මහනුවර, නුවරඑළිය අභ්‍යන්තර
ගුවන්තොටුපළවල් සඳහා සුදුසු ඉඩම් මෙතෙක් හඳුනාගෙන නැහැ - සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය
කියයි
http://www.divaina.com/2012/07/07/news29.html
Green Movement Blog lists news and issues related to environment and development of Sri Lanka since June 2011. It is maintained by The Green Movement of Sri Lanka (GMSL), an organization concerned with environmental conservation and sustainable development.
Saturday, July 7, 2012
Child abuses on the rise (2)
දිනෙන් දින
වැඩිවන ළමා අපයෝජන මැඬලීමට වහාම උපරිම පියවර ගන්න - පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්
Ending child abuse: Parents’ role vital -
Police
Private bus issues (1)
පිස්‌සුවෙන්
වගේ කියන කතාවලට උත්තර දෙන්න මා ලෑස්‌ති නෑ - බස් ගැමුණුගේ අභියෝගය ගැන ඇමැති සී.
බී. කියයි
Unhealthy tea (1)
කොළඹ අවට කසළ
තේ අලෙවි කළ කොළොන්නාවේ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට - තේ කිලෝ 300ක් සහ භාණ්ඩ
රැසක් සොයාගනී
Kidney transplanted patients (1)
වකුගඩු බද්ධ කළ
රෝගීන් නිරෝගීව සිටීමට වෛද්‍ය උපදෙස් පිළිපදින්න - වකුගඩු රෝග පිළිබඳ මහාචාර්ය,විශේෂඥ වෛද්‍ය
රිස්‌වි ෂෙරිෆ්
Dust mite issues (2)
තවත් ජංගම
දුරකථන අටක දූවිලි මයිටාවෝ
'Home dust Mite' found in another eight
handphones
Kitul tappers to be insured (1)
Insurance policy covering kitul tappers
amended: Kitul tappers' future looks bright
CMC and businesses (1)
Pay up or close down, CMC tells businesses - No
faith motion against Mayor being licked into shape
Friday, July 6, 2012
Railway safety (2)
Death toll at unprotected railway crossings top
44
Proper maintenance reduces railway accidents
Website regulation (3)
වෙබ් අඩවි ගැන
කටයුතු කිරීමේ බලය පුවත්පත් මණ්ඩලයට
Press Council to regulate websites - Amendment
to law in the pipeline
Govt to amend Press Council Act - ‘Websites to
be streamlined’ - ‘Can’t allow mud-slinging campaigns’
Doctor to be sued on child birth? (1)
දරු ප්‍රසූතිය
රෝහල් කොරිඩෝවේ විශේෂඥ වෛද්‍යවරයාගෙන් මිලියන 50ක වන්දියක් ඉල්ලයි
English education in schools (1)
රට පුරා පාසල් 691 ක ඉංගී්‍රසි
ගුරුවරුන් නැහැ - පුහුණුවක් නොලැබූ ගුරුවරුන් ඉංගී්‍රසි උගන්වන පාසල් 468 ක්
University teacher strike (1)
Universities paralysed by teachers’ strike
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=56061
Drought, agriculture and irrigation (2)
Kalawewa water level rises
රට පුරා ජලාශවල
රොන්මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය ඇරැඹුවා
Teaching of monks (1)
බුද්ධ ශ්‍රාවක
විශ්වවිද්‍යාලයේ උගන්වන හා ඉගෙන ගන්නා භික්‍ෂූන් වහන්සේලා උපැවිදි වුණොත්
සරසවියෙන් නෙරපනවා - උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක
Railway Vacancies (1)
දුම්රිය සේවයේ
පුරප්පාඩු 8591ක් - අධි පන්තියේ 48යි, තාක්ෂණ ශිල්පී 3412යි
http://www.dinamina.lk/2012/07/06/_art.asp?fn=n1207063
Errors in Registrar General Department (1)
ජාතික
හැඳුනුම්පත් කාර්යාලය දහස් ගණනක් අමාරුවේ දමයි - එකම අංකය ඇති හැඳුනුම්පත් 4000ක් සොයා ගනී
http://www.dinamina.lk/2012/07/06/_art.asp?fn=n1207061
Thursday, July 5, 2012
Computers and labs for schools (2)
මධ්‍යම පළාතේ
ළමයින් පනහට අඩු පාසල් සියයක ශිෂ්‍යයන්ට පරිගණක හා විද්‍යාගාර
Pollution issues (2)
Factories face the music for waste release
Badulu Oya ‘turns red’ with a stench
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=56021
PMC campaign (2)
පෞද්ගලික වෛද්‍ය
විද්‍යාලවලට එරෙහි අත්සන් දස ලක්‍ෂයේ පෙත්සම අරඹයි
Scholars campaigning against the establishment
of the private medical college ....
