Wednesday, July 31, 2013

Fined for keeping wallapatta (1)

වල්ලාපට්‌ටා ශාක කිලෝ ග්‍රෑම් 15කට රු. හැට දහසක දඩයක්‌
http://www.divaina.com/2013/07/31/provin09.html

Radiation free seas (1)

ශ්‍රී ලංකාව අවට මුහුදේ විකිරණශීලී ද්‍රව්‍ය නෑ

Cultivations abandoned - Matara (1)

වියදමේ හැටියට ආදායම නැතිවීම නිසා මාතර ගොවීහු වගාවන් අත් හරී

Big onions in Hambantota (1)

හම්බන්තොටිනුත් දැන් ලොකු ලොකු ලූනු

Tank in danger (1)

කට්කට්කුලම වැවේ බැම්ම කැඩෙන්න ඔන්න මෙන්න
http://www.dinamina.lk/2013/07/31/_art.asp?fn=r1307312

AIDS deaths this year (1)

මේ වසරේ දැනට ඒඩ්ස්‌ රෝගයෙන් 16 දෙනෙක්‌ මියගිහින්

Teacher on Satyagraha (4)

ස්‌ථාන මාරුවට විරෝධය පා රාජකීය ගුරුවරිය උදේ ඉහළට සවස පහළට

රාජකීය ගුරුවරිය වහළෙන් බසී

Teacher on Satyagraha atop school building

Female teacher who climbed Royal College roof to face music
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=84749

Low quality petrol stock rejected (5)

තවත් බාල තෙල් මෙටි්‍රක්‌ ටොන් 35,000 ක්‌ ගෙන්වයි - සපුගස්‌කන්දේ පරීක්‍ෂණවලින් හෙළි වේ

ඇනවුම් කළ පෙට්රල් තොගයේ ඔක්ටේන් අගය නියමිත පිරිවිතරයන්ට නෑ - ඛනිජ තෙල් සංස්ථාව

'නියමිත ප්‍රමිතියට ඔක්‌ටේන් නැහැ' - ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය

ඛනිජ තෙල් සභාපති ඉල්ලා අස්‌වේ

CPC rejects petrol stock

Road issues - Polgahawela (1)

පොල්ගහවෙල කානු පද්ධති ක්‍රමවත්ව සකසා නෑ
http://www.dinamina.lk/2013/07/31/_art.asp?fn=r1307319

Post office networking failed? (1)

තැපැල් කාර්යාල ජාලගත කිරීමේ ව්‍යාපෘතිය අසාර්ථකයි

Goldenkey payments (1)

ලක්‍ෂ 10 ට අඩු ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට ලක්‍ෂයක උපරිමයකට යටත්ව ගෙවීම්

Forest fire - Nilgala (1)

බිබිල නිල්ගල ඔසු රක්ෂිතයේ අක්කර 200ක් ගින්නෙන් විනාශයි
http://www.dinamina.lk/2013/07/30/_art.asp?fn=n1307308

Timber racket - Sunnakkadu (1)

සුන්නක්කාඩු රක්ෂිතය වැනසූ දැව ජාවාරමක් මාට්ටුවෙයි

Water pollution - Horana (1)

කර්මාන්ත ශාලාවකින් පිටවන අප ජලය මඟුරුවෙල වෙල් යායට

Pharmacy license cancelled (1)

නිදිපෙති විකිණූ ඖෂධ හලේ බලපත්‍රය අහෝසියි

Dengue updated (4)

2013 මුල් මාස 7 ට ඩෙංගු රෝගීන් 18063 ක්‌ - වැඩිම පිරිස කොළඹින්

Mossies make Col. Uni.Registrar, Railway foreman pay the price

Condominiums, latest mosquito breeding grounds

පාණදුරේ ඩෙංගු යකානටයි

Hospital purchases electricity - Kandy (1)

මහනුවර රෝහලේ නව ශල්‍යාගාරයට විදුලි ජනන යන්ත්‍රයක් තිබියදී දිනකට 8500 බැගින් කුලියට විදුලිය

Buses unfit to operate (1)

කොළඹට එන බස්‌ 300 කින් 270 ක්‌ම ධාවනයට සුදුසු නැහැ

Financial issues (2)

කෙටිකාලීනව විවේචන කළත් වැඩිකල් යන්නට පෙර දඩ පොළිය අඩු කිරීමේ වැදගත්කම බැංකු හා මූල්‍යායතන වටහා ගනීවි - මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්

SC okays repayment to 1205 GK depositors

Monday, July 29, 2013

Forest fire - Nilgala (1)

