Strike against new electricity pricing formula: UNP TU arm
chickens out, JVP to go it alone
වර්ජනය ස්‌ථිරයි - ලාල්
කාන්ත
වැඩ කරන ජනතාව වර්ජනයට නෑ -
ඇමැති ගාමිණි ලොකුගේ
Lokuge claims strike will flop
වෘත්තීය සමිති සුළු
පිරිසකගේ හෙට වැඩ වර්ජනයට කිසිම සහයක් නෑ- වෘත්තීය සමිති 60ක
නියෝජිතයෝ අවධාරණය කරති
‘Don’t fall prey to NGOs and dollar hungry politicos’
JCTU tells public: Beware of conspirators
ඇතැම් පක්‍ෂ බොර දියේ මාළු
බෑමට තැත් කරනවා
බොරදියේ මාළු බාන වැඩක
ඇතැම් පක්ෂ නිරතවෙලා - විදුලි ගාස්තුවෙන් ජනතාව නොමඟ යවනවා - ශ්‍රී.ල.නි.ප. ය
නිවේදනයකින් කියයි
Unholy strike nexus: ngos, DIaSPORA, TNA, AND BAR ASSN.
TU challenge govt, to face strike, not sabotage it
වෙසක් සමයේ කිසිම බස්
වර්ජනයක් නෑ
ඊයේ රාත්‍රි සිට රටපුරා
පෞද්ගලික බස් වර්ජනයේ - පෞද්ගලික බස් සම්මේලනයේ ලේකම්
වර්ජනය කරන බස්‌වල බලපත්‍ර
අහෝසි කරනවා
ජාතික බස් සමාගම් සම්මේලනය
හෙට වර්ජනයට එක්වුණහොත් වැඩවරදී
ගමන් වාර නෑ-බලපත්‍ර
අත්හිටුවන බවට ලකුණු - ජාතික ගමනා ගමන කොමිසන් සභාවේ සභාපති කියයි
NTC to cancel route permits of private buses supporting strike
action
LPBOA opposes scheduled private bus strike
වර්ජනයට තවත් වෘත්තීය සමිති
හා බහුජන සංවිධාන
දුම්රිය සේවක සංගමයත් 21 වැනිදා
වර්ජනයට එයි
විදුලි බිල වැඩි කිරීමට
එරෙහි සංකේත වැඩ වර්ජනයට සියලූම වෘත්තිකයන් එන්න- රාජ්‍ය සේවා ජාතික වෘත්තීය සමිති
සම්මේලනයේ සභාපති රංජිත් මද්දුමබණ්‌ඩාර
අන්තර් විශ්වවිද්‍යාලයීය
වෘත්තීය සමිති සම්මේලනයත් 21 වැනිදා වර්ජනයට
මුස්‌ලිම් කොංග්‍රසය
වර්ජනයට නෑ
විදුලිබිලට මුවා වී 21 වැනිදාට
සැලසුම් කර තිබෙන වැඩවර්ජනය ආණ්‌ඩුව පෙරළීමේ කුමන්ත්‍රණයක්
NGO විදුලි බිලට මුවාවී රට අරාජික කරන්න හදනවා -
විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමය
Leading Trade Unions lash out: Protests about politics not ‘light
bills’
No comments:
Post a Comment