Daily Update - 13 May 2014 (24
items) - http://srilankangreens.blogspot.com
Covered: Divaina, Dinamina, The
Island and Daily News (online versions only)
(Note: Some of the URLs given below
may work only during the date of publication)
Degraded environment near waterfall
(1)
සීතාවක කුමාරි ඇල්ල අවට පරිසර හානි වැඩිවෙලා
Yan Oya project to start (1)
අනුරපුර දිසාවේ යාං ඔය ජලාශ ව්‍යාපෘතිය ඉදිකිරීම් අගෝස්තුවේ
ඇරැඹේ
Mahaweli water to NWP (1)
මහවැලි ජලය වයඹ පළාතට ගෙන එන විශේෂ ව්‍යාපෘතියක්
Liquid milk distribution (1)
චූන් පාන් මෙන් ගේ දොරකඩටම දියර කිරිත්
Coconut product exports (1)
පොල් ආශ්‍රිත නිෂ්පාදනවලට විදේශ වෙළෙඳපොළ අවස්‌ථා පුළුල් වේ
Poaching talks (1)
ඉන්දු-ශ්‍රී ලංකා ධීවර නියෝජිතයෝ කොළඹ දී හමුවෙති
Errant trader issues (1)
මිනුම් ප්‍රමිති දෙපාර්තමේන්තුවේ හදිසි වැටලීම්වලින් ලක්ෂ 41ක දඩ ආදායම්
Dansals registered (1)
මේ වනවිට වෙසක් දන්සල් 1832 ක් ලියාපදිංචි වෙලා - මහජන සෞඛ්‍ය
පරීක්‍ෂකවරුන්ගේ සංගමය
Pictorial warnings on cigarette packets
(4)
දුම්වැටි දවටනවල 60%ක රූපමය අවවාද අනිවාර්යයි - අභියාචනාධිකරණය තීරණය කරයි
සිගරැට් පැකට්‌වල සියයට 50ත් 60ත් අතර සෞඛ්‍යයට අහිතකර බව පළ කරන්න -
ඇමැතිට විරුද්ධ දුම්කොළ සමාගමේ පෙත්සම අහක
Prez, Parliament want 80% Judiciary
grants only 60% - Display area of cigarette packs to be covered by pictorial
warnings
Court nod to cover 50 to 60 pc of
cigarette packets with warning
Failure rate of O/L maths inquiry
(2)
සා.පෙළ ගණිතය අසමත් වීම සොයන්න දසපුද්ගල කමිටුවක්
High failure rate in O/L maths:
Expert committee appointed to conduct study, find solution
Teacher issues (1)
Teachers threaten trade union
action over broken promises
Kneeling a teacher issue (2)
ගුරුතුමිය දණගැස්‌සවීමේ නඩු තීන්දුව - ගුරුතුමියට ලක්‍ෂ තුනක
වන්දියක් - හිටපු මන්ත්‍රීට රු.50,000ක දඩයක් වසර 7ක අත්හිටුවූ සිර දඬුවම්
Politico who forced teacher to
kneel given 2 years RI
Railway issue (2)
දුම්රිය රියැදුරන්ගේ ආරක්ෂක නීතියට කඩිනම් විසඳුම් - ප්‍රවාහන
නියෝජ්‍ය ඇමැති කියයි
දුම්රිය රියෑදුරන්ගේ වෘත්තීය
ක්‍රියාමාර්ගය අවසන් කරයි
Development issue (1)
වසර 7ක්
ආපස්සට ගිය හොරණ සංවර්ධන වැඩ ඇරැඹේ
SL among the top 10 emerging
economy (2)
SRI LANKA A TOP 10 EMERGING ECONOMY
Coface: Sri Lanka among 10 emerging
economies
Economic issues (1)
වෙළෙඳ හිඟය 12.5% කින් අඩුවේ
Postal issues (1)
තැපෑලේ තුන්දහසකට එරෙහි පැමිණිලි විභාග කර නෑ
http://www.divaina.com/2014/05/13/news07.html
No comments:
Post a Comment