මීගමුව
කර්මාන්ත ශාලාවක රසායන ද්‍රව්‍යයක් විස වී 5ක් රෝහලේ
Green Movement Blog lists news and issues related to environment and development of Sri Lanka since June 2011. It is maintained by The Green Movement of Sri Lanka (GMSL), an organization concerned with environmental conservation and sustainable development.
Showing posts with label Occupational Health. Show all posts

Tuesday, March 24, 2015
Saturday, February 8, 2014
Food poisoning in factory (2)
දර්ගා
නගරයේ කර්මාන්ත ශාලාවක ආහාර විෂ වී 147 ක් රෝහලේ
බේරුවල
ඇඟලුම් කම්හලක ආහාර විස වී 127ක්
රෝහලේ
Saturday, January 25, 2014
Gas leak in canning factory (3)
පලතුරු කර්මාන්ත ශාලාවේ ගෑස් කාන්දුවෙන් 30ක් රෝහලේ
Gas Leak
From Factory In Homagama
Over 28 hospitalized
following Homagama factory gas leak
Thursday, November 28, 2013
Wednesday, September 18, 2013
Chemical poisoning in factory (1)
Thursday, May 9, 2013
Wednesday, March 20, 2013
Sapugaskanda gas leak, victims compensated (1)
සපුගස්කන්ද
ගෑස් කාන්දුවෙන් තුවාල ලැබූ සේවකයකුට ලක්ෂය බැගින් වන්දි
Kandy MC sanitary workers to have medical tests (1)
Thursday, February 21, 2013
Saturday, February 16, 2013
Unsafe quarry - Hanwella (1)
ගල්
කුට්ටියකට යටවී කම්කරුවන් දෙදෙනකු මිය ගිය ගල් කැඩීමේ ස්ථානය අනාරක්ෂිතයි
Friday, February 1, 2013
Wednesday, December 12, 2012
Saturday, November 24, 2012
Monday, November 19, 2012
Oil refinery case (3)
ගෑස්
කාන්දුව ගැන සොයන්න ත්‍රි පුද්ගල කමිටුවක්
සපුගස්‌කන්දේ
මියගිය දෙදෙනාට වන්දි දෙනවා - රෝගාතුර වූ අයටත් සාධාරණය ඉටු කරනවා
ඇමැති
සුසිල් ප්‍රේමජයන්
සපුගස්කන්දේදී
මියගිය සේවකයන් ගේ අවසන් හා ඉදිරි කටයුතු සංස්ථාවෙන් - තුවාල ලැබූවන්ටත් ප්‍රතිකාර
Saturday, November 17, 2012
Gas leak in oil refinery (4)
සපුගස්කන්ද
තෙල් පිරිපහදුවේ ගෑස් කාන්දුවෙන් දෙදෙනෙක් මරුට - කඩාකප්පල්කාරි ක්‍රියාවක් නොවේ
සපුගස්‌කන්දේ
තෙල් නළය මිනී මරයි - විෂ වායුවක් එයි
Two killed, 12 hospitalised after being overwhelmed by
aviation fuel fumes
Toxic gas kills two, seven hospitalised
http://www.dailynews.lk/2012/11/17/news31.asp
Wednesday, March 28, 2012
කොළඹ නගරයේ හෝටල් සේවකයන් අතර උණ සන්නිපාත විෂ බීජ දාරකයෝ
ජීවනී පතිරණ
කොළඹ නගරයේ ඇතැම් හෝටල් සේවකයන් උණසන්නිපාත විෂබීජ දාරකයන් බව කොළඹ මහ නගර සභා ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂණයකදී හඳුනාගෙන තිබේ.
මේ නිසා මාර්තු 31 වැනි දිනට පෙර වෙළෙඳ බලපත්‍ර ලබා දීමේ කාලය අප්‍රේල් 30 දක්වා දීර්ඝ කිරීමට එම දෙපාර්තමේන්තුවට සිදු වී තිබේ. හෝටල්වල ජලය පමණක් නොව ආහාරද ඉතා අපිරිසුදු තත්ත්වයේ පවතින බව රසායනාගාර පරීක්ෂණවලින් හඳුනාගෙන ඇති අතර, ප්‍රධාන පෙළේ හෝටල් ද ඒ අතර ඇතැයි දෙපාර්තමේන්තුව පවසයි.
තවමත් බොහෝ ස්ථානවල නළ ළිං භාවිතා කිරීම සිදු වන බව පෙන්වාදෙන එම දෙපාර්තමේන්තුව ජල බිල්පත් ඉතා අවම මට්ටමක පැවතීමෙන් එය අනුමාන කළ හැකි යැයිද සඳහන් කරයි.
ආහාරවල හා ජලයේ පිරිසුදු භාවය පිළිබඳ තහවුරු කරගන්නා තුරු වෙළෙඳ බලපත්‍රය නිකුත් නොකරන බව අවධාරණය කරන ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රධාන නළ මාර්ගයෙන් ජලය ලබාගැනීමට උපදෙස් ලබා දී තිබියදීත් එය ක්‍රියාත්මක නොකරන්නේ නම් නඩු පැවරීමට කටයුතු කරන බවද පැවසීය. විශේෂයෙන් සේවකයින්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් ලබා දීම අත්‍යවශ්‍ය බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.
http://www.dinamina.lk/2012/03/28/_art.asp?fn=n12032812

