Saturday, July 14, 2012

Upper Kotmale to be opened on 14th (4)

ඉහළ කොත්මලෙන් මෙ.වො. 150ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට

ඉහළ කොත්මලේ බලාගාරය අද ජනපති අතින් විවෘත කෙරේ

President opens Upper Kotmale power project today

President opens Upper Kotmale project today

Gas and Consumer item prices to drop (4)

Gas price reduced by Rs. 150 - Duty slashed on some essential

Gas prices down

ගෑස්‌ - අල - ලූනු හාල් මැස්‌සන් - කරවල - ටින් මාළු මිල පහළට

රු.150කින් ගෑස් බහී: ආහාර ආනයන බදු පහළට
http://www.dinamina.lk/2012/07/14/_art.asp?fn=n12071414

Land issues in Puttalam (1)

Several villagers in Kalpitiya and Puttalum face eviction from their lands
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=56733

Z Score (1)


උසස්‌පෙළින් සරසවියට සුදුස්‌සන් තෝරා ගැනීමේදී ශ්‍රේෂ්ඨාධිකරණ උපදෙස්‌ අනුව මෙතෙක්‌ කටයුතු සිදුවී නැතැයි පෙත්සමක්‌

Coin shortage (1)


Coin shortage affects transactions

Low sulpher shipment (2)


"ලෝ සල්ෆර් නැව" ගැන තෙල් සංස්‌ථාව දැඩි ස්‌ථාවරයක

ප්‍රමිතියෙන් තොර අඩු සල්ෆර් ඉන්ධන නැවක්‌ අරාබියෙන් ඇවිත්

Forest fire (1)


මඩුල්ල ඉහාව කන්දේ අක්‌කර 30 ක්‌ ගිනිගනී

Pensioners protest (1)


විශ්‍රාමිකයෝ දහස්‌ ගණනක්‌ ඊයේ උද්ඝෝෂණයට එක්‌වෙති

Child abuses (1)


ළමා අපයෝජකයන්ට මරණ දඬුවම ලබාදීමට නීති සකසන යෝජනා

Tank rehabilitation (1)


පරිසර හා වනජීවී අංශවල බලපෑම් නිසා කුඩා වැව් පිළිසකර කිරීමට නොහැකි වුණා - ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

Drought and agriculture (1)


මැතිවරණය පැවැත්වෙන ප්‍රදේශවලට නියං ආධාර දීමේදී දේශපාලනය එපා - පැµරල් සංවිධානය කියයි
http://www.divaina.com/2012/07/13/news26.html

Pharmaceutical business (1)


රට බේත් ගෙන්වන්නෝ සියයට 800ක් ලාබ ගරති - රෝගීන් සූරා කන මාෆියාවක් එළියට

More ships to Hambantota Port (1)


වාහන 1723ක් රැගත් නැව් දෙකක් මාගම්පුරට

Transport issues (1)


පිළියන්දල නගරයේ මාර්ගය දෙපස බස් නැවැත්වීමෙන් ජනතාවට අසීරුතා

News websites (1)


වෙබ් අඩවි ලියාපදිංචියට රුපියල් ලක්ෂයක් - අලුත් කරන්න වසරකට 50,000යි

Dengue update (3)


ඩෙංගු බෝවිය හැකි ස්ථාන රැසක් රඹුක්කන ඩිපෝ භූමියේ

තඹලගමුවේදී පී. එච්. අයි. ඝාතනය කළාට එරෙහිව විරෝධතා සතියක්‌

National Mosquito Control Month brings positive results

Malaria to be eliminated by 2014 (2)


Malaria mostly ‘imported’

SL to eliminate malaria by 2014

Street lighting (1)


Street lamp management system developed

Fisheries development (1)


Over Rs. 100 m spent by government: 'Fisheries industry third contributor to economy' - minister

Model Farms for agriculture (1)


Schoolchildren, farmers, scholars to study agriculture: Model farms for commercial agriculture

Coin shortage (1)


Coin shortage affects transactions

Coin shortage (1)


