Thursday, February 28, 2013

Factory to cause nuisance (1)


අලව්වට එන වෙඩි බෙහෙත් කම්හලට ජනතා විරෝධය - දැවැන්ත පරිසර හානියක් ගැන අනතුරු හඟවති

Paddy purchasing - Anuradhapura (1)


අනුරාධපුරයේ වී මිලදී ගැනීමේ මධ්‍යස්‌ථාන 25 ක්‌

Fisheries issues (1)


ඉන්දු - ලංකා ධීවර අර්බුදයට තිරසාර විසම් - ඇමැති දේවානන්දා ජයලලිතාගෙන් ඉල්ලයි

A/Ls for the fourth time (1)


සිව්වැනි වතාවට උ/පෙළට පෙනී සිටීමට අයෑදුම්පත් කැඳවයි

School uniform import (1)


චීන පාසල් රෙදි නිසා රජයට පාඩුව කෝටි 13 1/2 යි

Children and sports (4)


ක්‍රීඩා තරගවලට සහභාගි කිරීමේදී දරුවන්ගේ ශරීර යෝග්‍යතාව පරීක්‌ෂා කරන්න - ජනපතිගෙන් උපදෙස්‌

ක්‍රීඩා පිටියට යෑමට පෙර දරුවන්ගේ ශරීර සුවතාව සොයන්න - ජනපතිගෙන් අධ්‍යාපන ඇමැතිට උපදෙස්

ක්‍රීඩාවලට පාසල් ළමයින් යෙදවීමේදී නව චක්‍රලේඛයක්

President wants students tested before sports events: Marathon deaths
http://www.dailynews.lk/2013/02/28/news02.asp

School issues (2)


සුහද දුරකථන සංවාදයෙන් උද්ඝෝෂණය අතර මග නවතී

ඇල්පිටිය ආනන්ද ප්‍රාථමිකය අහිමි වූ දරු දැරියෝ විරෝධතාවක

Buses not in usable state (1)


රඹුක්කන ලංගම ඩිපෝවේ බස් රථ රැසක් ධාවනයට නුසුදුසුයි

Bridge damaged (1)


මීගමුව හැමිල්ටන් ඇළේ පාලමේ දෙපස ඇඳි කැඩිලා

Slave Island Development Project (3)


කොම්පඤ්ඤවීදිය ප්‍රතිසංවර්ධනයට අවසර

Go ahead for Slave Island project

SC gives UDA go ahead for 7-acre Slave Island project
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=73628

Paddy purchasing (2)


සති දෙකකදී රජරටින් වී කිලෝ ලක්ෂ 41/2ක් මිල දී අරන්

Maha paddy purchasing in full swing

Rice unfit for consumption seized (2)


පරිභෝජනයට නුසුදුසු බාස්‌මතී සහල් කිලෝ 25000 ක්‌ පිටකොටුවේදී අත්අඩංගුවට

කල් ඉකුත් වන දිනය නැති බාස්මතී කිලෝ 25000ක් දැලේ

Unhealthy macaroni seized (1)


විනාශ කරන්න තිබූ මැකරෝනි තොගයක්‌ වරායෙන් පන්නන්න හදලා- රේගුව මැදිහත්වී වැඩේ නවතයි

Health issues - lack of professional staff (2)


රෝගී ජීවිත අහිමි වීමට හේතුව විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟකමයි - ‍විශේෂඥ වෛද්‍යවරුන් බිහි වීම නතර වෙලා

පළපුරුදු හෙදියන් රට හැර යැමෙන් රෝහල් දැඩි සත්කාර සේවාවන්ට බාධා

Ayurvedic docs on strike (2)


ආයුර්වේද වෛද්‍ය වර්ජනයෙන් රට පුරා ප්‍රතිකාර සේවා ඇනහිටී

මධ්‍යම පළාත් ආයුර්වේද වෛද්‍යවරු උද්ඝෝෂණයේ....

