Monday, July 30, 2012

Electricity Mafia (1)


විදුලිය බල මාෆියාවක් - දේශපාලනඥයන්-නිලධාරීන් ව්‍යාපාරිකයන් මාෆියාව පසුපස
කෙරවලපිටිය, පුත්තලම බලාගාර බිඳ වැටීම් කුමන්ත්‍රණයක් - ඊනියා වාමාංශික පක්‍ෂයක් කුමන්ත්‍රණය මෙහෙයවයි - නම් ගම් සහිතව රටට හෙළි කිරීමට ඇමැති පාඨලී සූදානම්
http://www.dinamina.lk/2012/07/30/_art.asp?fn=n1207301

Medicine to be supplied (1)


හෘද රෝගීන්ගේ බෙහෙත්වලට රජයේ රෝහල්වලට මුදල්

Standard of diesel (2)


ආනයනය කළ ඩිසල් සාම්පල් පරීක්‍ෂාවට ඩුබායි යවයි

Minister quashes rumours regarding substandard fuel

Right to information act (1)


Govt. won’t introduce ‘Right to Information Act’ at the expense of national security

Hedging deal (2)


හෙජින් අභියාචනයෙන් ද තෙල් සංස්‌ථාව පරාජය වේ

හෙජින් ගනුදෙනුව: ලන්ඩන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අභියාචනයක්

Univ teacher strike (1)


FUTA says not informed about Minister’s call

Tank renovation - Magalla (2)


මාගල්ල වැව පිළිසකර වැ‍ඩ ජනපති අතින් ඇරැඹේ

Renovation of Magalla tank under President’s patronage

Yala harvesting (1)


Yala season paddy harvesting to commence on August 15

Tuna Harvest (1)


‘Tuna harvest will be increased to 130,000 mt’

Elephant tried to attack vehicles at Galge (1)


වන්දනා වාහනවලට පහරදීමට තැත් කළ සද්දන්තයා ගිලන් රියට බියවී කැලෑ වදී

Fog in Nuwaraeliya (1)


නුවරඑළිය අධික මීදුම

Vegetable prices down (1)


පිපිඤ්ඤා මිල පහළට : මැල්සිරිපුර ගොවිහු අසීරුවේ

Polluting in Kurunegala (1)


Kurunegala MC to get tough with polluters

Damage to water infrastructure (1)


කන්තලේ ත්‍රිකුණාමල මාර්ගයේ ඉදිකිරීම් නිසා ලක්‍ෂ ගණනක පාඩුවක්‌

Land Commissioner's Dept - Mahiyangama (1)


පැරණි සේවකයෝ රජ කරති - මහියංගණ ඉඩම් කොමසාරිස්‌ කාර්යාලය අවුල් ජාලාවක

Development projects in Ratnapura (1)


රත්නපුර ප්‍රා. ලේකම් කොට්ඨාස 17ක් සංවර්ධනයට රුපියල් පනස්හත්කෝටි පනස්ලක්ෂයක ව්‍යාපෘති

Food unfit for consumption found in orphanage (1)


Food unfit for human consumption detected at orphanage

Jumbo gets restless (1)


Perahera jumbo gets restless

Saturday, July 28, 2012

Encroachers to be Evacuated (3)


රක්‍ෂිත ඉඩම් අල්ලාගෙන සිටින පුද්ගලයන් තරාතිරම නොබලා ඉවත් කරන්න - ජනපති නියෝග කරයි

වන සංරක්ෂිතවල අනවසර පදිංචිකරුවන් තරාතිරම නොබලා වහාම ඉවත් කරන්න - ජනපතිගෙන් නියෝග

President directs to evacuate encroachers

Cancer cases in SL (2)


මුඛ පිළිකා නිසා දෙදෙනෙක්‌ මරුට දිනකට - වෛද්‍යවරු කියති

Fifth highest oral cancer rate in SL

Food poisoning - Gampola (2)


විනෝද ගමනක්‌ ගිය පල්ලේගම පාසලේ 34 දෙනෙක්‌ ආහාර විෂවී රෝහලේ

Food poisoning: 34 teachers, students hospitalised

Leopard rescued (1)


උගුලට හසුවූ දිවියා බේරා ගැනේ

Mangroves in Negombo threated (1)


Activities around Negombo Lagoon: Threat to mangroves

Z Score issues (3)


ඉසඩ් අර්බුදයෙන් කිසිදු දරුවකුට අයහපතක්‌ වීමට ජනපති ඉඩ දෙන්නේ නැහැ - ඇමැති ඩලස්‌ අලහප්පෙරුම

