Tuesday, August 12, 2014

Daily Update - 12 August 2014 (24 items) - http://srilankangreens.blogspot.com

Daily Update - 12 August 2014 (24 items) - http://srilankangreens.blogspot.com
Covered: Divaina, Dinamina, The Island and Daily News (online versions only)
(Note: Some of the URLs given below may work only during the date of publication)

Forest fire (1)
මාලේවෙල කන්දේ අක්‌කර 100 ක්‌ දැවෙයි

Elephant shooting case (1)
දළ ඇතකුට වෙඩි තැබූ පුද්ගලයකු ගිනි අවි සමඟ කොටු

Cardamom threats Knuckles (1)
කළුපහනේ එනසාල් වැව්වොත් පරිසර හානියක්‌ - ලෝක උරුම ලැයිස්‌තුවෙන් නකල්ස්‌ ඉවත් වේවි!

Tanks to be repaired (1)
ජලාශ හා වැව් 13 ක්‌  පිළිසකර කෙරේ - රජය තීරණය කරයි

Drought and relief (4)
පීදෙන ගොයමට වතුර ඉල්ලා හම්බන්තොට ගොවීහු උද්ඝෝෂණයක

බොන්න වතුර නැති ගම්මාන රැසක ජනතාවට පානීය ජල බෝතල්

Army Seva Vanitha helps drought affected

නියඟයෙන් බැට කන ජනතාවට සහන දෙන්න - රනිල් රජයෙන් ඉල්ලයි

Demand for freshwater fish (1)
Demand for inland water fish on the rise – Rajitha

Tax on imported potatoes and big onions rise (2)
අල ලූනු බදු නගී

ආනයනික අර්තාපල් සහ ලොකු ලූනු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනයට පියවර

Water projects - Kandy (1)
රුපියල් දසලක්ෂ 1900ක් වැය කර මහනුවර දිස්ත්‍රික්කයට ජල ව්‍යාපෘති 5ක්

Ebola issue (2)
Watertight measures to prevent Ebola entry

Ebola: SLBFE to keep close watch on African countries employing Lankans

Exam issues (1)
සිසු මානසිකත්වය කඩා වැටෙනවා - විභාග පවතිද්දී  විවේචන එපා
අමාත්‍යාංශය ශ්‍රෝෂ්ඨාධිකරණයේ නියෝගයක්‌ ලබාගැනීමට යයි

Weather update (3)
Rains to lash drought-hit areas

More showers over drought hit areas

Ice rain in Badulla

Express way bus transport issues (1)
දකුණු අධිවේගී මාර්ගයේ සුඛෝපභෝගී බස්‌ ධාවනයට බලපත්‍ර දීම අවිධිමත් ලෙස සිදුකරලා - ගමනාගමන කොමිසමට හා සභාපතිට එරෙහි පෙත්සම විභාගයට

Lanka Sathosa to be expanded (1)
Lanka Sathosa network to be expanded

SME promotion (1)
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නඟාසිටුවීමට මහජන බැංකුවෙන් රට පුරා ව්‍යාපාර මධ්‍යස්ථාන 17ක්

Sri Lankans in India to be recalled (2)
ලිබියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීමට පහසුකම්

Seventeen Lankans arrive from Libya

Indigenous people's issues (1)
ආදී වාසි නම විකුණමින් සමහරු ආධාර මංකොල්ල කෑවා - ලෝක ආදිවාසි දිනයේ දී ආදිවාසී නායක ඌරුවරිගෙ වන්නියල ඇත්තෝ
http://www.dinamina.lk/2014/08/12/_art.asp?fn=n14081217

No comments:

Post a Comment