විජයානි එදිරිසිංහ
ප්‍රමිතියෙන් තොර අත්‍යාවශ්‍ය භාණ්ඩ සතොසට සපයන සැපැයුම්කරුවන්ගේ ටෙන්ඩර් වහාම නැවැත්වීමට සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා තීරණය කර තිබේ.
සතොසට භාණ්ඩ සපයන සැපයුම්කරුවන් අතරින් වැඩි දෙනකු ප්‍රමිතියෙන් යුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ සාම්පල් පෙන්වා ප්‍රමිතියෙන් තොර භාණ්ඩ සපයන බව හෙළිවී තිබේ.
මෙසේ භාණ්ඩ සපයන කොන්ත්‍රාත්කරුවන් කවුරුන් වුවත් ඔවුන්ගේ තරාතිරම නොබලා එම ටෙන්ඩර් වහාම නවත්වන ලෙස ඇමැතිවරයා අමාත්‍යාංශ ලේකම් සුනිල් එස්. සිරිසේන මහතාට නියෝග කර ඇත.
http://www.dinamina.lk/2011/11/29/_art.asp?fn=n1111293
No comments:
Post a Comment