Tuesday, April 30, 2013

Viper killed one - Ingiriya (1)


සර්පයාගේ බෙල්ලෙන් අල්ලා සොලවද්දී ලක්මාල් මහත්තයාගේ අතට දෂ්ට කළා - සාක්කිකරු කියයි

Paddy farming issues (3)


Yala season 2013: Over 116,000 hectares to be cultivated

කෘෂිකර්ම ගැටලු විසදීමට දිස්ත්‍රික් කමිටු රැස්වීම් රටපුරා

අක්කර 40ක් අස්වද්දයි

New hospital for Hambantota (2)


නවීන පහසුකම් සහිත නව රෝහලක් හම්බන්තොට ඉදි කිරීමට පියවර

Rs 70 b hi-tech hospital for Hambantota

Cough syrup issue (1)


රජයේ ඔසුසල් නොමැති ප්‍රදේශවල රෝගීන්ට කැස්‌ස සිරප් ගැනීම ප්‍රශ්නයක්‌

Electricity tariff hike (6)


විදුලි බිල ගැන කිඹුල් කඳුළු හෙළන විපක්ෂයේ ක්‍රියා පිළිවෙළ හාස්‍යජනකයි - මධ්‍යම පළාත් මහ ඇමැති

වැඩි කළ විදුලි බිලට එරෙහි පාගමනට විපක්‌ෂ එක්‌ කරගනී

Electricity tariff hike: LSSP wants exemption for poor

විදුලි බිල ඉහළ දැමුවාට මහනුවර මහ නගර සභා විපක්‍ෂය පන්දම් දල්වති

Kandy Municipal UNP members stage protest walk

කිහිපදෙනකුගේ හැර ඇමැතින්ගේ විදුලි බිල් ගෙවන්නේ රජයෙන්  - විගණන අංශ කියයි

Health sector trainings (1)


සෞඛ්‍ය ආයතනවල වෛද්‍ය පරිපාලකයන් හට විශේෂ කළමනාකරණ පුහුණුවක්‌

A/L syllabus changes (1)


උසස්‌ පෙළින් විෂයයක්‌ කැපේ

ඉවත් කර තිබූ උ/පෙළ ජීව විද්‍යා හා රසායන විද්‍යා විෂය ඒකක යළි විභාගයට

New electricity connections (1)


මාස දෙකකදී කලවානේ ගෙවල් 1000කට විදුලිය

Majority of the drivers violates law (2)


මෙරට රියැදුරන් ලක්ෂ 38න් ලක්ෂ 29කටම  රථවාහන නඩු - හොර බලපත්, මාර්ග නීති කැඩීම් බීමත්කම ප්‍රධාන හේතුවයි
ලියාපදිංචි මෝටර් රථ සංඛ්‍යාව ලක්ෂ 44ක්

Majority of Local drivers are traffic violators - DIG

Kandy night races opposed (2)


ලෝක උරුමයක්‌ වන මහනුවර නගරයේ වීදිවල රාත්‍රි මෝටර් රථ ධාවන තරගවලට ඉඩ නොදිය යුතුයි - මහනුවර උරුමය සුරැකීමේ පදනමේ සභාපති

Minister Weerawansa’s man opposes Kandy night races
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=77935

Employment and axing (2)


මධ්‍යම පළාතේ රාජ්‍ය සේවයට ගෙවුණු මාස 41000ක් අරන්

Axing of CMC excess staff issue unresolved

Canal development (1)


නාගොඩ මොරන් ඇළ සංවර්ධනයට - ගංවතුර උවදුරටත් පිළියම්

Monday, April 29, 2013

Safari Park and zoo (2)


SL’s first ever safari park opens in H’tota

දෙහිවල සත්තුවත්තට සිංහයන් තිදෙනෙක්

Amarawewa gliricidia project opposed (1)


අමරවැව ග්ලිරිසීඩියා වවනවාට ගොවීන් විරුද්ධයි

Waste project - Anuradhapura (1)


'පුර නගරයේ කැළි කසළ විකුණා මසකට ලක්ෂ දෙකක ආදායමක්

PMB paddy purchases (2)