Amputation of law student's arm (2)


නීති සිසුවියගේ අත කැපීම කොළඹ සහ කරාපිටියේ ප්‍රතිකාර සලකා බලා නෑ - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ දකුණු පළාත් ශාඛාව

GMOF condemns probe report

Teachers on leave (1)


ඔරුබැදිවැව ද්විතීයික පාසලේ සියලු ගුරුවරු ඊයේ ලෙඩ නිවාඩු

Electricity thief fined (1)


කොකු ගසා ගෙට විදුලිය ගත් ගනේගම අයකුට ලක්ෂ 1 1/2ක දඩ

Road development - WP (1)


හෝමාගම- පාදුක්ක ප්‍රධාන මාර්ග කඩිනමින් සංවර්ධනයට - වියදම රුපියල් මිලියන 6296ක්

Postal Dept issues (2)


ගුවන් තැපෑල විකිණීමේ ගිවිසුම අහෝසි කරන්න - තැපැල් වෘත්තීය සමිති රජයෙන් ඉල්ලයි

මහජන සේවාවක්‌ නිසා තැපෑල පාඩු ලබනවා - දකුණු පළාත් තැපැල් පාලක ඩී. වී. සුනිල්

Fertilizer corp funds (1)


පෝර සමාගමේ කෝටි 49 ක්‌ මහා භාණ්‌ඩාගාරයේ හිරවෙලා

Tuesday, February 26, 2013

Tusker died - Kotavehera (2)


කොටවෙහෙරේ දළ ඇතා බඳින තුවක්‌කුවට බිලිවේ

වෙඩි වැදුණු ඇතා මරු දකී

Crocodile attack - Erawula (1)


ඇරෑවුල වැව් බැම්ම උඩපත කිඹුල් පොරයක්

Waterfall in danger (1)


සුන්දරත්වය වැනසෙන දුකට අඬාහැලෙන දිය ඇල්ල

Solid waste issues (2)


Pilisaru to tackle solid waste

කරදියාන කසළ කන්දේ දුඟද අවට වැසියන්ට දැඩි පීඩාවක්

Paddy land destroyed - Neboda (1)


නානවළදෙණිය ඇළට අපජලය එක් වෙලා අවට කුඹුරු විනාශවන ලකුණු

Paddy purchases, paddy prices (6)


වී මිලදී ගැනීම හෙට සිට

වී අලෙවි මණ්ඩලය හෙට සිට වී මිලට ගනී

PMB purchases 80,000 kgs of paddy in North

PMB buys 2,000 tonnes of paddy

අස්‌වනු නෙළීම ඇරඹීමත් සමග  වැලිකන්දේ වී මිල බසී

සුනාමි මැෂිමෙන් ගොයම් කැපීමට උතුරේ ගොවීන්ට  පුහුණුව ඉන්දියාවෙන්

Fertilizer subsidy (1)


පොහොර සහනාධාරය නවත්වන්නේ නැහැ - ඇමැති මහින්ද යාපා කියයි

New carrot hybrid (1)


"ලංකා කැරට්‌" නමින් නව කැරට්‌ ප්‍රභේදයක්‌ හඳුන්වාදෙයි

Illegal poaching in North (2)


Friendly Indo-Lanka talks to solve poaching issue

ඉන්දීය - ශ්‍රී ලාංකික ධීවර ගැටලු විසඳන සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වෙයි

Acid attack on Ayur Cominssioner - NP (4)


තේ දෙන්න හදන විට ඔවුන් මට ඇසිඩ් ගැහුවා - දහස්‌ ගණන් රෝගීන් සුවපත් කළ මට ආලෝකය ලැබේවි

"I offered tea, they threw acid" - Victim doctor speaks to The Island

"ඇස්‌ පෙනීම ගැන සහතිකයක්‌ දීමට බැහැ" - ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ

"දැන් මට ටිකක්‌.... ආලෝකය පෙනෙනවා" - ඇසිඩ් ප්‍රහාරයට ලක්‌ වූ උ/මැ ආයුර්වේද කොමසාරිස්‌ කියයි

Amputation of Law student’s hand (3)


අචලාගේ අත කැපීම මාතර රෝහලේ 21 දෙනකුට චෝදනා පත්‍ර ඉදිරිපත් කරයි

Charge sheet for Matara hospital docs

අචලා ප්‍රියදර්ශනී නීති සිසුවිය ගැන විශේෂ වාර්තාව සහ චෝදනා පත්‍ර රාජ්‍ය සේවා කොමිෂන් සභාවට
http://www.dinamina.lk/2013/02/26/_art.asp?fn=n13022613

Strike next week? (1)


28 ට පෙර දීමනා වැඩි නොකළොත් ලබන සතියේ දීපව්‍යාප්ත වැඩ වර්ජනයක්‌ - පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ කියති
http://www.divaina.com/2013/02/26/news19.html