ඉසෙඩ් ස්කෝර් අර්බුදයෙන් කිසිදු දරුවකුට අගතියක් වීමට ජනපති ඉඩ තබන්නේ නෑ

'No student will face an injustice over Z score'

Fuel prices (1)


No increase in fuel prices

Oil search (1)


ශ්‍රී ලංකාවේ තෙල් කැණීමේ දෙවැනි අදියර 2013 වසර මැද අරඹනවා - කේන් ලංකා සමාගම කියයි

Deduru Oya project (1)


Deduru Oya project, boon to NWP farmers

The disabled (1)


Differently-abled no longer isolated - minister

Dengue update (3)


බොරලැස්ගමුව නගරයේ කාණුවල අපද්‍රව්‍ය පිරිලා

ගම්පහ ඩෙංගු මදුරුවන් සිටි නිවැසියන් හතකට දඩ

Take back your plastic, polythene – Mayor

Drought and Agriculture (1)


ගොවි උද්ඝෝෂණය මැද රනිල් "හිර වෙයි"

University strike (3)


සඳුදා සිට කැම්පස්‌ එන්නැයි එස්‌.බී. ආචාර්යවරුන්ට කියයි

දරුවන් ගැන සිතා සදුදා වැඩට එන්න - උසස් අධ්‍යාපන ඇමැති සරසවි ආචාර්යවරුන්ගෙන් ඉල්ලයි

නිල එකඟතාවක්‌ නැතිව සටන අතහරින්නේ නෑ - විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය

New Train and Bus services (3)


හික්‌කඩුවේ සිට මරදානට නව කාර්යාල දුම්රියක්‌

අධි වේගයෙන් ගාලු යන්න පිටකොටුවෙන් නව බස් සේවයක්

දකුණු ආසියාවේ පළමු මොනෝ රේල්දුම්රිය මඟ ද හම්බන්තොට ඉදි කෙරෙනවා - පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

Dam renovation (1)


Dam renovation project launched

Tourism issues (2)


විල්පත්තුවට වැඩි සංචාරක ආකර්ෂණයක්‌

දුප්පත් සංචාරකයන්ද අප රටට පැමිණීම වැදගත් - නියෝජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා

PS chairman caught taking bribes (1)


කළුතර ප්‍රා. සභා සභාපති අල්ලස්‌ ගනිද්දීම අත්අඩංගුවට

SLTB EPF issues (1)


පානදුර ඩිපෝවේ විශ්‍රාම ගිය සේවකයන් 35කට ලක්ෂ 40ක අර්ථසාධක මෙතෙක් ලැබී නෑ - ලංගම සභාපති ඇතුළු නිලධාරීන් තිදෙනකුට නඩු

Accidents in Kegalle (1)


කෑගල්ල මේ වසරේ මාරක රිය අනතුරු 27ක්

Water project (1)


Water supply project for Ambagamuwa

Unlicensed scales (1)


Ten traders in mess over unlicensed scales

CMC tax defaulters (1)


CMC to take over 371 properties - Nonpayment of rates

Thursday, July 26, 2012

Power cut and restoration (3)


විදුලිය කප්පාදුව දින 3 ක්‌ තුළ නතර කරනවා - අමාත්‍යාංශය කියයි

Another 100 mw to be added to Kerawalapitiya power plant

Norochcholai repairs over, Kerawalpitiya by Monday - CEB

Anti-filaria programme (2)


Sri Lanka's anti-filaria programme, a huge success

SL wins filaria-free status

Forest issues (2)


බදුල්ලේ වන පෙත් ගිනි ගැනීම අවම කිරීමට වැඩසටහන් රැසක්‌

මහඔය වනාන්තර 5 ක්‌ ගිනි රකුසාට බිලි

Z score issues (3)


Z ගැටලුව පිළිබඳව ජනපති වාර්තාවක්‌ ඉල්ලයි

Z ස්‌කෝර් විරෝධතා

දෙවැනි වර Z ගණනය කළ ක්‍රමවේදය හෙළි කරන්න

Dengue update (3)


Second dengue prevention programme on July 27

හෝමාගම ඩිපෝවේ ඉවත දැමූ ටයර්වල ඩෙංගු මදුරු කීටයෝ - ඩිපෝ කළමනාකරුට දඩ

ඩෙංගු මදුරුවන් පලවා හැරීමට ආයුර්වේද දුමක්‌

Child abuse issues (1)