PMB purchases Rs 7,843 m worth paddy for last three seasons

වී කිලෝ ලක්‍ෂ දහසයක් මිලදී ගෙන අවසන්

Paddy exports make losses (1)


අපනයනය කළ සහල් ප්‍රතික්‌ෂේප වෙයි - වී අලෙවි මණ්‌ඩලයට කෝටි 120 ක පාඩුවක්‌
http://www.divaina.com/2013/04/27/news01.html

Abandoned paddy land (1)


ගම්පහ අක්කර 20ක පුරන් කුඹුරු අස්වද්දයි

Abandoned paddy land (1)


ගම්පහ අක්කර 20ක පුරන් කුඹුරු අස්වද්දයි

Treacle and jaggery factory (1)


Treacle and jaggery production factory set up: Good times for Northern Co-op Societies – Devananda

Land issues - Matale (1)


මාතලේ ඉඩම් මගඩි ගැන සොයන්න ස්‌වාධීන කොමිෂමක්‌ පත් කරන්න - මන්ත්‍රී ලක්‍ෂමන් පෙරේරා ජනපතිගෙන් ඉල්ලයි

Milk for schools (1)


රුපියල් 60කට කිරි දෙන්න බෑ කිරි වීදුරු වැඩසටහන අතරමඟ

Consumer issues and law implementation (2)


සමාගම් 4 ක්‌ අවුරුද්දට ශ්‍රී ලාංකිකයන්ට ජරාව කවන්න හැදූ හැටි හෙළිවෙයි

Over 125 Kandyan traders prosecuted

Dengue update (3)


Drastic drop in dengue patients

දින 24 ට කොළඹ නගරයෙන් ඩෙංගු රෝගීහු 175 ක්‌ සොයා ගැනෙති

South sees steep rise in Dengue

Castle street influenza virus (3)


කාසල් වෛරසයට මැදිවූ අටදෙනෙක්‌ සුවය ලබති

ඉන්ෆ්ලුවෙන්සා '' වෛරසයෙන් රෝගී වූ තවත් මවකට අසාධ්‍යයි

Influenza A virus: Specimen to be tested

Drug supplies (1)


Foreign drug suppliers cut off supplies to Lanka due to unpaid bills - Arrears running into one billion rupees

Weather update (4)


අකුණු ලකුණු පහළ වේ

කුරුණෑගල සුළඟින් පවුල් 46ක්‌ විපතේ

Gale force winds cause havoc in Kurunegala

Climate scientists say Asian monsoon forecasts could improve

Electricity Tariff hike (5)


විදුලි බල ගැටලුව දේශපාලන සටන් පාඨයක් නොකොට එහි ගැඹුර හරිහැටි අවබෝධ කර ගත යුතුයි - ඇමති පාඨලී චම්පික රණවක

බලශක්‌තියට ප්‍රතිපත්තියක්‌ නැත්නම් රටවල් වගේම රජයන් ද ඇද වැටෙනවා - ඇමැති චම්පික කියයි

MEP wants concessionary electricity pricing formula

වැඩි කළ විදුලි බිල අඩු කළේ නැත්නම් 21 වැනිදා රට පුරා වැඩ වර්ජන

Joint strike against electricity hike

Damages from electricity (1)


අධි විදුලි ධාරිතාවයෙන් අගුරුවාතොට නිවාසවලට පාඩු

Railway strike suspended (5)


දුම්රිය වැඩ වර්ජනය අත්හිටුවයි

දුම්රිය වර්ජන දැනට නවතී

Rail strike postponed

යකඩ යකා හෙට රෑ සිට පැය 48 ක්‌ වර්ජනයේ

දුම්රිය වර්ජනයක් 29-30 දෙදින තුළ

Economic news (1)


ආර්ථික පුවත් - මාස තුනකට පසු කොටස්‌ වෙළෙඳ පොළේ වර්ධනයක්‌

Development projects and needs - WP and Sabaragamuwa (2)


