Friday, May 30, 2014

Search for drugs with altered expired dates (1)

කල් ඉකුත් වූ ඖෂධ වෙළෙඳ පළට නිකුත් වී ඇත්දැයි සොයා බැලේ

Kidney disease issues (1)

මතුපිට පස්‌වල අඩි දෙකක්‌ යටට ආසනික්‌ - රජරට වකුගඩු රෝගය වැළඳීමේ ප්‍රතිශතය වසර තුනකට වරක්‌ දෙගුණයක්‌ වෙනවා - වෛද්‍ය මුදිත දහනායක

Dengue update (4)

පානීය ජල බෝතලයක මදුරු කීටයන්
http://www.divaina.com/2014/05/29/news16.html

අලුත්ගම 24 දෙනකුට රු. 198,000 ක ඩෙංගු දඩ
http://www.divaina.com/2014/05/30/news22.html

කළුබෝවිල දොස්‌තරටත් ඩෙංගු හෙදියන්ටත් ඩෙංගු - එක ඇඳේ ලෙඩ්ඩු දෙදෙනා බැගින් සිටිති - කළුබෝවිල රෝහලේ ඩෙංගු වාට්‌ටුවක්‌
http://www.divaina.com/2014/05/29/news02.html

Docs down with dengue in Kandy
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=104185

Iron deficiency among children and adults (1)

One in 3 children and one in 4 adults suffer from iron deficiency

Health staff issues (1)

අනුරාධපුර - පොළොන්නරුව දොස්‌තරලා 6දා සිට වෘත්තීය ක්‍රියා


Education system of SL (1)

අපේ අධ්‍යාපන ක්‍රමය තුළ දරුවන්ට කැමති දේ ගන්න ලැබෙන්නේ නෑ

Private and government schools (1)

අනුමත පෞද්ගලික පාසල්වලින් උ/පෙළට එන සිසුන්ට සමානව සලකන්න - ජාතික පාසල්වලට දන්වයි


Grade 1 admissions (1)

1 ශේ්‍රණිය චක්‍රලේඛය තවදුරටත් පමාවෙයි

Teacher appointments (1)

නැඟෙනහිර පළාතේ උ/පෙළ සමතුන් 44කට ගු රු පත්වීම්

E-learning platforms of north (1)

Parliamentarian Namal Rajapaksa opened a number of e-learning platforms in several schools in the Northern province
http://www.dailynews.lk/?q=local/parliamentarian-namal-rajapaksa-opened-number-e-learning-platforms-several-schools-northern

Free education and IMF (2)

නිදහස් අධ්‍යාපනය කප්පාදු කරනවායැයි රනිල් කියන IMF ගිවිසුම ඔප්පු කළොත් ජනපති ඉල්ලා අස්වෙනවා - ඇමැති බන්දුල ගුණවර්ධන මාධ්‍ය හමුවේ දී කියයි

Those making allegations about IMF deal should prove their charges - President

Staff shortage of Colombo University (1)

Meeting with VC to find solution for  lecturer shortage ends inconclusively

Allied Health Services degree issues (2)

සමසෞඛ්‍ය විද්‍යා පීඨ සිසුන් සාමාන්‍ය පරිදි දේශනවලට

GMOA calls for President’s intervention to end chronic AHS degree dispute

Power supply to schools - SP (1)

දකුණේ පාසල් 200ක විදුලිය විසන්ධි කරලා

Norochcholai issues (3)

නොරොච්චෝලේ ලක් විජය බලාගාරය ගැන සතුටට පත්වනවා - විපක්ෂයේ මන්ත්‍රීවරු කියති

N’cholai Plant: Identical troublesome condensers for 2nd, 3rd phases – UNP

LAKVIJAYA BOWLS OVER UNP - Rumours about power plant mostly false

Railway bridge damaged (1)

කන්ටේනර් දෙකක් හැපී හානියට පත් කැලණිය දුම්රිය පාලම අලුත්වැඩියාවට ලක්ෂ 2ක්
http://www.dinamina.lk/2014/05/29/_art.asp?fn=n1405297

Two vessels for Sri Lanka (1)

After 30 years Lanka buys two vessels

Tourism in Sabaragamuwa (1)

සබරගමුවට සංචාරකයන් ගෙන්වා ගන්න අලුත් වැඩපිළිවෙළක්

Building material production (1)

මහා පරිමාණ ආයෝජන ව්‍යාපෘති සඳහා ගොඩනැඟිලි ද්‍රව්‍ය මෙරටම නිෂ්පාදනය කිරීමට ය
http://www.divaina.com/2014/05/30/news25.html

Economic issues (4)

පසුගිය මාසය තුළ ශ්‍රී ලංකාව ලැබූ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 1.67ක් - පෙබරවාරි මාසය තුළ පමණක් සංචාරකයන් 147,000ක්

විදේශීය ආයෝජන 100%කින් ඉහළට

ශ්‍රී ලංකාවේ විනිමය පාලන රෙගුලාසි ලිහිල් කරයි

විනිමය පාලන රෙගුලාසි ලිහිල් කිරීමට පියවර - මහ බැංකුවේ තීරණයක්