Friday, July 18, 2014

Teacher welfare issues (2)

දරුවන්ට හොඳ අධ්‍යාපනයක්‌ ලබාදීමට ගුරුවරුන්ගේ සුබසාධන කටයුතු ඉහළ නැංවීමට විධිමත් වැඩපිළිවෙළක්‌ ක්‍රියාවට නංවන්න - ජනපතිගෙන් අධ්‍යාපන ඇමැතිවරයාට සහ පළාත් ප්‍රධාන ඇමැතිවරුන්ට උපදෙස්‌

ගුරුවරුන්ගේ සුබසාධනය ඉහළ නැංවීමට විධිමත් වැඩපිළිවෙළක් සකසන්න - ජනපතිගෙන් අධ්‍යාපන ඇමැතිට - මහ ඇමැතිවරුන්ට උපදෙස්

No comments:

Post a Comment