සබරගමුවේ සුවසෙත වෙනුවෙන් රුපියල් දසලක්ෂ 260ක්

මිරිස්වත්තවතුරුගම අතුරු මාර්ගයක් වැස්සට සේදිලා

Football development issues (1)


ක්‍රීඩා පිටි හදන්න ජා.පා.ස. දුන් සුනාමි සල්ලි - ෆුට් බෝලයෙන් කෝටි 50ක් ගහලා

Friday, April 26, 2013

Compost project - Kandy (1)


මහනුවර-ගෝනාධිකවත්තට කොම්පෝස්ට් අංගණයක් - දිනකට කසළ ටොන් 76ක්  ප්‍රතිචක්‍රීකරණයට
http://www.dinamina.lk/2013/04/26/_art.asp?fn=r1304261

Gardening example (1)


ගල් ඉඩමක් වගා බිමක් කළ දිරිය මිනිසෙක්

Legal action on Supermarkets for overpricing (4)


වැඩි මිලට බඩු විකුණූ සුපිරි වෙළෙඳසල් 33කට නඩු

සුපිරි වෙළෙඳසල් 33 කට නඩු දමයි

Legal action against Supermarkets overcharging on the sly

Supermarkets in overpricing scandal

Drug issues (2)


බෙහෙත් ගන්න රු.කෝටි 2500ක් ‍ෙසෟඛ්‍ය අමාත්‍යාංශයට

ගැබිනි මවුවරුන්ගේ බෙහෙත්වලත් හිඟයක් - සුවසේවා සංගමය

Dengue update (2)


Dengue on the march, but treasury funds underutilised

ඉදිරි මෝසම් වැසිත් සමඟ ඩෙංගු රෝගය පැතිරීමේ අවදානමක්‌

UGC violates circular (1)


ප්‍රතිපාදන කොමිසම නව පත්කිරීම් චක්‍රලේඛය උල්ලංඝනය කරයි

Electricity Tariff issue (5)


CEB auditing: Ganegala refutes Costa’s claim - Vasu’s attempt to discuss power tariff hike at Cabinet meeting fails

විදුලි මාෆියාව නිසා බිල වැඩිකිරීමට සිදු වුණා විශ්ලේෂකයෝ පෙන්වා දෙති - පෞද්ගලික සමාගම්වලින් වැඩි මිලට විදුලිය අරන්
නොරොච්චෝලේ ව්‍යාපෘතියටත් මාෆියාව හරස් වුණා - අඩු වියදම් විදුලි ව්‍යාපෘති සියල්ල කඩාකප්පල් කරලා

"ජාතික මට්‌ටමේ වැඩ වැරුමකට යනවා" - වැඩි කළ විදුලි ගාස්‌තුව හකුළා ගන්න - සංවිධාන 50 කින් 9 වැනිදා උද්ඝෝෂණ

විදුලි බිලට එරෙහිව එජාපයෙන් ආසන මට්‌ටමින් විරෝධතා

විදුලි සරට එරෙහිව ජනතා අත්සන්

Telephones in Sri Lanka (1)


ශ්‍රී ලංකාවේ මුළු දුරකථන ප්‍රමාණය ලක්‍ෂ 238 ට නඟී

Economic issues (1)


ඩොලර් බිලියන 100ක ආර්ථිකයකට අවශ්‍ය පොදු උපයෝගී සේවා වැඩි දියුණු කළ යුතුයි - මහ බැංකුව

Employment Permit System for Korean jobs (2)


කොරියා රැකියා බලපත් ක්‍රමයට

Korean EPS, only legal way for foreigners to find jobs

Wednesday, April 24, 2013

Harmful plants in cultivation (1)


මිනිසාගේ සෞඛ්‍යයට අහිතකර ශාක රැසක්‌ ගෙවතුවල වගා කරලා - පරිසර විද්‍යාඥයෝ අනතුරු හඟවති

Mihintale sanctuary land cleared (1)


මිහින්තලා අභයභූමියේ අක්කර 5ක් එළිකරලා

Grassland for cattle (1)


ශ්‍රී ලංකාවේ විශාලතම තණ බිම රුහුණේ - අමරවැව පිහිටුවයි

Food issues (2)


UNSUITABLE FOR CONSUMPTION - RACKET BUSTED

සියඹලාණ්‌ඩුව රෝහලේ දිවා ආහාර සමඟ කැරපොතු ශරීර කොටස්‌

ICU closed at Castle Hospital (2)


කාසල් රෝහලේ අයිසීයූ එක වසයි - විෂබීජයක්‌ පැතිරිලා! රෝගී වූ මවක්‌ හදිසියේ මරුට!

