Sand mining in Kalu Ganga (1)


කළු ගඟේ වැලි ගොඩ දැමීම සතියට දින දෙකයි - පරිසර කමිටුව තීරණය කරයි

Greenfiled coconut cultivation project (1)


ශ්‍රී ලංකාවේ කෘෂි ආර්ථිකයට ආශිර්වාදයක්‌වූ "ග්‍රීන්ෆීල්ඩ් පොල් වගා ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමේ උත්සාහයක්‌ තිබෙනවා"

Equipment donation (1)


කුඩා දරුවන්ගේ ඇසේ සුද ඉවත් කිරීමේදී භාවිත කරන නවීන උපකරණයක්‌ අක්‍ෂි රෝහලට

Addicting drugs (1)


පෙති බී මත් වුණු දඹුල්ලේ සිසුහු දෙදෙනෙක්‌ රෝහලේ

Amputation of an arm of a student (2)


President directs Army High quality prosthetic arm for Law student

LAW STUDENT'S arm amputation: GMOA wants transparent inquiry

Protest for the lack of housing aid (1)


ඉන්දියානු නිවාස ආධාර අහිමි වුණැයි වවුනියාවේ විරෝධතා

No houses (1)


වැලිමඩ කසළ ගොඩක පවුල් 30ක්‌ දුක්‌ විඳිති

Natural gas discovered (1)


මන්නාරමේ ළිං දෙකකින් ගෑස්‌ හමුවේ

Ports and aviation sector (2)


මත්තලට මගී ගුවන් යානයක්‌ ගොඩ බස්‌සයි

Rapid development in ports and aviation sectors

Tourism facilities improved (1)


සීගිරිය ඇතුළු ප්‍රධාන සංචාරක ස්‌ථානවල පහසුකම් නැංවීමට පියවර ගනී

Divineguma issues (2)


Countrywide Divineguma Banks soon

ගවගාල් 37 කට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් මුදල් ගෙවා නැහැ

Wednesday, January 30, 2013

Butterfly and dragonfly theft - Sigiriya (2)


සමනළුන්, බත්කූරන් ඇල්ලූ හංගේරියානුවන් දෙදෙනකුට රු. 65000 බැගින් දඩ

හංගේරියානු යුවළක්‌ සීගිරියේ සමනල දඩයමේ

Sand removal limited at Kalu Ganga (1)


කළු ගඟේ වැලි ගොඩ දැමීම තාවකාලිකව සීමා කරයි
http://www.dinamina.lk/2013/01/30/_art.asp?fn=r1301302

Cheaper vegetables from Lanka Sathosa (3)


ලංකා සතොසෙන් එළවළු ලාබෙට

සතොසෙන් අඩු මිලට එළවළු

Cheaper veggies at Lanka Sathosa
http://www.dailynews.lk/2013/01/30/news13.asp

Fish flown away - Randeinigala (1)


රන්දෙණිගල මාළු මහවැලි ගඟට පනිති - ධීවරයන්ට පාඩුපිට පාඩු!

Amputation of the hand of law student (2)


 පරීක්‍ෂණ කමිටුව ගැන විශ්වාසයක්‌ නෑ ඇතැම් වෛද්‍යවරු කියති

ප්ලාස්‌ටරය දැම්මේ අහිතකින් නොවේ - අත කැපීම ගැන කනගාටුයි
පරීක්‍ෂණ කණ්‌ඩායම හමුවේ මාතර වෛද්‍යවරයා කියයි

Children and fever (1)


දරුවකු සති දෙකකට වරක් උණට ගොදුරු වීම සාමාන්‍යයි - ළමා රෝග වෛද්‍ය දීපාල් පෙරේරා

Teeth problems among children (1)


 කුඩා දරුවන්ගෙන් 38%ට දත් ලෙඩ - මහරගම මුඛ සෞඛ්‍ය ආයතනයෙන් නව වැඩපිළිවෙළක්

Housing for the low income in Colombo (1)


අඩුපහසුකම් සහිත කොළඹ පදිංචිකරුවන්ට නව නිවාස වැඩසටහන හෙට ඇරැඹේ

Oil pipe line (1)


කොළඹ වරායේ සිට කොළොන්නාව තෙක්‌ තෙල් නළ පද්ධතිය අලුතින් එලීමට ඩොලර් මිලියන 45 ක ඇස්‌තමේන්තුවක්‌

Hambantota Port - investments (3)


