Thursday, August 9, 2012

Drought and Agriculture (3)


පොළොන්නරුව අනුරපුර කුරුණෑගල වවුනියාව පුත්තලම - බිම් අක්කර ලක්ෂයක අලුත් කුඹුරු අස්වද්දයි
වැව් ජල ධාරිතාව 20%කින් වැඩි වෙයි - වැව් 1160ක රොන්මඩ සූරයි - කන්න දෙකටම අඩු නැතිව දියවර

වන්නියට වැසි ඉල්ලා පිරිත් දෙසුමක්‌ ඇටඹගස්‌කඩදී

ජලය නොදුන්නැයි විරෝධය පා ගිරිතලේ ගොවීහු දියබෙදුම ජල හැරවුමේ දොරටු බලෙන් විවෘත කරති
කඩාකප්පල් වැඩක්‌ කළේ නෑ පීදෙන ගොයම බේරා ගත්තා - ගොවීහු කිය

No comments:

Post a Comment