Friday, May 31, 2013

Solutions to environmental problems must be equitable (2)

පාරිසරික ගැටලු පිළිබඳ විසැඳුම් සාධාරණ-අපක‍්ෂපාතී විය යුතුයි - ආසියා දේශපාලන පක‍්ෂ සමුළුවේ දී ජනපති කියයි

President Rajapaksa at ICAPP: Solutions to environmental problems must be equitable

Trees cut down at Lunawa (1)

ආරක්‍ෂක ලේකම්ගේ නියෝගයක්‌ මත කියා මොරටුව, ලුනාව කලපුව අසල පොල් ගස්‌ විස්‌සකට වැඩි ප්‍රමාණයක්‌ කපා දමලා - මොරටුව නගරාධිපති සමන් ලාල් කියයි

Elephant museum (1)

සිරිලක ප්‍රථම අලි කටුගෙය පනාමුරේ ඇත් ගාල බිමේ

Jaggery project (1)

මීරියබැද්ද කිතුල් හකුරු ව්‍යාපෘතියට කණකොකා හඬන ලකුණු

Land for the Mahaweli 3rd generation (1)

මහවැලි ඉඩම් හිමියන්ගේ තුන්වැනි පරම්පරාවටත් ඉඩම් ලබා දෙනවා - ඇමැති නිමල් සිරිපාල ද සිල්වා
http://www.divaina.com/2013/05/31/news17.html

Land acquisition for urban development (1)

නගර සංවර්ධනයට හා අලංකරණයට ඉඩම් පවරා ගැනීම් කඩිනම් කෙරේ

Potatoes seized unfit for consumption (2)

කුණු අර්තාපල් කිලෝ විසිපන්දහසක්‌ දැලේ

පරිභෝජනයට නුසුදුසු අර්තාපල් කිලෝ 25,000ක් දඹුල්ලේ ගබඩාවක

Dengue update (2)

ඩෙංගු බෝ කළ කොළඹ පාසල් 4 කට නඩු

ඩෙංගු මදුරු තවාන් තැනුවැයි තිදෙනකුට 1500 බැගින් දඩ
http://www.dinamina.lk/2013/05/31/_art.asp?fn=r1305317

Spread of Kidney disease (1)

වකුගඩු රෝගය මුළු දිවයින පුරාම ව්‍යාප්ත වෙමින් පවතිනවා - සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන

World No Tobacco Day (4)

Pictorial warning on cigarette packets soon

ලෝක දුම්වැටි විරෝධී දිනය අද

Today is World No Tobacco Day: Most NCD related sicknesses caused by tobacco, alcohol

Smokes, booze take away 70 pc of rural income

University protests (2)

වෛද්‍ය උපාධිය විකිණීමට විරෝධය..

සබරගමුවේ සරසවි සිසුහු මාරාන්තික උපවාසයක
http://www.divaina.com/2013/05/31/news02.html

Sapugaskanda refinery (2)

සපුගස්‌කන්ද පිරිපහදුව පෞද්ගලීකරණය කරන්නේ නැහැ - තෙල් කර්මාන්ත අමාත්‍යාංශය කියයි

තෙල් පිරිපහදුව විකුණන කතා බොරු

Sabotaging a SLTB bus (1)

පාසල් ළමුන් ගෙන යන ලංගම බස්‌ රථයේ හුළං යෑවූ පෞද්ගලික බස්‌ කොන්දොස්‌තර රිමාන්ඩ්

Painting contract for new fish market (1)

ලක්‍ෂ 57 ක්‌ වැය කර පෑලියගොඩ මාළු කඩේට තීන්ත ගෑමේ තීරණයක්‌ - වෙළෙඳ සංගමයේ අප්‍රසාදය

Homagama corruption case (3)

ලක්ෂ 3ක් අල්ලස් ගත් සිද්ධියේ හෝමාගම දිසා විනිසුරු රිමාන්ඩ්

අල්ලස්‌ ගත් බව කියන සිද්ධිය- දිසා විනිසුරු රිමාන්ඩ්

Homagama District Judge remanded - Counsel prevented from talking to accused

Thursday, May 30, 2013

Waste collection centre defunct (1)

