Saturday, June 29, 2013

Emission certificate required (1)

දුම් සහතිකය ළඟ නැත්නම් වාහනය දුවන්න බෑ - පොත ලයිසම රක්ෂණය මෙන්ම දුම් සහතිකයත් අනිවාර්යයි

Gampaha Botanical Garden issues (1)

ගම්පහ සුන්දර මල්වත්තේ අසුන්දර දසුන්

Export crops (2)

ගම්පහ අපනයන භෝග වගා ව්‍යාපෘතිවල ප්‍රගතිය ඉහළ මට්ටමක

බුබුළු ගම්මිරිස් වෙළෙඳ පොළට එපා!

Sugar factory in operation - Hingurana (1)

වසා දැමූ හිඟුරාණ සීනි ආයතනය යළිත් වැඩ

Life jackets a must (1)

ලබන වසරේ සිට ධීවරයන් ජීවිතාරක්‌ෂක  කබා පැළඳීම අනිවාර්ය කෙරේ

Fluoride testing for NCP wells (1)

උ. මැද ළිං ජලයෙහි ෆ්ලෝරයිඩ් සොයා බලන විශේෂ වැඩපිළිවෙළක්‌

Use of major hospitals (1)

පොඩි තැනින් "බෑ" කියද්දී රෝගීහු ලොකු තැනට එති

Dengue update (7)

National Mosquito Control Week - July 1 to 7

බොරැල්ලේ ළමා රෝහලට ඩෙංගු කම්පන තත්ත්වයෙන් පෙළෙන දරුවන් ප්‍රතිකාර සඳහා දිනපතා ඇතුළත් වෙනවා

කියුබාවෙන් බී. ටී. අයි. ගැනීමට රු. ලක්‍ෂ 3356 ක්‌ වැය කරයි

Dengue breeding sites at Kandy Teaching Hospital, schools

ඇමැති මෛත්‍රීපාලගෙන් අතාවුල්ලාට ටොක්‌කක්‌

කුරුණෑගල ඩෙංගු මර්දනයට විශේෂ සැලැස්මක් එයි

කළුතරින් - බේරුවලින් ඩෙංගු රෝගීන් 265ක්

Hospital development and needs (3)

New H'tota General Hospital to cost Rs 7,000 m: Construction work begins today

Over Rs. 796 m allocated for buildings at three Ratnapura base hospitals

Advanced Urodynamic machines needed in hospitals

Lack of chemicals for lab tests (1)

උසස්‌පෙළ දරු දැරියන්ට ප්‍රායෝගික පරීක්‍ෂණ සඳහා රසායනික ද්‍රව්‍ය මිලට ගැනීමට නොහැකි තත්ත්වයක්‌ උදාවෙලා

Special education centenary (1)

විශේෂ අධ්‍යාපනය අරඹා සියවසක් සපුරයි කලාප මට්ටමෙන් වැඩසටහන් රැසක්

Teacher punishes student (1)

විදුහල්පතිනිය ශිෂ්‍යයාට වේවැල් පහර 20ක්‌ ගසයි

Kneeling a teacher (3)

ඉසුරු පාසලේ නි. විදුහල්පතිට නොතීසි - ගුරුවරිය දණගැස්‌සවූ ආනන්ද සරත්ට ඇප

ගුරුවරිය දණ ගැස්වූ බවට ඔප්පු කළොත් සදහටම දේශපාලනයෙන් සමුගන්නවා

Former Wayamba PC member granted bail

Education lecturers (1)

අධ්‍යාපන පීඨවලට කථිකාචාර්යවරුන් බඳවා ගැනීම - අධ්‍යාපන අමාත්‍යාංශය "හොර තුරුම්පු" ගසයි

Weather update (1)

කළුතර ප්‍රදේශ රැසක නායයාමේ අවදානමක්

Hydropower plants in risk of inaction (1)

විදුලි ඉජිනේරු මාµsයාවේ කටයුතු නිසා ඉදිරියේදී ලක්‍ෂපාන සහ විමලසුරේන්ද්‍ර බලාගාර අක්‍රීයවන තත්ත්වයක්‌
http://www.divaina.com/2013/06/28/news17.html