Z Score issues (3)
Z තීන්දුවට උපදෙස් දීමට ත්‍රිපුද්ගල
කමිටුවක් පත් කරයි
Z තීන්දුව ක්‍රියාත්මක කිරීමට උපදෙස්
දෙන විශේෂ කමිටුවක්
Expert Comm. appointed to advise UGC on
‘Z-score’ - SB
Dahl not consumable (1)
කල් ඉකුත්වූ
පරිප්පු සමුපෙන් සමෘද්ධියට බෙදලා - පරිභෝජනයට ගත් ගිරිබාවේ ඇතැම් අයට ලෙඩ
http://www.divaina.com/2012/07/05/provin02.html
Former directors connected to pharmaceutical issues (1)
බෙහෙත් ජාවාරමට
සම්බන්ධ හිටපු අධ්‍යක්ෂවරු කිහිපදෙනෙකු යලි තනතුරු ගන්න සටනක - හෙද සංගමයේ සභපති
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
University strikes (2)
සරසවි ඇඳුරන්ගේ
ගැටලු විසඳීමට කමිටුවක් පත් කිරීමට පියවර
වර්ජනය නිම
කළත් කෙණෙහිලි - සරසවි අනධ්‍යයන සේවකයෝ උදෑසන සේවයෙන් ඉවත් වෙති
CEB Strike (2)
විදුලි බල
කටයුතු සාමාන්‍ය පරිදි - ලංවිම සභාපති
වර්ජනයේ නිරත
සේවකයන්ට තර්ජනය කිරීම හෙළා දකිනවා - ලංවිම වෘත්තිය සමිති සන්ධානය
Bicycles for people (1)
Indian government supports North development:
Bicycles for low income families
Wednesday, July 4, 2012
Rain for hydro reservoirs (3)
ජල පෝෂක ප්‍රදේශවලට
තද වැසි
බලාගාර ප්‍රදේශවලට
වැසි කාසල්රි හා මාවුස්‌සාකැලේ ජල මට්‌ටම නගී
Marked jump in hydro electricity production
with rains over catchments
Wind and rain damage (3)
සුළි සුළං හා
අධික වර්ෂාවෙන් නිවාස 88කට හානි - එක් අයෙක් මරුට පුද්ගලයන් 233ක් අවතැන්
Gale havoc in several parts
Strong winds wreak havoc: one dead, five
injured
Cement seized (3)
නීති විරෝධීව
අලෙවි කිරීමට කල් ඉකුත්වු සිමෙන්ති කොට්ට 1000ක් ළඟ තබාගත් බණ්ඩාරගම ව්‍යාපාරිකයෙක්
අත්අඩංගුවට
බණ්‌ඩාරගම
ගබඩාවක කල් ඉකුත් වූ සිමෙන්ති සීල් තබයි
Nearly 1,000 ‘expired’ bags of cement seized
Indian fishermen arrested (2)
මේ රට මුහුදු
සිමාවට අනවසරයෙන් ඇතුළු වු ඉන්දියා ධිවරයන් 10ක් අල්ලාගනී
Ten Indian fishermen arrested off Talaimannar
CEB Strike (4)
එක් දින
වර්ජනය සාර්ථකයි! ප්‍රතිචාර නැතිනම් වර්ජනය දින 3 යි - ලංවිම වෘත්තිය සමිති සන්ධානය
CEB non-executive staffs claim success
විදුලි සේවක
වර්ජනයක් ඇරඹීම අසාධාරණයක් - විදුලිබල මණ්‌ඩල සභාපති කියයි
CEB to provide continuous power supply despite
strike threat
Elephant issues (3)
Protection against elephants
ගෝමරන්කඩවල වගා
ළිඳකින් අලියකු ගොඩ ගනී
සිඳුණු වැව්
පිටිවල ගැවසෙන අලින්ගේ සිරුරුවල වෙඩි වැදුණු කැළැල්
Dengue update (2)
Contributing to dengue: Over 5,000 face
prosecution
Dengue mitigation compulsory for schools
University teachers strike (1)
University teachers launch strike today - FUTA
chief threatened again
Imported bird issue (1)
Importer gets his birds back