Health sector (1)


මෙරට රජයේ රෝහල්වල සුව සේවාව විදෙස් රටවල ඇගැයුමට

Sports medicine units for hospitals (2)


සෑම ප්‍රධාන රෝහලකටම අනුබද්ධව ක්‍රීඩා වෛද්‍ය ඒකක පිහිටුවීමට පියවර

Sports medicine units in State hospitals

Teaching for Dharmacarya passed (1)


ධර්මාචාර්ය විභාගය සමත් දහසකට දහම් ගුරු පත්වීම් රජය තීරණය කරයි

Want teachers (1)


ගුරු හිඟයට විසඳුම් ඉල්ලා එගොඩමුල්ල විදුහලේ සිසු, දෙමාපිය උද්ඝෝෂණයක්‌

Electricity damages (1)


අධිබල විදුලියෙන් මහවෙලමුල්ලේ නිවෙස්‌ 20ක විදුලි උපකරණ විනාශයි

Fuel price hike and issues (9)


පෙට්‍රල් - ඩීසල් - කාර්මික භූමිතෙල් සිකුරාදා සිට වැඩි කිරීමෙන් තෙල් සංස්‌ථාවේ අලාභය අඩු වුණාලු ! - ඛනිජ තෙල් සංස්‌ථා කළමනාකාර අධ්‍යක්‍ෂ කියයි

Petroleum products price revision

ගිය වසරේ පාඩුව බිලියන 89යි

නාස්‌තිකාර වියදම් පියවා ගැනීමට ආණ්‌ඩුව තෙල් මිල වැඩි කළා
http://www.divaina.com/2013/02/25/news03.html

රැවටිලිකාර සහනාධාරය එපා - ධීවර ජනතාව පැරැණි මිලටම තෙල් ඉල්ලති

Fuel price hike puts private bus owners in a quandary

State institutions have to manage with fuel allocated - Yapa

බස්‌ ගාස්‌තු සාකච්ඡා හෙට

PUCSL helpless to stop fuel price hike
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=73438

Mattala airport (2)


Officials told to supply fuel to Mattala Airport

මිහින් ලංකා-ශ්‍රී ලංකන් ගුවන් ගමන් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා

Laksha art work development (1)


ලාක්‍ෂා කැටයම් කලා භාණ්ඩ  නිෂ්පාදනයට ප්‍රසිද්ධ ප්‍රදේශ සංවර්ධනයට

Northern development (2)


උතුරේ පොදු පහසුකම් නංවන්න රජයෙන් ඇ. ඩොලර් මිලියන 1350ක්

ROAD-READY NORTH - Roads, power and electricity projects

Tourist visa holders doing jobs and business (3)


සංචාරක වීසා අරන් මෙරටට ඇවිත් ගොයම් කැපූ ඉන්දියානුවන් දැලේ

සංචාරක වීසාවලට ව්‍යාපාර අයිතිය දීලා - සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරීන් ගැන දිගටම පරීක්ෂණ

Major racket bared at Immigration and Emigration Department : Certain officials helping illegal business registration of foreigners
http://www.dailynews.lk/2013/02/25/news23.asp

Road dilapidated (1)


කෝටි 13ක් වියදම් කළත්; කහටගස්යාය මාර්ගයේ ප්‍රමිතියක් නැහැ

Saturday, February 23, 2013

Seized smuggled ivory issue (4)


රේගු භාරයට ගත් ඇත් දළ තොගය සම්බන්ධව සැක සංකා මතුවෙනවා - විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ

ඇත් දළ තොගය රේගුව භාරයේ, විහාරස්‌ථානවලට දීමට තීරණයක්‌ ගෙන නැහැ - ඇමැති නිමල් සිරිපාල

Ranil raises queries about seized smuggled ivory

Seized Ivory still in harbour — Nimal

Abandoned paddy land cultivated - Gampaha (1)


ගම්පහ පුරන් කුඹුරු අස්වැද්දීම 100%ක් සාර්ථකයි

Protest against Indian fishermen (1)


ඉන්දීය ධීවරයන්ගේ බලහත්කාරයට එරෙහිව මන්නාරමේ පෙළපාලි

Water for Kurunegala from Matale (1)


කුරුණෑගලට ජලය සැපයීමේ ව්‍යාපෘතියක් - පළමු අදියර මාතලෙන්

Acid Attack on NCP Ayur. Commissioner (6)