Saturday, March 24, 2012
Docs insured against occupational hazards
In a bid to protect interns, an Insurance Scheme for occupational hazards was introduced yesterday.
On January 20, 2012 the GMOA had written to Health Minister Maithripala Sirisena explaining the necessity of implementing an Insurance Scheme. Following the letter Minister Sirisena had a discussion with the union and agreed to implement an Insurance Scheme for interns as they were not entitled to a salary or insurance scheme, the GMOA said.
GMOA President Dr. Anuruddha Padeniya told The Island that of late 13 medical officers, including interns, had died of dengue as they were exposed to germs, bacteria and viruses in the hospitals. Although doctors had insurance from occupational hazards, interns did not have any insurance. Interns were not paid a salary either. An intern was only paid Rs.25,000 as an allowance per month.
He pointed out that interns, were exposed to various diseases as they were expected to be on 24-hour duty for a year. During their services they had to deal with different types of patients, thus facing enhanced risks. Although other medical officers and the public officials were entitled to the ‘Agrahara Insurance Scheme’, the interns had to serve without an Insurance Scheme.
He said that the GMOA had also asked Minister Sirisena to pay adequate compensation to intern Dr. Hasitha Prasanjith Ranasinghe who died of dengue at the Kalutara Nagoda hospital recently.
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=48170

Tuesday, January 31, 2012
Training on handling dangerous chemicals
Arrangements have now been made to provide professional knowledge and training to local personnel on the safe import, handling, storage and transport of dangerous chemicals, chairman Naval and Air Services Information and Training Institute K Hewage said.
On the directives of Civil Aviation Minister Priyankara Jayaratne this training programme is implemented in collaboration with the National Authority responsible for implementing the International Convention on Chemical Weapons, said Hewage in a press release.
The training is provided for Airport staff engaged in the relevant duties and the Institute's Fire Brigade personnel.
This programme is aimed to transform Sri Lanka as the most secure and safest place in Asia for handling dangerous chemicals according to Dr Rohan Perera, Chairman for the National Authority for implementing the Chemical Weapons Convention.
http://www.dailynews.lk/2012/01/31/news24.asp

Friday, January 27, 2012
FTZ worker claims Rs. 6 mn for loss of leg
By Chitra Weerarathne
A Free Trade Zone employee, who has lost the full use of his right leg, due to the shooting by the police that occurred at Katunayake on May 30, 2011, has filed a fundamental rights violation application in the Supreme Court seeking compensation in Rs. 6,000,000.
The petitioner is an employee of the Free Trade Zone, but did not participate in the protest rally. He was on his way to a bank. The protest, although peaceful, had been disrupted by the police.
Among the respondents are officers of Seeduwa, and Negombo police.
The petitioner is A. M. Dhammika Attanayake. The FTZ employees had protested against the move by the government to introduce a pension scheme to private sector employees.
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=44019

ඇඹිලිපිටිය ජල සම්පාදන මණ්ඩලයේ සේවකයෝ සිවුදෙනෙක් ක්ලෝරීන් විස වී රෝහලේ
ඇඹිලිපිටිය විශේෂ සිරිල් ජයවීර
ඇඹිලිපිටිය ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ටැංකිවල ක්ලෝරීන් විස වීමෙන් මණ්ඩලයේ සේවකයන් සිවු දෙනකු ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළු කර ඇත.
ඉකුත් 24 දින රාත්‍රී 11.00 ට පමණ මේ සිදුවීම නිසා මණ්ඩලයේ දැනුම් දීම මත අවට ජනතාව වෙනත් ස්ථානවලට තාවකාලිකව පදිංචියට ගොස් ඇත. ජලය උතුරා යාමෙන් මේ සිද්ධිය වූ බව පැවසෙන අතර 25දා වනවිටද දුගඳ පැවැතිණි. මේ සිද්ධිය සමඟ පදිංචිය වෙනස් කළ ඇතැම් පිරිස් යළි තම නිවෙස් කරා පැමිණ නැත.
ජල සම්පාදන මණ්ඩලය වෙත ඊයේ (25) පැමිණි නිලධාරීහු සිද්ධිය පිළිබඳව පරීක්ෂණ කටයුතු ආරම්භ කළහ. රෝහල් ගතකර සිටි සේවකයන් සිවු දෙනා සිය කැමැත්තෙන් රෝහලින් බැහැර වී ඇති බව ඇඹිලිපිටිය මූලික රෝහලේ සහකාර වෛද්‍ය අධිකාරී බන්දුල සරත් කුමාර මහතාගෙන් කළ විමසුමකදී පැවැසීය. ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවද ඒ මහතා කීය.
http://www.dinamina.lk/2012/01/26/_art.asp?fn=n1201269

Subscribe to:
Posts (Atom)