ඝන අපද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථානය නාම පුවරුවකට සීමා වෙලා

Sea plane between Kalpitiya and Arugam Bay (1)

කල්පිටිය හා ආරුගම්බේ අතර සී ප්ලේන් ගුවන් ගමන් ඇරැඹේ

Ten hotels around Mattala (1)

මත්තල ගුවන් තොටුපළ ආශ්‍රිතව සුපිරි හෝටල් 10 ක්‌

Cashew plants for Kurunegala (1)

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොවීන්ට දිවි නැඟුමින් කජු පැළ 1,27000ක්

Grassland in Tissa (1)

ශ්‍රි ලංකාවේ විශාලතම තෘණ භූමිය තිස්‌සමහාරාමයේ ඉදිකෙරේ

Cattle seized transported illegally (1)

අනවසරයෙන් ගවයන් ප්‍රවාහනය කරද්දී දැලේ

School development - Kegalle (1)

කෑගල්ලේ පාසල් 243ක් සංවර්ධනයට රුපියල් ලක්ෂ 1215ක මූල්‍ය ප්‍රතිපාදන

Child dropped from the wrong school van (1)

වැරදීමකින් වෙනත් පාසල් වෑන් රියකට ගොඩ වූ පළමු වසරේ දරුවා මහමග දමා ගිහින්

Weather update (1)

ප්‍රදේශ රැසකට කඩින් කඩ වැසි

Electricity price hike (1)

විදුලි බිල දකුණු පළාත් සභාව ගිනි තියයි

Ethical media (1)

‘Master plan’ for ethical media - To be tabled in House in September
Draft Bill to promote good media practices

Ethical media (1)

‘Master plan’ for ethical media - To be tabled in House in September
Draft Bill to promote good media practices

Ethical media (1)

‘Master plan’ for ethical media - To be tabled in House in September
Draft Bill to promote good media practices

Ethical media (1)

‘Master plan’ for ethical media - To be tabled in House in September
Draft Bill to promote good media practices

Ethical media (1)

‘Master plan’ for ethical media - To be tabled in House in September
Draft Bill to promote good media practices

Ethical media (1)

‘Master plan’ for ethical media - To be tabled in House in September
Draft Bill to promote good media practices

Corruption cases (1)

හෝමාගම දිසාවිනිසුරු අල්ලස් දැලේ

Loss in state agencies (1)

රාජ්‍ය ආයතනවල හිතුවක්‌කාර තීරණ නිසා රටට කෝටි ගණන් පාඩු - විගණකාධිපති දෙපාර්තමේන්තුව හෙළි කරයි

EPF/ ETF in state plantations (1)

රජයේ වතු 36 ක සේවකයන්ගේ ඊ.පී.එෆ්. - ඊ.ටී.එෆ්. ගෙවා නෑ - ලංකා වතු සේවක සංගමයේ සභාපති

Fined for sambur flesh (2)

මොරගහකන්ද චීන වැඩබිමේ මුළුතැන් ගෙයි ගෝන මස්‌!

OIC of Chinese worksite fined Rs. 30,000 for possessing sambur flesh

Elephant issues - Buttala-Kataragama Road and Sigiriya (2)

බුත්තල - කතරගම පාරේ කප්පම් අලි

ලේ උරාබොන "නියපොත්තා" නිසා සීගිරියේ ගම්මු භීතියෙන්

Redlist 2012 (1)

නවතම රතු දත්ත ලේඛනය අනුව ශ්‍රී ලංකාවේ සත්ව විශේෂ 1722ක්‌ වඳවීමේ අවදානමක

Peacock's increase (1)

කතරගමයාල මොනරුන්ගේ දැඩි වර්ධනයක්‌

Cocaine issue (1)

හක්‌මන කොකේන් ගස්‌ තිස්‌ පහක්‌ හඳුනා ගත්තා - පැළ 50 ක්‌ විතර ඇතැයි විශ්වාස කරනවා

Natural products guidelines (1)

"ස්‌වාභාවික කෑම බීම" නිෂ්පාදකයින්ට නව නීති රීති මාලාවක්‌

Potato import to seize (1)

ලබන වසරේ සිට අර්තාපල් ආනයනයට තිත

Rubber prices fall (1)

