Tuesday, December 31, 2013

Fires at Hantana and Muturajawela (4)

හන්තාන රක්‍ෂිතයේ පෙරේදා හදිසි ගින්නක්‌

A Bell 412 to control fire erupted Hantana, Kandy

මුතුරාජවෙල අක්‌කර 100 ක්‌ දැවෙයි

මුතුරාජවෙල ගින්න සාර්ථකව මැඩපවත්වයි

Albino turtle case (1)

සුදු කැස්බෑවා නැතිවීමට පෙර දිග පළල මැනීම ගැන සොයයි - හමු වූ මිනිස් රෝම කූපයත් ඩී.එන්.ඒ. පරීක්ෂණයට

Gem mining issue (2)

හැටන් ඔය හරහා තැනෙන ෂැනන් පාලම අසල දිවා රෑ අනවසර මැණික් ගැරීම්

Illicit gemming beside new Shannon Bridge construction site

Seed import issue (1)

ශ්‍රී ලංකාවට බෝංචි බීජ ගෙන්වීම පැය 24ක් ඇතුළත නවත්වන්න

Paddy farming (1)

ගම්පහ පුරන් කුඹුරු අස්වැද්දීමේ ඉලක්කය 2013 වසරේදී සපුරලා

Farmer pension issue (1)

ගොවි විශ්‍රාම වැටුප් නොගෙවීමට එරෙහිව නීති මඟට බසී

Land issues (2)

Arrested for selling land fraudulently

වනාතවිල්ලුව ඉඩම් කොල්ලයේ සක්විත්තා රු. ලක්ෂ විස්සක මුදල් වංචාවකට දැලේ

Cattle theft - Bibile (1)

බිබිලේ හරක් හොරු පස් දෙනෙක් රිමාන්ඩ්

Poaching issues (3)

අපේ මුහුදේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයෝ 22ක්‌ දැලේ

අපේ මුහුදේ හොරෙන් මාළු ඇල්ලූ ඉන්දීය ධීවරයන් 22ක් අත්අඩංගුවට

More poaching Indians ‘netted’ in North

Unhygienic food issues (6)

කුණු ආහාර කිලෝ ලක්‍ෂ 20ක්‌ අල්ලයි

පලතුරු බීම නිපදවන හා විකුණන ස්‌ථාන පරීක්‍ෂා කරයි

Raids to halt rotten juice industry

දෙහිවල-ගල්කිස්ස නගර සීමාවේ අපිරිසිදු ආහාර විකිණූ අයට වැට - වෙ‍ෙළඳසල් 113කට නඩු

Nuwara Eliya eateries to be graded

Action against unclean food joints

Milk price hike (1)

කිරි පිටි කිලෝව 250කින් නංවන්නැයි ඉල්ලීම් කළත් එහෙම කරන්නේ නැහැ - ඒත් මිල වැඩි කිරීමට වෙනවා- අමාත්‍යාංශ නිලධාරියෙක්‌ කියයි

Radiation in imported container (1)

ජපානයෙන් ගෙනා වාහන අමතර කොටස් කන්ටේනරයේ මිනිසාට අහිතකර විෂ රසායන - පුකුෂිමා බලාගාරයෙන් පිට වූ ඒවා

Kidney operations in Anuradhapura (1)

ලබන වසරේ අනුරපුර රෝහලේ වකුගඩු බද්ධ සැත්කම් 100 ක්‌

Hospital issues (1)

අඩුපාඩු සම්පූර්ණ වුණොත් කිරිබත්ගොඩ රෝහල ප්‍රදේශවාසීන්ට සහනයක්‌

Health sector theme for 2014 (1)

2014 මතින‍් තොර වසර වෙයි - සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීරණයක්

Scholarship exam issue (3)

පහේ නව ශිෂ්‍යත්ව පෙරහුරුව එන මස

ශිෂ්‍යත්ව විභාගය වෙනස් වෙනවා නම් ජනවාරි මාසයේදී ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් ලබා දෙනවා - විභාග කොමසාරිස් ජනරාල්

New simplified G-V schol model paper likely before Jan. 31

Norochcholai issues (2)