State sector employment (2)

Permanent appointments to graduates - Unemployment rate decreased to 4.5 percent

රජයේ සේවයට 8000ක් අලුතින්

NVQ necessary for foreign jobs (1)

ඉදිරියේදී ශ්‍රමිකයන් ලෙස විදේශ ගත වන්නේ නම් ජාතික වෘත්තීය පුහුණු සහතිකය අනිවාර්යයි - ඇමැති ඩිලාන් පෙරේරා

Bus fare hike (4)

පෞද්ගලික බස්‌ ගාස්‌තු සංශෝධනය කල් යයි

බස්‌ ගාස්‌තු ඉහළ දමන්නේ කුමන ප්‍රතිශතයකින්ද යන්න තීරණය කිරීම කල් යයි

Bus fare revision: Minister to consider Private Bus Owners' Assn members' proposals

Bus owners complain proposed fare revision not enough


Train passengers fined (1)

දුම්රිය මගීන් 19 දෙනකුට කොල්ලුපිටියේදී දඩ

Expressway development (2)

අධිවේගී මාතර - කොළඹ පාර මංතීරු හතරකින්

කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය සැප්තැම්බරයේ ජනතා අයිතියට

Milk processing factory in Peradeniya Uni (1)

ඉතාලියෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට දසලක්ෂ 20ක කිරි නිෂ්පාදනාගාරයක් - ප්‍රදේශයේ කිරි ගොවීන් රැසකට සෙත

Solution needed for the kidney disease (2)

වකුගඩු රෝගය මැඩ පැවැත්වීමට කඩිනමින් විසැඳුමක් සොයා ගත යුතුයි - ඇමැති මහින්ද යාපා අබේවර්ධන

'Immediate solution to eradicate kidney disease a must'

Drug shortage (1)

අත්‍යවශ්‍ය ඖෂධ හිඟයෙන් දන්ත ප්‍රතිකාර පොරොත්තු ලේඛන දිගු වෙයි
http://www.divaina.com/2013/06/27/news13.html

Drug policy soon (1)

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය කඩිනමින් පාර්ලිමේන්තුවට - නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

HIV treatment (1)

එච්.අයි.වී. ආසාධිතයන් ප්‍රතිකාර පැහැරහැරීම බරපතළ ගැටළුවක්

Technical education (1)

තාක්ෂණ විෂය ධාරාව ජුලි 15දා සිට පාසල්වල

Children poisoned (1)

වැට එඬරු ඇට කෑ සිසුන් 6 දෙනෙකුට බරපතළයි

Weather update (3)

ප්‍රදේශ රැසකට අදත් කඩින් කඩ වැසි

කාසල්රි හා විමලසුරේන්ද්‍ර ජලාශ වාන්දමයි

බෝගහවත්ත වතු නිවාස 13 ක්‌ ගිලා බැසීමේ තර්ජනයක්‌

Bus fare hike (1)

සියයට 10 නැතිනම් බස්‌ ගැමුණු හෙට සටනට          

Railway crossings unprotected (2)

දිවයින පුරා අනාරක්‍ෂිත දුම්රිය හරස්‌ මාර්ග 486 ක්‌

IG acts to prevent further rail tragedies at Alutgama

Traditional industries supported (1)

දේශීය පාරම්පරික කර්මාන්ත නැංවීමට දකුණු කොරියා රජයෙන් අතහිත

New houses for the poor from Deyata Kirula (1)

දැයට කිරුළෙන් කෑගල්ලේ දිළිඳු පවුල්වලට නව නිවාස

EPF/ETF not paid from state agencies (1)

රාජ්‍ය අයතන තුනකින් සේවකයන්ට බිලියන 3ක පොල්ලක්‌!