රබර් මිල පහත වැටීමෙන් අර්බුද රැසක්‌

Eppawala phosphate deposit to be sold? (1)

රජය එප්පාවල පොස්‌පේට්‌ නිධිය හොර පාරෙන් විකුණන්න හදනවා - අනුරාධපුර පා. ම. චන්ද්‍රානි බණ්‌ඩාර

Action on squatters of Mahaweli reserves (1)

මහවැලි රක්‍ෂිත අනවසර භුක්ති විඳින්නන් ඉවත් කරන්න යයි

"Flower mafia" at places of worship (1)

රට පුරා පූජණීය ස්ථාන අසල මල්කඩ මාෆියාවක්

Dengue update (2)

කොළඹ ඩෙංගු වැඩි පිරිස පාසල් දරුවන්

පානදුර ඩෙංගු-මී උණ-සරම්ප පැතිරෙයි

Tobacco burden (2)

සෑම තත්පර 5 කට වරක්‌ දුම්වැටි මාරයාට අයෙක්‌ බිලි

Tougher rules on tobacco use

School types increased (1)

අලූත් විෂය ධාරාවත් සමග පාසල් වර්ග ගණන 5 ට නඟී

Media ethics soon (1)

මාධ්‍ය ආචාරධර්ම පද්ධතිය සැප්තැම්බරයේ පාර්ලිමේන්තුවට
http://www.dinamina.lk/2013/05/29/_art.asp?fn=n13052919

Cyclone name issue (4)

මහසෙන් නම යෙදුවේ වැරදි ෙච්තනාවකින් නොවේ - සමාව යදිමින් කාලගුණ අධ්‍යක්‍ෂ ජනරාල් කියයි

මහසෙන්නම යෙදුවාට ජාතියෙන්ම සමාව ගනී

Met Chief says sorry for Mahasen fiasco

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජාතියෙන් සමාව අයදී

Sapgaskanda refinery re-opened, fear of selling it? (2)

සපුගස්‌කන්ද පිරිපහදුව අරාබියට විකිණීමේ සැලසුමක්‌ - තිස්‌ස අත්තනායක කියයි

සපුගස්කන්ද යළි වැඩ ආරඹයි

Chinese aid for development projects (3)

නව අධිවේගී මාර්ග සංවර්ධනයට ආධාර ලබාදීමට චීනය ප්‍රතිඥා දෙයි - චීන සංචාරකයන් ලක්ෂයක් ගෙන්වා ගැනීමටත් එකඟතාව

Several agreements inked at bilateral talks: CHINA, LANKA TIES IN NEW EPOCH

China pledges continued support for Sri Lanka's development

Rural road development issues (1)

ප්‍රතිපාදන හිඟය නිසා උතුරුමැද ග්‍රාමීය මාර්ග සංවර්ධනයට බාධා

Resettled people facilitated (1)

උතුරේ නැවත පදිංචි ජනතාවට ලක්ෂ පන්දහසක පහසුකම් - කිලිනොච්චි මුලතිව් ජල ප්‍රශ්නය ඉවරයි

Port fire (2)

වරාය ගින්නෙන් විනාශ වූ බඩුවල වටිනාකම මිලියන 500 ට වැඩියි
http://www.divaina.com/2013/05/29/news06.html                                                                          

Port fire: Rs.500 mn in goods destroyed

Tourists rise (1)

සාංචාරකයන්ගේ පැමිණීම සියයට 14.7 කින් ඉහළට

Wasp attacks Laxapana and Anuradhapura (2)

ලක්‍ෂපාන තේ වත්තේ 8ක්‌ බඹර ප්‍රහාරයෙන් රෝහලේ

බඹරු ඇවිස්සී පහර දෙති

Nilaweli beach cleanup (1)

Japanese Coastguard in clean up operation: Over 600 kgs 'garbage' collected at Nilaweli beach

2014 admissions to schools (1)

2014 පළමු ශ්‍රේණියේ පංතියක ශිෂ්‍ය සංඛ්‍යාව 40ට සීමා වේ - නව චක්‍රලේඛය අද පත්‍රයේ

School appointments NWP (1)

වයඹ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් 635කට පත්වීම්

Sri Lanka to overcome Singapore in shipping (2)