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=55933
Forest fires (2)
Forest fire destroys 25 hectares
Deterrent punishments proposed against those who set fire to
forests
Northern Expressway (1)
කොළඹ
සිට යාපනයට දිවෙන උතුරු අධිවේගයට මේ වසරේ ටෙන්ඩර්
Tenders for Northern Expressway to be completed this year
Elephant attacks in Maradankadawala (1)
මරදන්කඩවල
සෙට්ටිකුලම ගමේ නිතර ගැවසෙන වන අලි දෙදෙනකුගෙන් ගම්වැසියන්ට කරදර
Crocodile attack (2)
කිඹුලාට
බිලි වූ කදිරවේලි තිදරු පියාගේ මළ සිරුර හමුවෙයි
Body of crocodile victim found
Power and drought
ඉහළ
කොත්මලේ බලාගාරයෙන් දැන් මෙ.වොට් 150ක විදුලිබලය
Second phase of power project
Decision on power cuts this week
Drought, agriculture and irrigation (6)
නියඟයෙන්
වගා හානිවූවන්ට වන්දි
නියඟය
නිම වේ - නුවරඑළියට වැසි ලැබේ
Met Dept predicts wet weather
Padaviya farmers benefit
Old irrigation systems to be revived to fight drought
Save every drop of water for development - Minister
Dengue update (6)
ඩෙංගු
බෝ කළ නිවාස 766
කින් රු. ලක්‍ෂ 29
ක් දඩ අය කර ගනී
ඩෙංගු
කීටයන් බෝවන තැන් පවත්වාගෙන ගියැයි 766කගෙන් විසි නවලක්ෂයක දඩ මුදල්
Anti-dengue drive in full swing: Legal action against nearly
800 violators
ඩෙංගු
කීටයා චලනය වන්නේ "එස්" හැඩයට
‘ඩෙංගු
වලට අපි බය නෑ’ චිත්‍ර
තරගයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය කරයි
Over 2000 potential mosquito breeding grounds found in C’bo
Ratnapura reservoir scheme stopped (2)
රත්නපුර
කළු ගඟ ව්‍යාපෘතියට අදාළ යෝධ ජලාශයේ ඉදිකිරීම් අත්හිටුවයි
Govt. drops Kalu Ganga diversion scheme
Sunday, July 1, 2012
රජරට වකුගඩු රෝගය සම්බන්ධ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනාවරණය කිරීම විහිළුවක් (පුවත්පත් නිවේදනය)
ශ‍්‍රි ලංකාවේ උතුරු මැද පලාත සහ තදාසන්න ප‍්‍රදේශ ගණනාවක පැතිර යන වකුගඩු රෝගය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් වීමෙන් සිදු කළ පර්යේෂණයේ ප‍්‍රතිඵල අනාවරණය කිරීම සඳහා 2012.06.25 දින පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවේදී ඉදිරිපත් කළ අදහස් සම්බන්ධයෙන් අප සංවිධානයේ අදහස පහත පරිදි වේ.
ස්තූතියි,
මෙයට - විශ්වාසී,
ගයාන් ප‍්‍රදීප් විජේතුංග
සහාය වැඩසටහන් කළමනාකරුස්වභාවික සම්පත් සංරක්ෂණ හා කළමනාකරණ වැඩසටහන
2012-06-28
- 2008 මැයි මස අරඹා පුරා වසර 4 කට අධික කාලයක් සිදු කළ පර්යේෂණය පිළිබඳ කිසිදු නිරවුල් ඉදිරිපත් කිරීමක් සිදු නොවීය. ලෝකයේ මේ ආකාරයට වකුගඩු රෝග පැතිරී ඇති අන් රටවලට සාපේක්ෂව පර්යේෂණය අතින් ඉදිරියෙන් සිටිනවා යැයි පුනපුනා පැවසුවද පර්යේෂණය තුලින් කිසිදු වැදගත් කරුණක් ස්ථීර ලෙස සනාථ කරගෙන ඇති බව නොපැවසිණ.