නොරොච්චෝල යළි ක්‍රියාත්මකයි

නොරොච්චෝලේ යළි ලෙඩින් ලෙඩේ මොකක්‌දැයි සොයා ගන්න බෑ

Students provided with materials (1)

දුෂ්කර පාසල් සිසු දරුවන් ලක්ෂ 7කට පාවහන් අතිරේක නිල ඇඳුම් කට්ටල - ජනපති සංකල්පයකට අනුව ක්‍රියාත්මකයි

Octane 82 from tomorrow (3)

හෙට සිට ඔක්‌ටේන් 90 යයි, ඔක්‌ටේන් 92 එයි

ඔක්ටේන් 92 පෙට්රල්හෙට සිට ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි - මිලෙහි කිසිදු වෙනසක් නැහැ

Octane 92 petrol replaces Octane 90 from tomorrow

CEB issues (1)

විදුලිබල මණ්ඩලයට එරෙහිව අයවැයෙන් වංචා-දූෂණ චෝදනා එල්ල වුණේ නැහැ - ඇමතිනී නීතීඥ පවිත්‍රා වන්නිආරච්චි
http://www.dinamina.lk/2013/12/31/_art.asp?fn=n13123119

Road and bridge needs and development (2)

Road development work in SP making rapid progress

ඉංගිරියාවත්ත අයිලාවත්ත ගම්මාන යාකරන පාලමේ ඉදිකිරීම් ලත් තැනම ලොප් -අබලන් ඔරුවෙන් ගඟ හරහා යෑම අවදානම්

Development projects (1)

පොලොන්නරුවේ දුෂ්කර ගම්මාන 35ක් සංවර්ධනයට රුපියල් දසලක්ෂ 14ක්

Runaway engine inquiry (4)

එන්ජිම ඉබේ ධාවනය වීම ගැන රියෑදුරු හා සහායක වගකිව යුතුයි - කමිටුව නිර්දේශ කරයි

දුම්රිය එන්ජිම ඉබේ ධාවනය වූයේ රියැදුරුගේ - සහායකගේ නොසැලකිල්ලෙන් - ත්‍රි පුද්ගල කමි‍ටුව තීරණය කරයි: වාර්තාව ඇමැති අතට

Runaway engine not a case of sabotage

Runaway loco: Driver blamed for negligence

Computer data security (2)

පරිගණක තොරතුරුවල ආරක්‍ෂාවට ජාතික සහතිකකරණ අධිකාරියක්‌

පරිගණක තොරතුරු රකින්න ජාතික සහතිකකරණ අධිකාරියක් - පරිපාලනයටත් මෙහෙයුමටත් බළකායක්

State agency issues (2)

රෙගුලාසිවලට පටහැනිව ගනුදෙනු කළ ධීවර වරාය නිලධාරීන් ගැන විගණන දෙපාර්තමේන්තුව විමසයි

කොළඹ නගර සභාවේ වංචා රැසක් එළියට - විගණකාධිපති වාර්තා පෙන්වා දෙයි

Saturday, December 28, 2013

Grade 5 scholarship exam (2)

පහ වසර ශිෂ්‍යත්වය වෙනුවට පවත්වන සාධන මට්ටම මැන බැලීමේ විභාගයේ නිර්දේශ ජනාධිපති ලේකම්ට බාරදෙයි

Scrapping G-5 schol ridicues CWW Kannangara’s concept – LNTC

Education needs (1)

ගලේවෙල අධ්‍යාපන කලාපයේ පාසල් කිහිපයක අඩුපාඩු රැසක්‌

Untrained teachers (2)

පුහුණුව නැති ගුරුවරු 5833ක්‌ පාසල්වල වැඩ - අධ්‍යාපන අමාත්‍යංශ සඟරාව කියයි

Over 5,800 untrained teachers

Dhamma schools supported (1)

දැයට කිරුළට සමගාමීව අඩු පහසුකම් ඇති දහම් පාසල්වලට මුදල් ආධාර

Foreign scholarships (1)

මෙරට සිසුනට ඉන්දියාවෙන් බංගලාදේශයෙන් ශිෂ්‍යත්ව 180ක්

Weather update (3)