උතුරු මැද ආයුර්වේද කොමසාරිස්‌ට ඇසිඩ් ප්‍රහාරයක්‌ - "ඔහු අවංකව රාජකාරි ඉටුකළ නිලධාරියෙක්‌"

උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස්ට ඇසිඩ් ප්‍රහාරයක්

Attack on NCP Ayur. Commissioner - A person eyeing my husband’s post threw acid at him – Victim’s wife

ඇසිඩ් ප්‍රහාරයට එරෙහිව ‍උතුරු මැද සංකේත වර්ජන

ඇසිඩ් ප්‍රහාරය හෙළා දකිමින්

උතුර මැද පළාත් ආයුර්වේද කොමසාරිස්‌ට එල්ල ඇසිඩ් ප්‍රහාරය හෙළා දකිනවා - ඇමැති සාලින්ද දිසානායක

60% deaths from NCDs (1)
සෑම මරණ 10 කින් 6 කටම හේතුව බෝ නොවන රෝග - ඇමැති ඩලස්‌ අලහප්පෙරුම
http://www.divaina.com/2013/02/23/news16.html

60% deaths from NCDs (1)


සෑම මරණ 10 කින් 6 කටම හේතුව බෝ නොවන රෝග - ඇමැති ඩලස්‌ අලහප්පෙරුම

Court refuses interim order for CTC (4)


දුම්කොළ සමාගමේ ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්‍ෂේප වෙයි

සිගරට් පැකට්ටුවේ රූපමය අවවාද අනිවාර්යයි - අතුරු තහනම් නියෝගය ඉවතට - ගැසට් නිවේදනය 1දා සිට ක්‍රියාත්මකයි

Petition filed by CTC: Judge refuses interim order

Court refuses relief for CTC
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=73226

Bar removal at Kandy (1)


සුරාබදු කොමසාරිස්‌ දළදා මාලිගාව අවට ඇති සුරාසැල් ඉවත් කිරීමට බලයක්‌ නැතැයි කීම කනගාටුවට කරුණක්‌ - යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන ඇමැති ඩලස්‌ අලහප්පෙරුම

Tuition classes on Sundays (1)


කැස්බෑව නගර සභාව ඊයේ උණුසුම් වෙයි

40% of fuel sold in WP (1)


ශ්‍රී ලංකාවේ ඉන්ධන අලෙවියෙන් 40% ක්‌ බස්‌නාහිර පළාතෙන් අලෙවි වෙනවා - ඛනිජ තෙල් සම්පත් නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන

Road issues - Horana Road and Ganemulla-Kandana Road (2)


කැස්බෑව-පාමංකඩ මාර්ගය සංවර්ධනය ලබන මස ඇරැඹේ

ගනේමුල්ල - කඳාන මාර්ගය අබලන්: වාහන ධාවනයට බාධා

Pension for private bus staff (1)


පෞද්ගලික බස් රියදුරු - කොන්දොස්තර විශ්‍රාම වැටුප් ක්‍රමය කඩිනමින්

Bus service weak - Kiribatgoda (1)


කිරිබත්ගොඩ මාර්ග අංක රැසක බස් සේවයට චෝදනා
http://www.dinamina.lk/2013/02/23/_art.asp?fn=r1302232  

Indian tourist target (1)


වර්ෂ 2016 දී ශ්‍රී ලංකාවට ඉන්දියානු සංචාරකයෝ ලක්‍ෂ 4 ක්‌
http://www.divaina.com/2013/02/23/news18.html

Removal of lottery stalls (1)


දැනුම් දීමකින් තොරව කොළඹ නගර සභාව මරදානේ ලොතරැයි කුටි ගණනාවක්‌ ඉවත් කර තිබෙනවා - ජාතික ලොතරැයි මණ්‌ඩලය කියයි

Health sector fraud (1)


හොර ලියවිලි දී ලක්‍ෂ 47ක්‌ ඉපැයූ සෞඛ්‍ය ලොක්‌කකු ගැන පැමිණිලි

Rs. 6.4 bn fraud at RMV (2)


ආර්.එම්.වී. මිලියන 6400ක වංචාව සෙවීම සී.අයි.ඩී.යට පැවරුවා

Transport Minister admits vehicle import racket costing Rs. 6.4 bn

Friday, February 22, 2013

River blocked, mangrove in danger - Kalutara (1)