- රෝගීන්ගේ නියපොතුවල සහ මුත‍්‍රා සාම්පලවල ඉහල බැර ලෝහ ප‍්‍රමාණයක් අඩංගු බව මෙහිදී පැවසිණ. තවද රෝගය බහුල ප‍්‍රදේශවල පසේද ඉහල බැර ලෝහ ප‍්‍රමාණයක් අඩංගු බව පැවසිණ. එසේ වුවත් පුනපුනා පැවසූ කරුණක් වූයේ ජලයේ හෝ ආහාරවල බැර ලෝහ ඉහල ප‍්‍රමාණයක් අඩංගු නොවන බවයි. එසේ නම් නියපොතුවලට සහ මුත‍්‍රා වලට බැර ලෝහ පැමිණියේ කෙසේද? ඒවා සිරුර තුල නිපදවෙනවාද?
- බැර ලෝහ පසට එකතුවන ප‍්‍රභවය සම්බන්ධයෙන් දැරූ අදහස වූයේ පළිබෝධනාශක සහ පොහොරවල ඒවා යම් යම් ප‍්‍රමාණවලින් අඩංගු බවත් වාතයෙන් ද බැරලෝහ පැමිණිය හැකි බවත් ඒ ගැන තවමත් පර්යේෂණ පවත්වා නැති නිසා ස්ථිරව යමක් ප‍්‍රකාශ කළ නොහැකි බවත්ය. වකුගඩු රෝගය සුලභව පැතිර ඇත්තේ අනුරාධපුර, පොලොන්නරුව, දෙහිඅත්තකණ්ඩිය, ගිරාදුරුකෝට්ටේ වැනි කෘෂිකාර්මික ප‍්‍රදේශවලය. කොළඹ හෝ මහනුවර නැති වායු දූෂණයක් එම ප‍්‍රදේශවල ඇතැයි මේ පර්යේෂණ කණ්ඩායම සිතන්නේද? තවද බැරලෝහ වාතය මගින් පැමිණ මේ ආකාරයේ දූෂණයක් සිදු වේයැයි පැවසීමම විහිළුවකි. මෙය පළිබෝධනාශක සහ රසායනික පොහොර වලින් සිදු වන හානිය වසන් කිරීම සඳහාම ගොතන ලද හාස්‍යජනක කතාවකි.
- නිධන්ගත වකුගඩු රෝගයක් වර්ගීකරණය කරන්නේ රෝගීන්ගේ වකුගඩුවල පෙරීමේ සීඝ‍්‍රතාව (eGFR) මතයි. ඒ අනුව වකුගඩු රෝගීන් කාණ්ඩ 4කට (හෝ 5කට) වර්ග කෙරේ. මෙහිදී උත්සාහ දැරුවේ I සහ II කාණ්ඩයේ රෝගින්ගේ රෝගය ආරම්භක අවස්ථාවේ ඇති බව දක්වමින් රෝගයේ භයානක බව වසන් කිරීමටයි. I සහ II කාණ්ඩයේ සිටියද ඔවුන් වකුගඩු රෝගීන්මය. මෙහිදී හෙලිවූ කරුණු අනුව මේ ප‍්‍රදේශවල අවුරුදු 50-70 අතර ජනතාවගෙන් 15.9% වකුගඩු රෝගීන්ය.
- පුවත්පත් සාකච්ඡුාවේදී අදහස් දැක්වු ශ‍්‍රි ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත වෛද්‍ය මේතා මහතා පැවසුවේ ”තවදුරටත් මෙය හදුනා නොගත් හේතුවකින් හට ගත් වකුගඩු රෝගයක් නොව බැර ලෝහ නිසා රෝගය හටගන්නා බවට එළියක් දැන් වැටී ඇති බවයි” එම බැර ලෝහ පිළිබඳව වෛද්‍ය ශාන්ති මෙන්ඩිස් මහත්මිය පැවසූයේ කැඞ්මියම් ආසනික් සහ ඊයම් පිළිබඳව වැඩි අවධානයක් යොමු වු බවයි. නමුත් රෝගය උතුරු මැද සහ වියලි කලාපීය කෘෂිකාර්මික ප‍්‍රදේශවලට සිමා වීම සම්බන්ධයෙන් කිසිදු පැහැදිලි කිරීමක් සිදු නොවීය. රෝගයට පානීය ජලයේ සම්බන්ධයක් ඇතැයි කීම ආරම්භයේදී වෛද්‍ය මෙන්ඩිස් මහත්මිය බැහැර කලද අවසානයේ පැවසුයේ පානීය ජලයේ ඇති කිවුල සහ බැරලෝහ ශරීරගත වීම අතර සබදතාවක් ඇත්දැයි ඉදිරියේදී පර්යේෂණ පවත්වන බවයි. එසේ නම් රෝගයට පානීය ජලයේ සම්බන්ධයක් නැතැයි ඒ මහත්මිය පර්යේෂණය නිමාවීමට පෙර පවසන්නේ කුමන විද්‍යාත්මක ක‍්‍රමවේදයකට අනුවද?