මාවුස්‌සාකැලේ ජලාශය සිඳී කදිරේෂන් කෝවිල මතුවේ

අද මුහුද රළු වෙයි

නුවරඑළියට මල් වැසි

Accident death toll (1)

යුද්ධයෙන් මියගියාට වඩා වැඩි පිරිසක්‌ දිනපතා රිය අනතුරුවලින් මියයනවා - දෙහිඅත්තකණ්‌ඩිය පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපති

Housing development issues (2)

Only 210,000 houses needed to be constructed to fulfill Lanka's shelter needs - Wimal

ගංවතුරට අසුවූ නිවාස තනා දීමට පියවර ගනී

Road needs and development (2)

අලව්ව බුජ්ජොමුව මංකඩට පාලමක් තවමත් නෑ

Over 1,181 kms of road in A'pura carpeted

Gamma Irradiator Facility soon (2)

න්‍යෂ්ටික තාක්ෂණයේ මහා ඉදිරිපිම්මට ශ්‍රී ලංකාව සූදානම් - බියගම ආයෝජන කලාපයේ ගැමා ප්‍රවිකිරණ යන්ත්‍රාගාරයේ ඉදිකිරීම් ඇරැ‍ඹේ

Gamma Irradiator Facility soon

Tourism arrivals (1)

විදේශීය සංචාරකයන්ගේ පැමිණීම 15%කින් ඉහළට

State employees supported - Hambantota (1)

හම්බන්තොට රජයේ සේවකයනට ගෙවීමේ ක්‍රමයට යතුරු පැදි

Potters face the lack of clay (1)

මැටි ආශ්‍රිත රැකියාවේ යෙදෙන කම්කරුවෝ කබලෙන් ළිපට

Development projects (2)

Host of development projects in Madurankuliya

දැයට කිරුළ නාමයෙන්වත් යටියන්තොට සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන්න

New appointments (2)

මහවැලියේ හෙක්ටයාර් 20කට එක් සේවකයා බැගින් ඉන්නවා - ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

කළමනාකරණ සහකාර සේවයේ 2683 දෙනකුට පත්වීම් ප්‍රදානය 2 දා

CMC file burning issues (1)

Petitioner alleges CMC files burnt to eliminate evidence of corruption and irregularities - Court of Appeal issues notice on 45 respondents for appearance on 31 January

Thursday, December 26, 2013

Human elephant conflict - Nikaweratiya (1)

කොළඹට නෑසෙන නිකවැරටිය අලි පහරේ වේදනාව

Elephant calf theft feared? (1)

අලි පැටවුන් හොරකමට උපක්‍රමයක්‌ දැයි සැකයක්‌ - සත්ත්වවේදීහු පවසති

Monkey issue (1)

දඹුල්ලේ ළමුන්ව සපා කන රිළවා වහාම ඉවත් කරන්න

Safari park (1)

සෆාරි උද්‍යානයේ ඉදිකිරීම් කඩිනමින්

Park entrances to be developed (1)

ජාතික වනෝද්‍යාන 19 ටම ජාත්‍යන්තර මට්‌ටමේ පිවිසුම්

Water issues (1)

අවිධිමත්ව ජලය බැහැර කිරීමෙන් රත්නපුර-ගොළුවාවිල පාරිසරික ගැටලු - සම්පත්පුර බෑවුම්වල පිහිටි ගෙවල් නාය යෑමේ තර්ජනයක

Fined for cutting a jak tree (1)

කොස් ගසක් කැපුවාට 5000ක රජයේ ගාස්තුවක්

Divineguma stage 5 (1)

දිවිනැඟුම පස්‌වන අදියරට පැල හා බීජ ගන්න ඇමැති මණ්‌ඩල අනුමැතිය

Paddy land abandoned (1)

මැදවල, ගලගෙදර කුඹුරු අක්කර සිය ගණනක් පුරන් වෙන්න හැරලා
http://www.dinamina.lk/2013/12/26/_art.asp?fn=r1312268

Home garden contest - Central Province (1)

මධ්‍යම ගෙවතු වගා තරගයේ තෑගි උත්සවය ජනවාරි 05දා
http://www.dinamina.lk/2013/12/26/_art.asp?fn=r1312266

Fish for tank (1)