කළුතර පුංචි ගඟ අවහිර වෙලා: කළුතර පුංචි ගඟ අවහිර වෙලා:

Monkey makes trouble - Kaduwela (1)


කඩුවෙල වඳුරෙක්‌ ත්‍රීවිල්වලට පහර දෙයි - රෙදි ඉරා පැන යැමෙන් රියෑදුරෝ අසරණ වෙති

Sugar factory for Horowpotana (1)

ශ්‍රී ලංකාවේ විශාලතම සීනි කම්හල හොරොව්පොතානට

Loans for paddy storage (2)


වී ගොවීන් ලක්‍ෂ 25කට රජයෙන් අඩු පොලී ණය -  අස්වනු ගබඩා කිරීමට පහසුකම් සැලසීම අරමුණයි

Farmer loans stymie black marketers

Paddy prices down (1)


වී මිල බසී ! අනුරපුර ගොවියෝ කබලෙන් ළිපට

Plants for home gardening (1)


දිවි නැඟුමෙන් පැළ ලක්ෂ 10ක් මේ වසරේ බෙදා දෙයි

Alternative crops for Gampaha (1)


ගම්පහ වී වගා නොකරන කුඹුරු ඉඩම්වල වෙනත් භෝග වගාකිරීමේ වැඩපිළිවෙළක්

Water projects - North and Alawwa (3)


උතුරේ පානීය ජල ගැටලුව විසඳන්න ව්‍යාපෘති 2ක්

Over Rs 472 m worth drinking water projects for North

අලව්වේ යෝජිත ජල ව්‍යාපෘතියෙන් ගොවි පවුල් ලක්ෂ 5කට සෙත සැලසේ

Sale of lands to foreigners banned (2)


විදේශිකයන්ට ශ්‍රී ලංකාවේ ඉඩම් මිලදී ගැනීම තහනම්

Sale of land to foreigners banned

Health strike (1)


ලක්‍ෂ ගණන් ලෙඩ්ඩු දැඩි අසීරුතාවක! පරීක්‍ෂණ වැඩ පෞද්ගලික අංශයට! බෙහෙත් දීම රජයේ ඔසුසල්වලින්

Arm amputation issue (1)


මාතර මහ රෝහලේ වෛද්‍යවරුන් ප්‍රතිකාර නොකරන තීන්දුවකට පැමිණ නැහැ - රජයේ වෛද්‍ය නිලධාරි සංගමය

Rabies issue - NCP (1)


උතුරු මැද බල්ලෝ වසරකට රුපියල් මිලියන 36 ක්‌ ගිලිති!

Medical degree issue (1)


වෛද්‍ය නිලධාරි සංසදයෙන් රජයට රතු එළියක්‌

Ayurveda promoted - NWP (1)


වයඹ පළාතේ ආයුර්වේද කට යුතුවලට පළාත් සභාව ලක්‍ෂ 260ක් වෙන් කරයි

New surgery complex opened - Kandy hospital (1)


මහනුවර මහ රෝහලේ නව ශල්‍යාගාර සංකීර්ණය ජනපති අතින් ජනතා අයිතියට

Food poisoning in school (1)


පාසලෙන් දුන් ආහාර විෂ වී විලඔය විදුහලේ සිසුහු 17ක්‌ රෝහලේ

Another chance for 2011 A/L Z score affected students (2)


2011-Z අවුලට ලක්‌වූ සිසුන්ට යළි උසස්‌ පෙළට වරම්

Z-score affected in 2011: Students can sit A-Ls for fourth time

Learn English free (1)


ඉංග්‍රීසි නොමිලේ ඉගෙන ගන්න ජාතික වැඩපිළිවෙළක්
http://www.dinamina.lk/2013/02/22/_art.asp?fn=n1302224

Nuclear technology support from Russia (1)


න්‍යෂ්ටික තාක්ෂණය ලබා දෙන්න රුසියාවේ එකඟතාව

Bus fare hike issue (1)


බස්‌ ගාස්‌තු වැඩි නොකරන තීණයට සංගම් 28 ක්‌ එකඟයි - ජාතික ගමනාගමන කොමිෂන් සභාව

Thursday, February 21, 2013

Wild boar electric fence caused death (1)


ඌරන්ට ඇටවූ විදුලි රැහැනේ පැටලී ගොවියා මරුට

Minor export crops to expand (1)


