Saturday, May 3, 2014

Daily Update - 03 May 2014 (24 items)

Daily Update - 03 May 2014 (24 items) - http://srilankangreens.blogspot.com
Covered: Divaina, Dinamina, The Island and Daily News (online versions only)
(Note: Some of the URLs given below may work only during the date of publication)

Elephant calf abduction effort (2)
අලි පැටියකු නිර්වින්දනය කර උඩවලවෙන් ගෙනියන්න හදලා

උඩවලව අලි පැටියෙක් පැහැරගෙන යාමට තැත් කරලා

Elephant translocation - Shrawasthipura (1)
'Ali Hinganna' caught

Wild animal meat found (1)
මාගම්පුර වරායේ වැඩ කරන චීන ජාතිකයන් පස් දෙනෙක් ළග කිරි ඉබ්බන් සහ කැබැල්ලා මස්
කිරි ඉබ්බන් 10ක්-කැබැල්ලා මස් කිලෝ 4ක් සොයා ගනී

E-Waste Week (1)
National e-Waste week

Land law issues (1)
ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කරන්න තීරණය කළා - ඇමැති ජනක බණ්‌ඩාර තෙන්නකෝන්

Rice prices up (1)   
අත්තනගල්ල සහල් මිල ඉහළ ගිහින්

Dengue update (2)
More than 2/3 of dengue victims under 20

Dengue alert in Addalaichenai

CMC Chief Medical Officer (1)
CMC wants to retain Chief Medical Officer

New hospital for the Army (1)
President to open new 1024 bed hospital for the army

Health staff issues (4)
"මැරෙන්න ගියොත් කියපල්ලා.. එතකොට ඉන්ජෙක්‍ෂන් දෙන්නම්..." - කුරුණෑගල හෙද වර්ජනයෙන් තැලසීමියා දරුවෝ මරු කටේ

නාගොඩ රෝහලේ සූතිකාගාරයේ ශල්‍ය උපකරණවලට අගුල්දාලා

Docs want ward clerks to by-pass heartless nightingales

හෙදියන්ගේ වැඩේ වින්නඹුව කළ නිසා ගැබිනි මවකගේ ගර්භාෂය ඉවත් කළා - රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති චෝදනා කරයි

Pirivena acts to be amended (1)
විද්‍යෝදය-විද්‍යාලංකාර පිරිවෙන් පනත් සංශෝධනයට

National Book Exhibition (1)
2015 සිට ජාතික පොත් ප්‍රදර්ශනය සෑම මසකම මැයි 2දා සිට

Weather update (1)
නැහිර-නිරිත මුහුදු ප්‍රදේශවලට අද තද වැසි

Bus transport service (1)
මාරගස්විල-මගුරුබඩ ප්‍රවාහන ගැටලු ඉවරයි

Bus transport issues (1)
හොරණ පුද්ගලික බස්වල සල්ලි දුන්නත් ටිකට් නෑ

Potuhera railway accident (3)
කෝච්චිය 'බ්‍රේක්‌' කර ඇත්තේ අනතුරට තත්පර අටකට කලින්

පොතුහැර දුම්රිය අනතුර - අනතුරට වගකිවයුතු නිලධාරීන් තවම නිදැල්ලේ
උප නියාමක සිටියා නම් අනතුර වළකිනවා - තත්පර නමයෙන් කෝච්චිය නවත්වන්න තිබුණා

Five member committee to probe train accident

Casino issue (1)
තත්ත්වය අවදානම් බව ආයෝජකයෝ කියති
http://www.divaina.com/2014/05/03/news04.html

No comments:

Post a Comment