වැවට මත්ස්‍ය පැටව් 75,000ක් මුදාහරී

Marine border and fisheries (1)

මුහුදු සීමා කඩන ධීවර බෝට්‌ටුවල බලපත් ජනවාරියේ සිට අහෝසියි

MILCO strike (2)

බොරු චෝදනා එල්ල කරන්න එපා ආයතනය රැකගැනීමට එකතුවන්න - මිල්කෝ පාලනාධිකාරිය සේවකයන්ගෙන් ඉල්ලයි

MILCO suspects outside influence in sabotaging its existence

Consumer issues (2)

නීති විරෝධී කිරුම් මිනුම් උපකරණ භාවිත කළ වෙළෙන්දො 20 ක්‌ දැලේ

පරිභෝජනයට නුසුදුසු ආහාර  අහංගමදී අත්අඩංගුවට

Hospital issues (2)

දකුණේ දන්ත වෛද්‍යවරුන් 26 දෙනකුගේ හිඟයක්‌

බදුරලිය රෝහල යළි විවෘත කෙරේ - වෛද්‍යවරුන් එන තෙක්‌ මන්ත්‍රී උපවාසයේ

Dengue update (3)

ලෝකයේ ඩෙංගු ප්‍රතිකාර දෙන හොඳම රෝහල මීගමුව - ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

WHO gives thumbs up for Negombo Base Hospital

පාසල් පරිශ්‍ර ඉලක්ක ගත ඩෙංගු මර්දන සතියක් අද සිට

Scholarship exam issue (3)

ශිෂ්‍යත්වය අහෝසි කිරීමේ තීරණයට ජවිපෙන් විරෝධය

ශිෂ්‍යත්වය අහෝසි කිරීමට එරෙහිව අන්තරේ සටනට

JVP tells Edu. Minister to stop playing blame game

Text book issues (2)

සිසුන්ට ලබාදුන් පැරණි පෙළ පොත්වල අඩුපාඩු

ඉරී ගිය පෙළ පොත් ඇත්නම් අලුත් පොත් ලබා ගන්න - ග්‍රන්ථ ප්‍රකාශන කොමසාරිස්

Transport issues (2)

උත්සව සමයේ විශේෂ දුම්රිය සේවා

මගී ප්‍රවාහනය විධිමත් කිරීමට කටයුතු

Road issues and development (2)

කෑගල්ල රංවල සිට මීපිටිය දක්වා විකල්ප මාර්ගය පෙබරවාරියේ ජනතා අයිතියට

අත්වැල්තොට ඇතුළු ගම් 9කට පිවිසෙන මාර්ගය ඉතාම අබලන්

Housing development (1)

මහල් නිවාස සංකීර්ණ 7ක්‌  2014 දී ජනතා අයිතියට

Devi Neguma Dept in January (3)

දිවි නැඟුමදෙපාර්තමේන්තුව ජනවාරි 3දා සිට ක්‍රියාත්මකයි

දිවිනැඟුම දෙපාර්තමේන්තුව ජනවාරියේ සිට ක්‍රියාත්මකයි - ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය

Divi Neguma Dept begins operations on January 3

Industrial zone - Acuveli (2)

යාපනයේ අච්චුවේලි කර්මාන්තපුරය ජනවාරිය අවසන් වීමට පෙර ආරම්භ කරනවා - සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන ඇමැති ඩග්ලස් දේවානන්දා

යාපනය අච්චුවේලි කර්මාන්ත පුරය ජනවාරි මස අරඹනවා - ඇමැති ඩග්ලස්‌ දේවානන්දා

Tsunami remembered (3)

සුනාමියට වසර 9 ක් සපිරෙන අද ජාතික සුරක්ෂිතතා දිනසැමරුම මාතර අමුගොඩ දී

සුනාමියට අදට වසර 9 යි

Boxing day Tsunami to be remembered

Calendar issue (1)

හිතවත්කමට ගිහින් තෙල් සංස්‌ථා කැලැන්ඩරය පමාවෙයි

Tuesday, December 24, 2013

Deaths from Human-Elephant conflict reduced in 2013 (1)

අලි මිනිස්‌ ගැටුම් මරණ මේ වසරේ අඩුවෙලා

Human elephant conflict issues (3)