Coin shortage affects transactions

Health issues (1)


සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්ට එරෙහිව අල්ලස්‌ කොමිසමට පැමිණිල්ලක්‌

Postal networking unsuccessful (1)


'තැපෑල ජාලගත කිරීමේ ව්‍යාපෘතිය අසාර්ථකයි'

Dual salaried officer (1)


පඩි දෙකක් කෑ ගුවන් සේවා නිලධාරියාගේ ගෙවීම් නවතී

Offices to complain of Police (1)


පොලිස් අකටයුතුකම් පැමිණිලි කිරීමට පළාත් කාර්යාල 9ක්
http://www.dinamina.lk/2012/07/14/_art.asp?fn=n1207148

Kataragama gem (1)


කතරගම මංගල මැණික රු.එක්කෝටි 60 ලක්ෂයයි

Plastic crate law implemented (1)


Fifty traders fined for violating crate law
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=56740

University teachers strike (1)


Colombo VC on academics’ strike: FUTA approach ‘unusual’

Thursday, July 12, 2012

Dengue update (13)


නිවැසියන් අරන් එනු නොව මදුරුවන් තුරන් කරනු - අධිකරණය පොලිසියට කියයි

Rains bring high dengue risk

Govt. to seek Cuba’s help to produce Bti bacteria

Armed guards may accompany mosquito inspection teams

GM mosquitoes to stop dengue

Coast Guard in dengue eradication effort

පී. එච්. අයි. ඝාතනයට එරෙහිව කොළඹ විරෝධතා

සොයිසාපුරෙන් සිව්වැනි ඩෙංගු මරණයත් වාර්තා වෙයි

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු ඊයේ වැඩ වර්ජනයේ

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සේවාවලින් ඉවත් වෙති

ඩෙංගු මර්දනයට ගිය ගුවන් භටයාට කඩුවක්‌ අමෝරා තර්ජනය කළ සැකකරු රිමාන්ඩ්

Places of religious worship, some luxury hotels breed dengue - Survey

මේ වසරේ මාස හයට ඩෙංගු රෝගීන් 15,900 ක්‌ මරණ 77 ක්‌

TU defends DG health (1)


HSTUC defends Dr. Mendis against bribery allegations

Drought, agriculture and irrigation (3)


නියං සහන දීමට කැබිනට්‌ සංදේශය ඉදිරිපත් කරයි

වයඹ ගොවීහු ලක්‍ෂ 3 ක්‌ නියඟයෙන් විපතට පත්වෙති

ඉරණමඩු ජලාශයත් සිඳී යැමේ තර්ජනයක

Unethical promotions (1)


වංචනිකයන්ටත් තැපෑලෙන් උසස්‌ වීම්

Railway accidents (1)


කැලණිවැලි දුම්රිය මාර්ගයේ අනාරක්ෂිත හරස් මාර්ගවල අනතුරු ඉහළට

Elephant dies (1)


Elephants die of illness

National security (1)


National policy on energy security

Crate law (1)


Crate law a joke

Polythene recycling (1)


Balangoda polythene recycling plant begins operations

Drug issues (2)


Drugs shortage - Patients compelled to purchase at exorbitant prices

IMPA President calls for setting up of lab for private drug imports

Food poisoning in army camp (3)


මත්තේගොඩ හමුදා කඳවුරේ 133 ක්‌ ආහාර විෂ වී රෝහලේ

Dinner makes 133 soldiers sick

Noodles, chicken curry did not agree with them

Z score issues (2)


‘Z-score’ advisory committee meets today

විද්‍යාපීඨවලට සිසුන් බඳවා ගැනීම කල් යයි

Gajamuthu (1)


Monk among 4 arrested attempting to sell ‘Gaja Muthu’
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=56502

Jaggery industry (1)


A bitter tale of jaggery making

Univ strike (1)


Universities paralysed for the seventh day - FUTA signature campaign against govt.