වාහන ප්‍රතිඅපනයනයේදී කොළඹ වරාය පරදවා හම්බන්තොට පෙරමුණට ඇවිල්ලා - වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමැති රෝහිත අබේගුණවර්ධන

හම්බන්තොට වරායේ දෙවැනි අදියරට ආයෝජකයන් හත් දෙනකුගෙන් ඩොලර් බිලියනයක්

Eight entrepreneurs to invest US dollars 1 billion at Magampura Port
http://www.dailynews.lk/2013/01/30/news03.asp

Income from traffic issues (1)


කොහුවල රථවාහන වැටලීම්වලින් ලක්ෂ 35ක දඩ ආදායමක්

"Bud vehicle" registration (1)


බඩ් වාහන ලියාපදිංචියට ලක්ෂ 10ක ගාස්තුවක් - වාහන හොරට ලියාපදිංචිය වළක්වන පියවර

Illegal land deeds (2)


රජයේ ඉඩම් අයථා ලෙස පෞද්ගලික අංශයට දීම වහාම අත්හිටුවන්න

State officials directed to suspend illegal land deals

Fuel transport frauds (3)


උ/නැ ඉන්ධන ප්‍රවාහනයේ මහා පරිමාණ ගාස්‌තු වංචා

Bowser driver masters fuel robbery

He sold 13,200 lts of diesel illegally

Silica sand removal - Madampe (1)


සිලිකා වැලි ජාවාරම පරිසරය වනසන පිළිකාවක් - මාදම්පේ ජනතාව සීරුවෙන්

Vegetable bought from farmers (1)


සතොස ගොවීන් ළඟටම ගිහින් එළවළු මිලදී ගැනීම අරඹයි

Colour of water changed - Ulhitiya-Ratkinda (1)


උල්හිටිය රත්කිද ජලාශයේ ජලය තද කොළ පාට වෙලා

Registration necessary for industries using salt (3)


ලුණු උපයෝගි කරගන්නා කර්මාන්ත ලියාපදිංචි කිරීම අනිවාර්ය කෙරේ

Special license for salt importers

Industries using salt ordered to register with the food authority

Road faces threat from rocks - Kundasale (1)


කුණ්ඩසාලේ පර්වතය මුදුන පුපුරලා: ගල්කුළු පාරට පෙරළීමේ අවදානමක්

Amputation of Law student’s forearm (6)


අත අහිමි වූ නීති සිසුවියගේ ඇඳ ඉහපත රොහල් අධ්‍යක්ෂවරිය භාරයට

"ඇඳ ඉහපත ආරක්‍ෂා කරන්න" - මාතර රෝහල් අධ්‍යක්‍ෂිකාවට නියෝග

Amputee’s bed head ticket taken into custody

Amputation of Law student’s forearm: Ministry calls for bed head ticket

මාතර රෝහලට වරද පැටවීම වෛද්‍ය සංගමය හෙළා දකී

නීති සිසුවියගේ අත කපා දැමීම ඕනෑම රටක මෙවැනි අත්වැරැදීම් වෙනවා - මාතර රෝහලේ වෛද්‍යවරයෙක්‌ කියයි

Kidney disease related issues (2)


අනුරපුර රෝහලේ දී ඊයේ සාර්ථක වකුගඩු සැත්කම් 3ක්‌

පදවිය මූලික රෝහලට වකුගඩු රෝගීන්ගේ  ලේ පිරිසිදු කරන යන්ත්‍ර පහක්‌

Vets on leave tomorrow (1)


පශු වෛද්‍යවරු හෙට  'ලෙඩ නිවාඩු' දමති

Protest against new principal - Kawdullla (1)


අලුතින් පත්වූ විදුහල්පතිට විරෝධය පළ කරමින් කවුඩුල්ල විදුහලේ ඊයේ සිසු විරෝධතා

Divineguma issues (2)


උතුරේ ජනතාවගෙන් වැඩි පිරිසක් දිවිනැඟුමෙන් රැකියාවලට යොමු වෙලා

ප්‍රා: ලේකම් කාර්යාල බිමේ දිවි නැඟුම පොළෙන් අතිරික්ත දෑ අලෙවියට පහසුකම්

SLTB salary issue - Ratnapura (1)


නියමිත පරිදි වැටුප් නොගෙවීමෙන් රත්නපුර ඩිපෝ සේවකයන් අසීරුවේ

Telegram service to continue (2)


විදුලි පණිවුඩ සේවාව නව මුහුණුවරකින්

'No decision to end telegram service'