NCPA, NYSC to fight child abuse

CEB & Youth Affairs Ministry MOU (1)


CEB, Youth Affairs Ministry sign MoU today

CPC loss from supplies to Kerawalapitiya (1)


කෙරවලපිටියට 'හයි සල්ෆර්' දීමෙන් තෙල් සංස්‌ථාවට කෝටි ගණනක පාඩුවක්‌

Tree felling (1)


නීති විරෝධීව ගස්‌ කැපීමේ චෝදනාවක්‌ පල්ලෙකැලේ බන්ධනාගාර අධිකාරි කොළඹට මාරු කරයි

Nuwaraeliya Railway back? (1)


නානුඔය - නුවරඑළිය දුම්රිය සේවය යළි ආරම්භ කරන්න ජනපතිගෙන් ඇමැතිට උපදෙස්‌

CPC auditing (1)


ස්‌ථිර නිලධාරියකු නොමැතිව තෙල් සංස්‌ථා අභ්‍යන්තර විගණන කටයුතු අවුල් වෙයි

Cancer cure (1)


පිළිකාව නිට්ටාවට සුව කරන්න දේශීය ඖෂධයක් සොයා ගැනේ

Tourism targets and dimensions (2)


මෙරටට සංචාරකයන් මිලියන 2.5ක් ගෙන්වා ගැනීම රජයේ අරමුණයි - ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන

මුහුදුබත් නැව් නැරැඹීමට සංචාරකයන්ට ඉඩදීමට යයි

Quality dry fish (1)


Fisherwomen get equipment  to produce quality dry fish

Oil palm to expand? (1)


Oil palm cultivation to be stepped up
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=57687

Indian fishermen to be released (1)


India hopeful fishermen captured by Sri Lanka will be released

Fishery harbour at Batticaloa (1)


Boon to Batticaloa fishermen: Rs.430m fisheries harbour opened

Wednesday, July 25, 2012

Govt drops Kandy and Nuwaraeliya proposed airports (1)


Govt drops proposed airports - Public outcry bears fruit

Z Score issue (2)


Z අගය ගණනය කිරීමේ ගැටලුවට ජනපති නියෝගයෙන් විසැඳුම් - සරසවිවලට මෙවර වැඩිපුර සිසුන් - යළි අයැදුම් කිරිමට සහන කාලයක් - නැවත පෙනීසිටිමට කැබිනට් අනුමැතිය

President orders relief to students affected by Z score

Driver fined for transporting insects (1)


ශ්‍රී ලංකාවට ආවේනික කෘමීන් රැගෙන යමින් සිටි විදේශීය යුවළගේ රියෑදුරුට රු. ලක්‌ෂ 5 ක්‌ දඩ

Power cuts (4)

N’cholai to resume generation

Power cuts for few more days

විදුලිය කප්පාදුව දින කිහිපයකට පමණයි

විදුලිය කප්පාදුවෙන් උ/පෙළ විභාග අපේක්‍ෂක සිසුහු අමාරුවේ

India bans tourism in core areas of tiger reserves (1)


India’s Supreme Court bans tourism in core areas of tiger reserves

Dengue updates (2)


Fines on dengue breeders

Drop in dengue due to new treatment methods

Be cautious in water use (1)


විකල්ප ජල පරිභෝජනය අවදානම්

Road accident rate (1)


Six lives snuffed out daily in road accidents

70% of Kataragama gem profits for residents (1)


තම්මැන්නාව මැණික්‌ ආදායමෙන් 70% ක්‌ සමෘද්ධිලාභීන්ට බෙදාදීම අද

Law of pedestrian crossings (2)


පදික මාරුවීමේ නීතිය කඩ කළ 274ක් නීතියේ රැහැනට

කහ ඉර භාවිත නොකළොත් නීතිය දැඩි වෙයි

Banned medicine (1)


උපත් පාලන හා ගබ්සා පෙති තොගයක් කටුනායක ගුවන් තොටේදී අත්අඩංගුවට
http://www.dinamina.lk/2012/07/25/_art.asp?fn=n12072516

More loans from IMF? (1)


මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට තවදුරටත් ණය දීමට සාකච්ඡා

Drought (2)


පොල්ගහවෙල කුඹුරු අක්කර 1340ක් නියඟයෙන් විනාශයි

මහනුවරට ඊයේ මහ වැසි

Midwives strike (1)


පළමු වතාවට පවුල් සෞඛ්‍ය සේවිකාවෝ වැඩ වර්ජනයේ

Green institution (1)