ස්තූතියි,
මෙයට - විශ්වාසී,
ගයාන් ප‍්‍රදීප් විජේතුංග
සහාය වැඩසටහන් කළමනාකරුස්වභාවික සම්පත් සංරක්ෂණ හා කළමනාකරණ වැඩසටහන
2012-06-28
WHO on the Chronic Kidney Disease of Sri Lanka: Observations of the Green Movement of Sri Lanka (GMSL Press Release)
A
press conference was held on 25-06-2012 to reveal the results of a research
conducted with the intervention of the World Health Organization (WHO) on the
Chronic Kidney Disease of unknown etiology (CKDu) prevailing in the North Central
Province and other surrounding provinces of Sri Lanka. Following are the
observations of the Green Movement of Sri Lanka on this;
· Comprehensible revelation of the said 4-year research conducted since
2008 was not presented during the press conference. Although it was said that
Sri Lanka leads in research on this subject than other countries, no important
fact revealed from the research was stated.
· It was revealed that high amounts of heavy metal are found in finger
nails and urine samples of the patients, and also in soil samples where the
disease prevails. However, it was repeatedly mentioned that there was no high
concentration of heavy metals in water and food. The question arising is - how
these heavy metals accumulate in nails and urine? Were these metabolized in the
human body?
· The source provided for the accumulation of heavy metals in soil was
also stated – it was aid that those heavy metals contain in pesticides and fertiliser
in certain amounts and those could be transported by air. It was further stated
that this cannot be stated precisely as no research has been conducted so far. However,
CKDu is commonly found in agricultural areas like Anuradhapura, Polonnaruwa,
Dehiattakandiya and Giradurukotte. It is doubtful whether the research team believes
that the air pollution in those areas is higher than that of Colombo or Kandy. It
is also doubtful whether heavy metals are transported via air to make such
pollution. This seems as a fabrication
to mask the damage caused by fertilised and pesticides.
· CKDu is classified according to the Estimated Glomerular Filtration Rate
(eGFR) of the patients. Patients are classified into 4 or 5 groups accordingly.
It was mentioned during the conference that patients of groups i and ii are at
the initial states of the disease. Although they are in the groups i and ii,
they are suffering from CKD this could be an effort to cover up the acute state
of the disease. However, as revealed, about 15.9% of the people between 50-70
years suffer from the disease.
· Dr. F.R. Metha, Sri Lanka Representative of the WHO said “that the
disease is no more an unidentified kidney disease and there is a light on it –
i.e it is caused by heavy metals”. Dr. Shanthi Mendis has said that more
attention is paid on cadmium, arsenic and lead. However, there was no
explanation to the confinement of the disease to North Central Province and
other Dry Zone agricultural areas. Although Dr. Mendis rejected a connection between
water and the CKD at the beginning of the conference, later she has said that
further research will be conducted to find whether there is a connection
between the hardness of drinking water and heavy metal accumulation of human body.
Then how did she state that there is no connection with water and the disease
before such a research is completed?
It
seems that this press conference was an effort to undermine the already proven fact
that heavy metals like arsenic and cadmium in fertlisers and pesticides cause
CKDu. The result of such a cheap effort is a diversion of attention of CKDu and
its real and identified cause and that could eventually cause more damage to
the community, who are suffering from the disease. The need of the day is to
accept the reality – i.e. heavy metals in pesticides and fertilisers can cause
CKD – and take remedial action to counter the situation immediately.
Further,
we expect to explain the WHO, the effort of relevant authorities to undermine
the reality of the problem.
Thanking you
Gayan
Pradeep Wijetunga
Assistant
Programme Manager
Natural Resources
Conservation and Management Programme28-06-2012
Subscribe to:
Posts (Atom)