ශ්‍රී ලංකාව නාවික කටයුතුවලින් සිංගප්පූරුව අබිබවන දිනය ළඟයි - චීන විශේෂඥයා ජනපති මහින්ද හමුවේ කියයි

AWAIT THE LANKAN GIANT – Chinese researcher
Emulating S’pore in shipping, port services

Metal plant in Panadura (1)

ගාලු පාරේ ගල් වැඩපළ ගැන පරිසර ඒකකයට පැමිණිලි

Anicut in Homagama (1)

කොළඹ වෙනිවැල්කොළ අමුණේ ඉදිකිරීම් වැඩ අතරමඟ

Dansal and Food issues (5)

දන්සල් 810කට අවවාද

අපිරිසුදු දන්සල් 810ක් රටපුරා ප්‍රදේශවලින් සොයාගෙන

Nearly 90 pc dansal given clean bill of health

මහජන සෞඛ්‍යයට අහිතකර තාවකාලික ආහාර වෙළෙඳසල් 55 කට නඩු පවරයි

දන්සලේ ආහාර විෂ වී 48 ක්‌ රෝහලේ

Helipad on National Hospital

ජාතික රෝහල් හෙලිකොප්ටර් අංගනයට තාමත් යානා බස්‌සවා නෑ

Civil Aviation sleeps on helipad

Fair renovation (1)

ගම්පහ සියලුම සති පොළවල් නවීකරණය කරයි

Somawati-Seruwila Road opened (2)

සේරුවිල-සෝමාවතිය යා කරන නව මාර්ගය විවෘත වූ මොහොත

සේරුවිල පුදබිමේ සිට සෝමාවතී සෑරදුන් වෙත ඉදි කළ මග විවෘත කෙරේ
http://www.dinamina.lk/2013/05/27/_art.asp?fn=n1305279

Bridges collapsed (1)

නාවලපිටිය පස්බාගේ පාලම් 2ක් ගංවතුරෙන් වැනසිලා


Pedestrians face problems (1)

කොළඹ පදික වෙළෙඳුන් නිසා මඟීන්ට අසීරුතා


Driver to pay fine for the pedestrian killed (1)

පදිකයකු මරණයට පත් කළැයි බස් රියැදුරුට වන්දි ගෙවන්න නියෝග

Corruption issue (1)

පොලිස් නිලධාරීන්ගේ ආපදා ණය වංචා කළ ගණකාධිකාරිනිය දැලේ

Lack of medication - Karapitiya (1)

කරාපිටියේ බෙහෙත් වර්ග අටක්‌ හිඟයි


Fire at Colombo Port (5)

වරායේ ගින්නෙන් කෝටි ගණන් දැවේ - ගුදම සමතලා වෙයි - පිටරට සිට එවූ භාණ්‌ඩ විනාශයි

වරාය බහාලු මෙහෙයුම් මධ්‍යස්ථානයේ ගින්නක් - බහාලුම් මධ්‍යස්ථානයට විශාල හානියක්

වරායේ ගින්නට පරීක්ෂණ කීපයක්

Fire at Colombo Port

Colombo Port fire: Sabotage not ruled out

Bus strikers to be inquired (1)

වර්ජනයට ගිය බස්‌ හිමියෝ 29 වැනිදා උත්තර බඳිති
http://www.divaina.com/2013/05/25/provin02.html

Teaching appointments (1)

උපාධිධාරී ගුරු සංගමය සත්‍යග්‍රහයකට සූදානම්

Thursday, May 23, 2013

වනාන්තරය අනතුරේ හෙළමින් සිංහරාජය මැදින් දිවෙන පාරේ ඉදිකිරීම් යළි ඇරඹේ

වනාන්තරය අනතුරේ හෙළමින් සිංහරාජය මැදින් දිවෙන පාරේ ඉදිකිරීම් යළි ඇරඹේ

(ටී. ඩබ්ලිව්. අනූෂා)

සිංහරාජ වනාන්තරය දෙකඩ කරමින් කෙරුණු මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හොර රහසේ ම නැවත ආරම්භ කර තිබෙන බව පරිසරවේදීහු පවසති. මේ පිළිබඳව තමන්ට විශ්වාසනීය මාර්ගයකින් දැනගන්නට ලැබුණු බව ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරයේ ස්‌වාභාවික සම්පත් සංරක්‌ෂණ හා කළමනාකරණ වැඩසටහනෙහි වැඩසටහන් කළමනාකරු ගයාන් ප්‍රදීප් විඡේතුංග මහතා විදුසර කළ විමසීමක දී පැවසී ය.