Water issues (2)


ජල පැමිණිලිවලට නව දුරකථන අංක

Half the city's water supply down the drain

Express way income (1)


SEW toll tops Rs. 540m

Negligence of reservoirs (1)


Reservoir neglect heightens farmer plight - minister

Three-wheelers need permit (1)


ත්‍රිරෝද රථයෙන් විදෙස්‌ සංචාරකයන් ගෙන යනවා නම් බලපත් අවශ්‍යයි

Pensioners protest (1)


විශ්‍රාමිකයන්ගේ උද්ඝෝෂණයක්‌ අද කොටුවේදී

Graduates protest (1)


දකුණේ රැකියා විරහිත උපාධිධාරීහු විරෝධතාවක  මාතර දිස්‌ත්‍රික්‌ ලේකම් සමගත් සාකච්ඡාවක්‌
http://www.divaina.com/2012/07/12/news15.html

Teachers needed (1)


මුතුවැල්ල ප්‍රාථමිකයට ගුරුවරුන් ඉල්ලා ඊයේ උද්ඝෝෂණයක්‌

Landslides and wind damages (5)


Landslide warning lifted

දිස්‌ත්‍රික්‌ක රැසක නායයැමේ අවදානමක්‌

හැටන්- නුවරඑළිය ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටේ

දැඩි සුළඟකින් ගාල්ලේ නිවාස 31 කට සහ පාසල් 2 කට හානි

දැඩි සුළඟකින් කරන්දෙණියට හා අකුරැස්‌සට හානි
http://www.divaina.com/2012/07/12/news12.html

Blood donation (2)


ජාතික රුධිර පාරවිලයන සේවාවට ISBT ජගත් සම්මානය

SL’s National Blood Transfusion Service best among developing countries

CEB strike and damage (1)


විදුලි වර්ජනයේදී හානි කිරීම් නිසා  මණ්‌ඩලයට ලක්‍ෂ ගණනක පාඩුවක්‌

Teacher shortage in TCs (1)


විද්‍යා පීඨවල ආචාර්යවරුන් 275 ක්‌ හිඟයි

Transport circulars (1)


යල් පිනූ නිලවාහන චක්‍රලේඛ අලුත් වෙයි

Electric trains in 5 years (1)


ඉදිරි වසර 5 ඇතුළත ශ්‍රී ලංකාවටත් විදුලි දුම්රියක්‌

Tuesday, July 10, 2012

Dengue update (11)


ගතවූ මසක කාලය තුළ කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලේ ඩෙංගු මරණ වාර්තා වී නැහැ - වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු කාර්ය මණ්‌ඩලයේ කැපවීම එයට හේතුවයි - රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ

ඊයේ පෙරවරුවේ තඹලගමුවේ නිවසක ඩෙංගු පරීක්‍ෂාවට ගිය සෞඛ්‍ය පරීක්‍ෂක මෝල් ගස්‌ පහරින් මරුට - සැකකරු හිටපු ග්‍රාමාරක්‍ෂක නිලධාරියෙක්‌

සෞඛ්‍ය පරීක්‍ෂකට මෝල් ගසෙන් ගැසූ සැකකරු මානසික රෝගියෙක්‌ - පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළි වේ

ඩෙංගු පරීක්ෂාවට ගිය PHI මෝල්ගස් පහරකින් මරු දකී - සැකකරු මානසික රෝගියෙක්ලු

Dengue eradication mission turns deadly : PHI bludgeoned to death

Dengue raids: PHI clubbed to death

ඩෙංගු මර්දන නිලධාරීන්ට මීගමුවේදී මරණ තර්ජන

ඩෙංගු මර්දන මාසයේ සති 2 ක දඩ ආදායම රු. කෝටි 4 ත් පනී - මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය කියයි

Prolonged fever, sign of dengue

දිවුලපිටියේ ප්‍රදේශ රැසකින් ඩෙංගු රෝගීන් 46ක්

UC Chairman blames public for dengue menace

Rain and power (3)

මධ්‍යම කඳුකරයට මහ වැසි - ජලාශ පිරී ඉතිරී යයි

Two sluice gates opened

Rain, rain everywhere but not enough for CEB

Drought, agriculture and irrigation (2)