ශ්‍රී ලංකාවේ ප්‍රථම හරිත විශ්වවිද්‍යාලයට අද මුල්ගල තබයි

Unauthorised cultivation in Kimbulwana Oya (1)


Unauthorised cultivation around Kimbulwana oya must stop - farmers

Polythene in elections (1)


Avoid polythene in election campaign - Environment Minister

Drains cleaned in Godagama (1)


දිනමිණ පුවත ඵල දරමින් ගොඩගම කාණු ශුද්ධ කරයි

Solar power for Hambantota (1)


Solar power for Hambantota

Docs strike in the North (1)


Docs strike paralyses northern hospitals

Road condition in Mattegoda (1)


Mattegoda residents will have to walk

Maize cultivation (1)


More land to come under Maize cultivation
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=57618

Vehicle frauds (1)


Motor Traffic chief cautions vehicle buyers
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=57608

Tuesday, July 24, 2012

Power Curs (3)

විදුලිය කැපේ - දවල්ට පැය 2 යි විනාඩි 15 යි: රෑට විනාඩි 45 යි

පැය දෙකේ විදුලිය කප්පාදුව දීර්ඝ වන ලකුණු

Limited power cuts from today

BCC makes profits (1)

වැසී යාමට ආසන්නයේ වූ බී.සී.සී. ලංකා ලාභ ලබයි

Z Score issues (6)

නව Z නිකුත් කිරීමත් සමග  සිසුහු කැළඹෙති

ඉසඩ් ලකුණු ගැන උසාවි නියෝග පිළිනොපැද්දයි මහාචාර්ය සමරනායකගෙන් හේතු ඉල්ලයි

Z – score case: UGC chairman, petitioners asked to file affidavits

SC gives UCG chief time to show cause

ඉසෙඩ් අගය පිළිබද ගැටළුව උසාවියට අපහාස කිරීම පිළිබද නඩු නොපවරා සිටීමට නිදහසට කරුණු දක්වන්න විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අධිකරණය නියෝග කරයි

ඉසඩ් ලකුණු නිකුත් කිරීමේදී අගතියට පත් සිසුන්ට සාධාරණයක්‌ කළ යුතුයි කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරත් විඡේසූරිය

Railway issues (3)

More power sets in operation

දුම්රියේ වංචා දූෂණ ඇත්නම් ඔප්පු කර පෙන්වන්න ඇමැති කුමාර වෙල්ගම වෘත්තීය සමිතිවලට අභියෝග කරයි

Welgama challenges unions to prove accusations

CMC taxes (1)

Defaulting rate payers owe CMC Rs. 2.5 bn

Indian fisherman issues (1)

CPI for mounting pressure on Centre over fisherman issue

Rail "accident" (1)


රේල් පාර අසල කැපූ ගසක්‌ දුම්රිය මත වැටී දැඩි හානි

Health sector corruptions challenged (1)


මිලියන 182 ක්‌ වංචාව ගැන විවාදයකට එන්න මුරුත්තෙට්‌ටුවේ හිමිගෙන් ආරාධනයක්‌

Cattle transport (1)


Cattle with broken legs in a lorry

Dengue and bribery (1)


Dengue provides opportunity for graft 

CMC taxes (1)


Defaulting rate payers owe CMC Rs. 2.5 bn

New investment (1)


BOI inks $ 44m deal with Saudi investor

Tea Promotion (1)


Rs 5 b fund to promote Lankan tea worldwide

Sand mining in Deduru Oya (1)


Illegal sand mining:Severe environmental problem at Deduru Oya

Monday, July 23, 2012

New ‘Z-score’ marks released (3)

නව ලකුණු නිකුත් වෙයි - කලා අංශයේ දිවයිනේ ප්‍රථමයා මෙවර දෙවැනියා වෙයි - විද්‍යා, ගණිත, වාණිජ මුල් දසදෙනාගේ වෙනසක්‌ නෑ

උ.පෙළ නවZඅගය නිකුත් කෙරේ

New ‘Z-score’ marks released
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=57463

Power conservation (1)

Saving ten percent equals another power plant - Minister

IMF loan - final disbursement (2)

IMF approves $ 415m final disbursement

ආර්ථික ප්‍රගතිය සතුටුදායකයි - ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් රුපියල් කෝටි 5395ක්

Power cuts from today! (2)

Loss of 400 MW to the nat. grid due to breakdowns at Norochcholai, Kerawalapitiya plants - Power cuts from today

Limited power cuts to carry out repair work