Thursday, February 6, 2014

Road issues (2)

කන්තලේ රජඇල මාර්ගය පිළිසකර කරන්නැයි ප්‍රදේශවාසීහු උද්ඝෝෂණයක - ජනපදය හරහා දිවෙන බස්‌ රථයත් නවතා දැමීමට පියවර අරන්

රුපියල් දසලක්ෂ 300කින් රද්දොළුගම නිවාස සංකීර්ණයේ මාර්ග පිළිසකරයට පියවර

No comments:

Post a Comment