Needs of Agrarian officers (2)

කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර සංගමය අද උද්ඝෝෂණයේ

ඉල්ලීම් රැසකට විසඳුම් දුන්නා - ගොවිජන සංවර්ධන කොමසාරිස්‌

Attack on DS Puttalam (1)

ප්‍රාදේශීය ලේකම්ට පහරදීමට එරෙහිව පුත්තලමේ විරෝධතා - ප්‍රධාන සැකකරු අත්අඩංගුවට


Corruption charges at GMSB (1)

මැණික්‌ හා ස්‌වර්ණාභරණ පර්යේෂණායතනයේ වංචා දූෂණ පිළිබඳව විමර්ශන වාර්තාවක්‌ සති 2 ක්‌ ඇතුළත ලැබීමට සලස්‌වන්න - පරිසර ඇමැතිගෙන් නියෝගයක්‌

Wednesday, June 26, 2013

Polythene accumulation (1)

දිනකට ඉවත දමන පොලිතින් මිලියන 35 ක්‌ පරිසරයට එක්‌වෙයි

Reserve burned (1)

පුංචි ශ්‍රී පාදය ගිනි තබා විනාශ කරයි
http://www.divaina.com/2013/06/26/provin08.html

Rivers in danger from gem mining (1)

මැණික්‌ ගැරීමෙන් ගංගා 6ක්‌ අනතුරේ

Rubber prices fall (1)

කෑගල්ල රබර් මිල පහතට: වගාකරුවෝ අසීරුවේ

Toxins in food (2)

උඩරට එළවළු පරීක්‍ෂාවකට

කෘෂි රසායන තහනමට ඇමැති මණ්‌ඩලයෙන් පොල්ලක්‌

NCD prevention funds returned (3)

බෝ නොවන රෝග මර්දනයට වෙන් කළ කෝටි 27ක්‌ යළි මහා භාණ්‌ඩාගාරයට

බෝ නොවන රෝග මර්දනයට වෙන්කළ මිලියන 270ක් භාණ්ඩාගාරයට හරවා යවලා

NCD prevention activities short changed

Dengue update (1)

ඉදිරි මාස දෙකේ ඩෙංගු අවදානම උග්‍ර වේ

Drug shortage (1)

රාගම සායන වලට එන රෝගීන්ට බෙහෙත් වර්ග පිටතින් ගන්න වෙලා

Lack of midwifes (1)

මුලටියන 1500කට පවුල් සෞඛ්‍ය සේවිකාවක් නැහැ

No tuition and seminars close to exams (3)

විභාගයට දින 5 කට පෙර ටියුෂන්, සම්මන්ත්‍රණ තහනම් නීතිය මෙවර උ/ පෙළ විභාගයේ සිට

A/L exam from August 5 to 31

Holding exam seminars, lectures close to public exams a punishable offense soon


Admission of students to Colombo school (1)

1 වැනි ශේ්‍රණියේ සිට 10 වැනි ශේ්‍රණිය දක්‌වා පසුගිය සිවු මස ඇතුළත කොළඹ සිරිමාවෝ විදුහලට ඇතුළත් කළ දරුවන් ගැන පරීක්‍ෂණ

Principal appointments (1)

Principal appointments (1)පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරු 395කට නව පත්වීම්
http://www.dinamina.lk/2013/06/26/_art.asp?fn=n1306267

Teachers needed (1)

අම්බලන්ගොඩ මාදම්පා මැදි විදුහලේ උසස් පෙළ උගන්වන්න ගුරුවරු නෑ

School development (1)

කුරුණෑගල පාසල්වලට සනීපාරක්‍ෂක පහසුකම් - වියදම දසලක්‍ෂ 222ක්

Power from sea water (1)

විදුලිය මුහුදු ජලයෙන් නිපැයුම්කරු කනස්‌සල්ලෙන්

Substandard oil import issue (3)

බාල තෙල් ගෙන්වූයේ 'බ්ලැක්‌ ලිස්‌ට්‌' සමාගමකින්

සමාගම බ්ලැක්‌ලිස්‌ට්‌ නෑ - ඇමැති කියයි

Sajith’s solution to fighting substandard oil suppliers

Transport issues (2)

