කොළඹ මට්ටක්කුලිය පර්ගියුෂන් පාරේ නිවාස සංකීර්ණය අසල පිහිටි වතුර කාණුව මතුපිට ආරක්ෂක ආවරණයක් නොමැති නිසා එය මාර්ගයේ ගමන් කරන්නන්ගේ මරුකපොල්ලක් බවට පත්ව ඇත. අවට පදිංචිකරුවන් කුණු රොඩු කාණුවට දැමීමේ හේතුවෙන් එහි ජලය එක තැන පල්වී දුගඳ හමන අතර මදුරුවන් බෝවීමද වැඩිවෙමින් පවතී.
ඡායාරූපය
උතුරු කොළඹ සමූහ ඒ. මදුරවීරන්
http://www.dinamina.lk/2012/02/08/_art.asp?fn=r12020812
No comments:
Post a Comment