Saturday, May 3, 2014

Potuhera railway accident (3)

කෝච්චිය 'බ්‍රේක්‌' කර ඇත්තේ අනතුරට තත්පර අටකට කලින්

පොතුහැර දුම්රිය අනතුර - අනතුරට වගකිවයුතු නිලධාරීන් තවම නිදැල්ලේ
උප නියාමක සිටියා නම් අනතුර වළකිනවා - තත්පර නමයෙන් කෝච්චිය නවත්වන්න තිබුණා

Five member committee to probe train accident

No comments:

Post a Comment