කුඹුරුවලට ජලය දෙන්න නිලධාරීහු එකඟ වෙති - පොළොන්නරුවේ ගොවි උද්ඝෝෂණ නිම වේ

Farmers took to the roads in several parts of the country yesterday asking the government to provide water to their paddy fields

Katunayaka expressway 60% finished (1)


60pc of work on Katunayake-Colombo expressway completed

Keravalapitiya breakdown (1)


Kerawalapitiya breakdown, a body blow to CEB

University strikes (2)


Kelaniya dons meet to decide on strike

Non–academics call off protest march

Drug policy draft (1)


Legal Draftsman blames predecessor - Delayed NMDP draft bill
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=56412

Fuel prices to be down? (1)


Govt. conditions for relief met: UNP demands fuel price reduction

Supply service code for LECO and CEB (1)


Consumers provided with all information: Supply Service Code for CEB and LECO

Wasp attacks - how to prevent? (1)


‘Keep away from wasp colonies’ - Wildlife Ministry

Plantation awards (1)


National Plantation Awards on Thursday

Export agriculture (1)


Export agriculture to meet future demand

Milco continue to purchase milk (2)


Thonda alleys milk producers' fears

Thondaman tells dairy farmers: Don’t fall prey to rumours

Rain and earth slips (1)


Earthslip warning

Bird vendor fined (1)


ගිරවු සහ වී කුරුල්ලන් අලෙවියට තැත්කළ පන්නිපිටියේ වෙළෙන්දකුට ලක්ෂ 3ක් දඩ - බෙල්ලන්විල රක්ෂිතයට පක්‍ෂින් මුදා හරින්න යැයි අධිකරණයෙන් නියෝග

Railway issues answered (1)


දුම්රිය සේවයේ අඩුපාඩු සැකසෙයි - ආරක්ෂකයන් බඳවා ගැනීමටත් පියවර

Timber caught (1)


ඉනාමළුව රක්ෂිතයෙන් කැපූ තේක්ක දැව ලොරියක් අල්ලයි - සැකකරුවෝ පලා යති

Fish killed in Arugam Bay (1)


ආරුගම්බේ කලපුවේ  මත්ස්‍යයෝ මිය යති

Wind damages – Siyambalanduwa (1)


සුළි සුළඟින් සියඹලාණ්‌ඩුවේ නිවාස 11 කට දැඩි හානි

Illegal sand mining in Manampitiya (1)


මනම්පිටිය රක්‌ෂිතයේ මහවැලි ගඟෙන් වැලි ගොඩ දැමූ 4ක්‌ කොටුවෙති

Joint time tables (1)


ඊයේ සිට බස්‌නාහිර මාර්ග දහ අටක ලංගම පෞද්ගලික ඒකාබද්ධ සේවා ඇරඹුවා - බස්‌නාහිර  මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති උපුල් ශාන්ත

Private buses need govt support (1)


පෞද්ගලික බස්‌රථ කර්මාන්තය ගොඩනැගීමට රජයෙන් සහනාධාරයක්‌ බලාපොරොත්තු වෙනවා - ගැමුණු විඡේරත්න

Kekirawa school incident (1)


දැවැන්ත ගසක්‌ කඩා වැටී කැකිරාව මැදිමහ විදුහලේ ගොඩනැඟිලි කීපයකට හානි - මොහොතකට කලින් සිදුවුණා නම් මහ විපතක්‌

Child abuses (1)


මාධ්‍ය මගින් ලබා දෙන ප්‍රචාරය ළමා අපයෝජන ඉහළ යැමට රුකුලක්‌ - ඇමැති තිස්‌ස කරල්ලියද්ද

Road development (1)


මාර්ග සංවර්ධනයට දේශීය බැංකුවලින් ණය

Monday, July 9, 2012

Government finances (1)


රජයේ ආදායම් හිඟය නගී
http://www.divaina.com/2012/07/09/news03.html

Drought, irrigation, agriculture (6)