හෙක්‌ටයාර් 3190 ක සුළු අපනයන භෝග වගා කිරීමට යයි

Low prices for maize (1)


බහුජාතික සමාගම් බඩ ඉරිඟු මිල අඩුකර ගොවි ජනතාව සූරා කනවා - ගොවි සංවිධාන චෝදනා කරති

Rain affects groundnut cultivation (1)


වැස්‌ස රට කජු ගොවීහු අමාරුවේ දමති
http://www.divaina.com/2013/02/21/news24.html

Private hospital issues (1)


රට පුරා පෞද්ගලික රෝහල් රෝගීන් ගසා කනවා - පාරිභෝගික අධිකාරියට පැමිණිලි ගලා එයි

Measles spread (1)


කුඩා දරුවන් අතර සරම්ප රෝගය පැතිරීමේ අවදානමක්

Hendala hospital to be renovated (1)


වසර 300ක ඉතිහාසයක් ඇති හැඳල ලාදුරු රෝහල නවීකරණය කෙරේ - ඇමැති බැසිල් නිරීක්ෂණ චාරිකාවක

Strike today and tomorrow (1)


පරිපූරක වෛද්‍ය වෘත්තික වර්ජනය අද සහ හෙට

German Tec (CGTTI) to be a university college (2)


ජර්මානු කාර්මික ආයතනයෙන් ඉංජිනේරුවන් බිහි කරනවා - ඇමැති ඩලස්‌ අලහප්පෙරුම

ජර්මන් ටෙක් ආයතනය විශ්වවිද්‍යාල කොලිජි තත්ත්වයට පත්කරනවා -ජර්මන් භාෂා පාඨමාලා ආරම්භ කරමින් ඇමැති ඩලස් පවසයි

Study on child and women abuses (1)


ළමා අපයෝජන කාන්තා හිංසන ඇතිවීමට හේතු අධ්‍යයනයට මණ්ඩලයක්

Smithies in risk - Minuwangoda (1)


මිනුවන්ගොඩ කම්මල් කර්මාන්තය නැත්තටම නැති වෙන දිනය අත ළඟ

Accident in a metal quarry - Watawala (1)


වටවල ගල් කොරියක ගල් කඩාවැටී කම්කරුවෝ තිදෙනෙක්‌ රෝහලේ

Wallapatta found - Bibile (1)


දුර්ලභ ඖෂධයක්‌ වන වල්ලහ පට්‌ට කිලෝ 28 ක්‌ සමග බිබිලේදී එක්‌ අයෙක්‌ කොටුවෙයි

Monkey issues - Maturata (1)


මතුරට ඇතුළු ප්‍රදේශ හතක රිළා ප්‍රශ්නයට විසඳුමක්‌ නැද්ද?
http://www.divaina.com/2013/02/19/provin01.html    

Elephant issues - Manampitiya and Kantale (2)


මනම්පිටියෙන් හමුවූ අලි පැටවා වන ජීවියට....

ඇතින්න රැකගන්න 'අලි' මෙහෙයුමක්‌

Environmental fines (1)


කොට්ටාව පොලිසියේ පරිසර අංශයෙන් රජයට 190,500 දඩ ආදායම්

Underwater tunnel aquarium (2)


දකුණු ආසියාවේ ප්‍රථම මුහුදු උමං මින් මැඳුර විවෘත කෙරේ

South Asia's first underwater tunnel aquarium opens

Sand issues - Kandy and Kalutara (2)


මහනුවර ඇතුළු අවට ප්‍රදේශවල දහවලට වැලි ලොරි ප්‍රවාහනය තහනම්

වාද්දුව කළුගඟේ ස්ථාන 650කින් වැලිගොඩ දමති

Paddy harvest - Ampara (1)


අම්පාරේ වී අස්‌වැන්නට වර්ෂාවෙන් බාධා

Water project in Lower Kadugannawa (1)


පහළ කඩුගන්නාව ජල යෝජනා ක්‍රමයේ ඉදිකිරීම් අතරමඟ: ගම් 42ක ජනතාවට පීඩා

Direct purchase of drugs by Govt (2)


මෙරට රෝහල්වලට ඖෂධ ඉන්දියාවෙන් සහ බංග්ලාදේශයෙන් ඖෂධ සමාගම්වල මාෆියාවට සෞඛ්‍ය ඇමැතිගෙන් පිළියම්