"මේ වන විට ඉලුඹකන්ද මාර්ගයෙහි ඉදි කර තිබූ මාර්ගය කොන්ක්‍රීට්‌ කිරීම ද සිදු කෙරෙනවා. වනාන්තරයේ ගස්‌ කපමින් මාර්ගයේ ඉදි කිරීම් සිදු වන්නේ රජයේ නිලධාරීන් කිහිප දෙනකු ගේ ද සහයෝගය ඇති වයි. මේ සිදුවීම් අනාවරණය වීම වැළැක්‌වීමට ඉලුඹකන්ද ග්‍රාමයට පැමිණෙන්නන් ද දැඩිව පරීක්‌ෂාවට ලක්‌ කරනවා. සිංහරාජය නැරඹීමේ අරමුණින් පැමිණෙන සංචාරකයන් නැවත හරවා යෑවීම කණගාටුවට කරුණක්‌."

යනුවෙන් ඒ මහතා පවසයි. අඩි 20ක්‌ පළලැති, කිලෝ මීටර 6ක්‌ පමණ දිගින් යුතු වන මේ මාර්ගය ඉදි කරෙන්නේ සිංහරාජ වනාන්තරයේ නැෙ`ගනහිර කොටසේ ඉලුඹකන්ද සිට සූරියකන්ද දක්‌වා ය. හරිත ව්‍යාපාරය විසින් ගන්නා ලද අධිකරණ ක්‍රියාමාර්ගයකින් අනතුරුව හිටපු පරිසර අමාත්‍යවරයා විසින් අත්හිටුවන ලද මේ මාර්ගය සංවර්ධනය කිරීම නැවතත් ආරම්භ කර තිබෙන්නේ ඉලුඹකන්ද ග්‍රාමය ආසන්න නගරය වන කලවාන නගරය දක්‌වා පොතුපිටිය හරහා දැනට තිබෙන අබලන් මාර්ගය සංවර්ධනය කිරීමට හැකියාව තිබිය දී ය. ඒ අනුව මේ මාර්ගය සිංහරාජ වනාන්තරයේ නීති විරෝධී, විනාශකාරී කටයුතු පහසු කිරීමේ අරමුණ ඇති ව ඉදි කෙරෙන්නක්‌ ද යන්න පිළිබඳව පරිසරවේදීන් තුළ විශාල සැකයක්‌ මතු වී ඇත.

කුට්‌ටිකරණය කෙරුණු සිංහරාජ වනාන්තරයේ කොටස්‌ නැවත වනාන්තරයට පවරා ගැනීමෙන් මෙවැනි විනාශ වළක්‌වා ගත හැකි බව පරිසරවේදීන් යෝජනා කළ ද ඒ සඳහා ස්‌ථිරසාර ප්‍රතිචාරයක්‌ තවමත් නැති බව ද දැන ගන්නට ඇත. මේ පිළිබඳව විමසීමට, වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ උසස්‌ නිලධාරීන් සම්බන්ධ කර ගැනීමට විදුසර කිහිප වතාවක්‌ ම උත්සාහ කළ ද ඔවුන් ගේ කාර්යබහුලතාව හේතුවෙන් සම්බන්ධ වීමට නොහැකි බව ඒ සැම විට ම පාහේ ලැබුණු ප්‍රතිචාරය විය.

ඉලුඹකන්ද ග්‍රාමයේ සිට හඳපාන්ඇල්ල හරහා දිව යන මේ මාර්ගය අවට ඇති වනාන්තර පෙදෙස ශ්‍රී ලංකාවට ආවේණික වූ ශාක සත්ත්ව යන දෙවර්ගයෙන් ම සමන්විත ය. එබැවින් මෙවැනි ඉදි කිරීමක්‌ ම`ගින් මෙහි ජෛව විවිධත්වයට දැඩි හානි පැමිණීම අවිවාදිත ය.

