Daily
Update - 15 July 2014 (24 items) - http://srilankangreens.blogspot.com
Covered:
Divaina, Dinamina, The Island and Daily News (online versions only)
(Note: Some
of the URLs given below may work only during the date of publication)
Forest
fires (1)
ශ්‍රීපාද - සමනල වැව රක්ෂිතවල හදිසි ගින්නක්
Gajamuthu
found (1)
ලක්ෂ 6ක් වටිනා ගජමුතු දෙකක් විකිණීමට ගිය අයෙක් දැලේ
Indian
poachers released (1)
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයෝ 37 දෙනා නිදහස්
කෙරෙති
Land issues
(1)
විදෙස්‌ගත අයගේ ඉඩම් හොර ඔප්පු හදා විකිණූ හිටපු කොස්‌තාපල්
අල්ලයි
Fruit
promotion (1)
පලතුරු පරිභෝජනය ඉහළ නංවන්න ඉතිහාසයේ ප්‍රථම වරට පලතුරු
ප්‍රවර්ධන සතියක්
Rice
imports in the market (1)
පෞද්ගලික ව්‍යාපාරිකයෝ හාල් මෙට්‍රික් ටොන් 65000ක් පිටරටින්
ගෙන්වති
Fine income
of consumer authority (1)
පාරිභෝගික සේවා අධිකාරියට මිලියන 75 ක දඩ ආදායමක්
Ayurvedic
hospital received paying wards (1)
අ’පුර ආයුර්වේද රෝහලට ගෙවන වාට්ටු සංකීර්ණයක්
New
faculties at Kilinochchi (1)
Agriculture,
Engineering Faculties in Kilinochchi with Indian assistance
Teacher
instructor appointments (1)
ගුරු උපදේශකවරුන් 46 දෙනකුට පත්වීම් ප්‍රදානය හෙට
Excess primary
teachers - EP (1)
නැගෙනහිර 1300 ක ප්‍රාථමික ගුරු අතිරික්‌තයක්
Food
poisoning (1)
කනැවැරැල්ල දෙමළ විදුහලේ සිසුහු 48 ක් ආහාර විෂ
වී ලෙඩ වෙති
Teacher
staff issues (1)
සාකච්ඡා නොකර ගුරුසේවා ව්‍යවස්‌ථාව අනුමැතියට යවලා -
ගුරු සංගම් විරෝධය පළ කරයි
Weather
update (1)
දැඩි සුළඟින් මරණ 2 යි - 16 ක් තුවාල ලබති! 1245 ක් අවතැන්
Electricity
for village (1)
මහව වල්පාලුව ගමට විදුලි පහසුකම්..
No fuel
shortage (1)
ඉන්ධන හිඟයක් ඇතිවන්නේ නෑ - සංස්‌ථාව කරුණු පහදයි
Transport
facilities (1)
Rural
bridges to help six million people
Development
projects (1)
Rs. 1
million to develop Madurawala
Export
income rises (1)
වසරේ මුල් මාස පහේ අපනයන ආදායම නගී
Indian aid
(1)
රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තර කිරීමට පළමු අයවැයෙන්ම ශ්‍රී
ලංකාවට කෝටි 1080ක් - ඉන්දීය නව රජය තීරණය කරයි
New Custom
House (2)
එජාපය සිංගප්පූරු සමාගමකට විකුණන්න හැදූ ඉඩමේ තට්ටු 11ක රේගු මන්දිරය
ගොඩ නැඟුවා - ජනපති නව රේගු මූලස්ථාන ගොඩනැඟිල්ල විවෘත කරමින් කියයි
Opening the
new Sri Lanka Customs Headquarters building
Foreign
employment issues (2)
ශ්‍රී ලාංකික වෘත්තිකයන්ට සීෂෙල්ස් රාජ්‍යයේ රැකියා
දෙන්න එකඟතාවක්
‘Women
should go abroad as skilled workers’
http://www.dailynews.lk/?q=local/women-should-go-abroad-skilled-workers
No comments:
Post a Comment