New houses for poor in Colombo (2)


කොම්පඤ්ඤවීදියේ පැල්පත් වාසීන්ට ස්ථිර මහල් නිවාස සංකීර්ණයක්

‘Large sums of money spent for beautification of Colombo city’

Unemployment rate of Sri Lanka (1)


ලොව විරැකියාව අවම රටවල් අතරට ශ්‍රී ලංකාවත්

Monday, January 28, 2013

Pigeon Island national park status in the balance

By Malaka Rodrigo

Pigeon Island is one of the two marine national parks of Sri Lanka with some of the best remaining coral reefs of the country, is under threat with moves to strip its National Park status citing it as a hindrance for development, environmentalists claimed.

A proposal to de-list Pigeon Island has already been sent before the required amendments are drafted, they said.Wildlife Ministry Secretary Udeni Wickremasinghe denied attempts to delist Pigeon Island as a National Park.



However environmentalists said they were aware of plans by the Wild Life Department to delist this island as a national park.In 2011 the Green Movement of Sri Lanka which wrote to Department of Wildlife Conservation has received a written reply assuring Pigeon Island’s Marine National Park status will not be stripped.

However, it is sad, if any fresh attempt would be made to strip its status, commented Gayan Pradeep Wijethunga of the Green Movement. Through a media release, Green Movement alleges that already a few hotels are built in the buffer zone and this issue was blocking the opening of at least one hotel resulting in those in power making amendments to the law.

However, some point out it is not fair trying to manage a Marine National Park on the same basis as land based National Parks such as Yala or Udawalawe. So they don’t see a huge issue in ending the buffer zones of National Parks by the water’s edge at the beach while calling for introduction of new specific amendments to protect Marine Protected Areas from pollution and over exploitation. However, Jagath Gunawardane, an environmental lawyer says the buffer zone even on land helps to prevent pollution etc., so there is no need for any relaxation of the law for Marine National Parks.

Even with its status as a National Park, Pigeon Island faces many challenges. While fishermen are using illegal methods to catch fish, visitor pressure too has risen. More marine resources too will need to serve these tourists, but at the same time Sri Lanka also can gain financially from tourism. So it needs more thinking to manage these two goals, other conservationists point out.

http://www.sundaytimes.lk/130127/news/pigeon-island-national-park-status-in-the-balance-30480.html

Prevent water leak - Water Board intervenes (1)


කාන්දුවට තීන්දුවක් ඕනෑනම් මණ්ඩලයට කතා කරන්න - පාසල්වල කරාම කැඩිලා ජලය අපතේ

Waste tea - Wattala (1)


වත්තල හේකිත්තේ ගබඩාවක කසළ තේ කිලෝ හයදහසක්‌

Kidney disease spreads to villages - Kongahawela (1)


කෝන්ගහවෙල ගොවි ගම්මාන 23 ක වකුගඩු රෝගය පැතිරේ

Leprosy to spread (1)


ලාදුරු රෝගීන්ට නිසි ප්‍රතිකාර නොලැබීමෙන් රෝගය පැතිරීමේ අවදානමක්‌
http://www.divaina.com/2013/01/28/news18.html

Weather update - Rains, floods and tremors (2)


Rains, floods cause havoc - Over 360,000 persons affected, houses damaged

භූ චලන පිරික්සීමට පර්යේෂණ කණ්ඩායමක් අම්පාරට යයි

Stealing radiator from a SLTB bus (1)


බස්‌ රථයේ එන්ජින් උපකරණ විකුණූ ඩිපෝ කාර්මිකයාට දඬුවම්

Road reconstructed (1)


වසර සියයකට පසු විධිමත් ලෙස ඉංගිරියපාදුක්ක පාර හදයි

Poverty reduction target (1)


වර්ෂ 2016 දී දරිද්‍රතාව 2% ට අඩුකර ගැනේ

Wasps to be moved using sound (1)


සීගිරියේ බඹරු එලවන්න ශබ්ද තරංග 

Waste water management - Kandy (1)


මහනුවර අපජල කළමනාකරණයට රුපියල් මිලියන විසිදෙකක්

Effort to control vegetable prices (3)


ලක්‌ සතොස මගින් එළවළු මිල පාලනයට හදිසි ජංගම මිළදී ගැනීම්

දඹුල්ලේ ගොවීන්ගේ එළවළු මිලටගන්න මධ්‍යස්ථාන 2ක් - තැරැව්කරුවනට හසුවන්න එපා

No vegetable imports to overcome high prices problem

Livestock development - NWP (1)


