Friday, August 8, 2014

Daily Update - 08 August 2014 (39 items) - http://srilankangreens.blogspot.com

Daily Update - 08 August 2014 (39 items) - http://srilankangreens.blogspot.com
Covered: Divaina, Dinamina, The Island and Daily News (online versions only)
(Note: Some of the URLs given below may work only during the date of publication)

Wallapatta issue (1)
වල්ලපට්‌ටා තොගය සඟවා ගත් පොලිස්‌ සාජන්ට්‌ හා පීසීලා රිමාන්ඩ්

Yala closed in September (2)
සැප්තැම්බර් මාසය ම යාල වසා දමයි

ලබන මාසයේ යාල වැසේ

Fined for keeping porcupine (1)
Killing porcupines costs them Rs. 60,000

Case on interrupting Wildlife officials (1)
වන ජිවී නිලධාරින්ගේ සේවයට බාධා කළ අයට වැඩ වරදී

Protect Duvili Ella (1)
Call to protect Duvili Ella

Posing for pics with non-venomous reptiles (1)
Visitors to Zoo allowed to pose for photos with non-venomous reptiles

Biogas plant for Matara (1)
කුණු ප්‍රශ්නයට පිළියම් - බයෝ ගෑස් නිෂ්පාදනාගාරයක් ප්‍රථම වරට මාතර කොටවිල ඉදි කරන්න සැලසුම් - වියදම ලක්ෂ 330ක්

Elephant went amok - Kandy (1)
මහනුවර ඇසළ පෙරහරේ අලියකු කුලප්පුවී 12ක් රෝහලේ

Export crops promoted (1)
මාතර කෘෂි අපනයන බෝග ව්‍යාප්ත කිරීමේ නව වැඩපිළිවෙළක්

Model organic paddy field inspected (1)
President Mahinda Rajapaksa inspected the Kimbulawela model paddy fields at Sri Jayawardenepura

Divineguma stage 6 in October (1)
"දිවිනැගුම" 6 වැනි අදියර ඔක්‌තෝබර් 20 වැනිදා අරඹනවා - ඇමැති බැසිල් රාජපක්‍ෂ

Drought and relief (7)
පොළොන්නරුවේ 178,390 ක්‌ නියඟයෙන් පීඩාවට

නියඟයෙන් පීඩා විඳින ජනතාවගේ සුබසාධනයට වැඩසටහන් ක්‍රියාත්මකයි

නියඟයෙන් පීඩා විඳින ජනතාවට යවන්න වතුර බෝතල එවන්න

සති 2 ක්‌ ඇතුළත අලුතින් බවුසර් 100 ක්‌ ගන්නවා - ඇමැති මහින්ද අමරවීර

Sirisena alleges top officials downplaying drought

රජයේ වතුර එකදවසක්‌ බොන්නත් මදි - අනුර කුමාර දිසානායක

JVP leader brings plight of drought affected to Parliament

Farmer lives to be upgraded (1)
ගොවි ජන ජීවිත සැපවත් කිරීමට උතුරු මැද සංවර්ධනයට රජයෙන් මිලියන 5791ක් - අනුරපුර-පොළොන්නරුවේ පවුල් 348,926කට ප්‍රතිලාභ

Land seed issues (2)
ඉඩම් ඔප්පු නැති වයඹ ජනතාවට අලුතින් ඔප්පු

Title deed for over 5,000 in Galle, Matara

Food unfit for consumption seized (1)
සීදුව හා කටුනායක ගබඩා දෙකකින් කල් ඉකුත් වූ ආහාර තොගයක්‌ අත්අඩංගුවට

Dengue update (1)
දින හයට ඩෙංගු රෝගීහු 412 ක්‌

GMOA issue (1)
විරුද්ධව කටයුතු කළ වෛද්‍යවරුන්ටත් යළි එක්‌වීමට ඇරයුම්

Children without parents (1)
About 205,000 SL schoolchildren are without parents

Weather update (1)
ප්‍රදේශ රැසකට අද තද වැසි

Power needs of industry (1)    
සුළු-මධ්‍ය-මහා පරිමාණ කර්මාන්තවලට අතිරේක විදුලිය දෙන්න අවශ්‍ය පියවර ගන්න

Electricity fines (3)
ලංවිම වැටලීම්වලින් කෝටි 9 ක්‌ උපයයි

Power pirates cough up Rs. 90 million

CEB collects Rs. 90 mn from power pirates  from January to June

Energy price formula needed (1)
Energy sector needs price formula - Patali

Hambantota port income (1)
Magampura Port records income of Rs. 1,236 m in seven months

Sathosa income (1)
ලංකා සතොස මාස 7ට කෝටි 1528ක ආදායමක්‌ ලබයි

Housing scheme to be improved (1)
ඛෙත්තාරාම මහල් නිවාස සංකීර්ණයේ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කෙ‍රේ

Salary arrears issues (3)
උතුරු මැද ගුරු හිඟ වැටුප් ගෙවන්න රුපියල් දස ලක්ෂ 250ක්

රුපියල් කෝටි 6ක හිඟ වැටුප් සී-නෝර් සේවකයන්ට ගෙවයි

Cey-Nor staffers get salary arrears

Poverty eradicate target (1)
Government to eradicate poverty by 2016
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=108110

No comments:

Post a Comment