නිල්ගල රක්‍ෂිතයේ අක්‌කර 10 ක්‌ ගිනි ගනී
http://www.divaina.com/2013/07/29/news12.html

Indigenous people protected environment (1)

ආදිවාසී පරපුර ජීවත්වුණේa පරිසරය රැකගනිමින් - ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ පවසති

Tank and agro well development - NWP (1)

වයඹ පළාතේ කුඩා වැව් 165ක් කෘෂි ළිං 260ක් සංවර්ධනයට

Stream water for fire brigade (1)

ගිනි නිවන්න පානීය ජලය වෙනුවට ගංගා ඇළ දොළවල ජලය - දෙහිවල ගල්කිස්ස නගර සභාවේ නව වැඩපිළිවෙළින් විශාල මුදල් ඉතිරියක්

DCD in milk powder (2)

Milk Powder importers lied!

ආනයනික කිරිපිටිවල අහිතකර ලෙස ඩයිසයිනමයිට්‌ නෑ - තායිලන්ත වාර්තාවෙන් දන්වයි

Water bottles checked (2)

නුසුදුසු පානීය ජල බෝතල් සොයා රට පුරාම වැටලීම්

පරිභෝජනයට නුසුදුසු වතුර බෝතල් විකුණන වෙළෙඳුන් සොයා දිවයින පුරා වැටලීම්

Water purification (1)

මාවනැල්ල හීනටියන වැසියන්ට ජලය පිරිසුදු කරන ටැංකියක්

Hospital issues (3)

මහනුවර දොස්තර හෙද ගැටුම - කාමරේ පොරෙන් සැත්කම් 300ක් නවතී

Kandy docs end strike

Surgeons stop operations at SJ hospital
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=84609

Lack of ground in Kalutara (1)

තරග පැවැත්වීමට සුදුසු ක්‍රීඩාංගණයක් පළාතටම නෑ - කළුතර අධ්‍යාපන කලාපයේ ක්‍රීඩා ගුරු හිඟය උග්‍ර අතට

Oil explorations (2)

කේන් සමාගම තෙල් ගවේෂණයට කෝටි 39000ක් වැඩිපුර යොදවයි

කේන් සමාගම තෙල් ගවේෂණයට කෝටි 39000 ක්‌ වැඩිපුර යොදවයි

State borrowings reduced (1)

මැයි මාසයේදී රාජ්‍ය අංශයට දුන් ණය කෝටි 620කින් අඩුවෙලා - මහ බැංකුව

Friday, July 26, 2013

Colombo floods, Bellanwila Sanctuary (1)

කොළඹ ජල ගැල්මට විසඳුම් - දස ලක්ෂ 13,000ක් වැය කරමින් වේරැස් ගඟ ව්‍යාපෘතිය අරඹයි

Feeding elephants (1)

අලි බැලුවත් බලි බැලුවත් එපා වෙන්නේ නෑ

Pinnawala zoo (1)

පින්නවල එළිමහන් සත්ත්ව උද්‍යානයේ ඉදිකිරීම්වලින් 95% ක්‌ අවසන්

Damage to Palmyra (1)

යුද්ධය නිමයි තල් ගස්‌ විනාශයි

Chinese ginger in market (1)

චීන ඉඟුරු දේශීය වෙළෙඳපොළ ආක්‍රමණය කරයි

Production cost of tea (1)

අපේ තේ නිෂ්පාදන වියදම් අවම කර නොගත්තොත් විදේශ වෙළෙඳපොළ අහිමි වීමේ අවදානමක්‌ තිබෙනවා - නෝර්වුඩ් වතු අධිකාරි ෆෙරොස්‌ මජීඩ්

Formalin in fish (3)

ෆෝමලින් මාළු අල්ලන්න රට පුරා වැටලීම්

මාළුත් එම්බාම් කරලා දැයි බලයි

Raids to detect formalin in fish

Dengue update (4)

වැස්‌ස නිසා යළිත් ඩෙංගු

මදුරුවන් බෝ කළ අයගෙන් කෝටි 26 ක්‌ දඩ අය කරගනී

ඩෙංගු කීටයන් නසන මදුරුවෙක් - බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ නව සොයාගැනීමක්

New mosquito found here


Hospital development (1)

හම්බන්තොට රෝහලට මහල් 10ක ගොඩනැඟිල්ලක්‌

A/L Tuitions banned after 30th (1)

උ/පෙළ ටියුෂන්, සම්මන්ත්‍රණ 30 වැනිදාට පසු තහනම්

Teacher exam results due (1)

ජාතික පාසල්වලට ගුරුවරුන් ගැනීමේ විභාග ප්‍රතිඵල අද දෙයි

Weather update (2)

