූලාශ්‍ර සිඳී යන ලකුණු

Vegetable supply decreased (1)


අධික වැස්ස නිසා කොළඹට එන එළවළු ලොරි ප්‍රමාණය අඩු වෙලා

Compost yard in Gampaha (1)


කොම්පෝස්ට් පොහොර අංගනයක් ගම්පහ ඉදි කැරේ

Fish harvest to be increased (1)


Moves to up fish harvest by 650,000mt: Ban on illegal equipment, vessels sees rise in annual fish harvest

Heavy rains: floods, landslides etc (22)


තව දුරටත් තද වැසි! - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

දැන් මරණ 16 යි

හිරු නැඟීම ප්‍රමාදයි කාලගුණයත් නරකයි - ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සීරුවෙන්
* දිස්ත්‍රික්ක 7ක් දැඩි අවදානමක - * ප්‍රදේශ කිහිපයකටම උල්කාපාත ඇද වැටිලා - * ජලාශ 72ක් පිටාර මට්ටමේ

මහ වැස්‌සක්‌ කළ මහ විපතක්‌

අඹන් සහ මහවැලි ගංඟා පිටාරගලා පුද්ගලයන් රැසක් අනාථයි

හම්බන්තොට ප්‍රදේශ රැසක් වැසි ජලයෙන් යට වෙයි

ගෝනකැලේ නිවසකට පස්කන්දක් කඩා වැටී පියා හා දරුවන් දෙදෙනා මිය යති - උඩදුම්බර ත්‍රිරෝද රථයක් අඩි 700 ප්‍රපාතයකට පෙරළී දෙදෙනෙක් මරුට

Flood havoc leaves 14 dead: Seven missing while over 2,100 affected

Heavy rains trigger landslide threat in Kurunegala

Falling earth mound kills three-year-old

Disasters kill 16: Seven missing, 6,000 displaced

ඊයේ (17) රට පුරාම මහ වැසි - සහ පස්‌ කඳු කඩා වැටීම් - රත්තොට 5ක්‌ මරුට! දහස්‌ ගණනක්‌ විපතේ

අයහපත් කාලගුණයෙන් 8ක් මරුට: අයෙක් අතුරුදන් - රටපුරා හදිසි ආපදා තත්ත්වයක් - නුවරඑළිය බදුල්ල-මාතලේ මහනුවර ජනතාව ප්‍රවේශම්වන්න

Epidemic threat in flood affected areas

Earthslip buries girl,16, and mother - Over 170 families affected by rains

තෙල්දෙණියේ නිවසකට පස්කන්දක් කඩාවැටී තුන්මස් බිලිඳිය මරුට

Five dead following landslide in Matale

ජලයෙන් යට වූ ප්‍රදේශවල ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් නැංවීමට පියවර

අඹන්ගඟ පිටාර ගැලීමෙන් වස්‌ගමුවේ දින තුනක්‌ කොටුවී සිටි 27 දෙනා බේරා ගැනෙති

දිස්‌ත්‍රික්‌ක හතරක නායයැමේ දැඩි අවදානමක්‌

මහනුවර - මහියංගනය පාරට හුන්නස්‌ගිරියේදී පස්‌ කඳු කඩා වැටේ

පස් කන්ද නිවෙසට වැටී 16 හැවිරිදි සිසුවිය මිය යයි