* වසර 10කින් ලැබූ සුවිශාල ජයග්‍රහණයක්
ඒ මහතා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. ශ්‍රී ලංකාවේ දිළිඳුකම තුරන් කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ වැඩ සටහන් රැසක් ක්‍රියාවට නංවා තිබෙන බවත් ඒවායේ සාර්ථකත්වය මත මෙවැනි තත්ත්වයක් කරා ළඟා වීමට හැකි වී තිබෙන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා කීවේ ය.
පසුගිය 2005 වර්ෂය අවසන් වන විට ශ්‍රී ලංකාවේ දිළිඳුකම සියයට 15ක්ව පැවැති බව සිහිපත් කළ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද වන විට එම අගය ඉතාම පහළ මට්ටමක් කරා රැගෙන ඒමට හැකි වීම ජයග්‍රහණයක් බවද සඳහන් කළේ ය.
No comments:
Post a Comment