Friday, June 21, 2013

Casino issue (2)

කැසිනෝ ඕනෑම නම් රජයට සියයට 40 ක බදු ගන්න - ආචාර්ය හර්ෂ ද සිල්වා

බදු මුදල් නොලැබෙන කැසිනෝ ව්‍යාපාරය කාගේ උවමනාවකට නීතිගත කරන්නේ දැයි රජයෙන් අසයි - ආචාර්ය හර්ෂ ද සිල්වා

No comments:

Post a Comment