Daily
Update - 4 June 2014 (36 items) - http://srilankangreens.blogspot.com
Covered:
Divaina, Dinamina, The Island and Daily News (online versions only)
(Note: Some
of the URLs given below may work only during the date of publication)
Noise
pollution up in Colombo (1)
කොළඹ නගරය තුළ ශබ්ද දූෂණය ඉහළ ගිහින් - ප්‍රධාන සෞඛ්‍ය
වෛද්‍ය නිලධාරී කියය
Conservation
and development (1)
'Environmental
conservation must be considered in development'
Poaching in
SL waters (2)
ඉන්දීය ධීවරයන් 29දෙනා ජනපති නියමයෙන් නිදහස්
MORE
GOODWILL, 29 FISHERMEN LET OFF
Rice price issues
- Matale (1)
මාතලේ වෙළෙඳුන් සහල් තොග සඟවා මිල වැඩි කිරීමට තැත්කරනවා
Milk powder
import tax (1)
Tax
concession for milk powder importers reduced
Fined for
smoking (1)
දුම් පානයට රු 1000 යි ඉඩදුන්නාට රු 2500 යි
Dengue
update (3)
ලක්‍ෂ 140 ක් වැය කර බී. ටී. අයි. ගෙන්වූවත් ඩෙංගු කීටයන්
වැඩිවුණා - රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති
කළුතර ආගමික ස්‌ථාන රැසක ඩෙංගු කීටයන්
ඩෙංගු පරීක්‍ෂාවට ගිය පී. එච්. අයිට පිහියෙන් අනින්න
හදලා
Education
opportunities (1)
කාත් කවුරුවත් නැති රටකට ගොස් ලක්‍ෂ 60 ක් වැය කර
උපාධියක් ලබාගැනීම ලබන වසරෙන් අවසන් වෙනවා - ඇමැති ඩලස් කියයි
Allied
health science degree (2)
සම සෞඛ්‍ය උපාධි කාලය වසර 4 ක් කිරීමට වෛද්‍ය සංගමය එකඟ වුණා -
ඇමැති එස්. බී. දිසානායක
සම සෞඛ්‍ය සිසුන්ගේ ප්‍රශ්නය විසඳුවා යෑයි ඇමැතිවරයා
අසත්‍ය කරුණු ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුව නොමඟ යවලා - විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ
Univ.
teacher strike (1)
රුහුණු පීඨ 4 ක් වැසේ - ආචාර්යවරුන්ගේ වර්ජනයෙන් සරසවි අධ්‍යයන
කටයුතු අඩාළ වේ
E-learning
to boost maths skills (1)
Students
test e-learning to boost maths skills
Rains and
floods (14)
අයහපත් කාලගුණයෙන් මියගිය ගණන 22යි. පවුල් 7592ක පුද්ගලයන් 27243ක් අනාථයි - ඕනෑම විපතකදී සහන සලසන්න
රජය සූදානම්
වැස්‌සෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමට ලක්‌ෂ 730ක් දෙයි
Heavy rains
damage roads, houses
කාලගුණය දරුණුවේ
කළුතර, ගාල්ල, කෑගල්ල බදුල්ල, නුවරඑළිය අවදානම්
මහ වැස්‌සක් කළ විපතක්....
පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන දෙන්න ජනපති උපදෙස්
බියගම 825ක් අවතැන්
කළුතර ආපදාවන්ට ලක්වූවන්ට සහන සලසන්න හමුදාවේ 500ක්
රත්නපුරේ ගංවතුර අවදානමක්
ජල ගැල්මෙන් දෙනෝදාහක් පීඩාවට පත්වෙති
කළු, ගිං, නිල්වලා, කැලණි ගංගා සුළු ගංවතුර මට්ටමට
ගංවතුර හා අධික වර්ෂාව හේතුවෙන් බස්නාහිර පළාතේ පාසල් 148ක් වසා දමයි
Floods take
heavy toll; more rains predicted
Weather
update (2)
මධ්‍යම කඳුකර බටහිර බෑවුමට විටින්විට තද සුළං සමඟ වැසි
Landslide
warning
Power
issues (1)
Blackouts
in flood-hit areas: Pavithra orders restoration of power
Housemaid
deal (1)
Draft deal
for Lankan housemaids gets Shoura nod
Human
development aid (2)
මානව සම්පත් සංවර්ධනයට මිලියන 245ක ජපන් ආධාර
Japan
pledges further Rs. 245 m grant aid
Corruption
charges (1)
අල්ලස් නඩුවේ වාර්තා ඉදිරිපත් නොකළැයි කොමිසමේ
ස්ථානාධිපතිවරයකුට නොතිසි
http://www.dinamina.lk/2014/06/04/_art.asp?fn=n14060414
No comments:
Post a Comment