හක්‌ක පටස්‌ සපා කෑ ඇතින්න මරු තුරුලේ

අවසන් උපාධි පරීක්‌ෂණයට යද්දී උපාධි අපේක්‍ෂිකාව වල් අලි ප්‍රහාරයෙන් මරුට

Wild jumbo kills final year university girl

Protest against metal quarrying (1)

කොටිගල පර්වතයේ ගල්  කැඩීමට එරෙහිව විරෝධතා

Child death due to monkey issue (1)

රිළවුන් එළවන්න වහලයට නැග්ග දැරිය අධිබල විදුලිසර වැදී මරුට

Traditional rice for NCD (1)

බෝනොවන රෝග නිවාරණයට පාරම්පරික සහල් හොඳයි - කාර්මික තාක්ෂණ ආයතනයෙන් හෙළිදරව්වක්

Fertiser prices (1)

පොහොර වැඩි මිලට විකුණා දඩ කයි - පොහොර ටොන් 4 ක්‌ රාජසන්තකයි

Land issues (1)

නැති නම්වලටත් ඔප්පු හදා රජයේ ඉඩම් විකුණලා - ජනපති විමර්ශන ඒකකය සොයා ගෙන

Water projects - Imaduwa (1)

ඉමදුව ජනතාවගේ පිපාසය සංසිඳුවනවා -නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි

Hospital administration (1)

වෛද්‍ය පරිපාලනය කාර්යක්ෂම කිරීමට කළමනාකරණ පුහුණු වැඩපිළිවෙළක්
http://www.dinamina.lk/2013/12/24/_art.asp?fn=n13122415

Hospital issues (1)

බදුරලිය රෝහලේ  වැඩ වර්ජනයට දින තුනයි

Building for school (1)

හොරණ තක්ෂිලා කනිටු විදුහලට ලක්ෂ 50ක් වටිනා නව ගොඩනැගිල්ලක්

Tunnel closure (1)

වසර 38 කට පසු ලක්ෂපාන උමං මඟ සෝදිසියට වසා දමයි

Foreign job vacancies (1)

මැණික්-ස්වර්ණාභරණ ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක රැකියා රැසක් ඇෆ්ගනිස්ථානයේ තිබෙනවා - ඇෆ්ගනිස්ථාන නව තානාපති අගමැතිට කියයි

Gem mine accident (2)

හදිසියේ ආ ජල පහරින් පතල කඩා වැටිලා - රත්නපුර මැණික් පතලේ හිරවූ දෙදෙනාගේ සිරුරු ගොඩ ගනිති

අංගම්මන පතලකට පස්‌ කන්දක්‌ කඩා වැටී යටවූ දෙදෙනා මරු දකිති

Development issues and projects (2)

Large sums for Eastern development

ග්‍රාමීය ජනතා ගැටලු  164,968 කට විසඳුම්

Lanka Pay system (1)

ජාතික පොදු ගෙවීම් යාන්ත්‍රණය මගින් ඉදිරියේදී ඕනෑම බැංකුවක ටෙලර් යන්ත්‍රයකින් බැංකු කටයුතු කරගත හැකියි - ප්‍රියන්තා ලියනගේ

Expressway ban for civil aviation vehicles (1)

සිවිල් ගුවන් සේවා නිල වාහනවලට කොළඹ - කටුනායක අධිවේගය තහනම්
http://www.divaina.com/2013/12/24/news14.html

CMC audit issues (1)

කෝටි 266ක ගනුදෙනු විමසුම්වලට කොළඹ නගර සභාවෙන් පිළිතුරු නෑ - විගණකාධිපති අලුත්ම වාර්තාවෙන් කියයි

Monday, December 23, 2013

Sandalwood trees destroyed (1)

දිගන-රජවැල්ල අවට ගම් ආශ්‍රිතව සඳුන් ගස් වනසන ජාවාරමක්

New zoo at Piliyandala (1)

දෙහිවල ඉඩ මදි අලුත් සතුන් වත්තක් පිලියන්දලට

Anaconda issue (2)

දෙහිවල සතුන් වත්තේ ඇනකොන්ඩි ඇනකොන්ඩා වමාරයි

Female Anaconda disgorges male

Albino turtle theft (1)