More rain expected

අයහපත් කාලගුණයෙන් නුවරඑළියේ ජන ජීවිතය අවුල්

Computer crimes (1)

පරිගණක අපරාධවලට තිත - ඉලෙක්ට්‍රොනික පනත ළඟදීම

Multiple NICs of same number (1)

එකම අංකයේ හැඳුනුම්පත් වරද නිවැරැදි කෙරේ - නව අංකය රාජ්‍ය ආයතන 11කටත් දන්වයි
http://www.dinamina.lk/2013/07/26/_art.asp?fn=n1307262

O/T issue at Railway (1)

ව්‍යාජ පොත් විසි වෙයි ඇඟිලි යන්ත්‍ර එළියට එයි - දුම්රිය බහිරවයන්ගේ හොර O.T. ඉවරයි

PAC on state agencies (4)

අමාත්‍යාංශ දෙපාර්තමේන්තු 69 කට අහිතකර බලපෑම් එල්ල වෙලා

සියලු  රාජ්‍ය ආයතනවලට විගණන කමිටු  අවශ්‍යයයි

PAC tells govt department heads: Activate internal audit units

Excise sleeping over collecting Rs. 529 mn in revenue

Thursday, July 25, 2013

Water tested (1)

ගම්පහමහර ප්‍රදේශවල පානීය ජලය පරීක්ෂාවට - කම්හල්වලින් මුදාහරින රසායනික ද්‍රව්‍ය ජලයට මිශ්‍ර වී ඇතැයි ප්‍රදේශවාසීන් ගෙන් චෝදනා

State policies on power generation (1)

රජය සෑම විටම පරිසරයට හානි නොවන අයුරින් විදුලිය උත්පාදනය කරනවා - ඇමැති සුසිල් ප්‍රේමජයන්ත

Solid waste disposal and technical college projects (2)

සංවර්ධන ව්‍යාපෘති 3කට කොරියාවෙන් රු. කෝටි 750ක්

Korean Import Bank (Exim Bank) provides Rs.7.5 b for various projects

Timber traders protest (4)

වඩු කර්මාන්තය රැකගැනීමට මොරටු වඩු කාර්මිකයෝ පාගමනක

මොරටු වඩු උද්ඝෝෂණයේදී ඇමැති ජීවන්ට වතුර බෝතල් ප්‍රහාර - පැයකට අධික කාලයක්‌ ජනතා අඩස්‌සියේ

මොරටුවඩු කාර්මිකයන්ගේ ගැටලු ගැන සාකච්ඡාව කඩාකප්පල් කිරීමට අැතැම් පිරිස් උත්සාහයක - ඇමැති ජීවන් කුමාරතුංග

Moratuwa timber traders protest

Training on budding rubber (1)

රබර් පැළ බද්ධකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක්‌

Ornamental fish culture (1)

විසිතුරු මත්ස්‍ය වගාවට රුපියල් දසලක්ෂ 17ක්
http://www.dinamina.lk/2013/07/25/_art.asp?fn=r1307256

Land permits (1)

පවුල් සියයකට ස්ථිර ඉඩම් බලපත්‍ර


Dengue update (3)

Local and Cuban BTI to control mosquitoes

රුධිර පරීක්ෂා කිරීමේ ජංගම සේවයක්

මදුරු මර්දනයට ඝන බීටීඅයි

Teacher transfer issues (1)

අමාත්‍යාංශයේ හිතුමතේ ගුරු මාරු ගැන රාජ්‍ය සේවා කොමිසමට පැමිණිලි


Weather update (1)Weat

පැයට කි.මී.70ක වේගයෙන් මුහුදු ප්‍රදේශවලට තද සුළං

Bus service issues (4)

මාර්ග අංක 145 බස් රාත්‍රී 7න් පසු නෑ

කඩවත ලංගම බස් සේවා අඩාළයි

ගල්පාත - කළුතර ලංගම බසය නැවතිලා

බස්‌ වැරැදිවලට දඩ රියෑදුරු - කොන්දොස්‌තර දෙදෙනාගෙන්ම ගැනේ


Housing issues (3)Hou

සිරි පියසවැඩසටහනින් කඩුවෙල අඩු ආදායම්ලාභීන්ට නිවාස

වයඹට රණවිරු නිවාස 500ක්

Seven Colombo housing schemes to be renovated

New graduate appointments (1)

නව පත්වීම් ලැබූ උපාධිධාරීන්ට වසර තුනක් මාරුවීම් නෑ

Investments promoted (1)

ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න යුරෝපා ආයෝජකයන් දිරිගන්වන්න - යුරෝපා පාර්ලිමේන්තු කණ්ඩායම හමුවේ ඇමැති බැසිල් රාජපක්ෂ කියයි
http://www.dinamina.lk/2013/07/25/_art.asp?fn=n13072519