පයාගල මාරක රිය අනතුරේ රියැදුරුට 5,80,000ක් දඩ

කුරුණෑගල බරන්දන මාවතගම බස් ධාවනය දුර්වලයි

Tuesday, June 25, 2013

Exotic forest plantations to be removed (1)

මධ්‍යම කඳුකරයේ දේශීය නොවන වන වගා ඉවත් කරනවා - මධ්‍යම පළාත් කෘෂිකර්ම ඇමැති
http://www.divaina.com/2013/06/25/news21.html

Egg production (1)

සමස්ත බිත්තර නිෂ්පාදනයෙන් සියයට හැත්තෑපහක් කුරුණෑගලින්

Fish lost in Chandrikawewa (1)

ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවේ පිටවානෙන් මාළු පැටවුන් හොරෙන් පිටවී ගිහින්

Land to be acquired - Nawagattegama (1)

අයථා ලෙස එජාප මන්ත්‍රීට දුන් රජයේ ඉඩම යළි පවරා ගනී

20% malnourished (1)

Around 20 percent of Sri Lankans malnourished: Lack of knowledge on food preparation main cause

Lack of injections and drugs (1)

අත්‍යවශ්‍ය එන්නත් හා ඖෂධ 16 ක්‌ රෝහල්වල හිඟයි

Health issues (1)

දඹුල්ල ආර්ථිකයට බෝවන රෝග අවදානමක්‌

More children for a girl school (1)

අධ්‍යාපන ලේකම්ගේ අනුමැතියෙන් කොළඹ බාලිකා විදුහලකට අසීමිතව සිසුවියන් ගනී

Weather update (1)

වැස්‌ස අඩුවූවත් මුහුද රළු වේ

Weather update (1)

වැස්‌ස අඩුවූවත් මුහුද රළු වේ

Low quality diesel (4)

බාල ඩීසල් මෙ.ටොන් 40000 ක් හරවා යවයි

ඩීසල් මෙටි්‍රක්‌ ටොන් හතළිස්‌ දහසක්‌ රැගෙන බාල තෙල් නැවක්‌ කොළඹ වරායට එයි - ගොඩබෑම තහනම් කරනවා - තෙල් සංස්‌ථා කළමනාකාර අධ්‍යක්‍ෂ

CPC rejects substandard diesel stock

CPC rejects stock of substandard diesel

Private bus fare hike (1)

පෞද්ගලික බස්‌ ගාස්‌තු වැඩිවන හැටි අනිද්දා කියයි

Jobs for all graduate trainees (1)

බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා - රාජ්‍ය සේවයට බඳවා ගත් සියලු උපාධිධාරීන් ස්‌ථීර කරනවා - ඇමැති ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න

Fraud elders home (1)

බදුල්ලහිගුරුගමුවේ හොර වැඩිහිටි නිවෙසක්

Drivers blacklisted (2)

රිය අනතුරු අපරාධ ඉහළට - මාස 6ට රියැදුරු බලපත් 1000ක් Black listed

Over 1,000 motorists blacklisted from January to June

Monday, June 24, 2013

Forest Fire at Minintale (3)

මිහින්තලේ රක්‍ෂිතය ගිනි තිබ්බේ අහස්‌ කූරක්‌

මිහින්තලා රක්ෂිතයේ ගින්න මැඩ පැවැත්වූවා - මිහින්තලා රාජමහා විහාරාධිපති හිමියෝ කියති

Sky rocket cause of Mihintale forest fire

Elephant attacks (2)

අලියා පහරදී දෙදරු පියා මරු දකී

සීගිරිය අවට අලි පලවා හැරීමට මෙහෙයුම්
http://www.divaina.com/2013/06/24/provin04.html

Kandy Lake is being silted (1)

ඓතිහාසික නුවර වැව ගොඩවීයෑමේ තර්ජනයක - භූගත කානු වැවට යොමු කිරීමෙන් වැලි කඳු ඇතිවෙලා
http://www.dinamina.lk/2013/06/22/_art.asp?fn=r1306221

Water pollution - Deduru Oya (1)

පොල් ලෙලි සෝදන විෂ ජලය නිසා දැදුරුඔය අවට ජනතාවට දිගුකාලීනව ලෙඩ රෝගවලට ගොදුරු වීමේ අවදානමක්‌ !