සුදු කැස්බෑවකු සොයා දෙන ලෙස අමල් පෙරේරාගෙන් ඉල්ලීමක් කළා
http://www.dinamina.lk/2013/12/23/_art.asp?fn=n1312239

Kandalama Tank damaged by toruists (1)

සංචාරකයන්ගෙන් කන්ඩලම වැවට පරිසර හානි සිදු වෙලා - බලධාරීන්ගේ නිහඬ බව ප්‍රදේශවාසීන්ගේ දෝෂ දර්ශනයට

Coconut prices and cultivation (3)

පොල් මිලෙන් වැඩිපුර බැටකන්නේ නාගරික ජනතාවයි

අද ඉඳන් පොල් ගෙඩියක් 45යි

අද සිට රු. 45 ට පොල් දෙනවා - පොල් ඇමැති ජගත් කියයි

Fertiliser issue (1)

සහන පොහොර වැඩි මිලට විකිණූ ව්‍යාපාරිකයාට රු.5,000ක්‌ දඩ

Food inspection and unhygienic food (3)

සෞඛ්‍යයට අහිතකර ආහාර අලෙවි කරන ස්ථාන වැටලීමේ මෙහෙයුමක් අද (23) සිට

ආහාර පරිහරණ ස්‌ථාන වැටලීමේ මෙහෙයුම් අද සිට

උත්සව සමයේ වෙළෙඳපොළට එවන්න සැලසුම්: කොළඹ ගබඩාවක කල්පැන්න ටින් කෑම ටොන් දස දහසක්‌

Leishmaniasis spread (1)

බෝවන ලීස්‌මනයිසීස්‌ රෝගීන් 2000ක්‌ ගිය වසරේදී වාර්තා වෙලා තිබෙනවා - චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නයනී මධුරසිංහ

Leishmaniasis spread (1)

බෝවන ලීස්‌මනයිසීස්‌ රෝගීන් 2000ක්‌ ගිය වසරේදී වාර්තා වෙලා තිබෙනවා - චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නයනී මධුරසිංහ

Leishmaniasis spread (1)

බෝවන ලීස්‌මනයිසීස්‌ රෝගීන් 2000ක්‌ ගිය වසරේදී වාර්තා වෙලා තිබෙනවා - චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නයනී මධුරසිංහ

Health sector issues (2)

GMOA frowns on supernumerary  specialists’ appointments

පවුල් සුව සේවා නිලධාරිනියන්ගේ චෝදනා පදනම් විරහිතයි - රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය

Hospital issues (3)

කරාපිටිය රෝහලේ ස්කෑන් යන්ත්‍ර අක්‍රීයයි

රෝහලට අපකීර්තියක්‌ වූවැයි බදුරලිය රෝහල වසයි

රෝහල වැසීමට පෙර උපදෙස්‌ ගත්තේ නෑ

Sending Workers to South Sudan stopped temporarily (1)

දකුණු සුඩානයේ යුද ගැටුම් හේතුවෙන් ශ්‍රමිකයන් යැවීම තාවකාලිකව අත්හිටුවයි - විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කරයි

Occupational issues (3)

Two workers trapped in gem mine

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පස් කන්දක් කඩා වැටී පුද්ගලයකුට තුවාල

අධිවේගී පාරේ පස්‌ කන්දට යටවේ

Development projects - Homagama (1)

හෝමාගම සංවර්ධනයට දස ලක්ෂ 24000ක ව්‍යාපෘති

Friday, December 20, 2013

Ivory found in a house (1)

යාල මායිමේ නිවෙසක අඩි 6 ක්‌ දිග ඇත් දළ ජෝඩුවක්‌

Albino turtle theft (4)

කැස්බෑවාගේ අතුරුදන් වීමට මගේ කිසිම සම්බන්ධයක් නෑ - ගායක අමල් පෙරේරා කියයි

ගායක අමල් පොලිසි එයි - කොස්‌ගොඩ පොලිසියට පිටු 7ක කටඋත්තරයක්‌

Singer says he wanted white turtle for foreign friend’s black magic

Interpol to be informed of turtle theft