වයඹ පළාතේ පශු සම්පත් සංවර්ධනයට රු. ලක්‍ෂ 300ක ප්‍රතිපාදන වෙන් කරයි

Weather update: Rain and floods in EP and NCP (3)


ගංවතුරෙන් දරුණු විපත් - දහස්‌ ගණනක්‌ පීඩාවට පත්වෙති - කුඹුරු අක්‌කර ලක්‍ෂ දෙකක අස්‌වැන්න අවදානමේ

WATERS RAVAGE EAST, NCP - Several roads under water, landslide threat

Heavy rains cause havoc
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=71171

Tremors in Ampara (4)


අම්පාරේ භූ චලන 4 ක්‌

අම්පාර දිසාවේ වඩිනාගල ට සුළු භූචලන 2ක්

Tremors in Ampara

Ampara tremors registered at Pallekele
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=71169

Pharmacist needed at pharmacy (2)


ඖෂධවේදියෙක් නැති නම් ඔසුසල් බලපත්‍රය අහෝසී

New laws to curb pharmacists hiring out their licences

Contaminated phial and the product banned (4)


එන්නත් කුප්පියක යළි වීදුරු කෑල්ලක්‌ - මෙරෝපෙනම් වහා තහනම් කෙරේ

මාරවිල රෝහලේ බෙහෙත් කුප්පියක වීදුරු කැබැල්ලක්

Another contaminated injection phial found

Contaminated drug suspended
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=71124

Hospital issues - Dambulla, Embilipitiya (2)


දඹුල්ල කොබ්බෑකඩුව රෝහලේ සියලු සැත්කම් නවතා දමයි

Two new wards for Embilipitiya Base Hospital

Children sent school (1)


පාසල් නොයන ළමයින් 23ක් පාසල් යවන්න පියවර

Coloured rains (2)


වව්නියාවට නිල් වැස්‌සක්‌

කහ වැස්ස කොළ වෙලා

Flyover - Veyangoda (1)


වේයන්ගොඩ ගුවන් පාලමේ ඉදිකිරීම් කඩිනම් කෙරේ

Biogas use in hotels (1)


ජීව වායු භාවිතයෙන් සංචාරක හෝටල්හි වියදම අඩුකර ගත හැකියි - ජන තාක්‍ෂණ ආයතනයේ මනිල් ද මෙල්

Mattala Airport to be opened in March (2)


මත්තල ගුවන් තොට මාර්තු 18 දා ජනතා අයිතියට

Mattala Airport will be operational in March
http://www.dailynews.lk/2013/01/25/news29.asp

Road accidents (1)


පාපැදි සහ බස්‌ රථ සඳහා වෙන වෙනම ධාවන තීරු සෑදීමට නොහැකි නිසාත් ශ්‍රී ලංකාවේ ඇති සීමිත ඉඩකඩ නිසා අනතුරු වැඩිවීමේ ප්‍රවණතාවයක්‌ තිබෙනවා - ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම

Classes for slow trains (1)


මන්දගාමී දුම්රියටත් පළමු-දෙවෙනි පන්ති

Road development - WP and Anuradhapura (2)


බස්නාහිර පළාතේ මාර්ග වැඩිදියුණු කිරීමට කෝටි 127ක්

නාමල් උයන ප්‍රවේශ මාර්ගයේ වැඩ නිම වේ

Foreign mail service to be privatized? (1)


Foreign mail service to be  handed over to private sector - Trade unions offered foreign trips to prevent protests – JVP union

DWC officials assault Policemen in cannabis raid? (4)


ජාතික වනෝද්‍යාන තුළ නීති විරෝධී වැඩ සහ කංසා වගාකිරීම් මැඬලීමට පොලිස්‌පතිට උපදෙස්‌

වනජීවියෙන් පැහැර ගත් සිව්දෙනා යළි භාර දෙයි

Cops assaulted by Wildlife men

උඩවලව වනෝද්‍යානයේ ගංජා වටලන්න ගිය පොලිසියේ දෙදෙනාට පහරදී ඇත්තේ වනජීවී නිලධාරීන් හා ගංජා වගා කළ අය බවට තොරතුරු
http://www.divaina.com/2013/01/26/news14.html

Housemaid age restriction (4)


සවුදි යවන ගෘහ සේවිකා වයස 25 කෙරේ

Age limit of Saudi bound maids raised to 25

බෑ...බෑ...නතර කරන්න බෑ.. - ඇමැති කෙහෙළිය කියයි

New age limits for employment as housemaids abroad
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=71112