Maternity Home ICU closed

Drug shortage at Cancer Hospital (2)


මහරගම පිළිකා රෝහලේ ඖෂධ හිඟයක් නැහැ - සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි

Despite director’s denial, cancer drug shortage continues

Kidney disease issue (1)


වකුගඩු රෝගය ජාතික ව්‍යසනයක්‌ ලෙස සලකා මැඩීමට පියවර ගන්න - සජිත් රජයෙන් ඉල්ලයි

Support for low income patients (1)


බස්නාහිර සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් පිළිකා - ක්‍ෂය තැලසීමියා රෝගීන්ට ආධාර
http://www.dinamina.lk/2013/04/24/_art.asp?fn=r1304248

National drug policy (2)


National Drug policy gone missing – Minister
Health ministry suffers Rs 2,151,894 loss due to negligence

‘Ministry committed to implement National Drug Policy’

Aids rising? (1)


ඒඩ්ස් රෝගීන් වාර්තා වීම වාර්ෂිකව ඉහළ යයි

Doctor issues (2)


ලියාපදිංචි වෛද්‍යවරු අකුරට වැඩ

වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසල් ලබාදීමට ජනපති මැදිහත් වෙයි

Ice rain - Anuradhapura (2)


අනුරාධපුරයට අයිස්‌ වැස්‌සක්‌

අනුරපුරයට අයිස් වැස්සක්

Electricity Tariff hike (13)
ඉලක්‌ක කර ඇති පරිදි 2014 වර්ෂය වනවිට ගල් අඟුරු බලාගාර හේතුවෙන් ජනිත වන ප්‍රතිලාභ විදුලි පාරිභෝගිකයාට ලබා දෙනවා - ඇමැති පවිත්‍රා වන්නිආරච්චි

විදුලි ගාස්තු සංශෝධනය අඩු ආදායම්ලාභීන්ට අඩුවෙන් - ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි

Electricity tariff revision not too difficult for low income families - Minister

Pavithra says power hike proposal was Ranawaka’s

විදුලි බිල ඉහළ දැමීමට යොදාගත් සූත්‍රය හෙළිකරන්න - වැඩබලන විපක්‌ෂ නායක ජෝන් අමරතුංග ප්‍රශ්න කරයි

මැති සබයට කරන්ට්‌ වදී - එජාප මන්ත්‍රීන්ගේ ඝෝෂාව මැද සභාව කල් තැබේ

Opposition protest forces early adjournment of House

විපක්ෂයේ ඝෝෂා මැද කතානායක පාර්ලිමේන්තුව කල් තබයි

විදුලි වියදම් ඉහළ යැමට රජයේ නිලධාරීන් හා ප්‍රතිපත්ති සම්පාදකයන් වගකිව යුතුයි - ජාතික හෙළ උරුමය

නිලධාරි මාෆියාව අවසන් නොකර විදුලිබල අර්බුදය විසඳිය නොහැකියි - ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විමල් වීරවංශ

UNP seeks full day debate on electricity tariff hike

UNP accuses govt. of dodging power hike issue

Dr. JJ seeks legal advice on challenging power tariff hike

CEB related issues (2)


ලංවිමට දිනකට කෝටි 2 ක අමතර පාඩුවක්‌

පුත්තලමේ ධීවර උද්ඝෝෂණ

Best water consumer (1)


හොඳම ජල පාරිභෝගිකයා ගලගෙදර පොඩි බණ්ඩා
http://www.dinamina.lk/2013/04/24/_art.asp?fn=r1304243

Railway issues (1)