Govt to make direct purchase of essential drugs

Children hospitalised by an allergy (1)


ඇඟ කැසීමේ රෝගයකින් ඇඹෝගම කනිෂ්ඨයේ සිසුහු 16ක්‌ රෝහලේ

Health strikes (2)


ලබන 21 සහ 22 දා ලෙඩුන්ට අපලයි රජයේ පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ වැඩි කළ දීමනා නොලැබී වර්ජන තීරණ

Docs threaten strike

Arm amputation case (1)


රෝහල් අධ්‍යක්ෂට-නි.අධ්‍යක්ෂට චෝදනා පත්‍ර ලබාදීමට නිර්දේශ - නීති ශිෂ්‍යාවගේ අත කැපීම

Foreigners to teach at Medical Colleges (1)


වෛද්‍ය පීඨවල ඉගැන්වීමට විශේෂඥ වෛද්‍යවරු

International schools to be regulated (3)


ජාත්‍යන්තර පාසල් අධ්‍යාපනය අමාත්‍යාංශයෙන් නියාමනය කළ යුතුයි - ජනපති කියයි

ජාත්‍යන්තර පාසල් අධීක්ෂණයට නීති රීති-අණ පනත් කඩිනම් කරන්න - ජනපති අධ්‍යාපන නිලධාරීන්ට උපදෙස් දෙයි

President orders: Regulatory mechanism for int’l schools

Teacher wanted for Tamil (1)


කළුතර දෙමළ උගන්වන්න ගුරුවරයෙක් නෑ

English language education (3)


President at launch of English as a Life Skill Phase 3: ENGLISH PEOPLISED

Launch of Phase III of ‘English as a Life Skill’ today

Ten marks for English oral, attention skills at O-Ls

CEB in trouble (1)


ලොකු පුටු හිස්‌වී ලංවිම අඩාලයි

Fined for electricity fraud (1)


විදුලිය වංචා කළ අයකුට දසදහසක දඩයක්

Loan to prevent malnutrition (1)


මන්දපෝෂණය අඩුකිරීමට ලෝක බැංකුවෙන් ණය ගනී

Bus attacked (1)


දුම්බීම තහනම් කළ බසයට පහර දී අලාභ හානි කරලා

Lack of facilities - Cloden estate (1)


ක්ලෝඩන් වතුයායේ නෑහින්න කොටසේ වතු ජනතාවට මූලික පහසුකම්වත් නෑ

New laws to prevent public health nuisances (1)


බස්නාහිර මහජන සෞඛ්‍ය පීඩා මඬින්න නව ප්‍රඥප්තිය යටතේ නීතිරීති මාලාවක්

Tourism issues (3)


Estonia helps promote Sri Lanka tourism

අක්‌කරපත්තු කූඹුරක ගොයම් කපමින් සිටි ඉන්දියානුවෝ තිදෙනා දැලේ

තමිල්නාඩු වැසියෝ 3ක් අඩු පඩිය‍ට වැඩට ඇවිත් - අක්කරේපත්තු කුඹුරක දී අත්අඩංගුව‍ට
http://www.dinamina.lk/2013/02/20/_art.asp?fn=n1302206

Garments closed (1)


බැංකුවලට කෝටි 100ක පොල්ලක්‌ - ඇඟලුම් කම්හල් වසා රට පැන්න පාකිස්‌තානුවන් ඇල්ලීමට පරීක්‍ෂණ

Bus service deteriorated - Ingiriya (1)


ඉංගිරිය-පිටකොටුව රාත්‍රී බස් සේවය ඇනහිටීමෙන් මඟීන්ට දුෂ්කරතා

Bribery and waste issues - Health, CPC, Education & Income Tax (4)


නිලධාරීන්ගේ ආදායම් බදු ආණ්ඩුවේ මුදලින් ගෙවලා - 2011 දී පමණක් කෝටි 250ක් අරන්

සෞඛ්‍ය ලොක්‌කාගේ ලක්‍ෂ 18 වංචාවේ පරීක්‍ෂණ යට යයි

තෙල් සභාපතිගේ අණින් නතර කළ කොමිස්‌ ජාවාරම යළි ඇරඹීමේ තැතක්‌

වංචා දූෂණ වැඩිම පැමිණිලි අධ්‍යාපනයට - සම්බන්ධ ආයතනවලින් දූෂණ විරෝධී සංවිධානය කියයි