DWC officials assault Policemen in cannabis raid? (4)


ජාතික වනෝද්‍යාන තුළ නීති විරෝධී වැඩ සහ කංසා වගාකිරීම් මැඬලීමට පොලිස්‌පතිට උපදෙස්‌

වනජීවියෙන් පැහැර ගත් සිව්දෙනා යළි භාර දෙයි

Cops assaulted by Wildlife men

උඩවලව වනෝද්‍යානයේ ගංජා වටලන්න ගිය පොලිසියේ දෙදෙනාට පහරදී ඇත්තේ වනජීවී නිලධාරීන් හා ගංජා වගා කළ අය බවට තොරතුරු
http://www.divaina.com/2013/01/26/news14.html

Dept heads inactive on corrupt officials (2)


ජනාධිපති විමර්ශන ඒකකයේ පරීක්ෂණවලින් වැරැදිකරුවන් වූ පුද්ගලයන්ට විනය ක්‍රියාමාර්ග ගෙන නැහැ

GOVT DEPT HEADS LET OFF THE CORRUPT, NETTED BY PRESIDENTIAL UNIT

Thursday, January 24, 2013

Elephant attacks - Siymbalanduwa and Galgamuwa (2)


වල් අලි සියඹලාණ්‌ඩුවේ වගාවන් වනසති

Wild jumbos destroy 39 houses in Galgamuwa

Illegal timber raids - STF support (1)


දැව ජාවාරම් මැඩලීමට මුලතිව්කිලිනොච්චිහි එස්‌. ටී. එෆ්. වැටලීම්

Sand transporters nabbed (1)


බලපත්‍ර නැතිව වැලි ප්‍රවාහනය කර දඩ කයි

Organic fertiliser to be supplied - NWP (1)


සෞඛ්‍යයට හිතකර කාබනික පොහොර සහනදායී මිලට ලබා දීමේ වැඩපිළිවෙළක් - වයඹ පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩක්

Paddy farming issues - Ampara, Anuradhapura and Gampaha(3)


Ampara district ready for paddy harvesting

රටේ මුළු වී නිෂ්පාදනයෙන් 28% ක්‌ ලබා දෙන්නේ උතුරු මැදින් - ආණ්‌ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ

කීඩෑ උවදුරෙන් ගම්පහ කුඹුරු අක්කර 100ක් පුරන්

Weather update (4)


යළි තද වැසි තද සුළං අකුණු අනතුරු

වායුගෝලයේ කැළැඹිලි තත්ත්වයක්

පරාක්‍රම සමුද්‍රයේ සහ කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු යළි ඇරේ

Cloudy skies, wet weather in most parts
http://www.dailynews.lk/2013/01/24/news13.asp

No water - Mahiyangama (1)



දින තුනක්‌ තිස්‌සේ මහියංගනයට වතුර නැහැ - ජන ජීවිත අවුල් වෙයි
http://www.divaina.com/2013/01/24/news21.html

Food unfit for consumption - Kalutara dist. (1)


පානදුරකළුතර ආහාරයට නුසුදුසු අලලූනු

Rigged weighing scales (2)


බර අඩු භාණ්ඩ විකුණන මහ පරිමාණ ජාවාරම් වටලයි - පැය 2ක දී 30ක් අල්ලාගෙන

Rigged weighing scales seized

8 President's Colleges to NCP (1)


නව කළමනාකාරිත්වයක් යටතේ වයඹට ජනාධිපති විදුහල් අටක් - ජනප්‍රිය පාසල්වල සිසු තදබදය අවම කිරීම අරමුණයි

Quack doctors issue (1)


හොර දොස්‌තරලා ඇල්ලීමට ලබන මස සිට මෙහෙයුම්

Quacks killing patients - GMOA

Power piracy (1)


විදුලිය වංචා කළැයි දෙදෙනෙක් උසාවියට

Accidents in Kegalle (1)


පසුගිය වසරේදී කෑගල්ලේ රිය අනතුරු 705ක්

Power projects- Kegalle (1)


දුෂ්කර ගම්වලට එළිය දෙන්න විදුලි යෝජනා ක්‍රම 4ක්

Rail transport (1)


අද සිට 28 දා තෙක්‌ දකුණු කළුතර - අලුත්ගම දුම්රිය ධාවනය නවතී

Railway salary issues (1)