දුම්රිය සමිති ජනපති ලේකම් අද සාකච්ඡාවක්

Oil well excavation (1)


මන්නාරමේ සිව්වැනි තෙල් ළිඳේත් කැණීම් අරඹයි

Complaints on private buses (1)


අවුරුදු සමයේ පෞද්ගලික බස්‌ ගැන පැමිණිලි 328 ක්‌
http://www.divaina.com/2013/04/24/news28.html

Road Development - Negombo (1)


මීගමුවේ මාර්ග සංවර්ධනයට ලක්ෂ 400ක ප්‍රතිපාදන
http://www.dinamina.lk/2013/04/24/_art.asp?fn=r1304247

Probe on state officials on Corruption (2)


දූෂිත රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් දැල එළයි - චෝදනා ඔප්පු වුණොත් නඩු

Over 100 state sector employees probed for corruption

Deyata Kirula related Corruption (2)


අනුරාධපුර දැයට කිරුළ වැඩවලදී උතුරු මැද මාර්ග සංවර්ධන අධිකාරිය කෝටි තුන්සියයකට වැඩිය වංචා කරලා - දූෂණ විරෝධී සන්ධානය හෙළි කරයි

Alliance reveals highway robberies by politicians in NCP

Paddy purchase issue (1)


වීවලට වෙන් කළ මිලියන 9000ක්‌ සුන් වී යයි

Vegetable wastage at Dambulla (1)


දඹුල්ල ආර්ථිකයේ එළවළු කිලෝ 50,000 ක්‌ දිනකට ඉවත දමනවා

Home Garden at Kalutara DS office (1)


කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බලන්න ලස්සන කදිම ගෙවත්ත

More fish for Nuwareliya reservoirs (1)


නුවරඑළියේ ජලාශවලට වැඩිපුර මසුන් - මන්දපෝෂණයට පිළියමක්

Water project (1)


ගෝනාපීනුවල ජල යෝජනා ක්‍රමයෙන් පවුල් 6000කට බීමට පිරිසුදු ජලය

Land given for Mahaweli 2nd generation (1)


මහවැලියේ දෙවැනි පරපුරට වහාම ඉඩම් ලබා දෙන්න - ජනපතිගෙන් නියෝග

Cough Syrups only in State Pharmacies (2)


කැස්‌සට දෙන ඖෂධ 4ක්‌ පෞද්ගලික ඔසු සල්වල විකිණීම තහනම්

Finally definite action against killer cough syrup

Low quality drugs (1)


ඇඹිලිපිටිය රෝහලේ රෝගීන්ට බාල බේත් දීලා

Kidney disease issue (1)


රජරට වකුගඩු රෝගයට විසඳුම් නැතිනම් මානව හිමිකම් සමුළුවට ගෙන යනවා

Child abuse awareness (1)


ළමා අපචාර මඬින්න පෙර පාසල් මවුවරුන්ව දැනුම්වත් කිරීමක්

Electricity tariff hike (3)


විදුලි ගාස්‌තු වැඩි කිරීම සාක්‌ෂි සහිතව රටට හෙළි කළ යුතුයි - ට්‍රාන්ස්‌පේරන්සි ඉන්ටනැෂනල් කියයි

Why is Minister Pavithra hiding? asks UNP

JVP takes the electricity price hike to streets - Pandam Virodaya to be launched from Maharagama tonight

Furnace oil fraud (1)


දොම්පේ ගබඩාවල තිබුණේ සංස්ථාවේ දැවිතෙල් - පරීක්‍ෂණවලින් හෙළිවෙයි

Bus fare hike (2)


ජූලි 1 දා සිට පෞද්ගලික බස්‌ ගාස්‌තු ඉහළට

Bus fares up by 15 pc from July 1 — LPBOA

Mattala flights (2)


මත්තල ගුවන්තොටුපොළේ මාසයක කාලයකදී ගුවන්යානා 53ක් සංසරණයේ

Dubai based airline launches flights to Mattala from May 2

Kandy Expressway (1)