Action on fraud merchants (1)

මණ්ඩලේ වී අරන් සහල් ලබා නොදුන් වෙළෙන් සොයා පරීක්ෂණ

Fisheries boost (1)

Boost for fisheries industry - Fisheries and Aquatic Resources Development Ministry sign MoU with French company

Fast for land issues - Dehiattakandiya (1)

දෙහිඅත්තකණ්ඩියේ පවුල් තුනක් උපවාසයේ

Hospital issues (2)

වාද්දුව මැලෑගම සායන ගොඩනැල්ල වල් බිහිවෙලා

දඹුල්ල මූලික රෝහලේ අද සිට වැඩ වර්ජනයක්‌

Teachers to receive 10000 for technical subjects (1)

තාක්‍ෂණ විෂය ධාරව උගන්වන ගුරුවරුන්ට රු. 10000 ක අමතර දීමනාවක්‌ - ඇමැති ඩලස්‌ අලහප්පෙරුම

Kneeling of a teacher (1)

නවගත්තේගම ගුරුවරියට මහඋස්‌වැවට මාරුවක්‌

Teachers needed (2)

වාද්දුව මැදිමහා විදුහලට දෙමළ ගුරුවරයකු නෑ

පොලේගොඩ-වරකාගොඩ පාසල්වල A/L උගන්වන්න ගුරුවරු නෑ

O/L paper re-scrutiny (1)

සා/ පෙළ උත්තර පත්‍ර යළි සමීක්ෂණය අද සිට

Weather update (2)

තලවාකැලේ සහ බගවන්තලාවේ වතු දෙකක නිවාස 13 ක්‌ නායයැමේ අවදානමක්‌

මහනුවරට දම් වැස්සක්

Kukuleganga hydropower issue (2)

කුකුළේගඟ බලාගාරයේ ටර්බයිනය ක්‍රියාවිරහිතවීම ගැන ඇමැතිනිය වාර්තාවක් ඉල්ලයි

Minister wants report on stalled turbine

Japanese aid for environmental friendly power (2)

ශ්‍රී ලංකාවේ ආයෝජනයන්ට අවශ්‍ය බලශක්‌ති පරිසර හිතකාමීව නිෂ්පාදනය කළ යුතුයි - ඇමැති බැසිල් රාජපක්‍ෂ

ශ්‍රී ලංකාවේ බලශක්‌ති සංවර්ධනයට අඛණ්‌ඩව සහාය ලබා දෙනවා - ජපන් රජය කියයි

Petroleum corporation issues (1)

තෙල් සංස්‌ථා මූල්‍ය අර්බුදය ඔඩුදුවයි

Casino issues (3)

Casino issue
අපේ ආණ්ඩුව අලුතින් කැසිනෝ බලපත් දීලා නෑ - රට පුරා තිබෙන මේ ව්‍යාපාර එක තැනකට කොටු කරනවා - කැසිනෝ බද්ද මිලියන 100ක් කළා
- මාධ්‍ය කතුවරුන් හමුවේ ජනපති අවධාරණය කරයි

DEFINITELY NO CASINO LICENCES

Casino king won’t get new licence – President - He might secure an old one

Economic growth slows (1)

ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය අඩුවෙයි

Pension of self employed (1)

කුරුණෑගල ස්වයං රැකියාලාභීන් 70,000ක් විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට - මුදල් හා ක්‍රම සම්පාදන අංශයේ වැඩසටහනක්
http://www.dinamina.lk/2013/06/22/_art.asp?fn=r1306223

Transport needs (2)

දෙල්ගහවත්ත පාර හදන්නේ කවදාද ?

හොරණ පාදුක්ක බස් ධාවනය විධිමත් නෑ