Saturday, February 8, 2014

Milk powder price issue (4)

බදු වැඩි කළේ නෑ මිල වැඩි කළා - ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු

ආණ්ඩුව කිරිපිටි මිල වැඩි කැර තිබියදීත් සමාගම් පිටි තොග සඟවනවා

කිරි ගොවියා ඇතුළු සමස්ත ගොවි පරපුර ආරක්ෂා කිරීම ආණ්ඩුවේ අරමුණයි

ජනතාව ගැන සිතා කිරිපිටි බදු අඩු කරනවාද? - ජෝන් අමරතුංග ප්‍රශ්න කරයි

No comments:

Post a Comment