කොළඹ - නුවර අධිවේගී මාර්ගය අදියර දෙකකින් ඉදිකිරීමට සැලසුම් - ප්‍රථම පියවර කුරුණෑගල දක්වා ඉදිකිරීම් කඩිනමින් අරඹයි

Road development (1)


ජනපතිගේ ඉල්ලීමට උ.මැද මහ ඇමැතිගෙන් වහා ප්‍රතිචාර
http://www.dinamina.lk/2013/04/22/_art.asp?fn=n1304225

Estate wage hike (2)


කොටගල උද්ඝෝෂණයට එරෙහිව තවත් උද්ඝෝෂණ

Counter protests for and against recent estate wage hike

Roofing tile industry (1)


උළු කර්මාන්තයට නව පණක් වැසු කම්හල් 156ක් දිවි නැඟුමෙන් යළි ඇරැඹේ

Saturday, April 20, 2013

Elephant encroachments - Dighavapi (1)



රෑට දීගවාපී ගමට කඩාවදින වල් අලි දවල්ට පාර පනිති
http://www.divaina.com/2013/04/20/news13.html

Poaching and other issues - Lunugamvehera, Wasgomuwa (2)


ලුණුගම්වෙහෙර වන උයනේ දඩයමේ යද්දී ඇල්ලු හමුදාවේ දෙදෙනා රිමාන්ඩ්

වස්‌ගමුව වනෝද්‍යානයේ ජාවාරම්කරුවෝ රජවෙලා!

Cane craftsmen (1)


බඩගිනි නිවාගන්න බට පොත්තට පණ දුන්නත් කප්පරක දුක් ගිනි මිස නෑ සැපතක් කවදාවත්

Eco friendly houses for tourists (1)


දෙස් විදෙස් සංචාරකයන්ට පරිසර හිතකාමී සංචාරක නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළක්

Estates to cut trees (1)


සේවක අර්ථසාධක මුදල් පියවීමට ගස්‌ කැපීමට වෑයම් කරන සමාගම්වලට එරෙහිව පරිසර සංවිධානවල දැඩි විරෝධය
http://www.divaina.com/2013/04/20/news17.html

E-Waste and health (4)


Nearly 15,000 new cancer patients detected every year; e-waste considered main cause

රෝහල්වල විද්යුත් අපද්‍රව්‍ය බැහැර කළ යුත්තේ රජයේ නීති හා රෙගුලාසිවලට අනුකූලවයි - සුව අමාත්‍යාංශය රෝහල්වලට දන්වයි

Circular to health institutions on e-waste disposal

ගම්පහ විකිරණශීලී අප ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීමෙන් ගැටලු

Namal Uyana road network (1)


President at opening of internal road network system at National Namal Uyana Nature Reserve: Protect environment for future generation

New paddy research (2)


අම්බලන්තොට වී පර්යේෂණායතනය නව වී ප්‍රභේද තුනක් හඳුන්වා දෙයි

බිස්‌කට්‌ හැදීමට සුදුසු නව වී ප්‍රභේද හඳුනාගනී

Paddy issues (2)


මහවැලියේ ගොවීහු වීථි බසිති

Govt pays Rs 4,091 m for highest paddy harvest
http://www.dailynews.lk/2013/04/20/news45.asp

Cinnamon quality (1)


ප්‍රමිතියක්‌ නොමැති කුරුඳු නිෂ්පාදන නිසා විකුණුම් මිල පහත වැටිලා - කුරුඳු ව්‍යාපාරිකයෝ
http://www.divaina.com/2013/04/19/provin01.html

Title deeds for Mahaweli L zone farmers (2)


ත්‍රස්ත තර්ජනවලින් අසීරුතාවට පත් මහවැලි එල්කලාපයේ  ගොවි පවුල් 3000ට ජනපති අතින් ඉඩම් ඔප්පු

President to present title deeds to farmers today

Issues related to Eateries (2)


CMC warns  unlicensed eateries

කෝට්ටේ ආපනශාලා අයිතිකරුවකුටරුපියල් 5000ක දඩ නියම වෙයි

Consumer complains and action (3)


