Monday, May 12, 2014

Daily Update - 10 & 12 May 2014 (35 items)

Daily Update - 10 & 12 May 2014 (35 items) - http://srilankangreens.blogspot.com
Covered: Divaina, Dinamina, The Island and Daily News (online versions only)
(Note: Some of the URLs given below may work only during the date of publication)

Sambar killed - Peak wilderness (1)
ශ්‍රී පාද අඩවියේ ගෝනා මැරූ හතරකට වැඩ වරදී

Wallapatta seized (1)
ලක්ෂ 35 ක වල්ලපට්ට අගලවත්තේ දී දැලේ

Elephant attack kills one - Sooriyawewa (1)
Jumbo tramples farmer to death

Town beautification damaged (1)
ගාල්ල නගර අලංකාරයට හානි

Water issues (1)
යල කන්නට වතුර ඉල්ලා

Farmer pension (1)
ගොවි විශ්‍රාම වැටුප තැපැල් කාර්යාලයෙන්

Poaching issues (2)
ඉන්දු-ශ්‍රී ලංකා ධීවර ගැටලුවලට විසඳුම් සොයන සාකච්ඡාවේ දෙවැනි වටය අද කොළඹ දී

අනවසරයෙන් ඉන්දීය මුහුදු සීමාවට ඇතුළු වූ ශ්‍රී ලාංකික ධීවරයන් 11ක් අත්අඩංගුවේ

Land issues (1)
ඉඩම් හිමිකම් පනත සංශෝධනයට පෙර අදහස් විමසීමට යයි

IPR issues (3)
බුද්ධිමය දේපළ අයිතිය සුරක්ෂිත කරන ක්‍රියාකාරී සැලැස්මට ශ්‍රී ලංකාව සහ ලෝක බුද්ධිමය දේපළ සංවිධානය ඇතුළත් වෙයි

‘Ten point Action Plan’ to boost  Intellectual Property benefits in SL

'10 point Action Plan' to boost Intellectual Property benefits in Sri Lanka

Milk powder prices (1)
Weerawansa wants milk powder prices reduced

Food unfit for consumption (1)
පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ බදුල්ලේ වෙළෙන්දන් 18 කට දඩ

Dansal issues (1)
කොළඹ දන්සැල් 200ක් ලියාපදිංචියි

Pictorial warnings on cigarette packets (5)
සිගරැට්‌ පැකට්‌ටුවේ රූපමය අවවාද  - ශ්‍රෝෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව අද

දුම්වැටි දවටන නඩුවේ තීන්දුව අද

දුම්වැටි භාවිතයෙන් තොර රටක් නිර්මාණයට සියලු දෙනාගේම සහයෝඟය අවශ්‍යයි

Pictorial warnings: SC verdict today

Over 60 tobacco related deaths daily

Hospital development (2)
ජාතික රෝහලේ බාහිර රෝගී අංශය අලුත් වෙයි - චීන රජයෙන් දස ලක්ෂ 13,400ක්

මඩකළපුවේ ප්‍රථම පිළිකා රෝහලේ ඉදිකිරීම් අවසන් අදියරේ

Hospital staff shortage (2)
කරාපිටිය රෝහලේ පිළිකා නාශක ඖෂධ පිළියෙළ කරන ඖෂධවේදීන්ගේ අඩුවක්‌

නාවිදන්වෙලි මධ්‍යම බෙහෙත් ශාලාවට වෛද්‍යවරයෙකු නෑ

Teacher staff issues (1)
ගුරු - විදුහල්පති ගැටලුවලට විසඳුම් ඉල්ලා ගුරුසේවා සංගමය සටනට බසී

Kneeling a teacher issue (1)
ගුරුවරිය දණ ගැස්‌සවීමේ නඩුවේ තීන්දුව අද

Reservoirs and rain (1)
Rains fill reservoirs to the brim

Railway issues (1)
දුම්රිය ප්‍රමාදය වළක්වා ගැනීමට රියැදුරන් හා බලධාරීන් පොදු එකඟතාවක සිටිය යුතුයි

Road safety (1)
මාර්ග ආරක්ෂාව ගැන ජාතික දිනයක්

Development aid (1)
රටේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇ.ඩො.මිලියන 6,281ක් - මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය කියයි

Developmental issues (1)
Development plan in Rattota and Ukuwela D.S divisions

State sector efficiency (1)
A govt. servant works only 4-5 hrs a day
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=103166

No comments:

Post a Comment