ලෝක උරුමයක්‌ වන සිංහරාජ වානාන්තරයට සහ එහි ජෛවවිවිධත්වයට සිදු වන මේ විනාශය හැකි ඉක්‌මනින් නැවැත්වීම සඳහා කටයුතු කර ඉලුඹකන්ද ප්‍රදේශවාසීන් ගේ දෛනික කටයුතු සඳහා භාවිත කරනු ලබන පොතුපිටිය මාර්ගය සංවර්ධනය කරන ලෙසත්, සිංහරාජ වනාන්තරය ආරක්‌ෂා කරන ලෙසත් පරිසරවේදීහු ඉල්ලා සිටිති.

http://www.vidusara.com/2013/05/22/news3.html

Elephants attacks: 2 people dead (Welikanda and Aralaganwila) (1)


වැලිකන්දේ සයදරු මව හා අරලගංවිල එක්‌දරු පියා වල් අලි පහරදීමෙන් මරුට

Resettled without facilities - Watuwatenna (1)


මූලික පහසුකම් නොලැබුණැයි වටුවාතැන්නේ ගොවි විරෝධතා

Illegal construction near Mattala Airport (1)


මත්තල ගුවන්තොටුපළ ආශ්‍රිතව අනවසර ඉදිකිරීම් ඉවත් කළ යුතුයි - හම්බන්තොට කලාප වාරි අධ්‍යක්ෂ

Unhealthy food (1)


පරණ යෝගට් විකිණූ කඩ හිමියාට නඩු

Dengue update: (1)


මැයි මාසයේ දැනට කොළඹින් ඩෙංගු රෝගීන් 158 ක්‌

Health system in Sri Lanka (2)


Health Minister at Geneva confab: Right to quality health care guaranteed to every Lankan citizen

Uganda studying Lanka’s free health system

School development (1)


කෑගල්ල පාසල් 243ක යටිතල පහසුකම් සංවර්ධනයට

O/L applications called (1)


සා. පෙළ අයදුම්පත් ජූනි 20 දාට පෙර එවන්න
http://www.divaina.com/2013/05/23/news24.html

School financial issues (1)


පාසල්වල මුදල් අයකිරීම් නව චක්‍රලේඛයකට අනුව

Weather update (1)


ප්‍රදේශ රැසකට අද කඩින් කඩ වැසි

Oil importation issues (3)


සපුගස්කන්ද හෙට සිට වැඩ - ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා

Sapugaskanda Oil Refinery reopens tomorrow

Crude oil purchases from Iran stopped last year - Yapa

Trainee graduates (2)


පුහුණුව නිමවා අභ්‍යාසලාභීහූ 3361ක් අද විසිර යති

Permanency for trainee graduates
http://www.dailynews.lk/2013/05/23/news14.asp

Illegal foreign employment institutions (1)


නීති විරෝධී විදේශ රැකියා ආයතන 34 ක්‌ වටලයි

Vesak bus services (2)


වෙසක්‌ සතිය වෙනුවෙන් අද සිට විශේෂ බස්‌ සේවාවක්‌

Special BUS services for Vesak

Development projects (2)


Four year development plan for Akkaraipattu

ඉන්දීය ආධාර මත අම්පාර-මඩකළපු වැසියන්ට නව නිවාස පහසුකම්

Road development (2)


සේරුවිල හා සෝමාවතිය පුදබිම යා කෙරෙන මාර්ගය විවෘත කිරීම හෙට

Work to begin on May 27 Rs 3,680 m for construction of two roads

No new luxury vehicles for CHOGM (3)


පොදු රද මඩුලු සමුළුවට සැප වාහන ගෙන්වන කතාව බොරු - රජය අවධාරණය කරයි

No importation of cars for CHOGM

No new luxury vehicles  for CHOGM - GL

Wednesday, May 22, 2013

Wallapatta (Gyrinops walla) seized in huge amounts (2)


සුවඳ විලවුන් හදන මෙරටට ආවේණික රු. කෝටි 20ක ශාක කොටස් අත්අඩංගුවට

STF seizes Rs. 20 mn in endangered herbs