Friday, August 15, 2014

Daily Update - 15 August 2014 (49 items) - http://srilankangreens.blogspot.com

Daily Update - 15 August 2014 (49 items) - http://srilankangreens.blogspot.com
Covered: Divaina, Dinamina, The Island and Daily News (online versions only)
(Note: Some of the URLs given below may work only during the date of publication)

Wallapatta stock nabbed (1)
රුවන්වැල්ලේ නිවාස දෙකකින් එක්‌කෝටි දසලක්‍ෂයක වල්ලාපට්‌ටා අල්ලයි

Forest fire (1)
Forest fire at Thaldena

Fish conservation (1)
'Dankuda Pethiya' to be conserved

Wild elephant killed in combat wounds (1)
ද්වන්ධ සටනකින් මාරාන්තික තුවාල ලබා වල් අලියා ජීවිතක්‍ෂයට

Wasp attacks increased (1)
සීගිරියේ බඹරුන්ගේ ප්‍රහාර වැඩිවීමේ අවදානමක්‌

Madulla oya (1)
සුන්දර මඬුල්ල ඔය ජාතික සම්පතක්‌ වන්නේ කවදාද?

Biogas development (1)
ජීව වායු පද්ධති සංවර්ධනය කිරීම ජාතික වැදගත්කමකින් යුතු ව්‍යාපෘතියක් - පරිසර අමාත්‍යාංශයේ ලේකම් බී.එම්. යූ.ඩී.බස්නායක

Waste management facilitated (4)       
බස්නාහිර අපද්‍රව්‍ය කළමනාකරණයට රුපියල් කෝටි 11ක් වෙන්කළා

Rs. 100 m for waste management projects in WP

කසළ ප්‍රතිචක්‍රීයකරණයෙන් විදුලිය නිපදවන්න මිලියන 40ක ආයෝජනයක්

Gohagoda recycling project: 2.5 mw of electricity by Dec.

Tank renovation (1)
අඩසියවසකට වැඩිකලක් වල් බිහිවී තිබූ ඉපැරැණි රත්මල්ගහ ජලාශය ප්‍රතිසංස්කරණය කිරීම අරඹයි - ප්‍රථම අදියර නිමකරන්න රජයෙන් ලක්ෂ 10ක්

Aquaculture issue (1)
ජල ජීවී නිලධාරීන්ට ධීවරයින් පහර දීලා

Drought and relief (3)
ශ්‍රී මහ බෝධිය අබියස වැසි පිරිත් සඡ්ජාධායනයක්‌...

රුහුණේ මී කිරි කර්මාන්තයටත් නියඟයෙන් බලපෑම්

ලුණු නිෂ්පාදනයේ වර්ධනයක්‌

Water purification plants at schools (1)
අනුරාධපුර ග්‍රාමීය පාසල්වලට ජල පවිත්‍රාගාර ඉදි කරයි

Milk stock to be destroyed (1)
ලක්‍ෂ 13 ක කිරිපිටි මලු ෆොන්ටේරා වෙත මුදා හැරේ - එම පිටි විනාශ කරන බව ස්‌මාගම කියයි

Dengue update (1)
More global action needed to control dengue

Beauty parlour issue (7)
ලේඩි රිඡ්වේ වෛද්‍යවරිය මරණයට පත්වූ සැලොන් එකේ පරණ බෙහෙත් තොගයක්‌!

Beauty centre death: Suspect doc used drugs past expiry date

Haphazard issuance of licences led to doctor’s death – GMOA
Those responsible say licensing of beauty clinic done properly

බර අඩු කරන ඖෂධ නෑ: බොරුවලට රැවටෙන්න එපා! - ප්ලාස්‌ටික්‌ ශල්‍ය වෛද්‍ය සංගමයේ සභාපති

There’s no drug  to reduce weight– Head of Plastic Surgeons Association

Those who visited beauty centre to be questioned

ලස්සන කරන සැත්කම්වලින් වසර තුනට කෝට් 10ක් උපයලා

Nurse appointments (1)
පුහුණුව අවසන් කළහෙද සිසුන් 1324ක් අද පත්වීම් ලබති

Scholarship exam (2)
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිටපත් කිරීම, ප්‍රසිද්ධ කිරීම තහනම්

ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රය ප්‍රසිද්ධ කිරීම සපුරා තහනම් - විභාග‍ කොමසාරිස්

Exam issues (1)
විභාග කාලසීමාවේදී ප්‍රශ්න පත්‍ර ගැටලු විවේචනය කිරීම සිසුන්ගේ මානසිකත්වයට බලපානවා - ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

University admissions (2)
මානුෂික හේතුමත සිසුන් කී දෙනෙක්‌ විශ්වවිද්‍යාලයට ඇතුළත් කර තිබේද? - ආචාර්ය නිර්මාල් යූජීසියෙන් අසයි

FUTA complains of back-door entry to university one year later

Northern power plant breakdown (1)
උතුර එළිය කිරීමට ඇරඹූ 'උතුරු ජනනී' බලාගාරයේ විදුලි ජනනය බිඳවැටේ

Price relief possible? (1)
Power sector: Dallas hints at possible relief to consumers

Norochcolai issue (1)
CEB pays additional Rs. 500 mn  due to fishermen’s agitation

Indian development aid (1)
ආර්ථික වර්ධනය වෙත වේගයෙන් ගමන් කරන ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ලබාදෙන ව්‍යාපෘති වටිනාකම අ.ඩො.බිලියන 1.3ක්

State loans (1)
2002දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 104%ක් වූ රාජ්‍ය ණය බර 78% දක්වා අඩු කර ගත්තා - මහ බැංකු අධිපති කියයි

Railway - northern (1)
A new look Jaffna Railway Station

Bus depots services (1)
Only 86 out of 106 SLTB depots maintain services properly

Cards for buses in WP (1)
1 වැනිදා සිට බස්‌නාහිර පෞද්ගලික බස්‌වලට පෙර ගෙවුම් යන්ත්‍ර අනිවාර්යයි

Bus complaints (1)
ගතවූ මාස හතට බස්‌ පැමිණිලි 500 ක්‌

Road development issues (4)
ADB will pump USD 800 million to link 1000 Lankan villages to major roads

ඉමදූව හෙට්ටිගොඩ මාර්ග 2ක වැඩ අවසන්
           
පැල්මඬුල්ල අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් මේ වසරේ ඇරැඹේ
           
කුඩාඒදණ්ඩ මාර්ගයට ලක්ෂ 300කින් කොන්ක්‍රීට්

Sugar plantation issues (1)
සීනි කර්මාන්තයට අයත් වත්කම් වගකීම් නිරවුල් කිරීමට කමිටුවක්

‘Shilpa’ handicrafts exhibition (1)
ශිල්ප ජාතික හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය ශිල්ප උදාන 2014’ නමින් මෙවරත්

Tourism sector issues (2)
සංචාරක පහසුකම් වැඩි කරන අතරම සංචාරක ස්‌ථානත් වැඩි කරගත යුතුයි - ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ

මහඉහළින් ඇරඹූ දඩුගම්ඔය සී ප්ලේන් තොටුපළ 'වල්වදී'
http://www.divaina.com/2014/08/15/provin05.html

No comments:

Post a Comment