Saturday, January 25, 2014

Children and accidents (3)

පාසල් දරුවන් 600ක් වසරකට අනතුරුවලින් මරුට - තවත් 20,000ක් විවිධ අනතුරුවලට
අනතුරුවලට හේතුව වැඩිහිටි නොසැලකිල්ල - සමස්ත අනතුරුවලින් 90%ක් වළක්වා ගත හැකියි

Proper facilities, sports instructors can prevent students from injuries

පාසල්වල අනාරක්‍ෂිත ස්‌ථාන හා උපකරණ ගැන අවධානයෙන් ඉන්න - බස්‌නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ

No comments:

Post a Comment