Corruption charges (1)

කෝටි400ක වැට් බදු වංචා නඩුව - මහා භාණ්ඩාගාරයේ ලේකම් සාක්කියට කැඳවීමට විත්තියට අවශ්‍යයි - ජනාධිපති නීතිඥ තිලක් මාරපන

Wednesday, July 24, 2013

Elephant issues (2)

අලි කරදරයට එරෙහිව ගම්මු ප්‍රා. ලේකම් කාර්යාලය වටලති

Baby elephant drowns

E-ticketing for Pinnawala (1)

පින්නවල අලි අනාථාගාරය නරඹන්න ප්‍රවේශ පත් අන්තර්ජාලයෙන්

Relief for the weather affected (1)

සුළි කුණාටුවෙන් විපතට පත් එක්‌ පවුලක අයකුට සුදුසු රැකියාවක්‌ දෙනවා - ඇමැති රාජිත සේනාරත්න

Smoking publicity breached? (1)

තහනම් දුම්වැටි ප්‍රචාරයට පිටු පා නව දුම්වැටියක්

Weather update (6)

දිස්‌ත්‍රික්‌ක 12 කට අදත් තද වැසි සුළං

සුළගේ වේගය පැයට කි. මී. 70යි: මුහුද රළු වෙයි

Not a dry day  for 12 days

ප්‍රදේශ රැසකට ඊයේ තද වැසි සහ සුළං

තද සුළංවලින් නිවාස 21කට අර්ධ හානි

Weather chaos returns to Colombo


Wind power support from china (1)

සුළං බලයෙන් විදුලිය නිපදවීමට චීන රජයේ සහාය

Protest against Northern expressway (3)

දේශපාලකයෝ උතුරු අධිවේගය බදා ගනිති - සාමාන්‍ය ජනයාට දේපළ අහිමිවීමේ තර්ජන!

යෝජිත උතුරු අධිවේගී මාර්ගයෙන් ගෙවල් කැඩෙනවා - වල්පොල බටුවත්ත ගම්වාසිහු දුම්රිය මඟ හරස් කරති

Protest strands thousands of commuters for hours

SLTB issues (1)
JVP threatens legal action over unpaid EPF dues at SLTB

Bus service needs and issues (3)

Special bus services for Madhu pilgrims

මගීහු හැමෝටම තරු පෙන්වා හැටන් ම‍ඟේ හිටිහැටියේ බස් නවතී

බස්රිය මඩේ එරිලා

Vehicles for SPC (1)

දකුණු පළාත් සභාවට වාහන සියයක්‌

COPE report (7)

නිර්දේශ 17 ක්‍රියාත්මක නොකළොත් රාජ්‍ය ව්‍යාපාර 72 ක්‌ කඩා වැටෙන අවදානමක්‌ කෝප් වාර්තාව සඳහන් කරයි

දිගටම පාඩු රාජ්‍යායතන ගැන කෝප් කමිටුවේ වැඩි අවධානය

Catering to national interest undoing state enterprises

COPE wants urgent action to prevent collapse of public sector

Loss making institutions will be on COPE radar - DEW

COPE recommends salary hike for public sector professionals

John demands debate on COPE findings before Nov Budget

Bribery and Corruption issues (2)

වැට්‌ බදු වංචා නඩුව - නඩුවට අදාළ ලේඛන 2006 වර්ෂයේදී අස්‌ථාන ගතවෙලා

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ තීන්ත ගාන්න ගිය ලක්‍ෂ 57 ක්‌ වතුරේ

Tuesday, July 23, 2013

Wallapatta seized (1)

ශ්‍රී පාද රක්ෂිතයෙන් වල්ලාපට්ටා කපා නිවසක ඇසුරුම් කරමින් සිටියදී දැලේ
http://www.dinamina.lk/2013/07/20/_art.asp?fn=n13072012

Elephant issues (3)

සීගිරිය රක්‌ෂිතයේ දළ ඇතා නසන්න මාර පුත්තු ඇවිල්ලා

Man killed by wild elephant

Launch of jumbo report further delayed


Rambaken oya commissioned (4)

රඹකැන්ඔය ජලාශයේ මංගල දියවර ජනපති අතින් මහත් අසිරියෙන් නිකුත් කෙරේ

රඹකැන්ඔය ජලාශයේ මංගල දියවර නිකුතුව අද ජනපති අතින්

රඹකැන්ඔය මංගල දියවර ජනපති අතින් අද මුදා හරී

Rambakan Oya commissioned today