Daily Update - 06 August 2014 (36 items) -
http://srilankangreens.blogspot.com
Covered: Divaina, Dinamina, The Island and Daily News
(online versions only)
(Note: Some of the URLs given below may work only during the
date of publication)
Forest fire - Soranatota (1)
හෙලකිතල්ඇල්ල
රක්ෂිතයේ ගින්නෙන් අක්කර 300ක්
විනාශයි
Mangrove areas to be gazetted (1)
ලංකාව
වටා පිහිටි කඩොලාන ශාක පද්ධතිය සංරක්‍ෂණ කලාපයක් බවට ගැසට් කරනවා - ඇමැති සුසිල්
ප්‍රේමජයන්ත මහතා
Wallapatta issues (2)
රු.
කෝටි දෙකක වල්ලාපට්‌ටා කළුතරින් අල්ලයි
වල්ලපට්ටා
සාම්පල් ගෙනා ග්‍රාම නිලධාරි කොටු
Fined for tortoise meat (1)
ඉබි
මස් ළඟ: දසදහසක් දඩ
Mercury use to be researched (1)
Expert committee to conduct research on mercury use in Sri
Lanka
Chemical fertilizer cost (1)
හෙක්‌ටයාරයකට
යොදන රසායනික පොහොර කෘමීන් ලක්‌ෂ 30 ක් විනාශ කරනවා
Maize cultivation (1)
Maize cultivation on 1,000 acres
Drought and relief (2)
පදියතලාවට
නියඟය දරුණුයි
Water supply the main concern in drought hit dry zone
Paddy land issues (1)
අනවසරයෙන්
කුඹුරු ඉඩම් ගොඩකරන්නන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන්න - ජනපති නිලධාරීන්ට
සහ පොලිසියට උපදෙස් දෙයි
Water for Moneragala and Buttala (1)
මොනරාගල
හා බුත්තල පවුල් 50000කට
පානීය ජලය දෙන්න රු.මිලියන 5506ක්
Canteen of Anuradhapura hospital (1)
අනුරාධපුර
රෝහලේ ප්‍රධාන ආපන ශාලාවට සීල්
Kidney disease issues (1)
උල්පත්
ජලය පානය කිරීමෙන් වකුගඩු රෝගී අවදානමක් නැහැ - වෛද්‍ය චන්න ජයසුමන
Ebola Virus alert (2)
24 hour Ebola virus monitoring unit at BIA
Ebola virus: BIA on alert
Weather update (1)
සැප්තැම්බර්
මැද දී වියලි කලාපයට වැසි
Norochcholai 3rd phase and Coal shortage (1)
Norochcholai to fire third stage soon amidst claims of coal
shortage
Oil ships issue (1)
බොරතෙල්
නැව් වරායේ හිරවෙයි ප්‍රමාද ගාස්‌තු මීටරය කැරකෙයි
Railway issues (2)
දුම්රිය
පරිපාලනය විධිමත්කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා
ජුලි
මාසයේදී පමණක් හොරෙන් ගිය අයට දඩ ගසා "දුම්රිය" ලක්‍ෂ 17 ක් උපයයි
Development programmes (3)
ගම්පහ
වසම් 101ක
සංවර්ධනයට රුපියල් දස කෝටි දස ලක්ෂයක්
පසුගිය
වසරේ වැඩ අවසන් නොකළ ව්‍යාපෘති 60න් 34ක
වැඩ අවසන් අදියරේ - ක්‍රමසම්පාදන අධ්‍යක්ෂවරිය කමිටුවට වාර්තා කරයි
Sabaragamuwa gets Rs. 7,435 m. for development
National Housing policy to be implemented (1)
ජාතික
නිවාස ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට රජයේ තීරණයක්
SL economy (1)
කලාපීය
රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යහපත් - මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය
කියයි
Bank interest rates (1)
බැංකු
පොලිය වැඩි කරන්න - සමස්ත ලංකා ඉංග්‍රීසි
ගුරු සංගමය
Rule of the law (2)
දකුණු
ආසියාවේ නීතියේ ආධිපත්‍යය දැඩි ලෙස ක්‍රියාත්මක රට ශ්‍රී ලංකාවයි - ලෝකයෙන්ම 48 වැනි තැන ශ්‍රී
ලංකාවට
WHY WE ARE S. ASIA’S RULE OF LAW CHAMPS
COPE report (3)
ඛනිජ
තෙල්, මිහින්
ලංකා, ධීවර
2013
පාඩුව කෝටි 971
පනී - කෝප් වාර්තාවෙන් හෙළිවේ
COPE exposes shocking losses in state sector
කෝප්
කමිටුවේ අතුරු වාර්තාවක් පාර්ලිමේන්තුවට
Land fraud (1)
රජයේ
ඉඩම් ලබා දෙනවා කියමින් කෝටි ගණන් වංචා කළ ඉඩම් ලොක්‌කෝ දෙදෙනා පොලිස් අත්අඩංගුවට
Bribery issue (3)
සුරාබදු
ඕඅයිසී 12දා
දක්‌වා රිමාන්ඩ්
අල්ලස්
දැලට පැටලුණු සුරාබදු ලොක්කෙක් ලබන 12දා තෙක් රිමාන්ඩ්
Excise officer in bribery net
http://www.dailynews.lk/?q=local/excise-officer-bribery-net
No comments:
Post a Comment