පාරිභෝගික ඇමැතිතුමෝ, පිටකොටුවේ කූට වෙළෙඳුන්ගෙන් අසරණ ජනතාව බේරා දෙන්න

හොර තරාදි භාවිතකර දඩ කයි

Consumers complain of price fixing by chicken cartel

Waste tea nabbed - Mulleriyawa (2)


කොංගෝ හා ඝානා යවන්න සැදූ කසළ තේ කිලෝ 20000 ක්‌ අත්අඩංගුවට

Massive consignment of refuse tea seized

Bibile Drug Policy soon, medicines to be produced in SL, Ward complex opened (7)


බෝනොවන රෝගවලට අවශ්‍ය ඖෂධ ලංකාවේම නිපදවනවා - ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය කඩිනමින් ක්‍රියාවට නංවනවා - තව නොබෝ දිනකින් අපට අවශ්‍ය ඖෂධ අපම හදන බව ජනපති කියයි

පැවැති රජයන් ක්‍රියාත්මක කිරීමට බියවූ බොහෝ තීන්දු තීරණ අප ගනු ලැබුවා - ජනාධිපති මහින්ද රාජපක්‌ෂ

‘Controlled the use of alcohol, smoking’: BIBILE POLICY - BRAVE MOVE COMING

President to open third ward complex at CNH

New 10-storey  medical ward unit at National Hospital

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය පොරොන්දු පත්‍රයක්‌ වෙලා - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

School issues (2)


ප්‍රධාන පෙළේ පාසල්වල පහ ශ්‍රේණි උතුරයි: මේ නිසා 5 ශිෂ්‍යත්වය සමත් ළමයි අතරමං - අධ්‍යාපන ඇමැති කැබිනට්‌ මණ්‌ඩලයට දන්වයි

මවුපියන්ගෙන් මුදල් ගැරූ කුරුණෑගල ජනප්‍රිය පාසලක විදුහල්පතිවරයකු ගැන පරීක්‍ෂ

Children lacks parents (1)


මඩකලපුවේ දෙමාපියන් නැති දරුවන් 16001 ක්‌!

Electricity price hike (4)


පාරිභෝගිකයාට ගැටලු මතු වුවහොත් විදුලි ගාස්තු ගැන යළි සලකා බලනවා

විදුලි බිල වැඩි කිරීමට එරෙහිව එජාප - ජවිපෙ උද්ඝෝෂණ

වැඩි වුණ විදුලි ගාස්‌තු මැයි මාසයේ සිට

US-CEB powwow likely on electricity price hike

Norochcholai breakdown, coal projects needed (3)


ලක්‌විජය විසිවැනි වරටත් අක්‍රීය වෙයි

Who is messing with Norochcholai? Plant reactivated after yet another breakdown

More coal power projects to be established - Projected hydro power target not achieved

UKHP back in operation (1)


ඉහළ කොත්මලේ ජලයෙන් පුරවයි! විදුලිය ජනනය යළි අරඹයි

Water fare rise (2)


විදුලිය නිසා ජලයත් නගිනවා: කවදාද - කෙසේද කියන්න තවම බෑ - මණ්‌ඩලයේ ලොක්‌කෙක්‌ කියයි

එහෙම තීරණයක්‌ තවම ගෙන නැහැ - ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලය කියයි

New Petroleum Act? (2)


ඛනිජ තෙල් පනත අලුත් අච්චුවකින්

New Petroleum Resources Act

Bus fare hike (1)


සියයට 7 ට වඩා දශමයක්‌වත් බස්‌ ගාස්‌තු වැඩි කරන්නේ නෑ - ඇමැති සී. බී. රත්නායක

Tourists in Galle (1)


ගාලු වරායට රුවල් ඔරු සංචාරකයන්

Lak Sathosa record income and bonus (5)


උත්සව සමයේ දින 13කින් ලක් සතොසට කෝටි 176ක්

අවුරුදු සමයේ සතොසට මිලියන 1786 ක ආදායමක්‌

Lanka Sathosa records highest turnover

Sathosa New Year sales hit record high

ස.තො.ස. සේවකයන්ට ප්‍රසාද දීමනා