දුම්රිය සේවකයන්ගේ වැටුප් ප්‍රශ්නය විසඳීමට තවත් සාකච්ඡා වටයක්‌ 28දා

Expressway way phase 2 to be speed up (1)


අධිවේගයේ ගාල්ල-මාතර කොටස අගෝස්තු වනවිට අවසන් කරන්න ජනපතිගෙන් උපදෙස්

Tourism issues (2)


සීගිරියේ සංචාරක පහසුකම්වල අඩුපාඩු ගැන කඩිනම් පියවර ගන්න

සංචාරක හෝටල් රැසක්‌ම හොර ඉඩම්වල

Fourth oil exploration well (2)


මන්නාරමේ සිව්වන තෙල් ළිඳ කැණීම අපේක්‍ෂිත කාලයට පෙර

Fourth oil exploration well drilling in February

Divineguma issues (2)


දිවි නැඟුමට තාක්‍ෂණ දායකත්වය තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන්

Divineguma is innovative and far-sighted - Governor

Bribery and corruption - Petrol issue and CPC issue (4)


හිටපු තෙල් ලොක්‌කන්ටත් ලක්‍ෂ 10 බැගින් ඇප - බාල පෙට්‍රල් ගෙන්වීමේ නඩුව විභාග කෙරේ

රජයට පාඩු වන බව දැන දැනම බාල පෙට්‍රල් ගත් ඛනිජ තෙල් හිටපු ලේකම්ට වැඩ බලන කළමනාකරුට රුපියල් ලක්ෂ 10 බැගින් ඇප

Ex-CPC Secy, manager granted bail

මධ්‍යම පළාත් ලොක්‌කෝ ලක්‍ෂ 10 බැගින් ඇපමත

Gun kills one (1)


බඳින තුවක්‌කුව පත්තුවී ලාතුගල පුද්ගලයා මරුට

Tank renovation and related issues (2)


Renovated tank vested on public

වැව් හදන්න දුන්න කෝටි 8ක් පිල්ලි ගහලා - මහා පරිමාණ මූල්‍ය වංචාව ගැන ජනපති විමර්ශනයෙන් පුළුල් පරීක්ෂණ
උතුරු මැද යන්ත්‍රෝපකරණ හිටපු ලොක්කෙක් ඉවතට - මුදල් ලබා ගත්තත් එක වැවක්වත් හදා නෑ

Banned fishnet users to receive maximum punishment (1)


තහනම් ධීවර දැල් භාවිතා කළොත් උපරිම දඩුවම්

Wheat flour unfit for consumption seized in Bogawana (1)


නොසුදුසු තිරිඟු පිටි කිලෝ 2898 ක්‌ බොගවානෙන් අල්ලයි

Waste removal problem in hospitals (1)


බඳවාගත් සාමාන්‍ය කම්කරුවන් රජයේ රෝහල් සායනවලින් ඉවතලන අපද්‍රව්‍ය ඉවත් නොකිරීම නිසා ගැටලු රැසක්‌

Hydro power and electricity bill (2)


Reservoirs full, but fuel surcharge stays

රටක්‌ වශයෙන් ඉදිරියට යැමට නම් තෙල් මිල සහ විදුලි බිල තීරණයට පිළිගත හැකි මිල සූත්‍රයක්‌ අවශ්‍යයි - ඇමැති චම්පික රණවක

Public building dilapidated - Beruwala (1)


බේරුවල එෆ්. අයි. ප්‍රනාන්දු අනුස්මරණ ශාලාව ලෙඩ ඇදේ!

Waste of Postal Dept.? (1)


පාඩු ලබන තැපෑලෙන් ලක්‍ෂ 71 ක වියදමක්‌

Monday, January 21, 2013

Nuwaraeliya Airport construction (1)


නුවරඑළිය නව ගුවන්තොටුපළේ ඉදිකිරීමි කඩිනමින් අරඹන්න - ජනපතිගෙන් උපදෙස්

Gajamuthu seized (1)


ගජමුතු නිසා ජෝඩුවක්‌ පොලිස්‌ දැලේ

Farm owners fined for pollution (1)


පරිසරයට හානිවන ලෙස පවත්වාගෙන ගිය ඌරු කොටු තුනක හිමිකරුවන්ට රුපියල් 1,65,000ක දඩයක්

Action on misleading advertisements of food and beverages (2)


කන බොන දෑ ප්‍රචාරයට පෙර අනුමැතිය ගැනීම අනිවාර්යයි

Providing false information on food items: Action to be taken against misleading advertisements