Tuesday, December 11, 2012

Railway accidents (2)


මේ වසරේදී අනාරක්‍ෂිත දුම්රිය හරස්‌ මාර්ගවලදී සියයකට අධික පිරිසක්‌ මිය ගිහින් - දකුණු පළාත් සභා මන්ත්‍රී මේජර් අජිත් ප්‍රසන්න

සූරියවැව ක්‍රීඩාංගණයට වියදම් වූ මුදලින් ආනාරක්‍ෂිත දුම්රිය ගේට්‌ටු දැමුවා නම් ජීවිත රැසක්‌ රැකගැනීමට තිබුණා

No comments:

Post a Comment