ඇති තරම් ජලය දෙන්න වගා ළිං 5000ක් - උතුරු මැද පළාතේ වහා ඉදි කරන්න ජනපතිගෙන් උපදෙස්

Drought-stricken A’pura to get 5,000 agro wells 

නියඟය ඇති ප්‍රදේශවල වැව් හෑරීමට ගොවීන්ට මුදල්

Renovation of six tanks in Mahaweli G Zone begins

Mahaweli water for Thuruwila reservoir

උකුවෙළ අතිරහපිටිය වෙල්යායට ජලය සැපයූ ඇළ මාර්ග අවහිර කරලා

Fire in knuckles (2)


නකල්ස්‌ රක්‍ෂිතයේ පතන් බිම් අක්‌කර 150 ක්‌ ගිනි ගනී

Knuckles: 150 acres of Patana land gutted: Five forest fires countrywide

Indigenous people in protest (1)


රතුගල ආදිවාසි නායකයා සමඟ ආදිවාසීහු 12 ක්‌ උපවාසයේ

CEB strike (2)


පරිවාස සේවකයන් අද නොගත්තොත් විදුලිය යළි සටනට බසී!

'විදුලිය' උද්ඝෝෂණය කරද්දී 'මෑන් පවර්' සේවකයාට කරන්ට්‌ වදී

Doctors' strike (1)


චක්‍රලේඛයට විරෝධය පා වයඹ පළාතේ ලියාපදිංචි වෛද්‍යවරු වර්ජනයක

Consumer raids (2)


පාරිභෝගික කටයුතු අධිකාරියට මිලියන 52 ක දඩ ආදායමක්‌

Over 17,600 CAA raids in six months

Forest lands (1)


No forest land illegally vested - Minister Yapa

Crocodile dead in Nilwala (1)


නිල්වලා ගඟේ තවත් විශාල කිඹුලෙක්‌ මියයයි

Dengue update (3)


Dengue mosquito expands breeding pattern

Dengue ‘fight’ in full swing in Kelaniya

BTI bacteria available from Friday

Drug controversy (1)


Controversy over purchase of Glaxo drugs

Private but transportation (1)


Complaints increase against private bus sector

Accident in 18 bends road (1)


First accident on new 18 elbow bends

Brick industry in Kandy (1)


නිෂ්පාදන වියදම ආදායමට වඩා වැඩියි: හතරලියද්දේ ගඩොල් නිෂ්පාදකයෝ අසීරුවේ

Train passengers at risk (1)


මඟීන් දහස් ගණනක් අසරණයි - දුම්රිය මාෆියාවක්!  - දුම්රිය ආරක්ෂක හමුදා මර නින්දේ ගැට කපන්නන් තැරැව්කරුවන් රජ වෙලා

Women for school vans (1)


පාසල් වෑන් රථවල ආරක්ෂාවට කාන්තාවක ද යොදවන්න - ළමා සංවර්ධන ඇමැතිගෙන් ඉල්ලීමක්

Mattala airport (1)


මත්තල ගුවන්තොටට අන්තර් ජාතික ගුවන් සේවා - ශ්‍රී ලංකා දුත මණ්ඩලය සහතික වෙයි
http://www.dinamina.lk/2012/07/09/_art.asp?fn=n1207095

Saturday, July 7, 2012

CEB Strike (7)


45% කින් නම් වැඩි කරන්නේ නෑ - විදුලි සේවක වැටුප ගැන ඇමැති චම්පික දැඩි ස්‌ථාවරයක

CEB workers better paid than others; their demand for pay hike won’t be met - Ranawaka

වර්ජනය අත්හිටුවයි

විදුලි සේවකයෝ වැඩ වැරුම අත්හරිති

CEB gives into unions demands, strike called off

CEB TU action called off

සෑහීමකට පත්විය හැකි කරුණු මණ්‌ඩලයෙන් ඉදිරිපත් වී නෑ - විදුලි වර්ජනයට එරෙහි ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්‍ෂේප වෙයි